Tuesday, May 24, 2016

හරාකිරි කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව…




සාහිත්‍යයට පිටුපෑම

ජීවන සටන නිසා
වල්මත් වී ගිය
පොතක් පතක් කියවන්නට
ගීතයක් අසන්නට
වෙලාවක් කලාවක් නැති
ගෙන්දගම් පොළොවට
ඇලූණු දෙපා නිදහස් කරගැනීමට
වෙර දරණ මැළවුණු මුහුණින් යුත්
දනන් හට සාහිත්‍ය්‍ය එපාවීද?



හරාකිරි කාව්‍ය සංග‍්‍රහය පිළිබඳව……

දෛනික ජීවිතයේදී මිනිසාගේ යහ පැවැත්මට එරෙහි බලවේග ංසිද්ධින් බොහොමයක් ඔහුගේ විෂය පථයට හසු වී ඇත.
මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය කැළණිය විශ්ව විද්‍යාලය

වෛද්‍ය රුවන් එම්. ජයතුංගගේ කවි බසෙහි ප‍්‍රකාශන ශෛලිය සෘජුය. නාටකීය ආකෘතියක් එ් කවි වල තිබේ.
තිඹිරියාගම බණ්ඩාර -මාධ්‍යවේදී

හරාකිරි කාව්‍ය සංග‍්‍රහය වර්තමාන මිනිස් සමාජයේ හරස්කඩ නිරූපනය කරයි.
ආචාර්‍ය එච්. එ්. පී. අභයවර්ධන -ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය


27 comments:

  1. විෂයානු බද්ධ පොතක කෙසේ වෙතත්, කවි, කෙටිකතා, නවකතා වැනි නිර්මාණ ඇතුළත් ග්‍රන්ථයක කවරයේ වෛද්‍ය කියා ලිවීම විකාරයකි.

    මා දැක තියෙනවා කවුදෝ ලියන සංචාරක සටහන්වලත් මේ ආකාරයටම වෘත්තිය සඳහන් කරනවා.

    මාකටින් ගිමික් එකක්ද? නැතිනම්, වෘත්තීය ආයතනයේ නියෝගයක් පිළිපැදීමක් ද?

    ReplyDelete
    Replies
    1. නිකන් බොරු පඬි පාට් දාන්න එපා ලොක්කෝ. තමුසෙගෙ ජොබ් එක ලියාගන්න චාන්ස් එකක් නැතිවුනාට වෛද්‍ය ජයතුංග මක්කොරන්නද

      Delete
    2. රසික

      ඔබ පොතක් ලිවීමේදී මෙසේ සටහන් කළානම් ඔබගේ ඔය අති දුෂ්ට කුහක ඊර්ෂ්‍යාකාර සිතිවිලි වලට සහනයක් ලැබේවි;

      අතිපණ්ඩිත, බහුශ්‍රැත, සියල්ල දත් රසික හරිශ්චන්ද්‍ර සූරියාච්චි (ගෝත්‍රවාදී පේරාදෙණිය)

      Delete
    3. මා කියා ඇත්තේ මගේ අවංක අදහසයි. එහි තර්කය බිඳින්ණට තැත්කරනු වෙනුවට "අති දුෂ්ට කුහක ඊර්ෂ්‍යාකාර" වැනි අතාර්කික විශේෂණ පද කීමෙන් ඇති ප්‍රයෝජනයක් නෑ නේද?

      මේ අදහස මා මගේ රසිකොලොජි බ්ලොගයේ ද ලියා ඇත. මෙන්න ඒ ලිපිය.
      http://rasikalogy.blogspot.com/2015/10/jack-of-all-trades.html

      .



      Delete
    4. උපාධිනාම සහිතව මා ඇමතීමට ඔබට ඇවසි නම් ඒ සඳහා විස්තර මෙහි ඇත.

      http://rasikalogy.blogspot.com/2015/10/master-of-none.html

      Delete
    5. නියමයි, පේරාදෙණි ගෝත්‍රිකයාගේ රෙදි ගැලවී ඇත.

      Delete
    6. රසිකට තිබුනු සෙනසුරු බල පෑම ඉවත්ව ගොස් රවිගේ බල පෑමට යටත්ව ඇත. මේ දිනවල අධික මහන්තත්තයකින් යුක්තව තමාට වඩා ගරු නම්බු ලැබෙන වෙනත් වෘත්තිකයින්ට හින්ට් ගැසීම කරන්නේ එබැවිනි. රසිකගේ ඇති උපන්ගෙයි මහන්තත්තය සැලකීමේදී මොහුහේ රවි උපතින් මේෂ රාශියේ පිහිටා ඇති සෙයක් පෙනේ.

      Delete
    7. කෙසේ වෙතත් රවි දසාවේදි මෙවැනි උද්දච්ච කමින් වැඩකරන අයට ඉන්පසු එන කුජ රාහු ආදීන් මදි නොකියන්න බැටේ දෙන බැවින් රසික නුදුරු අනාගතයේදීම දරුණු ඇනෝ ප්‍රහාර වලට ගොදුරුවේ... මේ එන්නේ ඒවායේ පෙරනිමිතිය.... හිගන්නන්ට දන් දෙන්න...ස්වස්ති සිද්ධම්....

      Delete
    8. රසිකොලොජිස්ට් ,

      පුද්ගලයකුගේ පරිණත භාවය සහතික, අධ්‍යාපන සුදුසුකම් ලද පමණින් වත් ඉන් කිහිපයක් ලබා විදෙස් රටකට මයිග්‍රේට් කළ පමණින්වත් ලැබෙන්නේ නැහැ. විශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව වැනි විදේශවල සේවය කිරීමේදී තේරුම් යනවා තමන්ගේ තියෙන සුදුසුකම්, වත්කම්, ආදිය ගැන පිට කවුරුවත් සත පහකට මායිම් නොකරන බව. ඒතකොට ඒවා හෙළි කරන එක මදි කමක් වගේ දැනෙනවා. ඉතින් ඔස්ට්‍රේලියා ජාතිකයකු වන ඔබට එසේ සිය සුදුසුකම් ලිවීම යම් හීනමානයක් ගෙනදිය හැකියි.

      නමුත් ලංකාව වැනි රටවල වෛද්‍යවරුන් ලියන පොත්පත් ලිපි ආදියට සෑහෙන පිළිගැනීමක් තිබෙනවා. අනෙක ඔබ සිංහලෙන් ලියන පොත්පත්වල ඔබගේ සුදුසුකම් වන ශාස්ත්‍රපති ආදිය දැමීමෙන් වැඩක් නොවන්නේ එම මාතෘකා සමග නොගැලපෙන නිසයි. එනම් ධර්මය, සිංහල භාෂාව සහ සාහීත්‍යය, පුරාවිද්‍යාව වැනි විෂයයන් යටතේ ශාස්ත්‍රීය ග්‍රන්ථ නොව වෙනත් මාතෘකා යටතේ ලියන සරල පොත් නිසයි. එවිට ඔබේ පාඨකයන් ඔබව විකාරකාරයෙක් ලෙස දකීවි.

      Delete
    9. රසික මුල් කාලයේ මම ලියපු පොත් හෙල්ත් සම්බන්ධ ඒවා ඒ නිසා මගේ නම සමාජ ගත උනේ වෛද්‍ය රුවන් එම් ජයතුංග නමින්. බොහෝ වෛද්‍යවරු තම පොත් ඉදිරියේ වෘත්තීය අයිෙඩන්ටිය සඳහන් කරනවා. උදා වෛද්‍ය යසනාත්, වෛද්‍ය ජයලත් ජයවර්ධන , දොස්තර ගුනදාස අමරසේකර , වෛද්‍ය සුරංග සොයිසා ,etc එහි වරදක් මම නොදකිමි.

      Delete
    10. රුවන්, ඔබේ අවංක පිළිතුරට ඉතා ස්තුතියි.

      වෛද්‍ය රුවන් එම් ජයතුංග කියා බේත් තංඩුවක හෝ වෛද්‍ය කරුණු ඇතුළත් පොතක ලිවීමයි, කවි පොතක එලෙස ලිවීමයි දෙකක් නේද?

      බෝධිනී රන්මැණික් සමරතුංග ලියූ පොත් දෙකේ මේ වෙනස හොඳින් බලා ගත හැකියි. අනිත් කොන-Doctor's heart suthra හි වෛද්‍ය යන ටයිටලය තිබුනත් කවි පොතේ ඇත්තේ නම පමණයි.

      http://rasikalogy.blogspot.com/2016/01/new-year-begins-today.html

      ඒ පින්තුරයේ ම යසනාත් ගේ පොතකුත් දැකිය හැකියි. එහි වෛද්‍ය ටයිටලයක් නෑ. හැබැයි එය ඔහු විශ්ඬ විද්‍ය්ල සිසුවෙකු ලෙස පළ කළ පොතක් විය හැකියි.

      Delete
    11. මොනා කරන්නද ? මම ලියන පොත් අනාගතේත් නම් වෙන්නෙ මෙහෙමයි , ඔබට සිදුවන අපහසුතාවට මගේ කණගාටුව

      Delete
    12. //ඔබට සිදුවන අපහසුතාවට මගේ කණගාටුව//

      Dear Doc,

      Well said. I don't know how to explain such a thing to this kind of stupid buggers who doesn't have common sense even. Stupidity at it's best.

      Delete
    13. රුවන්,

      මට පුද්ගලිකව මෙතැනදී සිදුවුණු අපහසුව තමයි නැවත නැතව ඇවිත් කඟෙන්ට් කරන්නට වීම. නමුත්, එයින් මේ ඇනෝලාගේ ක්‍ර්‍රියා කලාපය අධ්‍යයනය කරන්නට ලැබීම නිසා යම් වාසියක් ද අත් වුණා.

      ඔබටත් මෙයි යම් අපහසුවක් සිදුවුණා යැයි මට සිතෙනවා, එය නම්, ඔබේ පොස්ස්ටුවේ මුල්ම කමෙන්ටුව දැම්මේ මා නිසා කතාව ඕෆ් ට්‍රැක් යාම. එයට ඇනෝලා ද වග කිව ව යුතුයි. ඒ ගැන මටත් කණගාටුයි.

      මුල සිට භාවිතා කිරීඟ ණිසා ඔබේ ටේ‍රඩ් මාර්ක් එක වී ඇති වාක්‍ය කණ්ඩය වෙළඳ කටයුතු සඳහා ඉදිරියටත් භාවිතා කිරීම ඔබේ තීරණයක්.

      ලොව ඇත්තේ එක ම සම්මතයක් නොවේ.

      ස්තුතියි.

      Delete
  2. dr. kenek pothak liyana eka hodai. E vunata doctor owned car kiyala danweem danne eyi.

    ReplyDelete
    Replies
    1. doctor kiylaa danweemak gahalaa naha neda mahaththayo. E wunaata D wunaata kiyalaa bayila gahanne mokada?

      Delete
  3. ඩොක් ගෙ පොත් ටික එකතුකරගත්ත නං පුස්ථකාලයක් දා ගන්න ඇහැකි.. බ්ලූක් එකක් කරමුද?
    ජයවේවා..!!

    ReplyDelete
  4. සාහිත්‍යයට පිටුපෑමේ ප්‍රතිවිපාකය අද්‍යතන ලාංකික සමාජය ඉතා බරපතල ලෙස විඳිනවා/විඳවනවා. සාහිත්‍යය කන්නද කියලා අහපු යට ඒවා පළදෙනවා. සාහිත්‍යය නූගත් අය අමු අමුවේ භාෂාව මරනවා.

    ReplyDelete
  5. කියවලා බලන්න වටිනවා.. :)

    ReplyDelete
  6. රුවන් ඔබ පොත් කීයක් පමන ලියා තිබෙනවාද? පිට කවර නිර්මාණය කරගන්නේත් ඔබමද?

    ජීවිත සටන තුල සාහිත්‍යය එපාවෙලා නෙමේ, එපා කරවලා තියෙන්නේ. රසයක්, හැඟීමක් නැති මිනිසුන් තමයි ලෙහෙසියෙන් පාලනය කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. රුවන් ඔබ පොත් කීයක් පමන ලියා තිබෙනවාද? = about 53

      පිට කවර නිර්මාණය කරගන්නේත් ඔබමද? = පිටකවරයට සුදුසු පින්තූරය මම දෙනවා ප්‍රකශක එය නිර්මාණය කරනවා

      ජීවිත සටන තුල සාහිත්‍යය එපාවෙලා නෙමේ, එපා කරවලා තියෙන්නේ. රසයක්, හැඟීමක් නැති මිනිසුන් තමයි ලෙහෙසියෙන් පාලනය කරන්න පුලුවන්. = මෙය මයිකල් මුවර්ස් පවා කියලා තියනවා ඔබ හරි

      Delete
  7. ඔය හරාකිරි කියන්නේ ලංකාවේ අපේ කෙනෙක් හොයාගත් ක්‍රමයක් . ඒකනෙ ඒක හොයාගත් "කිරා හරි " බව කියන්න ඕකට "හරාකිරි' කියන්නේ .

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook