මධ්‍යතන යුගයේදී යුරෝපයේ දැනුම ලබා ගන්නා එක ම ප්‍රභවය ලෙස භාවිත කළේ බයිබලය පමණි. මේ නිසා යුරෝපය අන්ධකාරයේ ගැලී ගියේය. නව පුනරුදය තෙක් යුරෝපය පුරා නූගත්කම පැතිර ගියේය. යුරෝපයට එළිය ලැබුනේ නව පුනරුදයත් සමගය. ඉන් පසු ඔවුන් ක්‍රිස්තියානි ආගම වෙනුවට විද්‍යාව හරහා දැණුම ලබා ගැනීම ආරම්භ කලේය.
යුරෝපය අන්ධකාරයේ ගැලී සිටින විට අරාබිය දැණුම අතින් පොහොසත් විය. ගණිතය , රසායණ විද්‍යාව , වෛද්‍ය විද්‍යාව තාරකා විද්‍යාව අතින් අරාබිය යුරෝපය පසු කරමින් යන්නට විය. එහෙත් අරාබිය දැනුම ලබා ගන්නා එක ම ප්‍රභවය ලෙස ඉස්ලාම් ආගම භාවිතා කිරීමත් සමගම අරාබියේ ඥාණ පුනරුදය ඇණ හිටියේය.
කලක් ඉන්දියාව දැනුම ලබා ගන්නා එක ම ප්‍රභවය ලෙස භාවිත කළේ හින්දු ආගමය. එහි ප්‍රතිඑලය වූයේ ඒක පුද්ගල වැසිකිලි වලට වඩා ඉන්දියාවේ තිබෙන දේවාල ප්‍රමාණය වැඩිවීමය.
ලංකාව දැනුම ලබා ගන්නා එක ම ප්‍රභවය ලෙස භාවිත කළේ බුද්ධාගම පමණි . මේ නිසා ලංකාව විද්‍යාව සහ තාක්‍ෂණය අතින් යුරෝපයට පරාජය විය.
ඕනෑම ආගමක් අනවශ්‍ය ලෙස සෑම විශයක් වෙතම ආදේශ කිරීමට යාම භයානකය. ප්‍රතිඑලය මුග්ධ භාවයයි
I don't have anything to comment right now. Great ++++++++++++++++++++++++++++
ReplyDeleteඑකඟ යි
ReplyDeleteසහතික ඇත්ත. ධර්මයක් හෝ ජීවන දර්ශනයක් ආගමක් කරගත්තම ඒ ධර්මයෙයි සමාජයෙයි දෙකම පරිහානිය ආරම්භ වෙනවා..
ReplyDeleteසාධාරන සටහනක්
ReplyDelete