Monday, September 14, 2015

මෙහෙව් ර​ටේ

 




මහ රෑ නිවසින් අතුරුදන් වූ දැරියගේ සිරුර ඇළ ඉවුරක

නිදියහනේ සිටි තාත්තා පුතාගේ පොරව පහරින් මරුට  වේයන්ගොඩ - සිරිමෙවන් පතිරණ  වේයන්ගොඩ එලුවාපිටිය නිවසක නිදාසිටි තම පියාට 12 දා අලුයම් කාලයේ ඔහුගේම පුතණුවන් විසින් පොරවකින් කොට මරා දමා ඇත.

බඳින්න සිටි පුද්ගලයා ගුරුවරියට ඇසිඩ් ගහලා  උඩවලවේ - එච්. එස්‌. අබේරත්න

 අම්මා රට ගිය පසු පියා දියණියට අතවර කරලා   බළන්ගොඩ - එන්. එච්. පියසේන   සිය මෑණියන් පිටරට රැකියාවකට ගොස්‌ සිටියදී 15 හැවිරිදි දැරියක්‌ සිය පියා විසින් දූෂණයට ලක්‌කිරීම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක්‌ මත බළන්ගොඩ පොලිසිය පරීක්‍ෂණයක්‌ අරඹා තිබේ. 


 අතුරුදන් තරුණයාගේ  සිරුරු කොටස්‌ අනියම් බිරිඳගේ නිවස අසලින් මතුවෙයි  බඩල්කුඹුර - රවිඳු ගුණතිලක   
මීට වසර පහකට පමණ ඉහතදී අතුරුදන් වූ තරුණයකුගේ මළ සිරුරේ කොටස්‌ ඔහුගේ අනියම් බිරියගේ නිවස අසල පැරණි වැසිකිළි වළක තිබී ඉකුත් සිකුරාදා (11 දා) ගොඩගන්නා ලදී.

 නිවස පිටුපස වළදමා තිබුණ  බිලිඳියකගේ මළ සිරුරක්‌ කැකිරාව පොලිසිය ගොඩගනී  කැකිරාව - සුදත් ඒකනායක 

 කඩු මන්න පිහි රැගත් පිරිසක්‌  කෙසෙල්වත්තේ නිවසකට පැන නිවැසියන් කපා කොටා දමලා  -    ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ චමින්ද සිල්වා 

 දියවඩන නිලමේට එරෙහිව  අවුකන විහාරාධිපති හිමිගෙන් පැමිණිල්ලක්‌  කැකිරාව - සුදත් ඒකනායක

දෙස බස රැස සුරකින ධර්මපාල පරපුරක්‌ බිහි කරමු  ගුණ සමරු වැඩසටහන පාදුක්‌කේදී   හංවැල්ල - මධුර ප්‍රියන්ජිත් 

8 comments:

  1. කුවේනී ගේ සහයෙන් විජය යක්‍ෂ නායකයින් මරා තම්බපන්නියේ බලය අල්ලයි
    විජය කුවේනී සහ දරු දෙදෙනා පන්නා දමයි
    මිතුරන් සියලු දෙනා මරණයට, පඬු අබා නූලෙන් බේරෙයි
    ධාතුසේන වැව් බැම්මේ පස් ගසා මරා දමයි
    අනුලා ගේ සැමියා වස කැවී මැරේ

    වැඩි වෙනසක් වෙලා නෑ නේද සහශ්‍රක දෙකක් ගියත්?

    ReplyDelete
  2. Replies
    1. එහෙමත් කාලයක් තිබ්බා

      Delete
  3. මිනිසුන් තිරිසනුන් වු කල...

    ReplyDelete
    Replies
    1. තිරිසනුන්ටත් වඩා අන්ත වේ

      Delete
  4. අහේතු කාලේන..........................

    ReplyDelete
  5. සදාකාලෙටම අහේතු කාලේන....

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook