Saturday, February 25, 2017

සුජී දීපං ඔය කොම්පීටරේ ළමයෙකුට



සුජී දීපං ඔය කොම්පීටරේ ළමයෙකුට
තොට ඕක ආම්බාං කොරන්න බැහැ
ඉඳකිං ගැහුවා නේද කොම්පීටරෙන් 
උස්සලා සමන්ත කොළුවාගේ ඔළුවට
හිස් කබළ පැලිලා ලේ සිමෙන්තියේ
රතු පාටට ගලාගෙන යනවා 
බලපං උණු ලේ උකුවට ගලනවා 
මොලයේ සුදු පාට ලොඳ කොම්පීටරෙත්
කොළුවා බිම වැටිලා පණ අදිනවා
කකුලේ ගැස්මකුත් තියනවා 
කටින් නහයෙන් කහ පාට ශ්‍රාවයක් එනවා 
ගෙනියපං හනික කොළුවව ඉස්පිරිතාලෙට
ඇම්බියුලන්ස් එකටත්  යන්නට නොදී
ඒකත් හරස් කරගෙන උඹේ මාර සේනාව
සුජී මෙන්න වැන්දා උඹ​ට
කැම්පස් බිමේ කොළුවගෙ පණ යන්න පෙර 
යන්න දීපං ඇම්බියුලන්ස් එකට ඉක්මන​ට
සුජී දීපං ඔය කොම්පීටරේ ළමයෙකුට
ඒ කොරලා පලයං තොලොංජිවී කුරුවිටට

17 comments:

  1. Replies
    1. නවකවදය සම්බන්ධයෙන් ඇතිවූ ප්‍රශ්නයක් දුරදිග යාම හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ක්‍රියාකාරී ශිෂ්‍යයෙකු වු ඕ.වී.සමන්ත ශිෂ්‍යයාගේ හිසට පරිගණකයක් ඔසවා පහරදී මරණය පත්කල ජවිපෙ සිසුවිරුවන්ගෙ අම්මලාට අපගෙ උත්තමාචාරය.

      Delete
  2. හෑ ඩොක්ට. 🙈.. හත්වලාමයි 🙉..

    හරියට මේකත් මගේ නම වගේ. දවසක් මගේ නම googal එකේ සර්ච් කරල තේරුම බලනකොට ඒක හීබෘ නමක් හීබෘ තේරුමක් කියලයි පෙන්නුවෙ.

    ඔබ තුමාටත් හීබෘ භාෂාව කතා කරන්න පුළුවන් කියල මේ දැනුයි දන්නෙ. සන්තෝසයි හොඳේ ඩොක්ට.. හරිම ලස්සන කවි පෙළක්.
    {😳🔨}

    ReplyDelete
  3. oluwata witharak nemei mulu angama gahala thalala. nil wela idimila thibune. malliwa andunaganath bari tharamata. sathekutawath ehema gahanna behene. edayin passe anthare samaja mehewara mata thawath epa una. Samanthage ayya Dayantha mage batchmate.

    ReplyDelete
    Replies
    1. මේ මිනිසුන්ට රටක පාලන බලය ගියොත් කොහොම මිනී මරයිද ? පොල්පොට් පරාද කරයි

      Delete
    2. meyalata kohomath anith ayage adahas iwassana harima amarui. mulinma ragg karala thamange mathayata oluwa nawana godak hadaganna mahansiwenne enissai.

      Delete
  4. සුජීව කුරුවිට පව් ඕයි. කරුණා අම්මාන් නොහිටින්න එදා පාර්ලිමේන්තුවේ. මගේ කමෙන්ට්ස් සීරියස් ගන්න එපා :D

    ReplyDelete
  5. අර පරණ සින් එක ආයෙ ඇදලා

    ReplyDelete
  6. තගාට තගෙන් පිළිතුරු ලැබුනා කියලත් පිරිසක් කියනවා.ඒ මොනව උනත් ජීවිතයකට හානියක් කරන්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ.ඒක ම්ලේච්ඡ ක්‍රියාවක්.
    ජයවේවා..!!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook