Sunday, February 14, 2016

ළමා ප්‍රචණ්ඩත්වය




ළමා ප්‍රචණ්ඩත්වය සඳහා පරිසර සාධක , සංස්කෘතික මෙන්ම ජීව විද්‍යාත්මක සාධක බලපැවැත්වේ. 

Sometimes children do not have the social skills or self-control to manage their behavior. These must be taught. When children can’t find the words to deal with aggressive feelings or are not encouraged to express themselves, they become frustrated. At other times, children cannot cope with growing levels of anger in themselves or in others. In both cases, children need to learn acceptable ways to assert themselves and to learn coping skills.


 

26 comments:

  1. ළමයා තාත්තා වගේ නම් ඒ ජීව විද්‍යාත්මක සාධක (genetical factors) නිසා ය.

    ළමයා අල්ලපු ගෙදර මිනිහා වගේ නම් ඒ පරිසර සාධක (environmental factors) නිසා ය.

    ReplyDelete
  2. Why don't you give more detailed explanation Dr. RMJ? Especially when the kids are frustrated by the difficulty in expressing themselves. Whad do we do?

    ReplyDelete
    Replies
    1. music , art , physical exercises, reduce their aggressive urges

      Delete
  3. මේ ළමයව වැඩිහිටියෝ අවුස්සන වගේ

    ReplyDelete
  4. මේ වීඩියෝව අවසාන වුණාම ඉබේම ප්ලේ වෙනවා තවත් හොඳ වීඩියෝවක්. ඒ මේ වගේ ලමයෙක් ලොකු වෙලා කරන කතාවක්.

    ReplyDelete
  5. වැලන්ටයින් දවසට සිල් ගන්න, වෙසක් දවසට ජෝඩු දාල තොරණ භූත ගුහා මාරක ලිදේ බයිසිකල් පැදීම බලන්න යන හැම දේම පටලව ගතිපු අටෝපකරී සමාජයක දරුවන්ගේ අනාගතය මීට වඩා හොද වේ යයි සිතීම උගහටය.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම පටලවගෙන තියන සමාජයක්

      Delete
  6. මේ දරුවා මේ වචන ඉගෙනගෙන තිබෙන්නේ පවුලෙන් සහ එදිනෙදා හමුවන සමාජයෙන් බව පැහැදිලි වෙනවා. දෙමව්පියන්ගේ නූගත්කම මෙයට බලපා ඇති බවද පෙනෙනවා. නමුත් මෙවැනි දරුවන් යහමගට ගන්නට තවමත් ඉඩ තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි ; මේ ගමක ලමයෙක් නේද ?

      Delete
  7. දරුවෙකු හැදෙන පරිසරය දරුවාට සුදුසු විය යුතු බවට වැඩිහිටියන් මාර අවධානයකින් සිටිය යුතුයි. නැත්තං එ්ක දරුවාගේ සංවර්ධනයට ලොකු බාධාවක් වෙනවා නේද??????

    ReplyDelete
  8. හරිම කනගාටුදායකයි. පාර්ලිමේන්තුවේ කුණුහරුප කියන රටක පොඩි උන් ගැන මොන කතාද. සමහර වැඩිහිටියන්ට කුණුහරුප කීම ඇබ්බැහියක් වෙලා සහ ඒක ලොකුකමක් විදියට දකිනවා. ගෙදර TV එකේ ඉංග්‍රීසි චිත්‍රපටි බලන එක ඇත ඇරලා තියෙන්නේ. පුංචි උන් ඉංග්‍රීසි කුණුහරුප අහුලා ගන්න හරි දක්ෂයි.

    ReplyDelete
    Replies
    1. ගෙදර TV එකේ ඉංග්‍රීසි චිත්‍රපටි බලන එක ඇත ඇරලා තියෙන්නේ. පුංචි උන් ඉංග්‍රීසි කුණුහරුප අහුලා ගන්න හරි දක්ෂයි.+++++++++++++++++++++++

      Delete
  9. Actually i grew up like this situation. But we didnt had internet !!.unfortunately its not something new for me :(

    ReplyDelete
  10. Professor Harendra de Silva Consultant Pediatrician says :

    Most of the time children follow adults. They repeat violent words and action and filth without even knowing the meaning! They win by either getting attention (of begging the child to stop,reward to stop shouting, laughing and or enjoying or turning violent against him) or by getting what they want! In this clip it is obvious that the adults promoted the incident to video it and the background laughter indicates the enjoyment!! Very often poor adult/parent reaction to violence also promotes it . Here the older child should have had non violent consequences for his action while the younger kid not given attention or face consequences if ignoring did not sort it.
    We all love to blame the child. I.e letting water flow downwards (pahala thennin watura bassanawa ).

    ReplyDelete
  11. කුණුහරප කියන එක,අහන එක මිනිස්සුන්ට හෙන ආතල් දෙයක් වෙලා.ගෙදර කූඩුවේ ඉන්න ගිරවටත් කුණුහරපයක් දෙකක් ඉගැන්නුවේ නැත්තන් හිතට හරි නෑ.ලගඳී ob එකේ වැඩකට පාසල් වෙලාවේ ඉස්කෝලෙට ගියා.2-3 වසර වල පොඩි අයත් "|පෙත්තෝ" කියලා තමයි යාළුවාට කතාකරන්නේ.

    ReplyDelete
  12. You commentary is little more than "psychobabble".

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook