Wednesday, December 26, 2018

ලාංකිකයාව ඇන්දිය හැකි වචන සෙට් එක

1) මාතෘභූමිය
2) පීතෘභූමිය
3) දේශප්‍රේමය
4) විදේශීය කුමන්ත්‍රණ
5) අනුගත වීම
6) ද්‍රෝහියා
7) ධර්මද්වීපය
8) සංහිඳියාව
9)විදේශීය බලවේග

3 comments:

  1. ඒකට හේතුව ලාංකිකයන් අන් රටවල අය ඒ රටවල්වලට මෙන්, තමන්ගේ රටට ආදරෙයි. ඒක උතුම් බැඳීමක්. ඒ උතුම් බැඳීම තමන්ගේ පෞද්ගලික වාසියට හරවා ගෙන බලය ලබා ගැනීම කරන අය තමයි වසලයෝ. රටට ආදරය තිබුණට අවාසනාවකට බොහෝ දෙනෙකුට ලෝකයේ තිරයේ පිටිපස වෙන දේවල් ගැන සොයා බලන්නේ නැහැ. අනික ඔවුන් ඔළුවෙන් නොව හදවතින් තීර්ණ ගන්නවා.

    ReplyDelete
  2. ඇයි 'අෆ්ෆොච්චි'

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook