Sunday, October 23, 2022

අපි බයයි මලේ

 


අපි ඇමරිකාවට බයයි
අධිරාජ්‍යවාදයට බයයි
ලෝක බැංකුවට බයයි
විවෘත ආර්ථිකයට බයයි
කුමන්ත්‍රණ වල​ට බයයි
ජිනීවා වලට බයයි
ඉන්දියාවට බයයි
චීනට බයයි
හම්බයාට බයයි
වඳ පෙති වලට බයයි
අපි බයයි මලේ

3 comments:

  1. ෆෙඩරල් ක්‍රමේටත් බයයි
    ප්‍රජාතන්ත්‍රවාදයටත් බයයි
    මානව හිමිකම්වලටත් බයයි

    ReplyDelete
  2. ගාමන්ට් යන්න බයයි
    ඒ සල්ලි වලින් නංගිලා මල්ලිලා ට උගන්න බයයි
    ඒ ගාමන්ට් ගිහින් හම්බ කරපු සල්ලි වලින් හැදුනේ කියලා කියන්න බයයි

    ReplyDelete
  3. හැබැයි පුරාජේරු කියන්ඩයි වන්සේ කබල් ගාන්ඩ නම් අපි බය නැහැ, පු* කහගන්ඩ නියපොත්තක්වත් නැති උනාට

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook