Friday, January 6, 2023

ආගමික සංකේත වලට අපහාස කිරීම

 





ආගම් යනු ශතවර්ශ ගනනාවක් පුරා පැවති බිස්නස් වෙති. ආගමික පූජකයෝ අනාගතය බැතිමතුන්ට විකුණති. එහෙත්  ආගමික සංකේත වලට අපහාස කිරීම සහ පසුගාමී ආගමික අදහස් වලට අභියෝග කිරීම යනු දෙකකි. සමහරු ප්‍රසිද්ධිය පතා ආගම් වලට අපහාස කරති. සමහරු (මෝඩ) රැඩිකල් වීම සඳහා ආගමික සංකේත වලට අපහාස කරති. ජේතවනාරාමයේ කුණු පිරවිය යුතුයි කියූ සමනලී ෆොන්සේකා එළදෙනකි. ජය ශ්‍රී මහා බෝධිය යට අඩි ගැසිය යුතුයි කියූ ඩබ් ජයසිරි MILF ලාගෙන් පවා පචවූ මෝලෙකි. පසුගාමී ආගමික අදහස් වලට අභියෝග කල යුතුය​. ආගම සේවය කරන්නේ ප්‍රජා පීඩකයාටය​. අප පූජකයන් ගෙන් ප්‍රවේසම් විය යුතුය​. එහෙත් බොහෝ මිනිසුන් පරම්පරා ගනනක් පුරා විශ්වාස කරන පද්ධතියකට අපහාස කිරීම ජන වර්ග අතර ආගම් අතර ගැටුම් ඇති කිරීමට තුඩු දෙන ප්‍රකාශ කිරීම දියුණු සමාජයක් අනුමත කරන්නේ නැත. 


2 comments:

  1. මෝඩ කතා නොකිය හිටියනම් හොඳයි. නමුත් මේවා calculatyed කරලා කියන කතා කියල මට හිතෙන්නේ

    ReplyDelete
  2. මම නම් දැක්කේ නැහැ. දළදාවට ලබ්බ කියල කිව්වලු නේද

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook