Saturday, March 18, 2017

සිංහල වර නැගීම


සිංහල වර නැගීම ඉගෙන ගත්තේ නලීන් ද සිල්වා ගේ ලිපි කියවලා 

බටහිරයන්
බටහිරයෝ 
බටහිරයන්ට
බටහිරයන් කෙරෙහි 
බටහිරයන් සමග 
බටහිරයන් උදෙසා 
බටහිරයන්ගෙන්
බටහිරයන් විසින්........................

20 comments:

  1. මෙහෙම හිටියට අපිත් හොඳ බටහිරයෝ හරිය !

    ReplyDelete
  2. ඩොක්ට..!! මේ නලින්ද සිල්වා කියන්නෙ මහාචාර්ය කෙනෙක් වගේම නාථ දෙයියො එක්ක හුට පටයක් තියෙන කෙනෙක් නේද..??

    මේ මනුස්සයාගේ බ්ලොග් එකත් මම ෆලෝ කරනව. නිකං කාල බීල ඉන්න වෙලාවට ආතල් ගන්න. හම්මේ වෙලාවට ඒ තුමා කොමෙන්ට් බ්ලොක් කරල.

    මම ඒත් ඊ මේලයක් ගහල ඇහුව ඔබ තුමා මහාචාර්ය කෙනෙක් විදිහට මේ මහින්ද මහත්තයා සහ වියවස්තාව ගැන ලියනව ඇරෙන්ට වෙන පරීක්ෂණ අදීක්ෂණ ගැන මොකුත් ලියන්නෙ නැත්තෙ ඇයි කියල.

    අනික නං මේ සුද්ද සිංහල, සිංහල භාෂාව සංස්කෘතිය වංශය ගැන කතා කරන ඔබේ වාසගම ඇයි "ඩි සිල්වා" කියල..??

    එතුමා මට රිප්ලයි කරේ නෑ ඩොක්ට..

    මම වැරදි ප්‍රශ්නයක්ද එතුමා ගෙන් ඇහුවේ ඩොක්ට..??

    ඔබ තුමා වත් දෙන්නකො උත්තරයක්..

    👊🏽

    ReplyDelete
    Replies
    1. එයා ඒවට පිලිතුරු දෙන්නෙනෑ ප්‍රශ්න ඇහුවම තද වෙනවා

      Delete
    2. වාසගම ඉතින්, එතුමා තියාගත්ත එකක් නෙමේනෙ ආයුබොවන්,
      නම ගම වෙනස් කරනවාට වඩා ක්‍රියාවෙන් යමක් කරන එක හොද නැද්ද​?
      ව්‍යවස්තාව කෙසේ වෙතත් මහින්ද මහත්තයා තරම් වීරයෙක් එතුමාට නැති එක ගැන නම් මටත් කණගාටුයි බොලන්

      Delete
    3. ඒකත් ඇත්ත කතාව ඇනෝ තුමෝ.

      ස්තුතියි ඩොක්ට.

      👊🏽

      Delete
    4. ඔය නාථ දෙයියා කොහෙ ඉන්න එකෙක් ද ? හැමෝම කිව්වට එච්චර ප්‍රසිද්ධ පොරක් නෙමේ වගේ නේහ්...?

      Delete
    5. උබ තරං එතුමා බුද්ධිමතෙක් නොවෙන හින්දා ලැජ්ජාවට උත්තර නොදී ඉන්න ඇති

      Delete
    6. සෙන්නා.. මේ මහාචාර්ය තුමා ප්‍රසිද්දම නාථ දෙයියන් ගැන කථාවට. නාථ ගැන මමත් අහල නෑ බං. හැබැයි එතුමා මහින්ද දෙවියා ආයෙත් වඩම්මන්න ෆුල් ගේමක් දෙනව.

      ඇනෝ තුමෝ. දන්නෙ නැති දෙයක් ඇහුවහම ප්‍රතිචාර දෙන එක මහාචාර්ය ගතිය කෙසේ වෙතත් මනුස්ස ගතියනේ හිටං.

      ඕං මං ගියා..

      👊🏽

      Delete
    7. මහින්ද දෙවියා ආයෙත් වඩම්මන්න ෆුල් ගේමක් දෙනව./////////// ov ov

      Delete
  3. ඔය වර නැගීම සන්නස්ගලටත් වැරදුනා!

    ReplyDelete
    Replies
    1. ගුරුන්ටත් අකුරු වරදිති

      Delete
  4. මුන්ගේ බටේ හිර වෙලා...

    ReplyDelete
  5. ඔයා නලීන් ද සිල්වාගේ අදහස් හදාරලා තියෙනවා නම්.
    ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයක් තියෙන කැනඩාවට, බහු වාර්ගික රටක් කියන්නෙ නෑ.
    කැනඩාව බහු වාර්ගික නම් සෞදි අරාබියත් බහු වාර්ගිකයි.
    මෙතන වෙනස ඉස්ලාමීය සංස්කෘතික ආධිපත්‍යය කෘතිම දෙයක් ලෙසත්. ඇංග්ලිකන් සංස්කෘතික ආධිපත්‍යය ස්වභාවික දෙයක් ලෙසත් සිතීමට අපට පුරුදුකර තිබීම පමණයි.

    ReplyDelete
    Replies
    1. මම කිසිම රටක් සුර පුරයක් කියා නොකියමි. මම කිසිම රටක් 100 % හොඳ නැත

      Delete
  6. I think this good professor did research in Cosmology, a subject related to the scientific study of the beginning of the universe through Particle Physics, Relativity etc. How can someone who has done a PhD in this field can talk about 'God Natha' is beyond my comprehension !

    If you believe that the Gods exist, then you must also believe that the God created the universe as well, but the Science has now proven that the God did not have to exist in order to create the universe, it is all a natural phenomenon. If you like to be enlightened on this, please Google "Big Bang Theory" and the research being done at CERN in Switzerland. BTW, CERN is the place where hundreds of scientists from all over the world doing the biggest sceintific experiment looking in to the beginning of the universe.

    ReplyDelete
  7. මේ දැන් තව දොස්තරෙක් කිව්වා බටහිර වෛද්‍ය විද්‍යාවත් දෙවියන් ගෙන් ආවලු

    ReplyDelete
  8. මේ දැන් තව දොස්තරෙක් කිව්වා බටහිර වෛද්‍ය විද්‍යාවත් දෙවියන් ගෙන් ආවලු

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook