Sunday, October 29, 2017

ගංගා මැණියනී

ගංගා මැණියනී අපට සාමය දෙනු මැන 
අපට සමෘද්ධිය සෞභාග්‍යය ලඟා කර දෙනු මැන 
ගංගා  මැණියනී නපුර පරදා අපව යහපත දෙනු මැන 
අප ඔබගේ නාමයෙන් දෙවොලක් ගොඩ නගන්නෙමු 
අප ඔබට තිස් තුන් පැයේ වැඳ නමස්කාර කරන්නෙමු 
මැණියනී කුසීත අපට  සඑලත්වය ලඟා කර දෙනු මැන 
අප පිදුරු කමින් ඔබව වන්දනා මාන කරන්නෙමු 
අප පුන්නක්කු බොමින් ඔබගේ ගුණ ගායනා කරන්නෙමු 

12 comments:

  1. දැන් සුමනදාස අන්කල්ට හුලං වගේ.

    ReplyDelete
  2. ගංඟා මෑණියනි,අපි පිදුරුකමින් ඔබව අගයමු.පුන්නක්කු බොමින් ඔබව අගයමු.අපගේ මීලඟ පරම්පරාවද මෙසේ කරනබව සහතික කරමු.ප්‍රීතියි නේද?ප:ලි ඒ පරම්පරාව වේලාව ආ ගමන් ඔබේ රෙද්ද කඩාගෙන යනු ඇත.රෙදි නැතිබව ඔබට තේරෙද්දී ඔවුන් බොහෝ දුර ගොස් ඇත.

    ReplyDelete
  3. A new crook succeeding Sumanadasa, fengshui, valampuri etc

    ReplyDelete
  4. අප ශ්‍රී ගංගා නමෝ නමෝ නමෝ නමෝ මාතා!
    ;-)

    ReplyDelete
    Replies
    1. රාජා මාහෝ ගංගා මැණියන් හෝ

      Delete
  5. Very true. This is one of the three main challenges facing Sri Lanka/Sri Lanakns, other two being organised crime and professionally mafias.

    ReplyDelete
  6. පහල වෙවා තව.... තව මැනිවරු

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook