Friday, February 3, 2017

ලංකාවේ මුල්ම ළමා සොල්දාදුවන්


ලංකාවේ ළමා සොල්දාදුවන් මුලින්ම ඇති කලේ රෝහණ විජේවීර විසිනි. 1971 දී ළමා සොල්දාදුවන් හඳුන්වන ලද්දේ රතු ගැටවු ලෙසටය​. 1971 කැරැල්ලේදී සමහර රතු ගැටවු නොහොත් ළමා සොල්දාදුවන් මිනිස් ඝාතන පවා කරන ලදි. 1988 / 1989 ජවිපෙ දෙවන කැරැල්ලේදීද ළමා සොල්දාදුවන් මගින් මිනී මැරවීම​, බස් , රජයේ ගොඩනැගිලි ගිනි තැබ්බවීම කරවන ලදි. ළමා සොල්දාදුවන් බහුල වශයෙන් භාවිතා කරන ලද්දේ වේලුපිල්ලේ ප්‍රභාකරන් විසිනි. ඔහු බේබි බ්‍රිගේඩ් නම් ළමා සොල්දාදුවන් බළකායක් පිහිටුවන ලදි. ළමා සොල්දාදුවන් අත් විඳින ක්‍ෂිතමය යුද අත්දැකීම් නිසා ඔවුන් ගේ මනසට වන දුර්විපාක ගැන අළලා මනෝ වෛද්‍ය මහාචාර්‍ය දයා සෝමසුන්දරම් සමග මා විසින් ලියන ලිපියක් පහත දැක්වේ. මෙම පත්‍රිකාව මුලින්ම පළ වූයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා ජර්නලයකය

Psycho-social Problems of Child Soldiers

Professor Daya Somasundaram / Dr Ruwan M Jayatunge

Using children in armed conflicts has been reported in many countries around the world. Various rebel groups, and occasionally states, in Africa, Asia and Latin America exploit children in their armed conflicts. It is estimated that some 300,000 children – boys and girls under the age of 18 – are today involved in more than 30 conflicts worldwide (Global Report on Child Soldiers 2001). Often these children are kidnaped from their parents and indoctrinated, given brief training and along with the adult rebel carders, sent to fight with the fully trained, fully equipped government forces. Many child solders get killed in the war. Those who survive suffer deep physical and psychological traumas. These traumas affect their social and cognitive development. When the war ends, they are released or they escape, the children often try to reunite with their families when possible. Some go through a process of demobilization and rehabilitation. Despite re-education, rehabilitation and social integration processes, a large number of child solders continue to suffer from the adverse effects of war. Despite the adoption of the Convention on the Rights of the Child (CRC) by the General Assembly of the United Nations in 1989, war is an adult male preoccupation that exploits children. The phenomena of child soldiers can be found manifesting in situations of horizontal inequalities between groups with clearly defined cultural or ethnic identities. Social instability that can lead to violent conflict grows out of severe inequalities in political, economic and social dimensions between groups. Ethnic and cultural deprivations can then become powerful mobilizing agents.
Read More : http://transyl2014.blogspot.ca/2015/03/psychosocial-problems-of-child-soldiers.html

13 comments:

  1. රතු ගැටව් සංවිධානය පිහිටුවේ 1980 දෙසැම්බර් 31 හා 1981 ජනවාරි 1 දිනයන් වලදි පිහිටුවා කියලා ධර්මන් වික‍්‍රමරත්න ලියු ජවිපේ දෙවන කැරැුල්ල පොතේ සදහන් වෙනවා.

    ReplyDelete
    Replies
    1. රතු ගැටව් 1971 ත් හිටියා

      Delete
  2. කැම්පස් වල ඉන්න ගැටව්නුත් ළමා සොල්දාදුවන් වගේ තමා.

    ReplyDelete
    Replies
    1. එකනම් ඇත්තම ඇත්ත. අද මේ රටේ සංවර්දන ක්‍රියාවලිය අඩපණ කරන එකේත් 50% ම ඍජු දයකත්තව උන් විසින් කරනව කොළඹ නගරේ කරන උද්ගෝෂණ පෙළපාලි වලින්. මොකද ඔය දේවල් ලංකාවේ tv වල පෙන්වනව වගේම ලෝකෙ අනිත් රටවලත් පෙන්වනව. ඔව්ව දකින සුද්දො ආයෝජන තියා හොලිඩේ එකකටවත් ලංකාවට එන්නෙ නැහැ.

      Delete
    2. කැම්පස් වල ඉන්න ගැටව්නුත් ළමා සොල්දාදුවන් වගේ තමා.//// ov

      Delete
  3. සෞදි අරාබියේ නම් යම් නීතිමය කරුණකදී යම් පුද්ගලයෙක් වැඩිහිටියෙක්ද?/ ළමයෙක්ද යන කරුණ, කරුණු සලකා බලා නිගමනය කිරීමේ අයිතිය විනිසුරුට තිබෙනවා.

    ReplyDelete
  4. සමාජ අසාදාරනය ව්යාප්තවන සමාජවල ලමයින් මහල්ලන් ගැහනුන් ඔය කවුරුත් ආයුද අතටගන්න පෙලබෙනවා.............

    ලන්කාවේ පලමුවෙනි ලමා සොල්දාදුවා බිහික්ලේ ජවිපෙ විසින් යැයි කීම මෝඩ කතාවක්..........!!!!!!!!!

    ටිකිරි කුමාරයා වගේ ලමා සොල්දාදුවො ඉතිහාසයේ ඉදන්ම ඉදලා තියනවා.............

    කියන්න කනගාටුයි මැතිතුමනි.............................ටිකිරි කුමාරයා වගේ චරිත මගඇරලා තමුන්ගේ මතවාද වලට අනුව ඉතිහාසය කියන්න යාමෙන් ඉතිහාසය නොදන්නාකම සහ දේශපාලන බීතිකා වල තරම මනාව පිලිබිබු වෙනවා..................

    ReplyDelete
    Replies
    1. කිවත් වගේ මේ ඩොකත් සම්මාන දෙන්න ඕන බයිලා කෙලින පොරක්නේ

      Delete
    2. සමාජ අසාදාරනය ව්යාප්තවන සමාජවල ලමයින් මහල්ලන් ගැහනුන් ඔය කවුරුත් ආයුද අතටගන්න පෙලබෙනවා. //// agree

      Delete
  5. "කොලුගැටව්" ගැන කතාවෙන මේ කාලෙ "රතුගැටව්" ගැනත් ලිව්ව එක හොඳයි.

    ReplyDelete
  6. /* මෙම පත්‍රිකාව මුලින්ම පළ වූයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ මනෝ විද්‍යා ජර්නලයකය

    Psycho-social Problems of Child Soldiers
    Professor Daya Somasundaram / Dr Ruwan M Jayatunge

    */

    ඔබ දෙදෙනා ගේ ලිපිය පොත් පරිච්ඡේදයක් (Book Chapter) ලෙසත් පළ වුනා නේද?

    කෙසේ වෙතත් කිසිදු Book Chapter එකක හෝ Journal Article එකක Professor හෝ Dr වැනි හැඳින්වීම් යොදනවා යැයි මා සිතන්නේ නෑ!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook