ඩොක්ට. මේච්චර වෙලා බලපු ප්‍රෝග්‍රෑම් එක බලල බ්ලොග් එකට එබුන ගමන් දැක්කෙ මේ පොස්ට් එක.මෙන්න ඒ ප්‍රෝග්‍රෑම් එක.https://youtu.be/N-BaF8xS8D8මේ උත්තමය දැක්කහමනම් හිනා වෙලා බඩ කපන් මැරෙන්න හිතෙනව.ඒ කරගත්ත පිනම ඇති මේ මනුස්සයට නිවන් දකින්න.කොහෙද මී හරකෙක් කියල මස් වලට විකුනන්න යැ 😂😂😂😂
අයියෝ අසරණ මනුස්සයා. වෙලාසනින් ඡන්දය පවත්වලා මහජනතාවගේ ඡන්ද අයිතිය කොල්ලකන්න හැදුවාට මේ පිං ගොනා මොනවා කරන්නද?
පිං ගොනා ///// ++++++++
පව් හලෝ...සන්නා මේ හාදයාව වැලඳුවා. බැංකු ඩිරෙක්ටර් කෙනෙක්නේ හෆ්ෆා.
හෑ ..!! 🙈..?? බැංකුවක ඩිරෙක්ටර..???
ඔව් ඒ දවස්වල ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) ලොක්කෙක් නේ.
අප්පටබොල අරුණ මහත්තයෝ.. ඕක තව ටික දොහක් හිටියනං මහබැංකු අධිපති වෙලා හිටං තමයි නවතින්නෙ.ඕං එහෙනම් අද හිටං බැඳුම්කොරේ අමතක කරනව හිටං 🙈
ඔව් මූ හිටපු බැංකු ඩිරෙක්ටර් ; අධ්‍යාපනය O/L
මහින්දට බලයට එන්න බැරි උනොත් බලය ගන්න කරන අරගලය කවදාවත් නතර කරන්න බෑ. සුමනදාසට එහෙම කරදරයක් නෑ. ඒ කාලේ හොඳට හම්බ කරගත්තා. ගෙවල් දොරවල් හොඳට හදා ගත්තා. මිනිස්සු සාස්තර අහන්න ආවත් එකයි. නැතත් එකයි. සුද්දන්ට කාමර බදු දීලා කරදරයක් නැතුව ජිවත් වෙනවා.
අන්න ජීවිත
අපි ණයගැති වෙමු
Appreciate your constructive and meaningful comments
ඩොක්ට. මේච්චර වෙලා බලපු ප්‍රෝග්‍රෑම් එක බලල බ්ලොග් එකට එබුන ගමන් දැක්කෙ මේ පොස්ට් එක.
ReplyDeleteමෙන්න ඒ ප්‍රෝග්‍රෑම් එක.
https://youtu.be/N-BaF8xS8D8
මේ උත්තමය දැක්කහමනම් හිනා වෙලා බඩ කපන් මැරෙන්න හිතෙනව.
ඒ කරගත්ත පිනම ඇති මේ මනුස්සයට නිවන් දකින්න.
කොහෙද මී හරකෙක් කියල මස් වලට විකුනන්න යැ 😂😂😂😂
අයියෝ අසරණ මනුස්සයා. වෙලාසනින් ඡන්දය පවත්වලා මහජනතාවගේ ඡන්ද අයිතිය කොල්ලකන්න හැදුවාට මේ පිං ගොනා මොනවා කරන්නද?
ReplyDeleteපිං ගොනා ///// ++++++++
Deleteපව් හලෝ...සන්නා මේ හාදයාව වැලඳුවා. බැංකු ඩිරෙක්ටර් කෙනෙක්නේ හෆ්ෆා.
ReplyDeleteහෑ ..!! 🙈..?? බැංකුවක ඩිරෙක්ටර..???
Deleteඔව් ඒ දවස්වල ඉතිරිකිරීමේ බැංකුවේ (NSB) ලොක්කෙක් නේ.
Deleteඅප්පටබොල අරුණ මහත්තයෝ.. ඕක තව ටික දොහක් හිටියනං මහබැංකු අධිපති වෙලා හිටං තමයි නවතින්නෙ.
Deleteඕං එහෙනම් අද හිටං බැඳුම්කොරේ අමතක කරනව හිටං 🙈
ඔව් මූ හිටපු බැංකු ඩිරෙක්ටර් ; අධ්‍යාපනය O/L
Deleteමහින්දට බලයට එන්න බැරි උනොත් බලය ගන්න කරන අරගලය කවදාවත් නතර කරන්න බෑ. සුමනදාසට එහෙම කරදරයක් නෑ. ඒ කාලේ හොඳට හම්බ කරගත්තා. ගෙවල් දොරවල් හොඳට හදා ගත්තා. මිනිස්සු සාස්තර අහන්න ආවත් එකයි. නැතත් එකයි. සුද්දන්ට කාමර බදු දීලා කරදරයක් නැතුව ජිවත් වෙනවා.
Deleteඅන්න ජීවිත
Deleteඅපි ණයගැති වෙමු
ReplyDelete