" ඒයි සරත් උඹටයි වික්‍රමටයි කෑම්ප් එක ඉස්සරහ පාරෙන් අර සැමරීමට යන දෙමල සිවිලියන්ස්ලට බීම අල්ලන්න කියලා ලෙප්ටිනන් පෙරේරා සර් කිව්වා "
" ඒක නම් මාර කැටේ කෝපල් උං සමහර වෙලාවට බීම එක බීලා කෝප්පත් පොලවේ ගහනවා අපි ඉස්සරහම "
"ඒවා මම දන්නේ නෑ උඹ කියපු එක කරපං. උදේ අට වෙනකොට බීමයි කෝප්පයි එක්ක පාර ලඟ හිටපං "
හොඳයි කෝපල්
***********************
අඩේ කිරන්
ආමි කාරයෙක් අත දානවා
නවත්තපං නිකං වෙඩි කන්නේ මොනවටද ?
මේ අපිට බීම බොන්ඩලු
ඕවට මොනවත් දාලද දන්නේ නෑ ශුවර් නෑ
කමක් නෑ බං බීපං. බැහැ කියලා කියන්ඩ බෑ දැං
*********************
ආ ටැංකිව් ෂර් බීම එකට අපි ගීලා එන්නං
හරි හරි ගිහිල්ල එන්ඩ
ලාංකික දෛමළ ජාතිවාදය ඉහල සිට හසුරුවන දෙයක්. ඔය උපක්‍රමය සාර්ථක නෑ.
ReplyDeleteමේ අයිඩියා එක දීපු එකා මොකා වුනත් එළ බුවෙක්.. ඌ ඉන්න ඕනා කෑම්ප් එකක නෙමේ පාර්ලිමේන්තුවේ... අන්න එදාට සංහිදියාව යථාර්තයක් වෙයි.......
ReplyDeleteවිය හැකිි/නොහැකි
ReplyDelete