Tuesday, April 18, 2017

ජ.වි.පේ ඝාතකයන්ට නොබියව මුහුණ දුන් වෛද්‍යවරිය



වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ගැන නව පරපුර නොදන්නවා විය හැකිය​. එසේම තරුණ වෛද්‍යවරුන් ද වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන ගැන නොදන්නවා විය හැකිය​. 

ග්ලැඩිස් ජයවර්ධන යනු විශේෂඥ කායික වෛද්‍යවරියක් පමණක් නොව ලංකාව විසින් බිහි කරන ලද දුලබ වර්ගයේ ශාස්ත්‍රාලයීය කතකි. ඇය අධ්‍යාපනය ලබන්නේ කොලඹ කාන්තා විද්‍යාලයෙනි. ඉන්පසු කොලඹ වෛද්‍ය පීඨයට තේරෙන ඇය සාර්ථව වෛද්‍ය උපාධිය නිම කරන්නීය​. වෛද්‍යවරියක් වීමෙන් පසු වැඩිදුර අධ්‍යාපනයේ යෙදෙන ඇය ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන්  Parasitology විෂය හදාරා එම විෂයට ආචාර්‍ය උපාධියක් ලබා ගත්තාය​.  Parasitology විෂයට ආචාර්‍ය උපාධියක් ලබාගත් ප්‍රථම ලාංකික කාන්තාව වූයේද වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනයි. 

ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ලංකාවට පැමිනීමෙන් පසු  වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන වෛද්‍ය පරියේෂණ ආයතනයේ සභාපතිනිය ලෙස පත්වීම් ලැබුවාය​. 

වෛද්‍ය පරියේෂණ ආයතනයේ සේවය කිරීමෙන් පසුව  දී ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ සභාපතිනිය ලෙස පත් කරනු ලැබීය​. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය පවා ලැබුනු විජනලයේදී ළමුන්ට ප්‍රතිකාරයක් ලෙස භාවිතා කරන ජීවනී නම් මුඛ සජලන ප්‍රතිකාරය සඳහා භාවිතා කරන  ඖෂධය නිපදවන්නේ ඇයගේ සමයේදීය​.   මෙම දියර ඖෂධය  නිසා ළමුන් දස දහස් ගනනකගේ ජීවිත බේරා ගැනීමට ඇය සම්මාදම් වූවාය​.

1988- 98 කාලයේදී ජවිපෙ විසින් ඉන්දියානු ඖෂධ තහනමක් පැනවීය​. මේ නිසා දරුණු ඖෂධ හිඟයක් රෝහල් වල ඇති විය​. මෙයින් පහර වැදුනේ දිළිඳු ජනතාවටය​.  මිලෙන් අඩුමුත් ඉන්දියානු ඖෂධ තහනම් නිසා දුප්පත් රෝගීන්ට විශාල මුදල් ප්‍රමාණයක් වැය කොට ඇමරිකාව , එක්සත් රාජධානිය​, ජර්මනිය වැනි ධනපති රටවල් විසින් නිපදවන ඖෂධ පුද්ගලික ඔසුහල් වලින් ගැනීමට සිදු විය​.  

රේගුවේ රජයේ රෝහල් වලට බෙදීමට ගෙනා ඉන්දියානු ඖෂධ කන්ටේනර් ගොඩ ගැසී තිබුනද ජවිපෙ මරණ තර්ජන වලට බිය වූ රාජ්‍ය ඖෂධ සංස්ථාවේ නිලධාරීන් මේ ඖෂධ රේගුවෙන් මුදවා ගැනිමට ගියේ නැත​. වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධනට ජවිපෙ මිනීමරුවන් ගෙන් තර්ජන එල්ල වෙමින් තිබුනි. ඉතා හොඳ රැකියාවක් , හොඳ ජීවන තත්වයක් ලබා ගැනීම සඳහා  ඉතා පහසුවෙන් බටහිර රටකට යාමේ හැකියාව තිබුනද ඇය ලංකාවේ නැවතී ජනතාවට සේවය කලාය​. 

ජවිපෙ මරණ තර්ජන වලට බිය නොවූ  වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන දුප්පත් රෝගීන් ගේ යහපත වෙනුවෙන් ඖෂධ රේගුවෙන් මුදවා ගැනිමට කටයුතු කලාය​. මේ නිසා ජ​.වි.පෙ ඝාතකයන් විසින් වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන 1989 සැප්තැම්බර් මස 12 දින  ඉතා නිහින ලෙස මරා දමනු ලැබීය​.  ඇයව මරා දැමීම මගින් අත්පත් කරගත් විමුක්තියක් නැතත් මේ  කුරිරු   ඝාතනය නිසා අන්තර්ජාතික කීර්තියට ලක්වූ උගත් කාන්තාවක් ලංකාවට අහිමි විය​. 

 වෛද්‍ය රුවන් එම් ජයතුංග 

47 comments:

  1. /* ලන්ඩන් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරා ලංකාවට පැමිනීමෙන් පසු වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන වෛද්‍ය පරියේෂණ ආයතනයේ සභාපතිනිය ලෙස පත්වීම් ලැබුවාය​. */

    මේ ලිපියේ කොටස් අඩුයි නේද?


    පෝස්ට් ග්‍රැජුවේට් කළ විගස ඔවැනි තනතුරු කාට නම් ලැබේද?

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය පරියේෂණ ආයතනයේ සභාපතිනිය ලෙස පත්වීම් ගන්න ඇයට සුදුසුකම් තිබුනා

      Delete
    2. ඔබ ලියා ඇති ආකාරයට වැටහෙන්නේ ඇය පීඑච්ඩී උපාධිය ලබා පැමිණි විගස MRI හි Director වුණු බවයි. නමුත්, එය කාලයකට පසු පටිපාටිය අනුව ලැබුණු උසස් වීමක් විය යුතුයි.

      ඇයට MRI හි ඩිරෙක්ටර් වීමට සුදුසුකම් තියෙන බව පැහැදිලියි.

      මේ ලිපියේ ලියවී නැති අනිත් වැදගත් කොටස නම් ඇය ජේ.ආර්. ජයවර්ධන ගේ ඥාති සොහොයුරියක් (එනම්, මල්ලී ගේ බිරිඳ) බවයි. ඇය රාජ්‍ය ඖෂධ සංස්ථාවේ (SPC) සභාපති වීමටත්, ඇගේ මරණයටත් ඒ ඥාති සම්බන්ධයට බල පෑ බවයි මට හිතෙන්නේ!

      Delete
    3. @ Rasikalogy,

      This Article is based on this;

      Gladys Jayawardene (19??-September 12, 1989) was a Sri Lankan Physician and academic. She was the first female Director of the Medical Research Institute and Chairman of the State Pharmaceutical Corporation. She was assassinated by the Janatha Vimukthi Peramuna (JVP) for importing Indian medicines.

      Educated at C.M.S. Ladies' College, Colombo, she graduated from the Colombo Medical College and gained a PhD in Parasitology from the University of London as the first Sri Lankan female to do so.

      Joining the Ceylon Medical Service after graduation she transferred to the Medical Research Institute and went on to become its first female Director in the 1980s and in 1988 was appointed Chairman of the State Pharmaceutical Corporation (SPC). During her tenure the SPC began manufacturing Oral Re-hydration Salts “Jeevanee” based on a formula approved by the WHO and UNICEF which had been imported before. With the onset of the 1987–89 JVP Insurrection, Dr Jayawardene was treated by the JVP to stop imports of medicines from India due to their Anti-Indian policy. She refused to be intimidated and was assassinated by the JVP on September 12, 1989 by a bomb planted in car.

      She married Dr Roland "Roly" Jayawardene, a medical doctor and brother of J. R. Jayewardene. He was the President of the Ladies’ College Old Girls’ Association from 1973 - 1974. The Gladys Jayawardene Gold Medal for Parasitology is awarded annually by the Faculty of Medicine, University of Colombo.

      Delete
    4. ඒ කතාව පැත්තකින් තියමුකෝ. රෂිනි කියලා කෙනෙක්ට ඔහේගේ නෑ කමක් වත් තියෙනවද? රෂිනිගේ ජම්බෝල තන් ගැන දාපු කොමෙන්ට් අයින් කරේ?

      Delete
  2. //පෝස්ට් ග්‍රැජුවේට් කළ විගස ඔවැනි තනතුරු කාට නම් ලැබේද?//

    සිංහල තේරෙන්නේ නැද්ද මන්දා.
    මේකේ ලියලම තියෙනවනේ පත්වීම ලැබුණයි කියලා.
    අනික කොටස් අඩුයි කියල ඔයා දන්නවනං ඒ අඩු කොටස් ටික දාන්න තිබුනනේ.

    ReplyDelete
    Replies
    1. ඒ මානසික ලෙඩෙක් බං. අනුන්ගේ බ්ලොග් පොස්ට් එකක තියෙන මොකක් හරි දෙයක් පෙන්නලා ඌ හරි උගතා කියලා පෙන්නන්න හදන්නේ.

      මිනිහා ගැන එදා බ්ලොග් උත්සවේට ආපු වෙලෙත් කට්ටිය කතා උනා. ඇනෝ කොමෙන්ට් ගහලා කට්ටිය කොටවන එක, මිනිහගේ මානසික ලෙඩේ ගැන එහෙම. මුළු සිංහල බ්ලොග් ලෝකෙම ඌ මොන වගේ ලෙඩෙක්ද කියලා දන්නවා. ඩොක්ටර් රුවනුත් දන්නවා ඇති නේ විස්තර. අනුකම්පා කරමු බං අපි.

      Delete
    2. ඕක ඔය මනුස්සයාගේ හැටි. ඉස්සලම ඇවිත් මොකක් හරි අඩුපාඩුවක් කියනවා. අනෙකුන් මෙයාට බනින එක පුදුමයක් නොවෙයි.

      Delete
  3. දුබල නෙවෙයි දුලබ වෙන්න ඕන නෙහ්..
    වචන පැටලවිල්ල මාරාන්තිකයි ;-)

    ReplyDelete
    Replies
    1. " ලංකාව විසින් බිහි කරන ලද දුබල වර්ගයේ ශාස්ත්‍රාලයීය කතකි. "

      දුබල / දුලබ

      Delete
  4. ජ.වි.පෙ. ඝාතන ලැයිස්තුවේ එතරම් ප්‍රසිද්ධ නොවුණු, ඒ වගේම පසු කාලීනව නොලියවුණු ඝාතනයක් නේද..

    ReplyDelete
    Replies
    1. ඇයගේ මරණය ගැන කතා කරනවා අඩුයි

      Delete
  5. මේ මරනය ජවිපෙ විස්සින් කලාද, නැතිනම් ජවිපේ ලෙස පෙනිසිටි යූ.ඇන්.පී මිනීමරුවන් කලාදැයි සොයාබැලිය යුතුය.
    මන්දයත් ඵවකට රජය විසින් සාමාන්‍ය ජනතාව සහ සටන්කාමි තරුනයන් බිදවිම සදහා ජවිපෙ නමින් පෙනිසිටිමින් ප්‍රසිද්ද පුද්ගලයන්, වෘත්තිකයන්, හමුදා පවුල්වල සාමාජිකයන් ආදි අහින්සක මිනිස්සුන් රැසක්ම ඝාතනය කරන ලදි.විජය කුමාරතුන්ග, ප්‍රේමකිර්ති,නිහාල් සිල්වා,සාගරිකා ගෝමස්,උඩුගම්පල පවුල යනාදිය පාලකයන්ගේ ඵම නින්දිත උපක්‍රමය හෙලි වූ අවස්තාවේ...............

    එසේම බහුජාතික සමාගම් විසින් ඝාතනය කල කිර්තිමත් වෙදදුරු සේනක බිබිලේ මහතාව මේ අවස්තාවේ මට සිහිවන්නේ ඔහුව මරාදැමූ බෙහෙත් ජාවාරම්කාර කොම්පැනිවල ඝාතකයන්ට එරෙහිව තවමත් නිතිය ක්‍රියාත්මක නොවි ඇත..................
    රටක් වටිනා මෙවන් උගතුන් මරාදැමීම පිලිබද පරික්ශන පවත්වා ඔවුන් සියලුදෙනාට දඩුවම් දියයුතුය.

    මෙම ගාතනය ජවිපෙ විසිස්න් කලානම් ඵය දැඩිව හෙලාදැකියයුතු මහා අපරාදයක් වනවා සේම, බොහෝ දුරට මේවා සිදුව ඇත්තේ මානසික යුද උපක්‍රම ක්‍රියාත්මක කරන යු.ඇන්.පී රජයේ ඝාතන කල්ලි විසිස්න් විමත් , ඵම ඝාතන සටන්කාමි ගැමි තරුනයින් පිට දමා ඔවුන්ව ඝාතකයන් ලෙස හන්වාඩුගසා මරනයට ලක්කිරිම සාදාරනය කිරිමත් ඵකම වර්ගයේ අපරාද වේ....................!

    ReplyDelete
    Replies
    1. එහෙම බලන කොට ජවිපෙ සියඹලා ගෙනල්ලම නෑ

      Delete
    2. ජනතා විමුක්ති පෙරමුණ අද නම් උපාසක ලීලාවෙන් අපේ ඇති වැරදි උන බව කියන ගමන් කියන්නේ නෑ මොනවද ඒ වැරදි කියල. මෙවහේ වංචනික සංවිදාන වලින් ප්‍රවේශම් වෙන්න ඕනේ.

      ඔවුන් නියම ලෙස අවංක නම් නිසි පාපොච්චාරණයක් කරන්න ඕනේ තමන් ඝාතනය කල පිරිස්වල නම් දෙමින්.

      Delete
    3. @ Lankika Sithuwili


      කවුරුත් දන්නවා බත් මුලටයි, කසිප්පු බෝතලේටයි, කඩේයන යූ.ඈන්.පී. කාරයො තමයි ගම්වල ඉන්න තරුනයන්ගෙ ලිස්ට් හදලා දිලා උන් උන්ව මරවන්න බොහොම වෙහෙස මහන්සියෙන් උදවු පදවු කලේ කියන කාරනය.අපි ඵතනින් පටන්ගමු................

      අපිට ඔනනම් පුලුවන් අපේ රටේ අගමති බටලන්ද උපාසක රනිල් මැතිතුමාගෙ බටලන්දෙ නම් ලිස්ට් ඵකෙන් පටන් ගන්න............

      ඵහෙම නැත්නම් නම් ලිස්ට් දිමට අති ප්‍රසිද්ද විමල් විරවන්ශ නම් මහින්දගේ බත් ගොට්ටා කී විදියට හම්බන්තොට දිස්ත්‍රික්කයෙ නම් ලිස්ට් යු.ඇන්,පී මිනිමරුවන්ට ලබාදුන් හිටපු ජනාදිපත් මරා ගෙ නම් ලිස්ට් ඵකෙන්ම පටන් ගන්න............

      යාලුවා ඔයාග නම වෙනස් කරගන්න 'මෝඩ සිතුවිලි' කියලා.................

      ඇට අට දෙනවා කියලා බලේට ඇවිල්ලා,
      හොරාකාලා හොරාකාල,
      අන්තිමට කරගන්න බරිවෙනකොට ජාතිවාදය මතුකරලා සාමාන්‍ය මිනිස්සු බේද බින්න කරලා දිගටම බලයේ ඉන්න ප්ලෑන් ගහලා රටේ අහින්සක දෙමල මිනිස්සුන්ව පනපිටින් පුච්චලා අවුරුදු 30ක කාලකන්නි යුද්දයක් ඇතිකරපු,
      ඵ් වගේම ආන්ඩුවේ මගඩි වලට විරුද්දව කතාකරපු පක්ශ තහනම් කරලා, කැලේට තල්ලු කරලා උන්ව දඩයම් කරලා,
      ඉන්දු ලන්කා ගිවිව්සුම ගහලා රට දෙකඩ කරලා ඵ්වාට විරුද්දව කරපු සාමකාමි උද්ගෝශන වලට වෙඩි තියලා ස්වාමින්වහන්සේලා අපවත් කරලා ,
      අද්‍යාපනය ලෝක බැන්කු පදේට විකුනන්න හදලා ,ඵ්වාට විරුද්දව සාමකාමිව උද්ගෝශනය කරපු සිසුන්ව පැහරගෙන ගිහිල්ලා ඔලුවට පරාල ඇන ගහලා මරලා රට සිවිල් යුද්දයකටයි,
      30 අවුරුද්යු යුද්දයකටයි, ඇදලා දාලා මිනී මරලා බලයෙ ඉන්න හදපු කාලක්න්නි යු.ඇන්.පි ශ්‍රි.ල.නි.ප අවජාතකයො තමා මේ රට මිනී කනත්තක් බවට පත් කලේ..................

      මිතොටමුල්ලෙ කුනු කන්ද අපරාදය දිහා බලුවහාම හිතාගන්න පුලුවන් මේ සක්කිලි පාලකයො ඵ් කාලෙ හැසිරුනු විදියට තමා තාම හැසිරෙන්නෙ කියන ඵක.

      ජවිපෙ අවු 30කට කලින් කරපු වැරදි ගැන සමාව අරගෙන ඉවරයි.ඵ් වගේම 1994 ඉදන් උන් හිටපු විදියට තරුණ චන්දදායකයෙක් විදියට මට උන් ගැන සතුටුයි.

      ජවිපෙ කරපු වැරදි වලට ජවිපෙ සමාව ගත්තා .ගන්නත් ඔන.

      ඵතකොට උබලා මාරුවෙන් මාරුවට පත්කරගත්ත මේ මිනිමරු ආන්ඩු කරපු වැරදි වලට සාමාව ඉල්ලන්න ඔන නැද්ද???

      මේ රට ඉතාම සැලසුම්සහගතව මිනී කනත්තක් කරපු සක්කිලි පාලකයො වගේම උන්ව පත්කරගත්තු සහ ඉස්සරහටත් දිගටම බලයෙ තියාගන්න නිරුවති කඩේ යන 'මෝඩ සිතුවිලි' වගේ උබලා ඔක්කොටම කලින් මේ රටේ ජනතාවගෙන් සමාව ගනිල්ලා..............!!!!!!!!!!!!!!!!



      Delete
    4. අනේ Lankika Sithuwili ගොං බිජ්ජ නිකන් පලයන් බන් අමු ගොන් කතා නොකිය, පේපෑල් උලම. තෝ දන්න ජනතා විමුක්ති පෙරමුණයි පේපෑලුයි, එහෙන් මෙහෙම් මොනවහරි වචනයක් දෙකක් අහුලගත්තු බොලා වගේ මරාට රෙදි නැතුව කඩේ යන ගොං බයියො ෆෝම් වෙලා අමු ගොං බයිල ගහනව.

      ගොං රිලවෝ ජනතා විමුක්ති පෙරමුණට අවු. 05ක් දීල බලපන් හොරකම් සම්පූර්ණයෙන්ම නවත්තල ලංකාව දියුණු තත්වයට ගේන හැටි, තොපි ඉරිසියාවෙ පැලිල පැලිල මරා එක්ක හැමිණිලා මැරිල යාවි. නොදකින් තොපි වගේ මොළේ කලදක් නැති පල් හොර මරාගෙ වහල් බයි හැත්ත.

      Delete
    5. Ano 1.12 AM & 1.44 AM

      //තමන් බලයට පත්වී අවුරුදු හතක් අටක් ඇතුලත රටේ / ආර්ථීකයේ සියලූම ආකාරයේ ප්‍රශ්න විසඳනවා - අනුර කුමාර දිසානායක//

      හොඳයි. හොඳයි. එතකන් දැනට ආර්ථීකයට කරන විනාශය නතර කරපල්ලා. උඹලා තාමත් ඉන්නේ ලංගම බස් ගිනිතියපු, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතියපු කාලේ හිටපු මානසිකත්වයේ.

      අනුරාධපුරේ පොළොන්නරුවේ ගොවියෝ කොළඹට ගෙනත් උන්ගේ පුකවල් කොළඹ කන්තෝරුවල වැඩකරන ගෑනුන්ට මිනිස්සුන්ට පෙන්නලා ලබාගත් ජයග්‍රහණ මොනවද?

      දවස ගානේ කොළඹ පෙළපාලි යනකොට විදේශ ආයෝජකයෝ ඒවිද?

      ජවිපෙ මේ මොහොතේ හැසිරෙන විදිය බලනකොට ඒ අයගේ අනාගත පොරොන්දු විශ්වාස කරන මිනිස්සුන්ට වෙන්නේ එළුවාගේ මොකක්ද එක හැලෙනකම් පස්සෙන් ගිය නරියට වෙච්චදේ!

      Delete
    6. Dear All,

      පසුගිය දෙවසරක කාලය තුල මේ රටේ බොහෝ යහපත් දේ සිදුවුණා. දූශිත රාජපක්ෂ කල්ලිය අවුරුදු 10ක් තිස්සේ සම්පූර්ණයෙන්ම විනාශ කොට කබාසිනියා කර දමා අමු සොහොනක් මෙන් ගිනිතබා තිබූ රටක් අද වන විට වේගයෙන් සංවර්ධනන වන ලොව සෞභාග්‍යමත් රටක් බවට පත් කොට තිබේ.

      ඒ එක්කම අපි මතක තියා ගත යුතු කාරණය වන්නේ අපට ශ්‍රේෂ්ඨ නායකයන් නැහැ. ඉන්නෙ මිථ්‍යා විශ්වාස කරපින්නා ගත්, බුද්ධි හීන නූගත් සාමාන්‍ය මිනිසුන් පිරිසක්. ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන එක තේරුමක් නැහැ. නො ලැබෙන දේ ගැන නෙමෙයි ගන්න පුළුවන් දේ ගැන හිතමු.

      Delete
    7. Lankika Sithuwili April 19, 2017 at 12:29 AM

      //ජනතා විමුක්ති පෙරමුණ අද නම් උපාසක ලීලාවෙන් අපේ ඇති වැරදි උන බව කියන ගමන් කියන්නේ නෑ මොනවද ඒ වැරදි කියල. මෙවහේ වංචනික සංවිදාන වලින් ප්‍රවේශම් වෙන්න ඕනේ.

      ඔවුන් නියම ලෙස අවංක නම් නිසි පාපොච්චාරණයක් කරන්න ඕනේ තමන් ඝාතනය කල පිරිස්වල නම් දෙමින්.//

      එහෙම කියන්න එපා... අනුර කුමාර කොම්රේඩ් ඇමතිකන් කොරාපූ අවුරුදු දෙකට බස් එකක් දාලා තියෙනවා අමාත්‍යයන්සෙට.

      තා එකෙක් සීගිරියට ගඩොල් වගයක් ඇදලා.. වැඩිපුර ඇදලා ඇදලා. ආයෙත් පහලට බාලත් තියෙනවා. ඇයි වැව් හෑරිල්ල? ඒකත් පට්ට සීන් එකක්, අද මරාගෙ පස්සෙ එල්ලිල ඉන්න බූරුවන්ස වගේම අනුර කුමාර ටිල්වියා ඇතුලු ගොන් ජෙප්පො මීහරක් රැළ කරපු සුපිරි වැඩ කෑල්ලක් ඕයි.

      Delete
    8. ජනතා විමුක්ති පෙරමුණ මහින්දව පන්නලා අලුත් ආණ්ඩුවක් පත් කළා නම් සහ එසේ පත් කරන්නට ඡන්දය දෙන්නට ය කියලා ජනතාවට කිව්වා නම්, දැන් ඉතින් කළ යුතුව තිබෙන්නේ පාලනයට සම්බන්ධ වෙලා වෙනස්කම් ඇති කරන්නට උත්සාහ කරන එක මිසක් ආපහු පිටින් ඉඳගෙන බනින එක නෙමෙයි.

      මේ ආකාරයේ තේරුමක් නැති මෝඩ වැඩේ ඔස්තාද්ලා ජවිපෙයි. විවේචනය ලේසියි. හැබැයි වෙනස්කම් සඳහා බලවේග කළමනාකරණය කරන එක ඉතාම අමාරු වැඩක්. ඒකෙදි බොහෝ විට බෙල්ල දෙන්නට වෙනවා. හැබැයි ඉතින් ඉතිහාසයට වඩා වැදගත් වෙන්නේ පුද්ගලයන් නෙමෙයි, සමාජ විපර්යාසයි.

      ජනතා විමුක්ති පෙරමුණ/ සිවිල් සමාජ නායකයන් පොට වරද්දාගත් දේශපාලනික නො වන තැන එතනයි.

      Delete
    9. AnonymousApril 19, 2017 at 1:47 AM
      AnonymousApril 19, 2017 at 1:47 AM
      AnonymousApril 19, 2017 at 1:59 AM
      AnonymousApril 19, 2017 at 2:02 AM


      මෙතන උඩින් තප්පුලන බූරුවන්ට උත්තර දෙන්න නම් කමෙන්ට් 100 උනත් දාන්න වෙයි.ඔනනම් දාන්නත් පුලුවන්...............
      ඔය ගොන් කතා රිපිට් කරන බබ හුකුන්ලට ආය කියන්න අවශ්‍ය වෙන්නෙත් නෑ...........කලින් උත්තර දිලත් ඇති මේ බ්ලොග් ඵකේම..................

      මටනම් පේන්නෙ මුන් මෙච්චර මහ පක්ශ දෙකට කඩේ යන්නේ, ආන්ඩුව කර හොරකම් වලින් යට ඉදන් පොඩි ගානක් කපාගන්න බලු කුක්කො නිසා වගෙයි..............
      නැත්නම් මේ වගේ ගොන් කතා දැම්මහම පච වෙනවා කියලා දෑන දැනම මේවා දායිද අප්පා.................

      මුන් ගෙ ගොන් ලිජික් වලට අනුව රටට ආයොජකයො ඵන්නෙ නැත්තෙ ජෙප්පො පෙලපාලි යන නිසාලු................
      කලින් ආන්ඩුවෙ ආර්තික සන්වර්දනේ බාරව හිටපු ඵකා මිස්ටර් ටෙන් ප්‍රසන්ට් නෙවෙයි මිස්ටර් නයින්ටි ප්‍රසන්ට් උනහම ආයොජකයො ඵයිද?
      දැන් ආන්ඩුවෙ ලගක් වෙනකන්ම හිටපු මහ බැන්කු අදිපති පට්ට හොරෙක් කියලා දැනගත්තහාම, මුදල් ඇමති කරුන්කා හොරා කියලා දැනගත්තහම රටට ආයොජකයො ඵයිද???

      ජෙප්පො යන පෙලපාලි වලට මිනිස්සු ඵන්නෙ ආන්ඩුවෙ සක්කිලි වැඩවලට විරුද්දව යන පෙලපාලි හින්ද නෙ.
      මොකද ආන්ඩුවෙ වැඩ වලට විරුද්දව පාරට බැස්සෙ නෑත්නම් තමුන්ගෙ වෘශන කෝශ දෙකත් ආන්ඩුව උගස් තියලා තමා පස්ස බලන්නෙ කියලා මිනිස්සු දන්නවා............

      ආන්ඩුවට පිස්සු කෙලින්නැතිව හරියට රට පාලනය කරන්න කියපන්කො, ජෙප්පන්ගෙ පෙලපාලි වලට මිනිස්සු යයිද කියලා බලන්න...............

      රටට ආයොජකයො ඵන්නෙ නැත්තෙ ආන්ඩුවෙ ඉන්න මිස්ටර් නයින්ටි ප්‍රසන්ට්ලයි, මහ බැන්කු හොරුයි, බදු වන්චාකරයොයි නිසා නෙවේය, ආන්ඩුවෙ පිස්සු වලට විරුද්දව සාමකාමිව පෙලපාලි යන ජෙප්පො හින්දය කියලා හිතන් ඉන්න මෝඩයඔ ඉන්න රටක් කවද හදන්න ද අප්පා.............

      හෙට අනිද්දට කවුරු හරි ඇමතියෙක් කිව්වොත් අපිට රට හදන්න රටේ ජනතාවගෙ ගැනුන්ට අහවල් වැඩේ කරන්න ඔනය ඵහෙම නැතිව රට හදන්න බැරිය කිව්වොත්, තමුන්ගෙ හාමිනේවත් ගිහින් බාර දෙයි අනේ සර් ඵහෙම කරලා හරි රට හදන්න අප්පා.........ඵ් මදිනම් මටත් පු- ඇරලා හරි රට හදලා දෙන්න මගෙ දෙයියො කියලා.....................

      අනේ තොපි වගේ බුද්දිමත් මහජනටහාව.............!!!!!!!

      Delete
    10. හෙහෙ හැබෑට, මෙහෙමද දන්නේ නෑ සමාවගත්තේ,

      {මුලින්ම අපි පුජ්‍ය පක්ෂයෙන් සමාවගන්නෙමු කොටිකාවත්තේ සධ්දාතිස්ස මහා තෙරුන්වහන්සේව ඝාතනය කිරීම වෙනුවෙන් ,සමාවෙන්න උන්වහන්සේට උණ්ඩයක් පුජා කිරීම නිසා සිදුවූ විපතට අපගේ කනගාටුව, දහස්ගණන් රජයේ සේවකයන් මරා දමා සිදුකල මිනීමැරුම් වලින් වූ වේදනාවට ජනතාවගෙන් අපි සමාව ගමු, අප විසින් ඝාතනය කරපු මිනිසුන්ට අප කියපු විදියට පෙට්ටියක නොදා වල නොදැමීම වෙනුවෙන් අපගේ දේශප්‍රේමී රැල විසින් කුනුවුන මිනිය නැවත ගොඩගෙන අදාළ අයිතිකරුවන්ගේ මිදුලෙන් දැමීම නිසා ඔබට අපහසුවක් උනානම් අනේ සමාවෙන්න මිට ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක (අපේ ලප කුමරා ) }

      Delete
    11. Lankika Sithuwili

      Well said. :D

      ++++++++++++++++++++++++++++++++++++++++++++

      This JVP bastards are blind followers of their so called supreme leaders. That rascal Wimal Weerawansa is the best example to see how these idiots act once they get power.

      Delete
    12. Anonymous April 19, 2017 at 1:12 AM

      උම් බෑ,

      Anonymous April 19, 2017 at 2:41 AM

      උම් බෑ,

      ඉහත කමෙන්ටු දැමුවේ අඹුඩය දෙපැත්තෙන් වල්ල පේන අතිගරු අනුර කුමාර මැතිඳා බව කරුණාවෙන් සලකන්න.

      - මීට හොර මරාගේ වහල් බයි රැලට නොදෙවෙනි ජේවීපී වහල් මී හරකෙක්

      Delete
    13. AnonymousApril 19, 2017 at 2:41 AM
      පල යන්න ජේවීපී ගෝතයෝ ටික...සීනුව ගහගනින්...පු....෴
      තොපි කරපුවා දන්නවා...රටට කරපු ⁣විනාශය...මොලේ නැති හරක් තොපිට කඩෙි ගියාට

      Delete
    14. @ AnonymousApril 19, 2017 at 6:59 AM

      අවුරුදු 69ක් යූ.ඇන්.පි ශ්‍රි ලන්කා හොරුන්ට කඩේ ගිය බයි ටොයි වහල් පොන්සියන්ට රිදිලා වගේ.................

      පවු යකෝ තොපි............! කුනු කන්දට යට වෙලා මැරියව් ඉතින්............!!!

      Delete
    15. @ Lankika Sithuwili


      1987 ඉන්දු ලන්කා ගිවිසුමට ඵරෙහිව තිබුනු සාමකාමි උද්ගෝශනයට වෙඩි තැබීමෙන් ස්වාමින් වහන්සේලා කීනමක් අපවත් කලාද?
      සමාව ගැනීම පටන්ගන්න ඔන ඵතනින්..................

      එත් ඵක්කම විජය කුමාරතුන්ග, ප්‍රේමකිර්ති ද අල්විස්, නිහාල් සිල්වා,රිචඩ් ද සොයිසා.......................වගේ දහස් ගානක් රට ආදරය කරපු මිනිස්සු මැරවිම සහ ඵ් ඝාතන තරුනයන් පිටින් දාලා තරුනයන් දහස් ගනනඉ ඝාතනය කිරිම සම්බන්දයෙන් සමාව ඉල්ලමු නේද..............!!!!!!

      මේවා පටන්ගත්තෙ කොහොමද කියලා උඩ කමෙන්ට් ඵකේ මෝඩ සිතුවිලි මහත්තයට විස්තරකරලා දිලා තියෙනවා.................
      රට ඔනකමින් සිවිල් යුද්දයකටයි , තිස් අවුරුදු යුද්දයකටයි තල්ලු කලාට පස්සේ සිද්දවෙන දේවල් වලට වගකියන්න ඔන සිවිල් යුද්දය ඇතිකරපු ආන්ඩුවෙ උන් මිසක් සමාජ අසාදාරනයට විරුද්දව ප්රදතිචාර දක්වපු තරුනයො නෙවෙයි.....................

      කොටිකාවත්තේ ස්වාමින්වහන්සේව අපවත් කලේ කොල බලල්ලු කහ බලල්ලු හරි ප්‍රා හරි වෙන්නත් පුලුවන්........

      කොටිකාවත්තේ ස්වාමින්වහන්සේ ගැන කිබුල් කදුලු හෙලන්න කලින් ආර්තික චක්‍රවර්තී යූ.ඇන්.පී මිනිමරුවො බටලන්දෙ වගේම නොයෙක් තැන්වල දර්මච්ක්‍රයේ යවලා අපවත් කරපු දහස් ගනන් ස්වාමින්වහන්සේලා අපවත් කිරිම ගැන ජාතියෙන් සමාව අරන් ඉමු නේද???

      ඇට අට දෙනවා කියලා බලේට අවිල්ලා තිස් අවුරුදු යුද්දයකුයි, සිවිල් යුද්දයකුයි ඇතිකරලා රට ගිනිතිබ්බට යූ.ඇන්.පී ශ්‍රි ලන්කා හොරු වගේම, උන්ව පත්කරපු සහ රෙදි නැතිව කඩේයන උබලත් රටෙන් ජාතියෙන් සමාව ගනිල්ලා මෝඩ සිතුවිලියො..............!!!

      Delete
    16. //1987 ඉන්දු ලන්කා ගිවිසුමට ඵරෙහිව තිබුනු සාමකාමි උද්ගෝශනයට වෙඩි තැබීමෙන් ස්වාමින් වහන්සේලා කීනමක් අපවත් කලාද?
      සමාව ගැනීම පටන්ගන්න ඔන ඵතනින්..................//

      එතනින් නෙමෙයි ඊට කලිනුයි මව්බිම නැත්නම් මරණය කියමින් ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරමින් ඒවා ගෙන්වන අහිංසකයෝ මරමින් පැවති ආණ්ඩුව මිනීමරුවන් පිරිසක් කරමින් මේ තොවිලය පටන්ගත්තේ, 1971 ඇමරිකානු ආක්‍රමණයක් කියල කියල මොලසොදපු විජේවීර 1989 ඉන්දියානු ආක්‍රමණයක් කියල තරුණ මොළ සේදුව.

      //එත් ඵක්කම විජය කුමාරතුන්ග, ප්‍රේමකිර්ති ද අල්විස්, නිහාල් සිල්වා,රිචඩ් ද සොයිසා.......................වගේ දහස් ගානක් රට ආදරය කරපු මිනිස්සු මැරවිම සහ ඵ් ඝාතන තරුනයන් පිටින් දාලා තරුනයන් දහස් ගනනඉ ඝාතනය කිරිම සම්බන්දයෙන් සමාව ඉල්ලමු නේද..............!!!!!! //

      මේ කවුරුවත්ම මරල නෑ නේ මේ උපාසක මහත්තුරු ටික.

      //කොටිකාවත්තේ ස්වාමින්වහන්සේව අපවත් කලේ කොල බලල්ලු කහ බලල්ලු හරි ප්‍රා හරි වෙන්නත් පුලුවන්........//
      වෙන්න පුළුවන් හෑ එතකොට ඔහේ අංජනමක් බැලුවද ? ඔහෙට කොහොමද හරියටම කියන්නේ මේකට JVP සම්බන්ධ නැති බව ?

      Delete
    17. @ Lankika Sithuwili

      // එතනින් නෙමෙයි ඊට කලිනුයි මව්බිම නැත්නම් මරණය කියමින් ඉන්දියානු භාණ්ඩ වර්ජනය කරමින් ඒවා ගෙන්වන අහිංසකයෝ මරමින් පැවති ආණ්ඩුව මිනීමරුවන් පිරිසක් කරමින් මේ තොවිලය පටන්ගත්තේ, 1971 ඇමරිකානු ආක්‍රමණයක් කියල කියල මොලසොදපු විජේවීර 1989 ඉන්දියානු ආක්‍රමණයක් කියල තරුණ මොළ සේදුව. //

      ඔන්න මෝඩකම පෙන්නුවා නියමෙට.ඔවු ඔයා හරි .අපි ඵහෙනම් ඉතිහාසයෙන් පටන් ගමු.
      මෝඩ සිතුවිලියා ආන්ඩුවටම විතරක් නෙවෙයි ඉන්දියාවටයි ඇමරිකාවටයි.............අම්මට උඩු මුලු ලෝකෙ හතර වටෙටම දෙනවා වගේ..............

      විජේවිර 71 කිව්ව කතාව ඇත්තනෙ බන්.
      ඇමරිකාව ලෝකෙ රටවල් ආක්‍රමනය කරන්නෙ නැද්ද???
      ඇමරිකාවෙ 7වෙනි නාවික හමුදාව අසියානු මුහුදු කලාපෙ මොන හුයන්නක්ද කරන්නෙ????
      වියට්නාමෙ,කොරියාව,ඉරාකය,ඇෆ්ගනිස්තානය,යේමනය,සිරීයාව..........මේ වගේ ආසියානු රටවල් වලට ආකරමනික හමුදා ඵවලා ඵ් රටවල් වලට ටොන් ලක්ශ ගනන් බෝම්බ දාලා ඵ් රටවල් වල අහින්සක දරුවො මර මර රටවල් විනාස කරන්නෙ ජේවිපි ඵක වෙන්න ඇත් නේද ගොනෝ???ලන්කාවත් ප්‍රගතිශිලි රටක් උනා නම් ඔය ඉරනමට මුහුනදෙන්න වෙනවා කියලයි විජේවිර කිව්වෙ...............ලෝකෙ දිහා ඇස් ඇරලා බලපන් ගොන් වහන්ස ඇමරිකාව ආසියාවේ සහෝදර රටවල් වලට ඵහෙම කලේ ඈත්ද?මේ මොහොතෙත් කරන්නෙ නැත්ද???

      ඉන්දියවේ අක්‍රමන ඉතිහාසය ගැන කියන්න ඔනද???ඉස්කෝලෙ ගිහිල්ලා නැත්ද???සේන ගුත්තික ගෙ ඉදන් ,ඵලාර, රාජ රාජ,මාඝ ලා දක්වා ඉන්දියන් ලොකු අයියා චූටි නන්ගිට දුන්න ගේම අහලා නැත්ද???ඩික්සිත්ලා ලන්කාවේ කලේ මොනවද???ඉන්දියාව මුහුදු ගුවන් සීමා උල්ලන්ගනය කරලා ලන්කාව ඉන්දියාවේ තවත් ඵක ප්‍රාන්තයක් විතරයි කියලා පෙන්නුවෙ නැත්ද???

      අද දකුනු ආසියාවේ ඉන්දියාවේ බූමිකාව මොකක්ද???සරල තැනකින් ගත්තොත් ක්‍රිකට් වර්ල්ඩ් කප් ෆයිනල් ඵකේදි ඉන්දියාව ලන්කාවට මොකක්ද කලේ???
      ඉන්දියාව 'ඵක්ටා' ගිවිසුම හරහා ලන්කාවට කරන්න යන්නෙ මොකක්ද???

      ලන්කාවේ ගුවන් හමුදාවට 3ඩී රේඩර් ඵකක් , ජෙට් ඵකක් ගන්න දෙනවද???අඩු තරමෙ උතුරෙ දීවරයන්ගේ මාලු සම්පත ඉන්දියන් කාරයො හූරගන්න ඵක වත් පේන්නෙ නැත්ද තොපිට???

      කොටින්ම ලන්කාවේ දේශපාලකයෙක් , ලන්කාවේ ජනාදිපති වෙන්න ඔනනම් ඉන්දියාවේ නායකයා අදින ඇදුම ඇදලා බය පක්ශපාතිත්වය පෙන්නන්න ඔන...............නැත්නම් රෝ ඵක වැඩේ හබක් කරනවා.....................ඉතින් මෝඩ සිතුවිලි කියන්න ඉන්දියාව අපිව ආක්‍රමනය කරලා නත්ද???

      ලන්කා තෙල් සන්ස්තාවේ නිලදාරින්ව, අපේ රේටේදි ඉන්දියන් IOC කාරයො අල්ලලා ගස් බදින්නෙ ඇයි බන්..................???

      මෝඩ සිතුවිලියො ඉදලා හිටලා හරි පොතක් පතක් කියවන්න.ඉතිහාසය ටිකක් හදාරන්න.
      විජේවිරලා ඵ් කියපු කතා 100% ඇත්ත කියලා තමුන්ටම තේරෙයි.............!!!!

      මෙච්චර සම්පත් තියාගෙන අපේ රටේ මිනිස්සු කුනු කදු වලට යට වෙලා මරෙන්නෙ ඇයි???රටේ සම්පත් ලෝකෙ ලොකු රටවල්, උන්ගේ බහුජාතික සමාගම්, උන්ගේ කීකරු දේශිය දෙසපලුවො, ජාවාරම් කාර පැලන්තිය හූරගෙන කාලා ජනතාවට හපේ වත් ඉතුරු නොකරන නිසා නෙවෙයිද????

      උබලා තවත් අවුරුදු 30 කට කලින් පාලකයන් ම ඇතිකරපු සිවිල් යුද්දයක් ගැන කියව කියව ඉන්නෙ උබලගෙ තක්කඩි කමට කියලයි අපිට නම් හිතෙන්නෙ????
      1994න් පස්සෙ ජවිපෙ යූ.ඇන්පි ශ්‍රි ලන්කා පක්ශ වලට වැඩිය ඉස්සරහින් ඉන්නවා කියලා පෙන්නලා ඉවරයි....................
      පහුගිය ගන්වතුර කාලෙදි ජේවිපි තරුනයො ඵක්ක හැරෙන්න වත් බැරි උනා ආන්ඩුවෙ යාන්ත්‍රනයට....................

      හොද දේට හොදයි කියන්න කුහක වෙන්න ඵපා බන්....................!



      ( //කොටිකාවත්තේ ස්වාමින්වහන්සේව අපවත් කලේ කොල බලල්ලු කහ බලල්ලු හරි ප්‍රා හරි වෙන්නත් පුලුවන්........//
      වෙන්න පුළුවන් හෑ එතකොට ඔහේ අංජනමක් බැලුවද ? ඔහෙට කොහොමද හරියටම කියන්නේ මේකට JVP සම්බන්ධ නැති බව ? )

      දැන් ඵතකොට මේක ජවිපෙ කලා කියන්නෙ තමුසෙ අංජනමක් බලලද???

      අනේ නිකන් ගොන් කතා නොකිය ඉදපන් මෝඩ සිතුවිලියො...................!!!!

      යකෝ සෑහෙන කාලෙකින් උබ වගේ ගොන් කතා කියන බයිට් හරකෙක් හම්බ උනේ.හම්මේ ගොන් කතා ලෝකයයි..............තොපි වගේ ගොන් හරක් ඉන්නකන් ලන්කාවට අබ සරනයි............!!!

      Delete
    18. ප්රෙමකීර්ථි මැරුවේ ජ වී පෙ බව ඇත්තක් මිනීමරුව කැගල්ල පොලිස් අත්අඩංගුවේ සිටියා

      Delete
  6. ඇයට නිවන් සුව.

    ReplyDelete
  7. ලප කුමාරනං කියන්නෙ නිදහස් අධ්‍යාපනය සවුක්ක්‍යය රකින්නෙ ඒගොල්ලො කියල

    ReplyDelete
  8. දුබල = weak
    දුලබ = rare

    ReplyDelete
  9. මෝඩ දේශපාලන තීන්දුවල ගොදුරක් වූ බුද්ධිමත් කාන්තාවක්.. අපරාදේ . :(

    ReplyDelete
  10. ග්ලැඩිස් ජයවර්ධන යනු ජේ.ආර්. ජයවර්ධනගේ සහෝදරයකුගේ බිරිය වීමත් ජවිපෙ ඇය මරා දමන්නට හේතු වන්නට ඇති.

    මාරාන්තික විහිළු වන්නේ ග්ලැඩිස් ජයවර්ධන මරා දැමීම අනුමත කරන අය අය සේනක බිබිලේ දේවත්වයට නැගීමයි.

    ReplyDelete
    Replies
    1. මාරාන්තික විහිළු වන්නේ ග්ලැඩිස් ජයවර්ධන මරා දැමීම අනුමත කරන අය අය සේනක බිබිලේ දේවත්වයට නැගීමයි.////////////////////// +++++++++++++++++++++++++

      Delete
  11. මොන නමෙන් මොන පෙරමුනෙන් ආවත් අපේ රටටනම් දේශපාලුවන්ගෙන් වුන සෙතක්නම් නෑ..අගාදෙටම ගියා මිසක්..

    ReplyDelete
  12. කොළඹ මොරටුව විශ්ව විදයාලවල උපකුලපති වරු විශ්ව විදයාලය තුලදිම ඝාතනය කලේ බළල්ලුද?

    ReplyDelete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන පමනක් නොවෙයි මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර සහ තේවිස් ගුරැගේ යන මහත් වරැන් ද ජේවීපී මිනී මරැවන් විසින් මරාදමන ලදී වෛද්‍ය රැවන් ජයතුංග මහතා ලියා ඇත්තේ සම්පූර්න සත්‍ය සිද්ධියක් වෛද්‍ය ග්ලැඩිස් ජයවර්ධන යනු ආර් ජයවර්ධන මහතාගේ සහෝදරයාගේ බිරිදයි එය ඔහුගේ ලිපියේ සදහන් වී නොමැත

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook