Tuesday, October 24, 2017

ඝාතන මානසිකත්වය


පශ්චාත් යුද සමාජයක මෙවැනි අදහස් ඇති පුද්ගලයන් මනෝ විද්වතුන් විසින් අධ්‍යනය කල යුතුයි නොවේද ? එහෙත් ඒ සඳහා දිරියක් ඇති වෘත්තිකයන් ලංකාවේ සිටියිද ? 

12 comments:

  1. මට හිතා ගන්න බැරි අපේ බොහෝ මිනිසුන්ගේ මානසිකත්වය.මම පසුගිය කාලයේ එක්තරා සමීක්ෂණයක් කලා ආගම් ගැන.අදහන අය ගැන.රෝමානු කතෝලික අය සම්ප්‍රදායික,ඉංග්‍රීසි බසින් වැඩ කරන්න කැමතියි.ඇංග්ලිකානු පල්ලිය ඊට ටිකක් වැඩි යම් ගර්වයකින් යුත් අය.ජෙහෝවා සාක්ෂිකරුවෝ ඉතා හිතවත්ව සැලකුවා.බැප්ටිස්ට් පල්ලියට යන අයත් හිත්වත්.මේ හමෝම තමන් ලඟට එන ආගන්තුකයාව ආදරයෙන් පිලිගන්නවා.මුස්ලිම් අය හිතවත් උනාම හොඳයි,නමුත් විකල්ප අදහස් බෑ,හිංදු අය ගත්තම යාපනේ දෙමළ අය කියන්නේ උසස් රදළ,උඩ රට දෙමළ ජනයාව පහත් කරනවා.සිංහල බෞද්ධ මීට වෙනස්.මතුපිටින් නොව ඇතුලාන්තයෙන්ම තැන්පත් වියයුතු උනත් බහුතරය එසේ නෑ.ඉතින් මෙවන් පරිසරයක හැදෙන පුද්ගලයා බොහෝවිට ආවේගශීලීයි.මොළෙන් නොව ඇඟෙන් තමයි වැඩ.රුවන් අපේ පන්තිවල හිටපු හමුදාවට,පොලීසියට ගිය බොහෝ යාලුවෝ කොහොමද?මාන්නය,කුහකකම මම දැක්කා.අපිට කියනේ වීර කතා,වීරයෝමයි.බලවතා ඉදිරියේ නැවෙන හැටි දකිද්දී මරේ මරු උන්.රටේ ඉන්න බහුතරය ඔහොමයි.සරල බව අහලකවත් නෑ.පශ්චාත් යුද සමාජයක මෙවැනි පුද්ගලයින් ගැන නිසි විදියට සොයා බැලිය යුතු තමා.නමුත් කාටවත් මේවා වැදගත් නෑනේ.නව ව්‍යවස්තාව,සයිටොං,ක්‍රිකට් ගහන උන් සහ උන්ගේ ලොක්කන්ගේ මාපිය සිහිකිරීම්,දේශපාලකයිගේ හා උන්ගේ මාපිය වන්දනා අන්තිමටම කීවොත් හැම එකාම හැම එකාගෙම මාපියන් සිහි කරනවාමයි දැන් මෙහේ.අපි දැන් නිවන් සැපේ ! !!

    ReplyDelete
  2. මෙහෙම දෙයක් ප්‍රසිද්ධියේ කියන්නේ කොහොමද වේදිකාවක

    ReplyDelete
  3. ඔබ විසින් මෙම පෝස්ටුවේ පලකර ඇති කිසිවකු විසින් සාදා බුකියේ පළකර ඇති ඉහත පෝස්ටරය සම්බන්ධව බුකියේම මෙසේද සඳහන්ව තිබුනේය...

    ///ලුතිනන් ජෙනරාල් කමල් ගුණරත්න 'ඇත්තටම' කිව්වෙ මෙහෙම :
    ''..රට පාවා දෙන කැබලි කරන දේශද්‍රෝහීන්ට හිමි විය යුත්තේ මරණයයි..''

    ජේවීපී පෙරටුගාමී විශාරදයන්ට අනුව ඔහු කීවේ මෙහෙම :
    ''..ව්‍යාවස්ථාවට සහය දෙන 'සියල්ලන්' මරා දැමිය යුතුය..''

    මේ දෙක බැලූ බැල්මට සමානයි කියා හැඟෙන්නේ නම් බොහොම සතුටුයි..❤️
    එනයින් ව්‍යාවස්ථාවට සහය දෙන හැම කාළකාණ්නියාම දේශද්‍රෝහියෙක්ය යන්න එතැනින්ම නිතැතින්ම පිළිගෙන තිබේ..❤️
    එසේම..
    'දේශද්‍රෝහීන්ට මරණය' යැයි අපි දන්න කාලෙ මුලින්ම කිව්වෙ සහ එය ක්‍රියාත්මක කලේ ජවිපෙ සහ පෙරටුගාමීන් අදටද සමරන ඔවුන්ගේ ගෝඩ් ෆාදර් වන රෝහණ විජේවීරයි..
    'දේශද්‍රෝහීන්ට හිමි විය යුත්තේ මරණයයි' යැයි යම් කෙනෙක් අදටද විශ්වාස කරයි නම්, ඔහු මිලේච්ඡයෙකු හෝ බල්ලෙකු හෝ මානසික රෝගියෙකු නම්, ලබන මාසෙ දෙගොල්ල සමරන්න මරා ගන්න විජේවීර ඇතුළු සමස්ථ ඉල් මහ විරුවන් සියල්ලන්ම මිලේච්ඡයන් රැලක්, බලු රැලක්, පිස්සො කල්ලියක් වීම නොවැලැක්විය හැකිය..
    ආස එහෙම නම් එහෙම හිතන්න..😋

    මට නම් අදටත් රට පාවා දෙන දේශද්‍රෝහී අපතයන්ට සුදුසුම දඬුවම මරණය තමයි.. මොකද මට උන් මුළු ජාතියක් නොමරා මරාදමන, පුද්ගල ඝාතක මිනීමරුවෙකුටත් වඩා දරුණු අපරාධකරුවන් නිසාය.. පරම්පරා ගනනක ලේ සොලවන නිදහස නැති කරන්නට මුල් වෙන අපතයන් වන නිසාය.. ///

    ReplyDelete
  4. අර ඉස්කෝලේ ළමයට පහර දීපු වෙලාවේ ඉඳලා මමනම් දැන ගත්තා කමල් ගුණරත්න කියන්නේ මානසික රෝගියෙක් කියලා.

    ReplyDelete
  5. take a look at this

    http://english.lankaviews.com/2017/10/23/wimal-weerawansa-proposes-to-bomb-the-parliament/

    ReplyDelete
  6. Kamal G should be sent to Mulleriyawa for treatments

    ReplyDelete
  7. කලවැද්දෝ කියන කතා එක්ක මේවා මොනවද ?වෙනස දෙන්නා ඉන්න පැති දෙකේ ...
    එක්කෙනෙක්ට ප්‍රජාතන්ත්‍ර වාදයේ මුදුන්මල්කඩෙන් පිටිපස්ස දොරෙන් දුන්නු බලය එක්ක කතා කරනවා.අනිකා හිත යටින් තවමත් නිලදාරියෙක් කියලා හිතාගෙන කතා කරනවා ... මිනිස්සුනේ නේද ?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook