අප්පා උඹේ හොර දෙටුවා
පිස්තෝලෙන් වැඩ කෙරුවා
කප්පම් ටික ගහ ගත්තා
කොලොන්නාවම කෑවා
අම්මා හරිම කුණකටුවා
ගෙදර ඉඳන් බත් ඉව්වා
ජනාධිපති උපදේශිකා කියා
මරා ඉතින් පත් කෙරුවා
ඒ හින්දා දුවේ නුඹට
මුළු ලෝකෙම දණ නමාවි......
කන්ද උඩින් මම යන්නේ
ඩිෆෙන්ඩරෙන් ගෙනියන්නේ
පැහැරගෙනයි මේ යන්නේ
මේසෙ උඩයි නඩු ඇහුවේ
යහ පාලන මිනිසුන්නේ
බලාපියව් මේ කරුමේ
මඟ බලමින් අර ඉන්නේ
මාමා උඹේ බලපන්නේ.....
අප්පාගේ පාරේ එපායැ දූත් යන්න..
ReplyDeleteඒක ඇත්ත
Deleteඋස්සන පුරුද්ද කාවද කොහෙද කවදාද පටන් ගත්තේ රාවණ යත් උස්සන් පැහැරගෙනයි ආවලු නේ
ReplyDeleteඑහෙවේ එකේ ඇයි දැන් මේ කලබ ලේ
දෙවන කැරැල්ලේදී අපේ විරු හමුදාවන් පැහැරගෙනයි ඉන්පස්සේ තග් හමුදාවන් පැහැරගෙනයි ඊට පස්සේ [රණවිරු ] සුදු වෑන් හමුදාව පැහැරගෙනයි දැන් ආයිත් මැර හමුදාවකින් පැහැරගෙනයි .......ඉතින් ඔහොම යන්...පැහැරගෙනම ඔහොම යන්....
තුවාන් උස්මාන් ජාතියක්
Deleteමේ වගේ එකෙක් නොහිටියොත් කිසි ගතියක් නෑ අප්පා. ගිය ආන්ඩුවේ මර්වින්, මේ ආන්ඩුවේ හිරුනිකා.
ReplyDeleteමුන්ටම ගිය රට
Deleteපට්ට සුපිරි කවිය. පොඩි කාලෙ ඉදන්ම පාතාල මැර ආභාශය නිසයි මෙහෙම වෙලා තියෙන්නෙ. ලකිය කරපුව එහෙමම හිරුනිකර්ට කරන්න බෑ. ලකියත් තුට්ටු දෙකේ මැරය මිස ජාතික දේශපාලනඥයෙක් නෙමෙයි. 1994 රැල්ලට මිස ඊට පස්සෙ කවදාවත් පාර්ලිමේන්තු ගියෙ නෑ. හිරුනිකර් මහා පොරක් මෙරුවෙ මීඩියා වලින්.
ReplyDeleteලකියත් තුට්ටු දෙකේ මැරය මිස ජාතික දේශපාලනඥයෙක් නෙමෙයි./////////හෙට අනිද්දා මෑන් ගේ පිලිරුවකුත් හැදෙයි
Deleteලකියගෙ පිළිරුවක් තියෙනව කොළොන්නාවෙ...
Deleteඑහෙනං සොත්ති උපාලිගෙ පිලිරුවකුත් හදමු
Deleteභාරටහ් කියන්නේ පාතාලය කෙලින්ම දේශපාලනයට ගෙනාපු එකෙක්. ප්‍රේමේ ගාවත් සොත්ති උපාලිලා හිටියට උන් උන්නේ පැත්තක. භාරත කියන්නේ පාතාල ගෝඩ් ෆාදර් කෙනෙක්.. ඒ ඉට්ටැයිල් එකටම එයාට යන්න උනා.. මෙයත් එහෙමම යයි වගේ.
ReplyDeleteමේ රට අනෙක් රටවලට වඩා ගොඩාක් වෙනස්. ඒ වෙනසට අපි ගරු කරන්න ඕන.
මේ පාතාලය මැරුනට පස්සෙ ඌව වීරයෙක් කරපු මාධ්‍ය තමයි ඔක්කොටම හපන්. දුව දක්ෂ නිළියක් බව පෙන්නුවා. දැන් මේස උඩ නඩු අහන නඩුකාරියක් වෙලා.
Deleteමේවා මාධ්‍ය විසින් කරන ලද විනාශ
Deleteඅපි හිතුවාට අාණ්ඩුව වෙනස් වුණා කියලා වෙනස් වෙලාම නැහැනේ බැලින්නං........ පාට වෙනස් වෙලා විතරයි...........
ReplyDelete+++++++++++
Deleteහනේ අනිච්චන් ...........
ReplyDeleteඅනේද කියන්නේ
Deleteවාවන්නෑ දෙයියනේ.... හැමෝම සුදු බබීට අනං මනං කියනවා.... ඔය කටවල් වහගනියව්.. නැත්තං එක එකා පෙති පෙති කපනවා දැනගනියව්.. පෙති පෙති කපනවා.. හ්හ්...ම්ම්..... ඇයි යකෝ..
ReplyDeleteජයවේවා..!!
mmmmmmmmmmmmmm
Deleteහිලේ බලේ හෙහ් හෙහ්
Deleteසුදු හමට මාර ඉල්ලුමක්නේ තියෙන්නේ.
Deleteඅබුද්දස්ස කාලේ
Deleteමාත් සපෝර්ට් එක ගස් ලබ්බට, පවූඌ සුදු බබී..
ReplyDeletemmmmmmmmmmmmmmmmmm
Deleteහිලේ බලේ හෙහ් හෙහ්
Deleteදෙයක් වේ නම් යම් සුදුස්සාටම අයිති විය යුතු
ReplyDeleteCountry has got what it deserves?
සුදුස්සා කවුද ?
Deleteරට කැරකෙන්නෙත් හුණු වටය දිගේමයි,,
ReplyDeleteඇත්ත
Deleteඩොක්ටර්,
ReplyDeleteමෙතුමියගේ පියත් පාතාලයට සම්බන්ධ පුද්ගලයෙක් "අවිගත්තෝ අවියෙන් ම නසී කිව්වා වගේ " ඔහුට පාරේ මියයන්න සිදුවුනා, මෙතුමියත් පියාගේ අඩිපාරේ තමයි යන්නේ, අපේ මිනිස්සු සීනිබෝල වලට හරි කැමතියි. මට වෙලාවකට හිතෙනවා මේ වරද ඇත්තේ නිදහස් අධ්‍යපනයේද කියල
අපේ මිනිස්සු මෝඩයි තමන්ව පාලනයට පත් කරවා ගන්නේ නුසුදුස්සෝ
Deleteමේ පෙන්වන්නේ අධිකරණ අමාත්‍ය ධුරය සඳහා ඇති සුදුසුකම්.
ReplyDeleteඔව්
Deleteලංකාවෙ දේශපාලනයට වීරවරියක්. මීළඟ පාර මනාප දෙයි හිටු ගාල .....මොකද ජනතාව කැමති මේ වගේ නායකයින්ට....
ReplyDeleteඇත්ත
Delete