Monday, September 14, 2020
සාහිත්‍යය මාසයට පොත්
ඔක්සිජන් මොටද ? (නිර්වායු ශ්වසනය ) - සනත් නිශාන්ත
පරිධියෙන් න්‍යෂ්ඨියට (නවකතාවකි) - සීතා අරඹේපොල
පඹයෙකු ගිය මග (චරිත කතා) - මෛත්‍රීපාල සිරිසේන
පැලෝපීය නාලයේ වගතුග - චන්න ජයසුමන
මට ආසයි මහණ වෙන්න - ඒ. රතන
රාජ්‍ය සභා මණ්ඩප ඩෝසර් කිරීමේ පාඨමාලාව සඳහා අත් පොත - කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ
අපෘෂ්ඨ වංශිකයෝ (සත්ව විද්‍යාත්මක කෘතියකි) - අනුරුද්ධ පාදෙනිය
මෛත්‍රී භාවනාවේ ආනිසංස - තව්හිද් ජමාත් ප්‍රකාශනයකි
බන්ධනාගාර රෝහල් පරිපාළනය - දුමින්ද සිල්වා
හෙජින් පියා ( කාව්‍ය) - අජිත් නිවාඩ් කබ්රාල්
ධනවතෙකු වන්නේ කෙසේද ? - විමල් වීරවංශ
Subscribe to:
Post Comments (Atom)
+++++++++
ReplyDelete+++++
ReplyDeleteදෙමල පොතක් නැද්ද?
ReplyDeleteමුස්ලිම් පොත් නැත්ද :)
ReplyDelete