බය වෙමු අපි විදේශිකයන්ට
තැති ගනිමු ඔවුන් ගේ කුමන්ත්‍රණ වලට
දුවමු එන විට රකුස් වෙස් ගෙන විදේශ බලවේග
විමසිලිමත් වෙමු නිරන්තරව ඔවුන් මේ දේශය
නැති කර දැමීමට උදේ හවා කැස කවන විට
එක් රොක් වෙමු දියසේන කුමරු වෙත
විදෙස් රකුසාගෙන් අප බේරා ගැනීමට එන
බලං ඉම්මු දියසේන එනකං....
ReplyDeleteFor sure
Deleteවිදෙස් රකුසා ගොඩක් රටවල ඉනන්ව- රුසියාවේ පවා. දැන් ට්‍රම්ප් ටත් ඉන්නවනේ.
ReplyDeleteට්‍රම්ප් කියන එක වම්මුන්ගෙ ගොන් කතාවක්.... ට්‍රම්ප් කියන කතාව ඇත්ත, ඇමරිකාවට හොරෙන් ඇවිත් ඉදිමින් අපරාද කරන එක (විශේසයෙන්ම මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම )මේ රටට කරදරයක්... ඇමරිකාව කියන්නේ හැමෝටම සමානව සලකන රටක්... නමුත් එහෙම කියලා නීතිය අත්ත අරන් විදේශිකයින්ට නටන්න දෙන්න බෑ රටක
Delete