Sunday, August 30, 2020

පිටිදූවේ ගේ රෙස්ටොරන්ට් එකට ආ තරුණිය​

පිටිදූවේ ගේ රෙස්ටොරන්ට් එකට ආ තරුණිය පිලිබඳ කථිකාවක් ගොඩනැගී තිබේ. බොහෝ දෙනෙකු ඇයව විවේචනය කරති. විවේචකයන් ගේ යටි සිත් වල ලිංගික ඊර්‍ෂ්‍යාව , ලිංගික එරියස් බොහෝ තිබේ. ඇයට ගල් ගසන්නට යෝජනා කරන සැදැහැවතුන් ගේ යටි සිත් වල ඇත්තේ පර පීඩක කාමයයි. මෙම විවේචකයන් බොහෝ දෙනෙකු අත්තනායකලාය​. හොරෙන් ගූගල් සෙක්ස් හොයන්නෝය​. 

සැමියන් මිඩ් ලයිෆ් ක්‍රයිසිස් එකට ලක් වීම නිසා නිසි ලිංගික සුවය නොලැබීම හේතුවෙන් පන්සල් වලට හේත්තු වූ ජොල් ඇඟවල් ඇති මැදි වයසේ උපාසිකාවන් ඇයගේ ශරීරයට ඉරිසියා කරති. ඔවුන් තම යටි සිතේ ඉරිසියාව වසන් කරමින් සංවරකම ගැන කතා කරමින් අදාල තරුණියව හෙළා දකිති. 

ස්ත්‍රී නිමිත්ත දැක මාර්ග එලයට පත්වූ භික්‍ෂූන් සහ උපාසකයන් පිලිබඳ කතා බණ පොතේ තිබේ. මේ තරුණිය කෙරෙහි උපේක්‍ෂාවෙන් බැලූ පිරිස් සිත දමනය කරගත් පුද්ගලයෝ වෙති. 

පිටිදූව මහතාද හොඳ ව්‍යවසායකයෙකි. රෙස්ටොරන්ට් එක ගැන පබ්ලිසිටි සඳහා මෙම තරුණිය ඉතා හොඳ වාහකයක් වූ අතර පිටිදූව මහතා ඉන් එල ලබා ගනිමින් සිටියි. 


4 comments:

  1. මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ බිරිඳ දහවල් තනියම පන්සලට ගිය විට කාමරයක කොලු සෙල්ලමක් දැක කලකිරීමට පත්ව ගෙදර පැමිණ පන්සලේදී දුටු සිද්ධිය වික්‍රමසිංහ මහතාට කියා යලි පන්සල් නොයන බව ඇය කියා තිබේ
    එවිට වික්‍රමසිංහ මහතා කියා ඇත්තේ ඔය ගැන කලබල නොවන ලෙසත් භික්ෂු සාසනය අවුරුදු 2500 ක් ආරක්ෂා වුයේ කොලු සෙල්ලම නිසා බවය
    අද මෙවැනි කාන්තාවන් නිසා පන්සල් වල භික්ෂුන් සිටිති එසේ නොවුනේ නම් පන්සල් භික්ෂුන් නැතිව පාලුවෙනු ඇත
    එබැවින් මෙවැනි කාන්තාවන්ට බෞද්ධයන් ස්තුති කල යුතුය

    ReplyDelete
  2. මේක එඩිට් බං..ආර්ට් දන්න එකෙකුට මේක තේරෙනවා

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook