Sunday, April 2, 2017

ජීවිතයට සාමාන්‍ය දැණුම

 

ඇමරිකාව සොයා ගත්තේ - කොලම්බස් 
ඔස්ට්‍රේලියාව සොයා ගත්තේ - කැප්ටන් කුක් 
ටැස්මේනියාව සොයා ගත්තේ - ඒබල් ටැස්මන් 
ලංකාව සොයා ගත්තේ - ලොරන්සෝ ද අල්මේදා 

7 comments:

  1. හෑ මම හිතුවා ඩී.ඒ රාජපක්ෂ කියලා.

    ReplyDelete
  2. I have a question.All top 3 countries invented by Europeans and converted to their countries. Now those countries are considered as countries of western culture. But Sri Lanka is not. Still we have Our very own culture.

    ReplyDelete
    Replies
    1. I think Sri Lankans had a strong cultural buffer mixed with Buddhism

      Delete
  3. මෙතැන දී සොයා ගත්තා යනුවෙන් අප පරිවර්තනය කරන්නේ discovered යන වදන නේද? එසේ නැතුව found යන්න නොවෙයි නේද?

    එහි (discovered) තේරුම ගවේෂණයකින් පසු නිරාවරණය කර ගත්තා යැයි ගත හැකියි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook