Friday, June 14, 2024

නාරිකා රථය





වින්සන්ට් ලංකාතිලක කැලිඩස්කෝපය අතට ගෙන එය තමන් ගේ ඇසට ලං කලේය. ඔහු විවිධාකාර රූ රටා දුටුවේය. ඇසිපිය හෙලන මොහොතකදී ඔහුගේ දෙනෙත් නිලංකාර කරමින් කැලිඩස්කෝපය  තුල විදුළි කොටන විට ඇති වන රටා මතු විය.  ඉන්පසු ඇති වූයේ අඳුරකි. සුළු වේලාවකින් පසුව යළිත් ආලෝකය පැතිරුනේය. දැන් ගාමිනී ඒකනායක ඔහුගේ දෙනෙත් අභියසය. ගාමිණී ඒකනායක ඔහුට හමු වූයේ නවසීලන්තයේ ඕක්ලන්ඩ් නගරයේය. කොට තරමක් මහත ගාමිණී ඒකනායක ඉපදුනේ මාතර ප්‍රදේශයේ දුෂ්කර ගමකය. ඉතා අසීරුවෙන් ඉගෙනුම ලැබූ ඔහු මොරටුව විශ්ව විද්‍යාලයට ඇතුලත් වී ඉන්ජිනේරු උපාධිය ලැබුවේය. 


ඔහුගේ බිරිඳ මල්ලිකා හින්ඳගොඩ ගේ ආරම්භයද ගාමිණී ඒකනායක ගේ මෙනී. දුගී බව , කුල පීඩනය වැනි සාධක නිසා මල්ලිකා හින්ඳගොඩ ගේ පාසල් කාලය ප්‍රිය ජනක එකක් නොවීය. එහෙත් බාධක මැද නිදහස් අධ්‍යාපනය නිසා හිස එසවූ  මල්ලිකා වෛද්‍ය  පීඨයට ඇතුලත් වූවාය. 

මල්ලිකා රූමත් නැත. ඇය කළු පාටය. දත් මඳක් බොල්ලෑය. ඇය රජ රට ප්‍රදේශයේ කර්කෂ හේන් ගොවිතැනේ යෙදෙන අව්වට පිච්චී ගිය ගෙවිළියක් වැනිය. එහෙත් වෘත්තියෙන් ඇය දොස්තරවරියකි. ඒ නිසා ඇයව කසාද බැඳීමට ගාමිණී පැකිලුනේ නැත 

ලංකාවේ ටික කලක් සේවය කිරීමෙන් පසු  ගාමිණී සහ මල්ලිකා තම දියණියන් දෙදෙනා  සමග නවසීලන්තයට සංක්‍රමණය වූහ. නවසීලන්තයට පැමිනීමෙන් පසු මල්ලිකා මලී කියා තම නම වෙනස් කර ගත්තේ  නවසීලන්ත - ශ්‍රී ලංකා සමාජයට ගැලපෙන ලෙසටය. එහෙත් තම බිරිඳ නවසීලන්ත - ශ්‍රී ලංකා උසස් වෘත්තීය සමාජයේදී කොන් වන අයුරු ගාමිනී දුටුවේය. තම මිතුරන් වූ ඩැනී , රත්නසූරිය, අපොන්සු යනාදීන් ගේ බිරින් දෑවරු රූමත් ය. ඔවුන් ඉගෙන ගෙන ඇත්තේ කොලඹ ලේඩීස් කොලීජියේ සහ කොලඹ බිශොප් විද්‍යාලයේය. ඔවුන් ගේ සම් බටර් පැහැතිය. කෙස් පර්ම් කොට ඇත. ඔවුන් අසලින් යන විට ආකර්‍ෂණීය සුවඳ විළවුන් සුවඳක්  ගාමිණීට දැනුනේය. තම බිරිඳ අධ්‍යාපනය ලැබුවේ ගමේ ඉස්කෝලයකය.  ඇය ඔවුන් අතර  අතරමං වී ඇති සෙයක් ගාමිණීට දැනුනේය. 

තම බිරිඳ වූ මලී ඔවුන් අතර ඉඳගෙන සංවාදයේ යෙදෙන විට විශාල වෙනසක් ගාමිනී දුටුවේය. තම මිතුරන් ගේ සහකාරියන් කොලඹ ඉහල පැලැන්තියේය. කුඩා කාලයේ සිට ඉංග්‍රීසී කතා බහේ යෙදීම නිසා ඔවුන් එදිනෙදා ජීවිතයේ සෑම අත්දැකීමක්ම වතුර මෙන් ගලා යන සේ ඉංග්‍රීසියෙන් කියති. එහෙත් ගාමිනී ගේ බිරිඳට හැක්කේ රෝගීන් සමග වෛද්‍ය සංවාදයේදී යෙදෙන විට භාවිතා කරන ඉංග්‍රීසිය. ඊට අමතරව ඇයට සිංහලෙන් සිතා එය ඉංග්‍රීසියට පෙරලා සෙමෙන් කතා කල හැකිය. එහෙත් ඇයගේ ඉංග්‍රීසි උච්චාරණය දෝශ සහිතය. ඇතැම් විට ඇයගේ කතාව තුල ව්‍යාකරණ දෝෂ බහුලය. ඒ නිසා අනෙක් කාන්තාවන් ඉංග්‍රීසියෙන් සංවාදය කරන විට මලී ඒකනායක අතරින් පතර සිංහල වචන දමමින් සිංග්ලිෂ් වලින් කතා කලාය. 

තම මිතුරන් ගේ මනස්කාන්ත බිරින් දෑවරුන් අතරට වී තම බිරිඳ සංවාදයේ යෙදෙන විට  ගාමිණීට බලවත් හීනමානයක් දැනුනි. ඔවුන් රූමතියෝ වෙති. එසේම ඔවුන් ගේ ඉහල පන්තිය මුහුණු වලින් පෙනේ. අලංකාර පක්‍ෂියන් අතර සිටින කාක්කියක් ලෙස ගාමිනීට මලීව පෙනුනේය. ඇය මෙහෙකාරියක් මෙනි. ඉන්දිවරී විසින් පුතා බලා ගැනීම සඳහා තානාපති කාර්‍යාලයේ කාර්‍යමණ්ඩල සාමාජිකාවක් ලෙස නම් කොට ගෙන්වා ගෙන සිටින ආයා වුවද මලීට වඩා දැකුම්කළුය. 

ඒ හැර තම බිරිඳ අපිරිසිදු බව  ගාමිණී   දන්නේය. ඇයගේ කිහිළි වලින් දාඩිය ගඳ එයි. බොල්ලෑ වූ දත් අතර කහ පැහැති කාරමක් බැඳී තිබේ. ඇයගේ මුඛයෙන් තුණ පහ මිශ්‍රිත පල් ගඳක් එයි. මේ බව  ඇයට කීමට  ගාමිණීට ධෛර්‍යයක් නොමැත. ඇය සමග ලිංගිකව එකතු වීමට පවා ඔහුට ආශාවක් නොමැත. ඇය රාත්‍රියට ගොරවන්නීය. එසේම බොහෝ විට කට දෙපසින් කුණු කෙළ වැගිරේ. 

වරක්  ගාමිණීට මධ්‍යම රාත්‍රියේදී ඇහැරුනි. ඔහු කුඩා මේස ලාම්පුව දල්වා තම බිරිඳ දෙස බැලුවේය. ඇය ගොරවමින් නිදාගෙන සිටියාය. දෙකම්මුල් වල මුඛයෙන් ගැලූ ඛෙටය තැවරී තිබේ. ඇය කෙරෙන් එදින රාත්‍රියේ කෑ පරිප්පු හොද්දේ සුවඳද දාහඩිය මිශ්‍රිත සුවඳක්ද ඔහුට දැනුනේය.  ගාමිණී  මේස ලාම්පුව නිවා අන්ධකාරයේම වැසිකිලියට ගියේය. කොමොඩය මත හිඳ ගත් ඔහුගේ මතකයට ආවේ අපොන්සුගේ බිරිඳය. ඇය රූමත් ය. ඇයගේ සම සිනිදුය. දෙතොල් නා දළු මෙන් රත් පැහැතිය. පිම්බුනු ඇයගේ පපු ප්‍රදේශය දෙස ගාමිනී හොරැහින් බලා තිබේ. වරක් සාදයකදී කොට සායක් ඇඳ සිටි අපොන්සුගේ බිරිඳගේ කළවා ප්‍රදේශය ඔහු දුටුවේය. 

ගාමිණී තදින් හුස්මක් ගත්තේය. ඔහුගේ පුරුෂ ලිංගයට රුධිරය ගලා ගෙන එයි. කොමොඩය මත සිටි  ගාමිණී   සරම තුලට අත යවා තම ශිශ්නය අතට ගත්තේය. තම මිත්‍ර අපොන්සුගේ බිරිඳගේ දේහය මතක් කර ගනිමින් ඔහු තම ශිශ්නය පිරි මැද්දේය. 

අපොන්සුගේ බිරිඳ ඇඳ මත වාඩිවූවාය. ඇයගේ හිර බ්‍රෙසියරය අතරින් එලියට ඒමට දඟලන පයෝදර ඔහු දුටුවේය. ඔහු ඉතා මුදුව ඇයගේ පයෝදර අතගෑවේය. ඉන් පසුතම මුව ඇයගේ මුව අසලට ගෙන ඇයගේ රත් මහත දෙතොල් ඉරුවේය.  ගාමිණී  ඇයගේ දෙතොල් උරන ගමන් ඇයගේ සුමුදු බඩවත තම දකුණු අතින් පිරිමැද්දේය. සුදු මුදු ස්පර්ශයක් ඔහුට දැනුනි. ඔහු අත තවත් පහලට ගෙන ගියේය. මුඩු ඇයගේ වසා රොදේ කෙස් කටු ඔහුගේ අතේ ඇනුනි. ඉන් ඔහු අමුතු ප්‍රබෝධයක් ලැබුවේය. ඒ අතර ඔහු ඇයගේ පියයුරු ලෙවකෑවේය. ගාමිණී අපොන්සුගේ බිරිඳ ගේ පෑන්ටිය රළු ලෙස ඇද ගලවා දැමුවේය. ඒ සමගම ඇය තම කළවා පළල් කලාය. තම ශිශ්නය ඇයගේ පුෂ්පය අසලට ලං කරත්ම ඔහුට ධාතු පහ විය. 

ගාමිණී තද හුස්මක් ගත්තේය. අතේ තැවරී තිබෙන ශුක්‍ර ධාතු ඔහු සරමේ පිහිදා ගත්තේය. ඉන් පසු ශබ්ද නඟා කොමඩ් එක ෆ්ලෂ් කොට වැසිකිලියෙන් එලියට ඇවිත් ඉදිමුණු අජූත මෘත ශරීරයක් වන් බිරිඳට මඳක් ඈත්ව නිදා ගත්තේය. 

මෙම සිදුවීමෙන් පසු ගාමිණී බොහෝ රෑ වී නින් දට යාමට පුරුදු විය. රෑ කෑමෙන් පසු ඉක්කාවක් අරින ඔහුගේ බිරිඳ මලී ඇඳට ගොස් මලාක් මෙන් නිදන්නීය. ඒ අතර පරිගණකය තිබෙන කුඩා කාමරයට වැදෙන ගාමිණී කාමරයේ දොර වසා පරිගණකය ක්‍රියාත්මක කොට කාම වෙබ් අඩවි වලට යයි. ඔහු ආශා කරන්නේ සුදු කෙට්ටු මනා ඇඟ පසඟ තිබෙන කාන්තාවන්ටය. කාම වෙබ් අඩවි වල දර්ශන බලමින් ඔහු ස්වයං වින්දනයේ යෙදෙයි. දෙතුන් වතාවක් ස්වයං වින්දනයේ යෙදීමෙන් පසු ඔහු නිදන කාමරයට විත් නිදා ගනියි. 

ඔවුන් ගේ බාල දියණිය අර්චනා ලංකාව හැර එන විට සාමාන්‍ය පෙළ නිම කොට සිටියාය. නවසීලන්තයට ඒමෙන් පසු ඇය නවසීලන්ත සංස්කෘතියට ඉක්මනින් හැඩ ගැසුනාය. ඒ සමගම ඇයට තම දෙමාපියන් ගේ අවිදග්ධ ශ්‍රී ලාංකික ග්‍රාමීය හැසිරීම් පිලිකුල් වූවාය. මේ නිසා ඇය දෙමාපියන් සමග කතා කලේ අවශ්‍ය විටකදී පමණි. තම වැඩිමහළු සොහොයුරියද මවගේ ආරෙට යමින් අර්චනා නිතර පවසන පරිදි "ගොඩේ" හැසිරීම් පෙන්වන නිසා  ඇය තම වැඩිමහළු සොහොයුරිය වූ උමායා කෙරෙන් ද ඈත් වූවාය 

යොවුන් වියට ඒමත් සමගම අර්චනා සංස්කෘතික ඝට්ටනයකට ලක් වූවාය. තම දෙමාපියන් නවසීලන්තයේ වාසය කරමින් නවීන දියුණු සමාජය සමග කායිකව ජීවත් වෙමින් මානසිකව මාතරටත් එහා දුෂ්කර ගම්මානයේ ජීවත් වීම ඇයට ප්‍රෙහේලිකාවකි. තවද තම ලිංගික දිශානතියේ අමුත්තක් අර්චනා පසක් කළාය. තරුණයන්ට වඩා ඇය ආකර්ශණය වූයේ තරුණියන්ටය. අර්චනා බොහෝ විට ආශ්‍රය කලේ සුදු තරුණියන් සහ පොෂ් ඉන්දියානු තරුණියන්‍ ය. සමහර දින වල ඇය ඔවුන් ගේ නිවෙස් වල රාත්‍රිය ගත කලාය. අවුරුදු විසි පහක් වූවද තම දියණියට පෙම්වතෙකු නොසිටීම ගැන මලී ආඩම්බර වූවාය. මලී අර්චනා ගේ කේන්දරය ලංකාවට යවා තම නැගනියගේ මාර්ගයෙන් මනාලයන් සෙවීම  නිබඳව කළාය. 

වරක් අර්චනා ගේ කාමරයට ගිය ගාමිණීට ඇයගේ පොතක් ඇතුලේ තිබී චායාරූප කීපයක් හමු විය. එම චායාරූප වල අර්චනා සුදු තරුණියක් වැළඳගෙන සිටින්නීය. එම ඡායාරූප  තමන් රාත්‍රී කාලයේ රහසින් බලන කාම වෙබ් අඩවි වල සිටින රූප වලට සමානය. ගාමිණී   ගේ  ඉහ මොළ රත් විය. ඔහු ඡායාරූපය ගෙන මලී වෙත ගියේය. 

දෙමාපියන් ගේ ප්‍රශ්න කිරීම් හමුවේ අර්චනා නොසැලී තමා "ගේ " එනම් සමරිසි දිශානතියට යොමුවූ අයෙකු බවත් තමන්ට කැරොල් කියා සුදු නවසීලන්ත තරුණියක් සිටින බවත් කීවාය. එදින ඔවුන් ගේ නිවස මළ ගෙයක් මෙන් නිසල විය. ගාමිණී සහ මලී අර්චනා පිලිබද රහස ශ්‍රී ලාංකිකයන් ගෙන් වසන් කිරීම සඳහා සෑම උත්සහයක්ම දැරුවෝය. දියණිය පිලිබඳ රහස කොයි මොහොතේ හෝ ශ්‍රී ලාංකික ප්‍රජාව දැනගනු ඇතැයි බියක් ඔවුන් දෙදෙනාටම තිබුනි. 

වින්සන්ට් ලංකාතිලකට කැලිඩස්කෝපය තුලින් පෙනුනේ අර්චනා සහ කැරොල් ය. ඔවුන් දෙදෙනා ප්‍රේමාලිංඟනයක වෙලී සිටියෝය. නාරිකා රථය වින්සන්ට් ලංකාතිලකට සිහිපත් විය. අර්චනා තම දුඹුරු පැහැති නිරුවත් සිරුර කැරොල් ගේ සුදු ශරීරය මත තබා ඇතිල්ලීම කළාය. කැරොල් ඇයගේ  චූචුක මුඛයට ගත්තාය. ඉන් පසු ඔවුන් දෙදෙනා දෙපසට හැරී දෙපා විහිදා කතුරු ස්ථාපිතය වෙත ගියහ. ඔවුන් දෙදෙනා ඉතා මුදුව දීර්ඝව හුස්ම ගනිමින් තම පුෂ්පයන් පිරිමදින්නට වූහ. වින්සන්ට් ලංකාතිලක කැලිඩස්කෝපයෙන් තම ඇස ඉවතට ගත්තේය. ඒ සැනින් අර්චනා සහ කැරොල් නොපෙනී ගියහ.    

Thursday, June 13, 2024

Where Mind Meets Matter





There is a popular notion that states - As humans, we live in our Minds.  Mind has been variously defined as that which is responsible for one’s thoughts and feelings, the seat of the faculty of reason or the aspect of intellect and consciousness experienced as combinations of thought, perception, memory, emotion, will and imagination, including all unconscious cognitive processes ( Pandya, 2011).  The mind is the organized totality of an organism's mental and psychological processes, conscious and unconscious. According to Krishnamoorthy (2009) the mind is a virtual entity, one that reflects the workings of the neural networks, chemical and hormonal systems in our brain. Tan (2007) highlight that the mind does not end in the brain and brain is the liaison between mind and body.   

Wednesday, June 12, 2024

Sex Education for Sri Lankan Students




Ruwan M jayatunge M.D. PhD 

Sex education is essential for Sri Lankan students. Sex education remains a controversial topic, and teachers often avoid this forbidden subject. Unfortunately, some morality preachers actively obstruct children acquiring appropriate sex education. These people think that sex education encourages children to engage in sexual activities. Following these issues, Sri Lankan children lack knowledge about sex & sexuality. 

With this negative outlook and taboos, child sexual abuse and teen pregnancies are mounting. Many children do not have congruous knowledge about their bodies and sexuality. It's causing a lot of negative repercussions. Moreover, it allows sexual predators and pedophiles to reach children without difficulty. Due to a lack of knowledge in sex education, some teens have experienced increased stigma and shame around the spectrum of gender and sexual identity. 

It's important to state that there is no evidence that sex education encourages young people to have sex earlier. Sex education does not corrupt the student’s moral standing. The evidence shows that sex education helps to reduce unwanted, non-consensual sex and the risk of STDs and teen pregnancies. 

It's vital to provide age-appropriate information about sexuality and sexual and reproductive health. Trained educators should be allowed to educate children and convey accurate knowledge. With age-appropriate sex education, children learn about their bodies, good and bad touch, the nature of child abuse, and how to maintain healthy boundaries. Fruitful sex education helps to develop a safe and positive view of sexuality. Sex education helps students develop a positive view of their sexuality and improve their sexual health.



Wednesday, June 5, 2024

Robinson Devor ‘s Reconstructed, Controversial Documentary ZOO and Bestiality

 

 






 Ruwan M Jayatunge M.D. PhD 
 

Robinson Devor’s reconstructed, controversial documentary ZOO is a narrative about the taboo subject of bestiality. The movie narrates a community that engages in physical and emotional connections with horses. The movie was inspired by an unusual true incident of a man who died from a perforated colon after he arranged to have sex with a stallion.   

Modern society views zoophilia, or bestiality, as a sexually deviant behavior. The movie Zoo brings us a repulsive topic that is rarely discussed and often avoided. But the zoo brings us a moral question: how humans deal with animals. When a person or a group of people engages in sex with animals, it is highly condemned and treated as an immoral and unlawful act. It is a punishable offense. On the other hand, every day, hundreds of thousands of cattle, pigs, etc., are brutally killed in the slaughterhouses to feed humans. No one questions this issue, which is truly cruelty to animals, and accepts it as a day-to-day norm.

Robinson Devor’s Zoo recounts the so-called zoo lovers—a community of people who are connected with horses. They are physically and emotionally attached to horses. For zoo lovers, connecting with horses is an expression of love and passion. They see the horses as objects of love and treat them as equal partners.

The emotional and physical connections between humans and animals have been recorded since the dawn of human history. The anthropologists agree that people share some kind of inner connection (spiritual, emotional, or otherwise) with animals. Over 20,000 years ago, man had domesticated cats, dogs, and other household pets. Naturally, there is a profound connection between humans and animals. The Egyptian civilization treated cats as creatures that brought good omens. The cow was a sacred symbol in the Mohandajaro (Indian) civilization. In many cultures, the lion symbolizes heroism and power. The animal sacrifices that were practiced during ancient times tell us about the spiritual connection that man had with the animals.

According to the famous anthropologist Desmond Morris, some animal species derive sexual satisfaction from coitus. Some species (apes/dogs) even engage in masturbation. Hence, animals derive sexual satisfaction and sexual gratification.

Zoophilia had been recorded in ancient mythology. According to Greek mythology, the god Zeus transforms into different animals in order to copulate with mortal women. In Hindu mythology, zoophilia has been described in vivid religious terms. The ancient Hindu ritual—Aswamedayagaya—is a form of bestiality in which a woman connects with a high-bred horse. This ritual symbolizes prosperity and masculine strength. In the temple of Khajuraho in India, there are statues depicting men having intercourse with horses. 

Several centuries ago, the brothels in France had stage exhibitions of animals mating, and this form of stage sex show is still being performed in Thailand. Hence, some people derive satisfaction by physically connecting with the animals.

The animals had been used as objects of love and sex in many cultures in ancient times. Many tribes in Africa, Asia, and the Mediterranean have various folktales that narrate bestiality. These folktales recount lions fathering human babies or wolves nurturing human offspring. There is a deep-rooted connection between humans and animals that is still evident in our collective unconscious. Some radical psychologists view horse riding as giving some form of unconscious sexual satisfaction to women.

With the Victorian concepts, Western society repressed most of the basic human instincts. Freudian influence led Western society to make a clear distinction between neuroses and psychoses. Many human behaviors were treated as pathologies or deviations.

What do we mean by abnormal? argues Professor Izenk. As he points out, "abnormal" is statistical. Therefore, many sexual practices became deviations. The term  Zoophilia, which was introduced by Krafft-Ebing in 1886, is considered to be the practice of sex between humans and non-human animals (bestiality) or a preference or fixation on such a practice. Many view it as an act of animal abuse and a crime against nature.

The established view in the field of psychology is that zoophilia is a mental disorder. DSM-III-R (APA, 1987) stated that sexual contact with animals is almost never a clinically significant problem by itself. It may reflect childhood experimentation or a lack of other avenues of sexual expression. Exclusive desire for animals rather than humans is considered a rare paraphilia, and sufferers often have other paraphilias. The World Health Organization takes the same position, listing a sexual preference for animals in its ICD-10 as "other disorder of sexual preference.

According to Professor Stephanie LaFarge, Assistant Professor of Psychiatry at the New Jersey Medical School, two groups can be distinguished: bestiality, who rape or abuse animals, and zoophiles, who form an emotional and sexual attachment to animals.

 The American sex researcher Alfred Kinsey rated the percentage of people who had sexual interaction with animals at some point in their lives as 8% for men and 3.6% for women and claimed it was 40–50 percent in people living near farms. Psychoanalysts regard zoophilia as a fantasy that may provide an escape from cultural expectations, restrictions, and judgments regarding sex. In the past, some bestiality laws may have been made in the belief that sex with an animal could result in monstrous offspring, as well as offending the community. Major religions deny zoophilia as a sin.

 Robinson Devor, the director of the movie Zoo, puts the viewers on the spot by questioning the double standards and hypocrisies of modern society. Although the documentary ZOO discusses a repulsive topic (according to the accepted moral standards), it reflects some basic human instincts that are innate to most humans.

 

References
 
1)   Dalal PK, Sivakumar T. (2009)  Moving towards ICD-11 and DSM-V: Concept and evolution of psychiatric classification , Indian Journal of Psychiatry 34- 41
 
2)   Encyclopedia Britannica, 2009 "Zoophilia," 
 
3)   Ebing R.v.K  (2003) Psychopathia Sexualis, Graz.A  
 
4)   Hans .H. (1962)  Sociology of the Zoophile Preference   
 
5)    Kinsy. A (1953) Sexual Behaviour in the Human Female Philadelphia: Saunders 
 
6)    Morris D (1969) Human Zoo  Kodansha America, Inc
 
7)   Williams CJ, Weinberg M.S. (December 2003). "Zoophilia in men: a study of sexual interest in animals". Archives of Sexual Behavior 32 (6): 523–35.
 

Friday, May 31, 2024

Kafka's Metamorphosis – A story about Repressed Homosexual Tendencies?

 



Ruwan M Jayatunge M.D. PhD

The Prague German writer Franz Kafka wrote some of the most brilliant, disturbing, difficult, harrowing, and prophetic literature of the twentieth century (Hoffman, 1974) and his literary genius was discovered posthumously. Franz Kafka is a complex, even absurd, author, difficult to understand unless the reader is prepared to penetrate the meanders of his personality (Felisati & Sperati, 2005).

Kafka’s personality can be described as creative, intelligent, and introverted. His own sadness and awkwardness were evident. Kafka experienced health-related problems, family tension and antisemitism while living in his native country. Kafka frequently practiced fasting, vegetarianism and sexual abstinence. Fichter (1988) believes that there is evidence for disturbed psychosexual and gender identity development in Kafka. A psychoanalytic approach to Kafka reveals severe disturbances of these major developmental steps (Odağ et al., 2004). Kafka's Letter to His Father indicates his traumatic childhood (Castelon Konkiewitz & Ziff, 2018).

Franz Kafka wrote “The Metamorphosis” in 1912. In this story, the protagonist, Gregor Samsa, wakes up one morning to discover that he has been transformed into a giant insect. Some indicate that Kafka’s Metamorphosis explores the degradation and transformative power of alienation. They also indicate the dehumanizing effects of modern life.

What is Metamorphosis? Is it a story about Repressed Homosexual Tendencies? Was Kafka a Latent homosexual? The Metamorphosis, which is a classic of existential literature, describes the repressed homosexual tendencies in Kafka. The entire Metamorphosis is an allegory about latent homosexuality.

At the end of the 19th Century and the beginning, of the 20th, a powerful wave of antisemitism ran throughout Europe (Löwy, 2024) and obviously France Kafka became one of the victims and experienced racial oppression. In Metamorphosis, Kafka might have made an attempt to highlight anti-Jewish sentiments that he suffered. As a Jew living in Prague, he firsthand experienced racial discrimination.

Kafka endured an identity crisis following his Jewish inheritance and his sexuality. His friend Max Brod once stated that Kafka was tortured by his sexual desires. Perhaps his repressed homosexuality is depicted in Gregor Samsa’s story. Can we conclude that Kafka was a closet homosexual? Perhaps he was confused about his sexuality and gender identity. These unresolved mental conflicts were narrated in Gregor Samsa’s transformation.  

Kafka couldn't only express his sexuality and gender but also come into touch with it internally, and it created internal mental turmoil in him. His internalized pressure is depicted in Metamorphosis. His self-estrangement experience can be read in Gregor Samsa’s story.  

Once Gregor Samsa turns into an insect, he becomes alienated and his family gradually rejects him. Samsa cannot come out of his room. He cannot face society. Around the clock, he hides in his little room, and he becomes a burden to his family. He is alienated from others and society as a whole.  

This would have been the repercussions that Kafka would have faced if his true sexual orientation were revealed. For Kafka, being gay in his society was a nightmare, and he specifies it with the word “monstrous vermin”. At the beginning, Gregor’s sister, Greta, was sympathetic towards him, but eventually, she too gave up on him. This gives Gregor Samsa no alternative but death. Perhaps Kafka knew his plight, and he went into seclusion, experiencing the symptoms of chronic depression. Like Gregor Samsa, Kafka discovered the meaninglessness and absurdity of his existence.    

  

References

Castelon Konkiewitz E, Ziff EB. Letter to His Father by Franz Kafka: Literary Reconstruction of a Traumatic Childhood? Front Neurol Neurosci. 2018;43:145-163. doi: 10.1159/000490445. Epub 2018 Oct 18. PMID: 30419567.

Felisati D, Sperati G. Famous figures: Franz Kafka (1883-1924). Acta Otorhinolaryngol Ital. 2005 Oct;25(5):328-32. PMID: 16602333; PMCID: PMC2639911.

Fichter MM. Franz Kafkas Magersucht [Franz Kafka's anorexia nervosa]. Fortschr Neurol Psychiatr. 1988 Jul;56(7):231-8. German. doi: 10.1055/s-2007-1001787. PMID: 3061914.

Hoffman NY. Franz Kafka—His Father's Son: A Study in Literary Sexuality. JAMA. 1974;229(12):1623–1626. doi:10.1001/jama.1974.03230500041024  Löwy, M. (2024). Franz Kafka and Antisemitism - Historical Materialism

Odağ C. Preödipalden Odipale: Ikili Ilişkilerden Uçlü Ilişkilere Geçiş Sorunlarina Ozgü Bir Ornek [From the preoedipal to the oedipal: Kafka as an example of the problems of transition from dyadic to triangular relationships]. Turk Psikiyatri Derg. 2004 Winter;15(4):317-25. Turkish. PMID: 15622512.   

 

 

 

 

 

 

 

Find Us On Facebook