Wednesday, February 22, 2017

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්‍ය උපුල් දිසානායක හිටපු නවක වධකයෙක්ද ?



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්‍ය උපුල් දිසානායක හිටපු නවක වධකයෙක් බව මල්ලේ පොල් බ්ලොගය ලියන  කුමාර කළුආරච්චි පවසයි. පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු වූ කුමාර කළුආරච්චි මහාචාර්‍ය උපුල් දිසානායක මීට වසර 18 කට ඉහතදී නවක සිසු සිසුවියන්ව නවක වදයට ලක් කල අයුරු මෙසේ පෙන්වා දෙයි. 

" උපකුලපති තුමනි... මා ඔබව මීට වසර දහ අටකට පමන අතීතයට ගෙන යන්නට කැමැත්තෙමි.

ඔබගේ දෙවන වසරේ දී හිල්ඩා ඔබේසේකර ශාලාවේ නවක වධය දෙමින් සිට එහි ශාලාධිපති ශල්‍ය වෛද්ය  මහාචාර්ය කොල්ලුරේ  ගේ අතටම අසුව ඉන් මිදී  දන්ත වෛද්ය සිසුවෙකු ගේ කාමරය මැදින් පලා ගියා මතකද? එම සිද්දිය නිසා තම නැවත විබාගයට (repeat exam) පාඩම් කරමින් සිටිත්දී කාමරය මැදින් පලාගිය ඔබේ නම බලධරයන් ට දන්වා පාවාදීම නොකල නිසා කැකිරාවේ සිට පැමිනි එම දන්ත වෛද්ය සිසුවාවන ගුන්ඩා හෙවත් ගුණවර්දන ට මාස තුනක පන්ති තහනමක් ලැබුනා මතකද? එම පන්ති තහනම මැද දී ගුන්ඩා ගේ නැවත විභාගය පැවැත් වුනු නිසාම ගුන්ඩා බැච් මිස් වී පහල කණ්ඩායමට බැඳෙන්න වුනා මතකද?

ඔබත් පලමු වසර කන්ඩායමෙන් විසි වී පහල කන්ඩායමට බැඳුනා මතකද? පේරාදෙනි ඉතිහාසයේ පහල කන්ඩායමෙන් සමත් වී උපකුලපති වූ එකම පුද්ගලයා ඔබ බව මතකද?

ඔබට විරුද්දව සරසවි බලධරයන් විසින් විනය පරීක්ශන පැවැත්වූවාද නැද්ද? (  ඔවු.. අර කාර් එක ගිනිතියාපු කේස් එක තමයි... )

අප නවකයන් ලෙස පේරාදෙනි විශ්වවිද්යාලයට ඇතුල් වෙද්දී අවසන් වසරේ සිටි ඔබ, ඊට පෙර වසරවල අසමත් විශයන් පාඩම් කරද්දී මහ රෑ එකට පමන එවකට අරුනාචලම් ශාලාවේ නවාතැන්ගෙන සිටි නවක අපව නින්දෙන් අවදි කරවා බලෙන් ම නිරුවත් කර නාන කාමරයට රැගෙන ගොස්, ඔබ ඇඟ සෝදාගන්නා තුරු ඔබ අසල සිට වෙවුලන්නට අණ දුන්නා මතකද?

සරසවි වල ශිෂ්‍යයන් මාරාන්තික නවක වධය දෙන්නේ ඔබලාගෙන් ඉගෙනගෙන බව දැන් පැහැදිලි ද?

වර්තමාන වධකයන් හට දඬුවම් කිරීමට පෙර තමන් ශිෂ්‍යයෙකු ව සිටි කාලේ වධකයෙකු ලෙස ක්‍රියා කලා යැයි ප්‍රසිද්දියේ පිලිගෙන සමාව ඉල්ලීම නරකද?

( උපුටා ගැනීම ; http://mallepol.blogspot.ca/2017/02/blog-post_21.html )

නවක වදය නැවැත්වීමට අවශ්‍ය සදාචාරාත්මක නායකත්වය ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල බලධාරින්ට නොමැති බව මාධ්‍යවේදී  සුගත් රාජපක්‍ෂ පෙන්වා දෙයි. ඔහු මෙසේ ලියයි 

පසුගිය කාලයන් පුරා අපගේ විශ්වවිද්‍යාල වල සිදු වූ බරපතල මානුෂික අයිතිවාසිකම් කඩවීම් උසස් සදාචාරයක් ඇති මානව හිමිකම් වලට ගරු කරන අධ්‍යාපනික වශයෙන් උසස් ලෝකයේ වෙනත් විශ්වවිද්‍යාලයක සිදුවූවා නම් එම විශ්ව විද්‍යාල කුලපතිවරුන් සිටින්නේ සිර ගෙවල්වලය. ඒ හිංසනයට නිහඬ ලෙස අනුබල දීම නිසාවෙනි. හිංසනයට නිහඬ ලෙස අනුබල දෙන්නාද අපරාදකරුවෙක් බව මෙවැනි රට වල විශ්ව විද්‍යාල බලධාරින් අවබෝධ කරගෙන සිටියද අපගේ විශ්වවිද්‍යාල බලධාරින් තුල තවමත් එවැනි උසස් චින්තනයක් පහල වී නොමැත. ඊට හේතුව අපගේ විශ්වවිද්‍යාල බලධාරීන්ද ශිෂ්‍ය සමයේදී නවක වදයේ වින්දිතයන් හෝ වදකයන් වී සිටීමය. එම නිසා මෙම බරපතල මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වරදක් සේ දැකීමට ඔවුනට තවමත් හැකියාවක් නොමැත. ශ්‍රී ලංකික විශ්වවිද්‍යාල වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් පිරි පවතී. එවැනි හිංසනයක් නැති බව පවසන්නේ හිංසනය සිසු දේශපාලන අවියක් කරගත් අන්තවාදී සිසු සංවිධාන සහ හිංසනය යට ගසමින් වදකයන්ට උඩ ගෙඩි දෙන විශ්වවිද්‍යාල බලධාරින්ය.
(ඩී. සුගත් රාජපක්ෂ)


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්‍ය උපුල් දිසානායක මේ ඔබගේ දැනගැනීම සඳහාය 


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

66 comments:

  1. අපේ කාලේ සිටි උපකුලපති පණ්ඩිතරත්න නම් හාදයාත් සිසුන්ට මාර වදයක් දුන්නා මතකයි.

    ReplyDelete
    Replies
    1. ඔබගේ අත්දැකීම් ලියන්න

      Delete
    2. රැග් කරන සිසුන්ටද? හොඳනෙ ඉතිං

      Delete
  2. පුක පේන විදියට ඉරිච්ච, බොත්තම් වත් නැති, කොට කලිසම් කොටයක් ඇඳගෙන මළකඩ කාපු බයිසිකල් රිම් එකක් කෝටු කෑල්ලකින් කැකිරාවේ නියරක් උඩ තල්ලු කර ගෙන ගිය මේ වගේ පරයින්ට විශ්ව විද්‍යාල ඇතුළට එන්න දීපු එක තමයි වරද. වහාම දිස්ත්‍රික් කෝටා ක්‍රමය අවසන් කරලා ලංකාවෙන් හොඳම ලකුණු ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන් 22,000 අරගෙන විශ්ව විද්‍යාලවලට ඇතුළත් කරන්නයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ග්‍රාමීය පසුගාමීත්වය තියන නිදහස් අධ්‍යාපනයෙන් උඩට එන මිනිසුන් කරන පාහර වැඩ ගැන මා විසින් ලියා තිබේ

      Delete
    2. කැකිරාවේ එකා මෙයා නෙවෙයි නේ ද. ආයේ කියවල බලන්න.

      Delete
    3. එයත් කැකිරාවෙ තමා හිටන්!

      Delete
    4. මේ ලියලා තියෙන්නෙ කුමාර කලුආරච්චිම බව පෙනෙනවා..(ඔහු නොවේනම් එවනිම පටු දැක්මක් ඇති කෙනෙක්) කුමාර කොළඹින් මෙඩිසින් යන්න ලකුනු කිහිපයක් ( සම්හර විට එකක් දෙකක් අඩුවෙලා) ඩෙන්ටල් යන්න වුන නිසා දිස්ත්‍රික් ක්‍රම්යට වෛර කරන අසහනකාර මානසික රෝගියෙක්.

      ග්‍රාමිය ප්‍රදේස වලින් විශ්ව විද්යාල වලට එන අයගේ වරදක් නෙවෙයි ඒ ප්‍රදෙශ වලට අඩු පහසුකම් ලැබීම. ඒක සම්පත් බෙදා දිමේ අඩුපාඩුවක්. දිස්ත්‍රික් ක්‍රමය නොතිබුනා නම් (තවමත් මොනරාගල, මඩකලපුව, බදුල්ල වැනි පලාත් වල ග්‍රාමිය පාසල් වල තිබෙන්නේ ඉතා අඩු පහසුකම්, පුහුණු ගුරු හිඟය, අඩු ආදයම් මෙකි නොකී සියලු අඩු පාඩු ඒවයෙ තියෙනවා ) එසේ තිබියදිත් ඉරිච්ච කොට කලිසම් ඇන්ද කොල්ලෙක් උප කුලපති වෙන තෙක් ගමනක් එන්න තරම් කිසියම් "සාදරනයක්" අද්යාපන ක්‍රමේ තියෙන එක ගැන අපි යම් තරම්කින් හො සතුටු විය යුතුයි.

      ඒ කොල්ලා පස්සෙ කොලඹින් ආපු කොල්ලෙක්ගෙන් ඒ පහසුකම් අඩුවිමට හෙතුව කියා සිතා පලිගන්න හදනවා නම් ඒකත් හරියට තමන්ට මෙඩිසින් නොගිහින් ඩෙන්ටල් යන්න විමට හේතුව කැකිරාවේ කොල්ල්ලගෙ කියලා ඔහු ඉහල තනතුරකට ගිය පසු පලිගන්න උත්සාහ කරන තක්කඩියකුගේ පුකත්වය යැයි අමුතුවෙන් කිව යුතු නොවේ. මරවාදී කුණුම කුණු ගංකබර බයියකු වූ සාරස ගේ පසුගාමීත්වය ගැන ඇත්තටම ලැජ්ජයි.

      Delete
    5. නමුත් ඒ එන අය ග්‍රාමීය පසුගාමීත්වය කරපින්නවාගෙන එනවා නම් ?

      Delete
  3. //පුක පේන විදියට ඉරිච්ච, බොත්තම් වත් නැති, කොට කලිසම් කොටයක් ඇඳගෙන මළකඩ කාපු බයිසිකල් රිම් එකක් කෝටු කෑල්ලකින් කැකිරාවේ නියරක් උඩ තල්ලු කර ගෙන ගිය මේ වගේ පරයින්ට විශ්ව විද්‍යාල ඇතුළට එන්න දීපු එක තමයි වරද// මේ ලියලා තියෙන්නෙ කුමාර කලුආරච්චිම බව පෙනෙනවා..(ඔහු නොවේනම් එවනිම පටු දැක්මක් ඇති කෙනෙක්) කුමාර කොලම්ඹින් මෙඩිසින් යන්න ලකුනු කිහිපයක් ( සම්හර විට එකක් දෙකක් අඩුවෙලා )ඩෙන්ටල් යන්න වුන නිසා දිස්ත්‍රික් ක්‍රම්යට තරහා පාටයි. ග්‍රාමිය ප්‍රදේස වලින් විශ්ව විද්යාල වලට එන අයගේ වරදක් නෙවෙයි ඒ ප්‍රදෙශ වලට අඩු පහසුකම් ලැබීම. ඒක සම්පත් බෙදා දිමේ අඩුපාඩුවක්. දිස්ත්‍රික් ක්‍රමය නොතිබුනා නම් (තවමත් මොනරාගල, මඩකලපුව, බදුල්ල වැනි පලාත් වල ග්‍රාමිය පාසල් වල තිබෙන්නේ ඉතා අඩු පහසුකම්, පුහුණු ගුරු හිඟය, අඩු ආදයම් මෙකි නොකී සියලු අඩු පාඩු ඒවයෙ තියෙනවා ) එසේ තිබියදිත් ඉරිච්ච කොට කලිසම් ඇන්ද කොල්ලෙක් උප කුලපති වෙන තෙක් ගමනක් එන්න තරම් කිසියම් "සාදරනයක්" අද්යාපන ක්‍රමේ තියෙන එක ගැන අපි යම් තරම්කින් හො සතුටු විය යුතුයි. ඒ කොල්ලා පස්සෙ කොලඹින් ආපු කොල්ලෙක්ගෙන් ඒ පහසුකම් අඩුවිමට හෙතුව කොලඹ ලමයා කියා සිතා පලිගන්න හදනවා නම් ඒකත් හරියට තමන්ට මෙඩිසින් නොගිහින් ඩෙන්ටල් යන්න විමට හේතුව කැකිරාවේ කොල්ල්ලගෙ කියලා ඔහු ඉහල තනතුරකට ගිය පසු පලිගන්න හදනවා වාගෙම දෙයක්..

    ReplyDelete
    Replies
    1. නමුත් ඒ එන අය ග්‍රාමීය පසුගාමීත්වය කරපින්නවාගෙන එනවා නම් ?

      Delete
  4. Upul Dissanayaka studied in a leading school in Matale . Matale district is not coming under " duskara district quota "

    ReplyDelete
    Replies
    1. ඔහුගේ ගම කැකිරාවේද ?

      Delete
  5. උපුල් නැමැති ගැටවරයා විශ්ව විද්‍යලයේ දී විනය විරෝධීලෙස හැසිරී මෙහිකියන ආකාරයට batch miss වී ඇත . එහෙත් පසුව ඔහු rehabilitate වී මහාචාර්යවරයෙක් වන තත්වයකට පත්ව ඇත. එය හොඳ දෙයකි. පාසලේ දී විනය විරෝධීලෙස හැසිරුන සිසුවෙක් පසුව එහි විදුහල්පති කෙනකේ විය නොහැකිද ? එසේ වුවොත් ඔහු පෙරවැරදි වලට ප්‍රසිද්දියේ සමාව ගත යුතුද . මට පේන්නේ මේය ද්වේශ සහගතව කරණ ලද ප්‍රකාශයක් බවයි

    ReplyDelete
    Replies
    1. // එහෙත් පසුව ඔහු rehabilitate වී මහාචාර්යවරයෙක් වන තත්වයකට //

      මට සහ තවත් අයට කල රැග් එකට එයාට මොනාද ලැබුනු දඬුවම්..?
      කවදද රී හැබිලිටේට් වුනේ? රැග් කරලා බලදරයන් ට අහු නොවී කට්ටි පැනලා සිටීම රී හැබිලිටේට් වීමක් වෙන්නෙ කොහොමද?

      Delete
    2. නඩුව පැරදී විත්තිය නිදහස් වුනානම් මොනවා කරන්න ද?

      Delete
    3. නඩු නොවැටීම වැඩේ ශේප් කර ගත්තෙකි මේ උපුල්!

      Delete
    4. සාරසයත් නුවර පැත්තේ තැනක හිටියා ටික කාලයක්.. එහෙ හැමෝටම බැන බැන ඉඳලා.. පෙස්සන් ගහලා පුළුවන් තරම් අලුගුත්තේරු වැඩ කරලා... ඔය බ්ලොග් එකේ වුනා වගේම චොර වෙලා විසිවෙලා ගියා කියලයි ආරංචිය.. දැන් සෙන්ට්‍රල් එකේ දත් පොල් කඩනවලු.. අනේ අනිච්චන් සාරස නොහොත් KK යන යන තැන නානවා....

      Delete
    5. // AnonymousFebruary 23, 2017 at 2:22 AM

      සාරසයත් නුවර පැත්තේ තැනක හිටියා ටික කාලයක්.. එහෙ හැමෝටම බැන බැන ඉඳලා.. පෙස්සන් ගහලා පුළුවන් තරම් අලුගුත්තේරු වැඩ කරලා... ඔය බ්ලොග් එකේ වුනා වගේම චොර වෙලා විසිවෙලා ගියා කියලයි ආරංචිය.. දැන් සෙන්ට්‍රල් එකේ දත් පොල් කඩනවලු.. අනේ අනිච්චන් සාරස නොහොත් KK යන යන තැන නානවා.... //

      ජයවේවා හිටන්!
      :D

      Delete
    6. බැච් මිස් වෙලා class ගහන්නෙ කොහොමද කියල කවුරුහරි කියනවද ? අපි දන්න පේරාදෙනියෙ නම් එහෙම බැහැ.
      class ගහන්නෙ නැතුව professor වෙන්නෙ කොහොමද කියලත් කියල දෙන්න

      Delete
    7. අනෙක් දේවල් නං අනේ මංදා..ඒත් ප්‍රොෆෙසර් වෙන්න class ගහන්නම ඕනෙ නෑ නේද...ආචාර්ය උපාධිය නැති අයටත් prof. වෙන්න පුළුවනි.

      Delete
    8. අනෙක් දේවල් නං අනේ මංදා..ඒත් ප්‍රොෆෙසර් වෙන්න class ගහන්නම ඕනෙ නෑ නේද...ආචාර්ය උපාධිය නැති අයටත් prof. වෙන්න පුළුවනි.

      Delete
    9. Sa rasa, නොකී කතා & Anonymous guys;

      අයියෝ ඔව්ව මොනාද බන්, දැන් ලංකාවෙ ඉන්න ලොකුම විද්වතුන් වන මහාචාර්ය විජේසූරිය සහ අත්තනායක ඇම්. හේරත් වගේ අය ගැන දන්නෙ නැත්ද? ටීවී චැනල් එකක් දෙකක් අල්ලගෙන අලි වංසෙන් බණ ටෝකින්, දැට්ස් ඉනෆ් ගයිස්. මම දන්න හැටියට නම් සරත් විජේසූරිය ලොක්ක බී.ඒ එකෙන් පස්සෙ කිසිම රිසර්ච් එකක්වත් ශ්‍රාස්ත්‍රීය නිබන්ධන වත් නැතුව කලම්බො ස්ටාෆ් ජොයින් වෙලා සහකාර කථිකාචාර්ය, කථිකාචාර්ය, ජ්‍යේෂ්ට කථිකාචාර්ය - අහ් ඊලඟට කෙලින්ම මහාචාර්ය, ජස්ට් ඉශූඩ් ෆිව් පොරටෝක්ස් ටු ද අන්ඩ-ග්‍රැඩ්ස්, නතිංග් එල්ස්. ඔය කලා පීඨවල නම් තනිකර ඔහොම්මමයි. හයියූ සල්ලි. (වැරදි නම් කියන්න -සංවාදයට විවෘතයි.)

      Delete
    10. //AnonymousFebruary 23, 2017 at 4:27 AM

      බැච් මිස් වෙලා class ගහන්නෙ කොහොමද කියල කවුරුහරි කියනවද ? අපි දන්න පේරාදෙනියෙ නම් එහෙම බැහැ.
      class ගහන්නෙ නැතුව professor වෙන්නෙ කොහොමද කියලත් කියල දෙන්න //

      මෙවුවා රාජ්‍ය රහස් හිටන්.... ලේසියෙන් හොයා ගන්න බැරි......

      Delete
    11. සාරස හෙවත් 'කුමාර කළුආරච්චි නමැති දත් දොස්තර වනචරයා' සෑම අඩවියකටම පැමිණ මරිමෝඩ ගොං පුස් අන්දරේ කෙනෙකු මෙන් හැසිරෙයි. මොහු දේශපාලන ලිපිවලට දමන කමෙන්ට් වල පවා අර උදය මංගොංපිල වැනි දේශපාලන මී හරකුන් දක්වන මෝඩ ජෝකර් ලක්ෂණ විනා, ගැඹුරක් හෝ හරයක් නැත. තාත්වික සහ තර්කානුකූල බවක් නැත. කමෙන්ට් බොහොමයකදී, මොහු තම නිර්ලජ්ජී බව ප්‍රකාශ කරන 'ගොං ජෝක් කෑලි' එකතුකිරීමට වඩා යමක් කර නැති නිසා නුඹව නිකම්ම නිකම් පුස්සකු ලෙස නම් කරමි.

      Delete
    12. // කමෙන්ට් බොහොමයකදී, මොහු තම නිර්ලජ්ජී බව ප්‍රකාශ කරන 'ගොං ජෝක් කෑලි' එකතුකිරීමට වඩා යමක් කර නැති නිසා නුඹව නිකම්ම නිකම් පුස්සකු ලෙස නම් කරමි. //

      මම ඒ යෝජනාව ඉස්තීර කොරමි හිටන්!

      Delete
  6. ඔව්ව ගැනනම් කතා කරල වැඩක් නෑ ඩොක්ට.

    ඔව්ව තහනම් කලත් උද්ඝෝෂණ. ඔව්වට දඬුවම් කලත් උද්ගෝෂණ.

    මුන් හැසිරෙන්නේ ලයිසන් දුන්න පාතාලේ වගේ.

    ඔව්වට රජය කිසි දෙයක් කරන්නේ නැහැ. නැතිනම් උසස් අද්‍යාපන ඇමති කෙනෙක් ඉන්නෙ පුටු රත් කරන්නද?

    ඔය ඔක්කොම රෙද්දෙ නිදහස් අද්‍යාපනය නිසා. සල්ලි දීල ඉගෙනගන්නවානම් විභාග ෆේල් වෙනවට බයේ රිපීට් කරන්න වෙනවට බයේ එව්වට සල්ලි ගෙවන්න තියෙන බයේ දෙමව්පියන්ගේ සල්ලි අපරාදේ වියදම් කරනවට බලන්න තිබ්බ සද්ද වහල බෙල්ල නවන් මුන් ඉගෙන ගන්න හැටි.

    ඩොක්ට,! මුන් එවන්න ඕනි තමන්ගේ සල්ලි වැලින් මෙහේ ඉගෙනගන්න. සීතලේ මහ රෑ වෙනකං පාට් ටයිම් රස්සා කරල පිඟන් හෝදල බර වැඩ කරල නිදි නැතිව ආයෙ උදේ ලෙක්චර් වලට ගිහිං එක්සැම් එසයින්මන්ට් කරන් රෙන්ට් ගෙවන් හරියට තුන් වේල කන්නෙ නැතිව, බලන්න තිබ්බ එහෙනම් රඟේ..

    නිදහසත් අද්‍යපනයත් බල්ලට ගිය රටේ දේශපාලකයාගේ ඉඳල ශිෂ්‍යයා වෙනකං බලුකම සක්කිලිකම නීතිගත වෙලා.

    අපිත් උසස්පෙළට අපේ ඉස්කෝලෙට ආව ඇවුන්ට රැග් කළා. හැබැයි අදටත් බඩ අල්ලන් හිනා වෙන්ට පුළුවන්.

    එව්ව උන්ටත් ආතල් අපිටත් ආතල්. උන්ගෙන් ඉඳල හිටල රුපියලක් දෙකක් ඉල්ලගත්තට උනුත් අපෙන් ඉල්ලන් තියෙනව. හොරාට බොන්න සෙට් උනහම උනුත් අපට කතා කරනව අපිත් උන්ව සෙට් කරගන්නව.

    අදටත් පාරෙ හම්බුනොත් හලෝ මචන් කියල කතා කරයි.

    මටත් ඉස්කෝල මාරු කරල රැග් සෙට් වෙලා තියෙනව. එව්ව ප්‍රාථමික ගනයේ සිම්පල් රැග්. සින්දුවක් කියපන්. බිස්කට් පැකට් එකක් අරන් වරෙන්. රුපියලක් දෙකක් දියන් වගේ එව්ව.

    ReplyDelete
    Replies
    1. මුන් එවන්න ඕනි තමන්ගේ සල්ලි වැලින් මෙහේ ඉගෙනගන්න. සීතලේ මහ රෑ වෙනකං පාට් ටයිම් රස්සා කරල පිඟන් හෝදල බර වැඩ කරල නිදි නැතිව ආයෙ උදේ ලෙක්චර් වලට ගිහිං එක්සැම් එසයින්මන්ට් කරන් රෙන්ට් ගෙවන් හරියට තුන් වේල කන්නෙ නැතිව, බලන්න තිබ්බ එහෙනම් රඟේ..//////// ++++++

      Delete
  7. ඒ කාළේ කලා වෙන්න පුළුවන්... මිනිස්සු උනාම වෙනස් වෙන්න ඕන. වැරදි හදාගන්න ඕන.. අද හරි ඒකට විරුද්ධ වෙනවා නම් අපි ඒක අගය කරන්න ඕන..

    කරුණා අම්මාන් ඉවසන්න පුළුවන් නම්, මේවා මොනවද.. මිනී මරලා නෑ නේ...

    ReplyDelete
    Replies
    1. // Maathalan - Priyantha HewageFebruary 22, 2017 at 11:47 PM

      ඒ කාළේ කලා වෙන්න පුළුවන්... මිනිස්සු උනාම වෙනස් වෙන්න ඕන. වැරදි හදාගන්න ඕන.. අද හරි ඒකට විරුද්ධ වෙනවා නම් අපි ඒක අගය කරන්න ඕන.. //

      හැබැයි ඔයි කියනා මනුස්ස ගතිය මහින්ද මහත්තයට පෙන්නන්නෙ නැති එකනේ මාතලන් ගේ ගතිය....

      ඕකට කියන්නේ "සිලෙක්ටිව් මානුශික ගති පෙන්වීම" කියලා හිටන්!

      :D

      Delete
    2. මහින්ද මහත්තයා කරපු හොඳ දේ හොඳයි කියන්න මාතලන් නම් කවදාවත් ඇඹරිලා නෑ...

      Delete
    3. සාරස, මහාචාර්ය උපුල් දිසානායක කියන්නේ ඉස්සර හොඳ එජාප පාක්ෂිකයෙක්. පසුව ලලිත් ගාමිණී කණ්ඩායම සමග එක්වූවත් නැවත රනිල් මහතා සමග සමීපව දේශපාලන කටයුතු කල විද්වතෙක්. දූෂිත රාජපක්ෂ කල්ලිය පැවති සමයේ ඔහු යූජීසීය සමගත් සුසිල් ප්‍රේමජයන්ත සහ එස්බී දිසානායක ඇමතිවරුන්ට සමීපව සිටියත් ඔහුගේ එජාප පාක්ෂිකත්වය දිගටම තිබුණා. අනෙක ඔහු වත්මන් ජනපති මෛත්‍රීපාල මැතිතුමාගේද සමීප හිතවතෙක්. එබැවින් වයස 22-23 වැනි නාහෙට නාහන කොලු කාලයේ මේ සුළු සිද්ධියක් අල්ලාගෙන ඔහුට පුද්ගලිකව පහර දීම අපනම් කිසිසේත්ම අනුමත නොකරමු. කායික විද්‍යා (ඇනටොමී) මහාචාර්ය ධර්මසේන මහතාගේ වාහනයක් විකිනීමට භාරගෙන වංචාකල බවට චෝදනාවද මෙවැනිම දේශපාලන මඩක් බව ඔබට නොවැටහීම ගැන කණගාටුයි.

      Delete
    4. //මහාචාර්ය උපුල් දිසානායක කියන්නේ ඉස්සර හොඳ එජාප පාක්ෂිකයෙක්//

      He is a good reliable UNP My3 loyal political activist at the moment. The government should appoint loyal people to such positions for better implementation of third policies isn't it? Why this 30 year old stories? He should have been pardoned for such minor matters.

      Delete
    5. //AnonymousFebruary 23, 2017 at 1:57 AM

      සාරස, මහාචාර්ය උපුල් දිසානායක කියන්නේ ඉස්සර හොඳ එජාප පාක්ෂිකයෙක්. පසුව ලලිත් ගාමිණී කණ්ඩායම සමග එක්වූවත් නැවත රනිල් මහතා සමග සමීපව දේශපාලන කටයුතු කල විද්වතෙක්. දූෂිත රාජපක්ෂ කල්ලිය පැවති සමයේ ඔහු යූජීසීය සමගත් සුසිල් ප්‍රේමජයන්ත සහ එස්බී දිසානායක ඇමතිවරුන්ට සමීපව සිටියත් ඔහුගේ එජාප පාක්ෂිකත්වය දිගටම තිබුණා. අනෙක ඔහු වත්මන් ජනපති මෛත්‍රීපාල මැතිතුමාගේද සමීප හිතවතෙක්. එබැවින් වයස 22-23 වැනි නාහෙට නාහන කොලු කාලයේ මේ සුළු සිද්ධියක් අල්ලාගෙන ඔහුට පුද්ගලිකව පහර දීම අපනම් කිසිසේත්ම අනුමත නොකරමු. කායික විද්‍යා (ඇනටොමී) මහාචාර්ය ධර්මසේන මහතාගේ වාහනයක් විකිනීමට භාරගෙන වංචාකල බවට චෝදනාවද මෙවැනිම දේශපාලන මඩක් බව ඔබට නොවැටහීම ගැන කණගාටුයි. //


      ජනාදිපති තුමාට සනීප හාදයෙකු රැග් රජෙක් කියලා මා කල වැරැද්දේ බරපතලකම තේරෙන්නේ දැනුයි...

      ඒකට සොලි හොඳේ?

      Delete
    6. සාරසා, වෙන රටවල ඩොකාලා පර්‍යේෂණවල (රිසර්ච් ඇන් ඩිවෙලොප්මෙන්ට්) යෙදිලා අළුත් බෙහෙත් වර්ග, නව ප්‍රතිකාර ක්‍රම, තිබෙන ක්‍රමවල ගැටලු/ අතුරු ආභාධ වලට පිළියම් වැනි මෙකී නොකී අරවා මේවා හොයා ගත්තාට, මෙහේ ඩොකාලත් හොර දත් දොස්තර ජඩයනුත් කොරන්නේ පොලිටික්ස්ය. මරා වැනි අන්ත දූෂිත ජඩ දේශපාලුවෙකුට ලැජ්ජ නැතුව කඩේ යාම පමණක් නොව තමුන්ගේ අවු. 30-40 පරණ ඇරියස්කාරයින්ට මඩ ගැසීමය. පුළුවන්නම් සාරසා කරපු එක පර්යේෂණයක්, රිසර්ච් ඩිවෙලොප්මෙන්ට් එකක් පෙන්නපන් බලන්න. සාරස තමුන් ඕතර් වූ Cell, NG, Science වැනි හොඳ සඟරා වල පල වූ ලිපි ගැන ලින්ක් එකක් දීපන්? දිස් ඉස් අ චැලෙන්ජ්, ඕකේ?

      Delete
    7. // AnonymousFebruary 23, 2017 at 4:49 AM

      සාරසා, වෙන රටවල ඩොකාලා පර්‍යේෂණවල (රිසර්ච් ඇන් ඩිවෙලොප්මෙන්ට්) යෙදිලා අළුත් බෙහෙත් වර්ග, නව ප්‍රතිකාර ක්‍රම, තිබෙන ක්‍රමවල ගැටලු/ අතුරු ආභාධ වලට පිළියම් වැනි මෙකී නොකී අරවා මේවා හොයා ගත්තාට, මෙහේ ඩොකාලත් හොර දත් දොස්තර ජඩයනුත් කොරන්නේ පොලිටික්ස්ය. මරා වැනි අන්ත දූෂිත ජඩ දේශපාලුවෙකුට ලැජ්ජ නැතුව කඩේ යාම පමණක් නොව තමුන්ගේ අවු. 30-40 පරණ ඇරියස්කාරයින්ට මඩ ගැසීමය. පුළුවන්නම් සාරසා කරපු එක පර්යේෂණයක්, රිසර්ච් ඩිවෙලොප්මෙන්ට් එකක් පෙන්නපන් බලන්න. සාරස තමුන් ඕතර් වූ Cell, NG, Science වැනි හොඳ සඟරා වල පල වූ ලිපි ගැන ලින්ක් එකක් දීපන්? දිස් ඉස් අ චැලෙන්ජ්, ඕකේ? //

      මට එවැනි පේපර් නැත ඕ කේ?

      Delete
    8. @ Sa rasa,

      http://www.ncbi.nlm.nih.gov/pubmed/17448137

      Sumeth Perera MW1, Gunasinghe D, Perera PA, Ranasinghe A, Amaratunga P, Warnakulasuriya S, Kaluarachchi K.

      දැන් මෙතන කව්ද සාරස කියන්නෙ ?? Kaluarachchi K.?

      Delete
    9. Sa rasa

      Mutations in TRPV4 cause an inherited arthropathy of hands and feet

      "L.R. and K.K. performed quantitative RT-PCR and immunostaining"

      ලංකාවේදී MBBS ලොකුකම ගැන බයිලා ගහන සරසාලා මර්ඩොක් ගිහින් රෙසර්ච් කරලා Cell Biology, Genetics, Molecular Biology PhD රිසේර්ච් ලීඩර් කෙනෙක් යටතේ ටෙක්නිකල් ඇසිසිටන්ට් කරන වැඩක් නේ! අය්යෝ ලැජ්ජයි සරසා! එකත් Lynn Rowly කියන Applied Science B.Sc ඩිග්රී එකක් තියෙන ටෙක්නිකල් ඇසිස්ටන්ට් එක්ක නේ ! ලංකාවේ මහලොකු දොස්තර කම් කරන අය මොකද ඔස්ට්‍ර්ලියාවේ ගිහින් B.Sc ගතිපු ටෙක්නිකල් ඇසිස්ටන්ට් කරන වැඩ කරන්නේ ? අපේ ලැබ්වල RT-PCR කරන්නේ ටෙක්නිකල් ඇසිසිටන්ට්. ස්ටේනින්ග් කරන්නෙත් ටෙක්නිෂන් කෙනෙක්.

      ඊඊඊඊඊයා සරසා.

      MBBS කාරයෝ අයි මේ වගේ චොර වැඩ කරන්නේ ? Ceylon Tea හදල ශිරීන් නෝනට පෙව්වා නම් ඊට වැඩිය නම්බුයි.

      Delete
    10. ඔවු කුමාර කළුආරච්චි තමයි... රුවන් ජයතුංග ඇතුළු ගොඩක් අය අද වෙනකන් හිතන් හිටියේ සරස පොරක් කියලා. ඔය යකා MBBS නෙවෙයි BDS කාරයෙක්. තුට්ටු දෙකේ පීචං dentek අර උඩ ඇනෝ කියලා තියෙනවා වගේ තමන් කරා කියපු පර්යේෂන ගැන දාලා පොරවෙන්න ගිහිල්ල හත් පොලේ ගූ ගා ගත්තා.. මෙයා ආර පොඩි බණ්ඩා කියලා මියගිය වෙද සිසුවාට කරපු අපහසේට වන්දි ගෙවනවා වගේ අද.. මම එහෙනම් සරාස ඒ බලු පොස්ට් එක මල්ලේ පොල් වලින් අයින් වල් පාහර කාලකණ්ණි ජඩයා.

      Delete
    11. සාරසා, සද්දයක් නැත්තේ ජර්නල් එකේ ඉම්පැක්ට් ෆැක්ටර් එකට බය වෙලාදෝ?

      Delete
    12. පිට රට ගිහින් අනුන්ගේ රිසර්ච් එකකට හොම්බ දා ගෙන ඇසිස්ටන්ට් කෙනෙක් විදිහට පාන අල්ලලා යන්තම් 6 වෙනි ඕතර් වුන කෙනෙක් නේ ද සරසා ? ඔයා ඕව කියන්න කොන්දේ බැදපු අග්නිදිග අසියනුවන්ට !! සාරසා කොරන රිසර්ච්.

      Delete
    13. මාර කේස් එක නේ..

      Delete
    14. උපුල් තමාගේ අතීත වැරදි පිලිගත්තොත් ඔහු මහත්මයෙක් ලෙස සලකන්න පුලුවන්. මම ඔහුට මේ ලිපිය යවලා කිව්වා ඔහුගේ පිලිතුර අපේක්‍ෂා කරමි කියලා. බලමු

      Delete
  8. ඉතින් මේකෙන් පේන්නේ මේ මනුස්සය වැරදි කරල දඩුවම් ලැබිලා වරද හදාගන ඉදිරියට ගියා කියල නේද ...මට තේරෙන්නේ නැ ....ඉස්සර කරපු වරද තේරුම් ගත්ත මිනිහෙක් ... ඒ වරද කරන කෙනෙකුට දඩුවම් කරන එකද ....එහෙම නැත්තං කරබාගන ඉන්න එකද හරි

    ReplyDelete
    Replies
    1. එයා කල බොහෝමයක් වැරදි වලට කවදාවත් දඬුවම් ලැබිලා නෑ....ඒ වෙනුවට බොහොම මරිසියෙන් ඉහලට ගියා පමනයි! මට සහ තවත් අයට කල රැග් එකට එයාට මොනාද ලැබුනු දඬුවම්..?

      එයත් එම වැරැද්ද කලාය ඊට සමාවෙන්න ය කියලා එයා කොහෙද කියලා තියෙන්නේ?

      දැන් එයා එම වැරැද්දම කල අයට දඬුවම් දෙන්න සෙට් වීම දෛවයේ සරදමක් නොවේද?

      Delete
    2. ඒකත් එහෙමද .....සා ...ඔය ෆොටෝ එකේ ඉන්න අනිත් කෙනා කවුද

      Delete
    3. භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න තුමා වගේ හිටන්...

      Delete
    4. සාරස, කවද්ද ඉඳගන්න කල්පනාව..? හැමදාම ඔහොම හිටන් ඉන්න පුළුවන් ද ? :D

      Delete
    5. එයා තමයි අපේ භුගර්භ සම්පත් බොහොමයක ලයිසන් ලත් හිමිකරු, ඒ වගේම එයාට අහසෙ තරු බලල භූමිකම්පා ගැන අනාවැකි කියතෑකි, ඒ ගැන පැහැදුනු ජෙප්පෝ එයාල ආණ්ඩුකල සමයේ අමාත්‍යංස ලේකම්කමකුත් දීල තිබ්බ.

      Delete
    6. භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න හිටපු උපකුලපති තුමා භුගර්භ සම්පත් බොහොමයක ලයිසන් ලත් හිමිකරු වුනේ හරිම අපූරු ක්‍රමයකට, එයාල එකතුවෙලා ක්‍රමයක් හැදුවා ස්වාභාවික සම්පත් ගවේශනය දිරිමත් කරන්න, ගවේශකයකු ස්වාභාවික සම්පත් ඇති ප්‍රදේශයක් හඳුනාගත්තම එම සම්පත ගොඩගැනීමේ අයිතිවාසිකම හිමිවෙන ලයිසන් ක්‍රමයකට, හරි සිම්පල් මොනවා හරි තියන තැනත් අනුමාන කරලා සොච්චම් මුදලක් ගෙවලා ෆෝම් එකක් පුරවන්න විතරයි,ලයිසන් එක පසුව වෙනෙකෙකුට විකුණන්න හැකියි, ඉතිං ඊට පස්සේ ෆැකල්ටියෙන් අනුමාන කරල තිබ්බ ප්‍රෙද්ශ සේරටම මාහාචාර්ය තුමා නමින් ෆෝම් පිරවුනාළු.

      Delete
    7. නොදකින්, ලෝක හොරු,

      ඇත්තටම මේ මහාචාරිය කියාගන්නා පල් හොරුන් ගැන හෙළි වුණා මදී. කවුරුත් හොරු කිව්වෙ රාජපක්ස හොර කල්ලියට විතරයි, ඒ අස්සෙ මේ වගේ පල් හොරුන් ගැන හෙළි නොවීම ඉතාම අවාසනාවන්තයි. මේ පල් හොර ජඩයින්ගේත් නිරුවත හෙළිකල යුතුයි.

      Delete
    8. // ඇණයා Nut ManFebruary 23, 2017 at 2:56 AM

      භූ විද්‍යා මහාචාර්ය අතුල සේනාරත්න හිටපු උපකුලපති තුමා භුගර්භ සම්පත් බොහොමයක ලයිසන් ලත් හිමිකරු වුනේ හරිම අපූරු ක්‍රමයකට, එයාල එකතුවෙලා ක්‍රමයක් හැදුවා ස්වාභාවික සම්පත් ගවේශනය දිරිමත් කරන්න, ගවේශකයකු ස්වාභාවික සම්පත් ඇති ප්‍රදේශයක් හඳුනාගත්තම එම සම්පත ගොඩගැනීමේ අයිතිවාසිකම හිමිවෙන ලයිසන් ක්‍රමයකට, හරි සිම්පල් මොනවා හරි තියන තැනත් අනුමාන කරලා සොච්චම් මුදලක් ගෙවලා ෆෝම් එකක් පුරවන්න විතරයි,ලයිසන් එක පසුව වෙනෙකෙකුට විකුණන්න හැකියි, ඉතිං ඊට පස්සේ ෆැකල්ටියෙන් අනුමාන කරල තිබ්බ ප්‍රෙද්ශ සේරටම මාහාචාර්ය තුමා නමින් ෆෝම් පිරවුනාළු. //

      ඒක නම් අමූලික බොරු කතාවක්...
      සිද්ද වුනේ මෙහෙමයි...

      මහාචාර්ය චතුර සේනරත්න මහාචාර්ය අතුල සේනාරත්නට තැන කියනවා... මහාචාර්ය අතුල සේනාරත්න ඉල්ලුම්පත්‍ර දානවා....

      Delete
    9. සාරස සහ රුවන් ජයතුංග වෛද්‍යවරුනි,
      පසුගියදා දෙරණ නාලිකාවේ විකාශය වූ ඓන්සිඝ්ට් වැඩසටනේදී චතුර සේනාරත්න කළ ප්‍රකාශ සම්බන්ධයෙන් මේවන විට සමාජජාල මාධ්‍යයන් ඔස්සේ දැඩි කථාබහක් නිර්මාණය වෙලා තියෙනවා.

      වික්ටර් අයිවන් මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක සම්බන්ධයෙන් ලියූ “චෞර රැජින” පොත සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න පළ කල අදහස ගැනත් හැමෝම දැන් කථාවෙන මාතෘකාවක් වෙලා. චෞර රැජින පොත ලිවීම සඳහා තොරතුරු ලබා දුන්නේ තමා බවයි ඔහු මෙම වැඩසටහනේදී කියා සිටියේ. මේ ගැන ඔබලා දරණ මතය කීමට හැකිද?

      Delete
    10. උපුල් තමාගේ අතීත වැරදි පිලිගත්තොත් ඔහු මහත්මයෙක් ලෙස සලකන්න පුලුවන්. මම ඔහුට මේ ලිපිය යවලා කිව්වා ඔහුගේ පිලිතුර අපේක්‍ෂා කරමි කියලා. බලමු

      Delete
  9. නවක වධකයින් අනුන්ට හිංසා කරන අපරාධකරුවන් පමණි. විශ්ව විද්‍යාලයේ කලා යයි විශේෂයක් නැත. සාමාන්‍ය අපරාධකාරයින්ට මෙන් සැලකිය යුතුය. අන් අපරාධවලටද සමාජමය හේතූන් තිබේ එසේ වුවත් අපරාධකරුවා දඬුවම් ලැබිය යුතුය. එකම පොඩි වෙනසක් තිබේ අන් අපරාධ වැලැක්වීමට වඩා නවක වධය අඩු කිරීමට දඬුවම් ප්‍රයෝජනවත් විය හැක

    ReplyDelete
  10. මහ බොරුකාරයාගේ සහ පුංචි බොරුකාරයාගේ නැවත උත්පත්තිය ; රාජිත සහ චතුර

    ReplyDelete
  11. එහෙම බලනවම් ලංකාවේ විශ්ව විද්‍යාලවලට ගිය බොහෝ දෙනෙකුට රැග් එකට විරුද්ධව කතාකරන්න බෑ.

    ReplyDelete
  12. ආද වෙද්දී නම් හුගක් වෛද්‍ය පීඨ වල සාම්ප්‍රදායික රැග් එක නැහැ, පේරාදෙණිය වෛද්‍ය පීඨයේ පාවිච්චි කරනවා සිසුන්ගේ සාමූහික බව නිර්මානාත්මක බව වැඩි කිරීමට රසවත් ක්‍රම, ප්‍රදාන වශයෙන්ම ඔවුන් කරන්නේ එක එක projects බාර දෙනවානවකයන්ට ගලහ හංදියේ ගහන විශාල වෙසක් කූඩුව වගේ ඒවා එතකොට නවකයන් තමන් අතරෙ ඉන්න මෝටර් කෑලි ගැජමැටි එහෙම දන්න උං හොයා ගන්නවා උං ගහනවා මෝටරේ වයරිං කරන්ඩ පුලුවං උං ගහනවා සර්කිට් එකයි බල්බ් ටිකයි කැටයම් අදින්ඩ පුලුවං උං,කෙල්ලො එහෙම කූඩු අලවනවා කැටයං කපනවා ඒකට යන මුදල හොයලා දෙන්නේ ජේශ්ට කන්ඩායම ඒක නිසා සම්පූර්න අය වැය වාර්තාවක් එහෙම හදලස් union එකට දාන්ඩ ඕනෙ
    පෙන්නන අන්‍යතිම දවස් වෙද්දී කැම්පස් එකේ කැන්ටින් වහලා පෝයට එතකොට ඒදවස් වල hostal වලට වෙලා කූඩුවේ වැඩ කරන අයට කන්ඩ බොන්ඩ දෙන්නේ නුවර කොල්ලෝ කෙල්ලෝ,නුවර උංගෙර් පවුල් පිටිං ඇවිත් ඉන්නවා අන්තිමට ඔය කියන හුගක් අසමානකං නැති වෙනවා ඉබේම (මේ එකක් විතරයි ඔය වග්‍රෙ වැඩ ඕන තරං බාර ද්‍ර්නවා) හිතමු පොඩි ඉස්කෝලයක් හදන්න දුන්නා කියලා ඒවගේ තම

    ReplyDelete
  13. මේක ලිව්වේ පේරාදෙණියේ හිටපු අපිට එකක් senior කුමාර කළුආරච්චි නමැති බෝතල් අඩි කන්නාඩි දාපු, කැහැටු, කොට, බකල් ගගහ ඇවිදින ඩෙන්ටා නම් මට කියන්න තියෙන්නේ තනිකර ඔලුවේ අමාරුවකින් ලියපු එකක් බවයි. ඕකාට ඒ දවස් වලත් batch එකේ හොඳට වැඩ කරන කැපිල පෙනෙන අයව පෙන්නන්න බැහැ. අමුතු ඔලුවේ අමාරුවක් තියෙනවා කියල කොල්ලෝ ඕකා ගැන කතාවෙනව මට මතකයි. රෝයල් ගියා කියල කියල (සමහර විට A /L වලට විතරක් වෙන්න ඇති) හරියට ඔලුව උදුමවාගෙන හිටියේ. වෙන රෝයල් එකෙන් ආව කොල්ලෝ මුගේ ලඟින් වත් තියන්න බැහැ. අඩු ගානේ මේකා එක්ක LOVE කරලා බැන්ද ගැනිටවත් ඉන්න බැරුව දාල ගිහින් ඉන්නේ. උපුල් විතරක් නෙවෙයි. ඔය කියන එකත් මහ පොන්න විදිහට rag කලා අපේ batch එකට. ඔකගේ ජරා වැඩ හින්ද තමයි පේරාදෙණියේ faculty එකෙත් ඉන්න බැරි උනේ. මොන පව්ලකින් ආපු එකෙක් ද දන්නේ නැහැ පෙත්සම් ගහන්න විතරයි ඕකා දක්ෂ! දන්නෝ දනිති!!

    ReplyDelete
    Replies
    1. BIOCHEMISTRY එකේ ඉන්න කාලේ ඕක කරේම ළමයින්ට හොඳින් උගන්නපු අමාලිටයි මැඩම් ටයි එස් ආර් සර් ටයි කපපු එක. ඕකා ටියුට් එකකට ආපුවම ඉස්සෙලම කරන්නේ ඒකෙ ඉංග්‍රීසි වැරදි හොයපු එක. මේ මිනිහට phd එක ට උදවු කරපු සෑම් ලොක්කටත් අන්තිමේදී පොල්ල තිබ්බයි කියලයි කියන්නේ. ඇනිමල් හවුස් එක බාරව ඉන්න කාලේ තමන් අකමැති ජුනියර් කට්ටියගේ මීයන්ට මූ වහ දුන්න. උපුලයි මූ යි දෙන්න එක කාසියේ දෙපැත්ත .

      Delete
  14. //මේකා එක්ක LOVE කරලා බැන්ද ගැනිටවත් ඉන්න බැරුව දාල ගිහින් ඉන්නේ. උපුල් විතරක් නෙවෙයි. ඔය කියන එකත් මහ පොන්න විදිහට rag කලා අපේ batch එකට. ඔකගේ ජරා වැඩ හින්ද තමයි පේරාදෙණියේ faculty එකෙත් ඉන්න බැරි උනේ. මොන පව්ලකින් ආපු එකෙක් ද දන්නේ නැහැ පෙත්සම් ගහන්න විතරයි ඕකා දක්ෂ! දන්නෝ දනිති!!// ++++++++++++++. කුමාර කලුඅරච්චිගේ ඇත්ත ස්වරුපය එලි කරලා තියෙනවා. පොර රොයල් උන්මාදයෙන් තමයි ඉන්නේ . ඔහොම රොයල් නම ඉස්සරහට දාගෙන බ්ලොග් කියලා "විකාර" ලියන තවත් ඔය වගෙම එකෙක් ඉන්නවා "මාතලන් " කියලා.

    ReplyDelete
  15. දන්තාබාධයකට ප්රතිකාර ගැනීමට සරස ව‍ෛද්යතුමා ස‍ේවය කරන ර‍ෝහලට ගිය‍ේ එතුමා පිළිබදව කළින් දැනග‍ෙන න‍ොව‍ෙි.එම ර‍ෝහල‍ේ දන්ත ශල්‍යව‍ෛද්යවරැ කිහිපපළක්ම ස‍ේවය කරති.එම අවස්ථාව‍ෙි සිටින්න‍ේ කවීදැයි විමසු පසු ම‍ෙතුමා සිටින බව ස‍ේවිකාවකග‍ෙන් දැනගන්නට ලැබිණි.එතුමා හමුවීමී.එතුමා මුදල් පසුපස හබා න‍ොයන කාරැණික වද්යවරයකුබව මට ඇති වු හැගීමයි.එ් නිසාම තව කිහිප වතාවක්ම ප්රතිකාර ගැනීමට ගිය‍ෙමි.ඉදිරියටද යමි.එවැන්නකු නවකවදය වැනි තිරශ්චින ක්රියාවලියකට විරැද්ධ විම පුදුමයක් න‍ොව‍ෙි

    ReplyDelete
  16. Most of these post shows they have not been ragged in the uni

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook