Saturday, September 26, 2020

අනාගතය ගැන අණාවැකියක්

තව වසර 100 ඇතුලත කෘතිම මිනිස් හදවත් , වකුගඩු , ඇස් , අක්මා වගේ ඉන්ද්‍රියන් පමණක් නොව ත්‍රීඩී බයෝ ප්‍රින්ටස් මගින් කෘතිම සම පවා බද්ධ කර ගන්න පුලුවන් වෙනවා. ඒ නිසා මිනිස් ආයු කාලය වසර 500 අධික වෙනවා. මේ තාක්‍ෂණය තියෙන්නේ දියුණු ජාතීන් අතර පමණයි. ජාති ආගම් වශයෙන් බෙදී එකිනෙකා මරා ගන්නා නොදියුණු සමාජ ක්‍රමක් ක්‍රමයෙන් වළ පල්ලට යනවා. කෘතිම අවයව තාක්‍ෂණය නිසා මිනිසුන්ට අභ්‍යාවකාශයේ වසර ගනන් නිරුපද්‍රිතව ඉන්න හැකි වෙනවා. මේ නිසා මන්දාකිනියේ ඈත ග්‍රහ ලෝක වලට මිනිසුන් යනවා වසර 400- 500 ගතවනඅජටාකාශ ගමන් වල යෙදෙමින්. ග්‍රහ ලෝක වල මිනිස් ජනාවාස ඇරඹෙනවා. 

1 comment:

  1. වකුගඩු 3D ප්‍රින්ට් තාක්ෂණයෙන් නිශ්පාදනය කලොත් අර වකුගඩු ජවාරම්කාර දොස්තරලට පාඩුයිනෙ?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook