Wednesday, October 14, 2026

ලංකාවේ තියන ආගමික පාතාලයන්




ලංකාවේ මූලික වශයෙන් ආගමික පාතාල වර්ග කීපයක් තියනවා. ආගමික පාතාල ලංකාව පාලනය කරනවා. ඒ වගේම සමාජයට වින කරනවා. 

සංඝ පාතාලය හැදිලා තියෙන්නේ ගම් වලින් ආපු පොඩි කාලේ දරිද්‍රතාව නිසා බත් පතට මහණ කරපු පන්සල් වලදී වැඩිහිටි භික්‍ෂූන් අතින් සෙක්‍ෂුවලි ඇබ්‍ යූස් වෙච්ච සමාජ වයිරය හිතේ තියන එවුන් ගෙන්. මේ සෙට් එච්චර උගත් නෑ ලෝකයට නිරාවරණය වෙලා නෑ. ටාගට් එක දේශපාලකයෙන් අල්ලගෙන මෝඩ දායක සභාවක් අටවගෙන හොඳ වාහනයක් ලබාගෙන , වටින රජයේ ඉඩමක් අල්ලගෙන කොල්ලෝ සහ ගෑණු තියාගෙන ආතල් එකේ ඉන්න ගමන් සමාජට තග දාන එක​. මේ සෙට් එකේ ඉන්න එවුන්ට ලොකු බුද්ධියක් නෑ උන්ව මැනිපුලේට් කරන්න ලේසියි. ඒ වගේම උන් දෙයක් කරන්න ගියොත් නා ගන්නවා අනා ගන්නවා. උදාහරණයක් ලෙස බීලා කාර් එලවලා නෝන්ඩි වෙනවා. ජපානයේ xxxx ගන්න ගිහින් කිච වෙනවා. පාපිස්සේ පිහදගෙන නෝන්ඩි වෙනවා. 

ක්‍රිස්තියානි ලෝගු පාතාලය අති ප්‍රබලයි. මේ ලෝගු පාතාලේ අයියලා සෙමනේරි වලින් එන උගත් සහ බහු භාෂා හැකියාව තියන රට රට වලට ගිය විදෙස් රටවල ඔත්තු සේවයන් ඩයස්පෝරා සමග කනෙක්ෂන් තියන අය​. උන් සංඝ පාතාලේ එවුන් කරන ඔක්කොම බලු වැඩ කොළු කේස් ලමා අපචාර කේස් කරනවා නමුත් පල්ලෙයා වගේ ලීක් කර ගන්නේ නෑ. උන් බුද්ධිමත්. සංඝ පාතාලේ එවුන් වගේ පාරවල් වල රඟලා කිච වෙන්නෙත් නෑ. එක ටෙලිෆෝන් කෝල් එකෙන් ඇඩ්‍රස් නැති වෙන්න දෙනවා. ඉතා බලවත් සහ රජයක් පෙරලන්න උනත් හැකියාවක් තියන වගේ සංගමයක්. ලෝගු පාතාලය ක්‍රියාත්මක වෙන්නේ තිරය පසුපස ඉඳන්.

මුස්ලිම් මවුලවි පාතාලේ ඉන්න එවුන් වන්  ට්‍රැක් මයින්ඬ් ; නොඅදහන්නන් මරාගෙන මැරිලා ස්වර්ගයට ගිහින් කන්‍යාවන් 72 සෙට් කර ගන්න එක උන් ගේ මූලික වෑයම​. මුන් කරන්නේ මූලධර්මවාදී පාසල් අටවා ගෙන පොඩි කොල්ලන් ගේ මොල හෝදවලා උන්ව අනාගත සහරාන්ලා කරන එක​. මුස්ලිම් මවුලවි පාතාලයත් බලවත්. උන් කටාර් වලින් උතුරන්න සල්ලි එනවා.  

තවත් පාතාලයක් ලංකාවේ ෆෝම් වෙමින් තියනවා. ඒක තමයි ප්‍රොෆට් මාෆියාව​. මේකේ ඉන්න එවුන් ප්‍රොෆට් කෙනෙක් ඉදිරියට දාලා සමාජයේ බලවත් සහ ධනවත් එවුන් එකතු කර ගෙන වෙනම සොසයිටි එකක් හදාගෙන තමන් ගේ නීති විරෝධී ඉලක්ක කරා යනවා. මුදල් විශුද්ධිකරණය , දේශපාලන ප්‍රොජෙක්ට් ,නඩු හබ වලින් බේරෙන එක, බිස්නස් වලට ක්ලියරන්ස් ගන්න එක , වගේ ලොකු සල්ලි උනන දේවල් මේ පාතාලය හරහා සිදු වෙනවා. ආණ්ඩු පත් කරන්න එලවන්න පවා මේ ප්‍රොෆට් මාෆියාවට හැකියාව තියනවා.  

කෙසේ නමුත් ආගමික පාතාලය කියන්නේ ලංකාවට සාපයක්. මේ පාතාල පිලිබඳව අවබෝධයෙන් සහ සිහි බුද්ධියෙන් ඉන්න එක වැදගත්.  



පන්සල් සීතලා


These women are called Pansal Seethas , they are sexually attracted to the monk and sometimes give their bodies to the spiritually corrupted monk. They do not care about whatever sexual offences the monk commits. He is a pedophile and a sexual predator. For them, it has no significance. They are sexual slaves. This is typical Stockholm syndrome..............මධ්‍යම වයසේ සමහර ගැහැණුන් ආර්තවහරණයෙන් පසුව එලැඹෙන අාතති අවධිය සහ තම සැමියා දක්වන ලිංගික උදාසීනතාව හෝ ලිංගික බෙලහීනතාව නිසා අසහනයට පත් වෙති. එවැනි ගැහැණුන් තමන් ගේ අවිඥාණික ලිංගික ආශාව සපුරා ගන්නේ පන්සලට හෝ පල්ලියට හේත්තු වීමෙනි. ඔවුන් දුස්සීලයන් ඉදිරියේ වූවද වැඳ වැටෙති. අවිචාරයෙන් තම ආගම අදහති. ඔවුනට ආගමෙන් දෙන ආධ්‍යාත්මික පණිවිඩයට වඩා වටින්නේ තමන් අදහන යතිවරයාගේ පෞරුෂයයි. ඔවුන් ආගම ලෙස ග්‍රහණය කර තමන් අවිඥාණිකව ලිංගිකව ආකර්ශණය වූ යතිවරයාය. (පරිකල්පනික අතික්‍රමණය).

Friday, October 2, 2026

Decoding Friedrich Nietzsche- Presentation by Dr . Ruwan M. Jayatunge, M.D. PhD




Decoding Friedrich Nietzsche- Presentation by Dr . Ruwan M. Jayatunge, M.D. PhD  

My fascination with Friedrich Nietzsche was sparked by two influential educators: Stepan Ivanov, an associate professor at Vinnitsa National Medical University in Ukraine, and Beryl Logan, a professor in the Philosophy department at York University in Canada. My perspective on Friedrich Nietzsche might not align with the common interpretations. 

Nietzsche brought forth a unique cultural philosophy that has stirred much debate. Critics often highlight themes of racism, antisemitism, cruelty, and misogyny in his writings. Nevertheless, Nietzsche's influence remains undeniable in the landscape of Western thought.

Nietzsche, a philosopher renowned for his complex and often challenging doctrines, possessed an extraordinary breadth of knowledge that spanned various disciplines, including Greek philosophy, history, psychology, biology, and political science, among others. His intellectual prowess is unparalleled, yet he has frequently been misinterpreted and misunderstood throughout history. It is crucial to revisit and re-evaluate Nietzsche's philosophical contributions, as this can lead to a deeper appreciation of his insights and their relevance in contemporary discourse.

Friedrich Nietzsche's philosophy fundamentally challenges the foundations of traditional Western morality and religion. In contrast to Freud, who emphasized sexuality as the primary human drive, Nietzsche posited that the will to power is the essential motivating force behind human behaviour.


YouTube link: https://www.youtube.com/watch?v=2lnpn2l6CaI

Full link: https://drive.google.com/file/d/1on3qZlt41YCpXKIVEdq2Yz-Fb_RaYdmZ/view

Thursday, October 1, 2026

විද්‍යුත් චුම්භක තරංග තියරිය සහ අපාය



චන්න ජයසුමන විසින් විද්‍යුත් චුම්භක තරංග තියරිය භාවිතා කරමින් අපායක් ඇතැයි පවසයි. මීට ඉහතදී චන්න ජයසුමන වකුගඩු රෝගයට හේතුව සොයා ගැනීමට නාථ දෙවියන් සහ භූතයන් උපකාර කල බව කීවේය. (මේ ක්‍රමයේ පරියේෂණ පිලිබඳව මම යෝක් විශ්ව විද්‍යාලයේ මගේ ගුරුවරයෙකු වූ පරියේෂණ මනෝවිද්‍යාඥ ඇල්ස්ටයාර් මැප්ට කිව්වා. මහාචාර්‍ය මැප් මොකුත් නොකියා මගේ දෙස ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා).

චන්න ජයසුමන විද්‍යාත්මක පාරිභාෂික වචන යොදාගෙන එතරම් විද්‍යාත්මක දැණුමක් නොමැති ශ්‍රද්ධා අධික බොදු ගැලරිය පිනවීමක් ලෙස මේක දකින්න පුලුවන්. එසේම සාමාන්‍ය පෙලින් පසු විද්‍යාවන් ඉගන නොගත් කළා විශයන් හෝ ඒ ආශ්‍රිත විශයන් කල විශ්ව විද්‍යාල කථිකාචාර්‍යවරු පිරිසකුත් මේක බැක් කරනවා. (හේතුව ඔවුන්ට විද්‍යාත්මක චින්තන පදනමක් නොමැති වීම නිසා විය හැකියි).

විද්‍යුත් චුම්බක (EM) තරංග භාවිතයෙන් නිරයේ පැවැත්ම ඔප්පු කිරීම විද්‍යාත්මකව කළ නොහැකි බව ඕනම භෞතික විද්‍යාඥයෙක් දන්නවා.

විද්‍යුත් චුම්බක තරංග සම්පූර්ණයෙන්ම අයිති වන්නේ නිරීක්ෂණය කළ හැකි, භෞතික විශ්වයට . ඒවා භෞතික විද්‍යා නියමයන් මගින් පාලනය වන අතර, සංවේදක (sensors) භාවිතයෙන් මැනිය හැකි අතර, ආලෝකයේ වේගය (3 × 10⁸ m/s) වැනි ස්ථාවර සීමාවන් තුළ ක්‍රියාත්මක වෙනවා. ඊට වෙනස්ව, නිරය යනු භෞතික ලෝකයෙන් බාහිරව පවතින දේවධර්මීය, අධිභෞතික හෝ ආධ්‍යාත්මික සංකල්පයක්. භෞතික නොවන ක්ෂේත්‍රයක් ඔප්පු කිරීමට භෞතික විද්‍යුත් චුම්බක තරංග භාවිතා කිරීමට උත්සාහ කිරීම දාර්ශනිකයන් හඳුන්වන්නේ "ප්‍රභේද දෝෂයක්" (category error) ලෙසයි—එය හරියට සිතුවිල්ලක බර මැනීමට හෝ අංකයක වර්ණය සෙවීමට උත්සාහ කිරීමක් වගෙයි.

ප්‍රඥාව අඩු ශ්‍රද්ධාව වැඩි ගෘප් එකක් මේ වගේ හිතලුවක් කියලා තෙත් කරන්න පුලුවන්. ඒ වගේම මේ මතය අභියෝග කරන පිරිසට මේ ගෘප් සාමාජිකයන් දම්මවලා කුනුහරපයෙන් බන්නවන්නත් පුලුවන්.

ජයසුමනගේ ලිපියේ මේ කොටස බලන්න (......පින්-පව්, කුසල්-අකුසල්, සසර-නිවන, නාම-රූප විශ්වාස නොකරන එහෙත් බෞද්ධ වෙසින් පෙනී සිටින තක්කඩින්ට නේක රාජ්‍ය අනුග්‍රහය ද ලැබෙන බව පෙනෙන්නට ඇති නිසා මේ වෙසෙසින්ම පරෙස්සම් විය යුතු කාලයකි.) මම මේක දකින්නේ ඔහු සුපුරුදු ලෙස Us vs Them සංකල්පය යොදාගෙන සමාජය බෙදන්න හදනවා ඔවුන් සහ අප කියලා. මේ සාවද්‍ය මතය අභියෝග කරන එකා නිරාගමිකයෙක් මේ මතය විශ්වාස කරන එකා ශ්‍රද්දාවන්ත බෞද්ධයෙක් කියලා. මම හිතන්නේ ඒක අන්තවාදී මෙන්ම කාලාම සූත්‍රය නොදන්න පුද්ගලයෙකුගේ ප්‍රකාශයක්.

(අපාය කියන සංකල්පය සහ ඒ හා බැඳුනු බිය / මානසිකත්වය නියර් ඩෙත් එක්ස්පීරියන්ස් එකකදී ක්‍රියාත්මක විය හැකි අයුරු පිලිබඳව මා විසින් ලිපියක් ලියා තියනවා. එය මෙතනින් කියවන්න Heaven, Hell and the Near-Death Experience LINK ; https://transyl2014.blogspot.com/2026/03/heaven-hell-and-near-death-experience.html


Sunday, September 27, 2026

Dr. Regee Perera, a Distinguished Sri Lankan Medical Administrator



Recently, I had the distinct privilege of conversing with Dr. Regee Perera, a distinguished Sri Lankan medical administrator and public health expert who has held significant positions, including Secretary to the Ministry of Health and Director General of Health Services in Sri Lanka. Currently, he serves as a Senior Fellow at the independent, non-profit Institute for Health Policy (IHP). Reflecting on my early experiences as an intern in the Sri Lankan health ministry in 1994, I recall Dr. Perera as a strict disciplinarian whose no-nonsense demeanour instilled a sense of apprehension among us. However, my perspective has evolved, and I now recognize his admirable qualities, including integrity and honesty. Regrettably, Dr. Perera represents the last generation of medical administrators who upheld these values without succumbing to political pressures. His courage and vision have significantly contributed to the advancement of the health sector in Sri Lanka, and even in retirement, he continues to inspire young doctors through his blog.

Dr Ruwan M Jayatunge M.D. PhD 

Find Us On Facebook