පවු කිරීම නිසා ඔබගේ ලබන ආත්මය කෙසේ විය හැකිද? පාප යුනිට් 50 පැන්නූ විට ඔබ ක්‍රිටිකල් පාප යුනිට් වලට වැටී යයි. එහි විපාක මෙසේය
පාප යුනිට් 50 - කැනඩාවේ / ඕස්ට්‍රේලියාවේ ආදි වාසියෙකු ලෙස උපත ලැබීම
පාප යුනිට් 60 - සෞදි අරාබියේ කාන්තාවක් වී උපත ලැබීම
පාප යුනිට් 70 - ඇමරිකාවේ දුප්පත් කළු ජාතිකයෙකු වී උපත ලැබීම
පාප යුනිට් 80 ඇෆ්ගනිස්ථානයේ කාන්තාවක් වී උපත ලැබීම
පාප යුනිට් 90 - ශ්‍රී ලංකාවේ පීඩිතයෙකුවී උපත ලැබීම
පාප යුනිට් 100 - තිරිසන් යෝනියේ උපත ලැබීම
* සංශෝධනය
ReplyDeleteපාප යුනිට් 90 - ශ්‍රී ලංකාවේ දෙමළෙකුවී උපත ලැබීම.
ඉතා සතුටින් දන්වන වග නම්; මේ දිනවල බ්ලොග් හමුවක් පිළිබඳ කතිකාවතක් ඇතිවී ඇත. දැනට යෝජනා වී ඇති අකාරයට බොහෝ විට එය අප්‍රේල් මාසයේදී යෙදෙනු ඇත! මේ පිළිබඳව ඔබගේ සහභාගීත්වය, ස්ථානය, දිනය හා ආකෘථිය පිළිබඳව මෙහි ලියා හෝ අපගේ ලිපිනයට දන්වන්නේ නම් මැනවි. මෙයට සමගාමීව බොහෝ පැරණි බ්ලොග් ලියන්නන් නැවත ලිවීම අරඹා ඇති බව දන්වන්නේ සතුටිනි.
ReplyDeleteඅපගේ සින්ඩියේ පලකොට ඇති පෝස්ටුවක වැඩි විස්තර දැක්වේ. පිවිස කියවන්න!