Wednesday, May 26, 2021

අධෝ ගෑස් කොන්සෙප්ට් එක

මිනිස්සු නිතරම වාත යවනවා. අපිට පුලුවන් නම් පස්සට උපකරණයක් හයි කරලා මේ ගෑස් ලබාගෙන ඒවා විශාල සිලින්ඩරයකට පුරවලා පස්සේ අධෝ ගෑස් ලෙස පොඩි පොඩි සිලින්ඩර් වලට දාලා විකුනන්න , ඒක ආර්ථිකයට විශාල තල්ලුවක්. අධෝ ගෑස් වලින් කෑම උයන්න , ගෙවල් උනුසුම් කරගන්න වගේ වැඩ විතරක් නෙවෙයි වාහන පවා දුවවන්න පුලුවන් වෙයි.

1 comment:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook