Thursday, December 26, 2019

හතේ අපේ පොත


නාලන්දා විද්යාලයේ මඩිතියවල සරණපාල හාමුදුරුවෝ ඒකාලයේ ප්රකට හිමි නමකි. සරණපාල හාමුදුරුවෝ 1979 අපගේ 7 ඩී පන්තියෙ පන්ති භාර ගුරු භවතා විය​.

සරණපාල හාමුදුරුවන්ට තරමක් දුරට කොළු මාන්දම වැළඳී තිබූ අතර එය පාසලේ ප්රසිද්ධ රහසක් විය​. වරක් AFS හරහා ඇමරිකාවෙන් සුදු කොල්ලන් දෙදෙනෙකු නාලන්දාවට ඉගෙනුම සඳහා ආවෝය​. මේ විදේශීය සිසුන් දෙදෙනාට නවාතැන් පහසුකම් සෙවීමට විදුහල්පති ධර්ම ගුණසිංහ මහතා ඒ මේ අත යන විට සරණපාල හාමුදුරුවෝ ගුණසිංහ මහතාගේ කාර්යාලයට වැඩම කොට මෙසේ කී සේක

" ඔය ඊතන් ළමයටයි කැමරන් ළමයටයි ඕනෙනං අපේ පන්සලේ ආවස ගේ ලෑස්ති කරලා දෙන්න පුලුවන් . මගේ නෑනේ ඔය ඇමරිකන්කාරයාය රුසියන්කාරයාය කියලා භේධයක් "
මෙය ඇසූ ගුණසිංහ මහතා " නෑ ඒ ළමයි දෙන්නාට අපි ඉන්න ගෙවල් දෙකක් හොයලා දුන්නා " කියා කීවේය​.

පසුකාලයක මඩිතියවල සරණපාල උපැවිදි වූ බව අපට ආරංචි විය

1 comment:

  1. මම දොන් ස්තෙපාන් විද්‍යාලේ ඉගෙනගත්ත කෙනෙක්.
    මම දැකලා තියෙනවා අපේ ඉස්කෝලේ දෙමළ ගුරුවරු දෙමළ ළමයින්ට ඉතා දරුණු විදියට පහර දෙනවා.

    දෙමෙල්ලු කියන්නේ සිංහලයන්ට වඩා පහත් ජාතියක්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook