Monday, January 11, 2016

පර්ල් තේවනායගම්ගේ අභාවය







නිදහස් මතධාරී ජේෂ්ඨ මාධ්‍යවේදිනියක වූ  පර්ල් තේවනායගම්  එක්සත් රාජධානියේදී අභාවයට පත් වී තිබේ. පර්ල් තේවනායගම්  මා සමග මිත්‍ර සබඳතාවක් නොතිබුවද ඇය දක්‍ෂ සිතට එකඟව ලියන මාධ්‍යවේදිනියක බව මා දැන සිටියෙමි. වරක් මා විසින්  කලම්බෝ  ටෙලිග්‍රාෆ් පුවත් පතට ලියන ලද Gautama Buddha The Unique Psychotherapist ලිපිය සඳහා ඇය විසින් ආලෝචනය කරන ලද්දේ මෙසේය​. 

Gautama Buddha The Unique Psychotherapist COLOMBO_TELEGRAPH

pearl thevanayagam August 21, 2014 at 10:53 pm


Dear Dr Jayatunge, Many thanks for this enlightenment regarding Lord Buddha and his compassion and understanding of the human mind. Why cannot we follow his precepts and stop being greedy and selfish. As a non-Buddhist and a Christian I find Sri Lanka is blessed with the noble truths of Lord Buddha at our doorstep but we do not see. 

Pearl Thevanayagam 

 පර්ල් ඔබ පවසන්නේ සත්‍යකි . බුදුන් ගේ දහම අප රට දොරකොඩම තිබේ. එහෙත් අප එය නොදකිමු. 

ඔබට මාගේ ආචාරය 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

9 comments:

  1. නිවන් සුව පතමු...............

    ReplyDelete
  2. ඇත්ත.. බුදු දහම දොරකඩ. ඒත් ගේ ඇතුලේ බුදුදහම කියල විකාරයක් අරන් තියාගෙන..

    ReplyDelete
    Replies
    1. බමුණු දහමක් අරගෙන

      Delete
  3. කොටි හිතවාදිණියකි!

    ReplyDelete
  4. හාමුදුරුවෝ සිවුර කරටගෙන පාරේ කෑ ගසමින් වඩිති. හැබැයි ගිහියෝ පන්සිල් රකින විට හාමුදුරුවෝ කෝටියක් සංවර සීලය රැකිය යුතුය..

    ReplyDelete
  5. පර්ල් කොටින්ට පක්ෂව හිටියේ නැහැ.

    ReplyDelete
  6. මමත් පර්ල් එක්ක සෑහෙන්න වාද කරලා තියනවා කොටි ප්‍රශ්න ගැන. අයි දෙමල අය විවේචනය කරන්නේ නැත්තේ කියන එක ගැන.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook