Saturday, February 27, 2016

තන්හාය ජායතී සෝකෝ


ජීවත් වීමට මුදල් කෙතරම් අවශ්‍යද ? කොතලාවල අඹු සැමියන්ට සුවසේ ජීවත් වීමට අවශ්‍ය මුදල් ඕන තරම් තිබුණි. නමුත් ඔවුන් ගේ තන්හාව නිමක් නොවීය​. ජීවිතයේ සැඳෑ සමයේ නිස්කලංකව ජීවත් වෙනවා වෙනුවට මොවුන් පොලිසි උසාවි වල බඩගාති. මේ කාන්තාව තුල විශාදයේ ලක්‍ෂණ පෙනේ. ජාතික පොලේ අච්ච්චාරු විකුනන ආච්චී කෙනෙකු තුල තිබෙන මානසික සහනය මේ කාන්තාව තුල නොමැත.  

6 comments:

  1. Replies
    1. She always been a big UNPer and fundamentalist born again christian

      Delete
  2. තණ්හාය ජායතී සෝකෝ සිසිලියෝ

    ReplyDelete
  3. මටනම් මේ ෆොටෝ එක දැක්කම දුක හිතුනා...
    කොහොම ඉන්න පුළුවන්කම තිබ්බ මිනිස්සුද, හැබැයි ඉතින් තණ්හාවට එහා ගිය කතාවක් මම අහල තියෙනවා මේ දේපොළ සම්බන්ධව...
    ඒ සෝම හිමි සම්බන්ධ ප්‍රසිද්ධ කතාව නෙමෙයි, 2000 අවට වකවානුවේ ලංකාව පුරා සිද්ධ වෙච්ච මහ අපරාධකාරී විනාශයක් සම්බන්ධව...
    ඒවත් මේවට බලනොපාන්න හේතුවක් නැහැ...

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook