Wednesday, August 19, 2015

මේ අළුත් ආණ්ඩුවේ මර්වින් සිල්වාද ?




මේ අළුත් ආණ්ඩුවේ මර්වින් සිල්වාද ?

10 comments:

  1. පුදනකොටම කාපි යකා

    ReplyDelete
  2. මම හිතුවෙ අර හැරිසං කියන එකා ගැන මේ කියන්නෙ .
    ඌ ටී වී එකේ කතා කරපු මුල් දවස්වලම මට හිතුන මේ නම් අනාගත මර්වින් සිල්ව කියල

    ReplyDelete
  3. දන්නෝ දනිති. බොහෝ විට මේ ඔහුම විය හැකියි.

    ReplyDelete
  4. අයියෝ මර්වින් සිල්වාට අපහාස කරන්න එපා...!

    ReplyDelete
  5. ඔව්...ජනාධිපතිවරණයට පෙර.. ඉන් පසු.. මහ මැතිවරණයෙන් පසු.. හැසිරීම නියමෙටම තියෙනවා.. හොඳ යූ.ඇම්.පී කාරයෙක්.

    ReplyDelete
  6. ඔය විදිහට වැඩි දුර යන්නේ නැහැ. ජනතාව මෙයාව මකලා හදනවා.

    ReplyDelete
  7. Nice one. I was thinking the same.

    ReplyDelete
  8. මේ චන්දෙට කලින් වෙච්චි සිදුවීමක් නේද ? පොලිස් නිලධාරියෙක්ට තර්ජනය කලා කියල කඩුවෙල උසාවියේ නඩුවක් වැටුන එකේ ෆොටෝ එක වෙන්න ඕනෙ.
    කොහොමත් මේ මිනිහ මර්වින්ට සම කරන්න බෑ , මොන වැඩේ කලත් මර්වින් පොලොවෙ පය ගහල ජීවත් වෙච්චි එකෙක්. මේ මිනිහ ඔලුව උදුම්ම ගත්ත එකෙක් .

    ReplyDelete
  9. This happened in Nugegoda jana bala meheyuma in 2001. And Sujeewa got shot and thereafter he came to politics in 2004 from the PC. Now he wears national suit.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook