Friday, February 12, 2016

ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරු (පිම්) පියා




හිටපු පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරුවරියක වූ සුසිලා හේරත් මහත්මිය දණගැස්වීයැයි වැරදිකරු වූ පුද්ගලයෙකි. පසුගියදා එම විද්‍යාලයයේ  ලෙස සහභාගී වී ඇත්තේ මේ ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයාආනන්ද සරත් කුමාර ය​.  මෙම ක්‍රීඩා උත්සවයට  අවට පාසල්වල විදුහල්පතිවරුන් තිදෙනකු ද සහභාගී වූ නමුත් ආනන්ද සරත් කුමාර ගේ පැමිණීමත් සමග ඔවුන් පිටව ගොස් තිබේ. මෙම පාහර හිටපු පළාත් සභා මන්ත්‍රීට ක්‍රීඩා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා කොට තිබෙන්නේආනමඩුව නවගත්තේගම නවෝද්‍යා පාසැලේ විදුහල්පති මැල්කම් පීටර්සන් නමැත්තා විසිනි.  

ආණමඩුව, නවගත්තේගම නවෝද්‍යා පාසලේ ගුරිවරියක දණ ගැස්වූ සිද්ධියට අදාළව හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර ට වසර 7ට අත්හිටුවූ වසර දෙකක සිරදඬුවම් නියම  කරන ලදි. මොහුව​ සියලු චෝදනාවන්ට වරදකරු කරමින් ඔහුට බරපතල වැඩ සහතිව වසර දෙකක සිර දඩුවමක්, වසර 07කට අත්හිටුවන ලෙස පැනවීමට නියෝග කර තිබේ. රුපියල් 50,000 දඩයක් ගෙවීමටත් පැමිණිළිකාර ගුරුවරියට සිවුවු හානියට වන්දි වශයෙන් රුපියල් තුන් ලක්ෂයක වන්දි මුදලක් ගෙවන ලෙසත් නියම විය​. 

23 comments:

  1. ඉහත ගුරුවරිය දණගැස්වූ සිද්ධියේදී බොරු සාක්කි දුන් පාසැලේ නියෝජ්‍ය විදුහල්පතිවරයාට එරෙහිව බොරු සාක්කි දීම ගැන අමාත්‍යාංශ මට්ටමේ පරීක්ෂනයක් පැවැත්වෙද්දීම දණ ගැස්සවූ එකා සිසු දරුවන් ලවා බෑන්ඩ් ගස්සවා ප්‍රධාන අමුත්තා ලෙස ගෙන්වීම ගුරු සංහතියටම කළ අගෞරවයක් පමණක් නොව අනාගතය බාර ගැනීමට සිටින දරු පරපුරටද දුන් ඉතා දරුණු වැරදි ආදර්ශයක් බැවින් වහාම මේ පිලිබඳ පරීක්ෂණයක් පවත්වා මැල්කම් පීටර්සන් ට දඬුවම් දෙන්නැයි ලංකා ගුරු සංගමය ඇමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

    ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට මේ ලෝකයේ සිදුවිය නොහැකි මෙවන් දෙයක් සිදුකිරීමට බලපා ඇත්තේ වෙනත් කාරණයකි. එනම් විදුහල්පති මැල්කම් පීටර්සන් ගේ බිරිඳ සහ ආනන්ද සරත් කුමාර අතර පවත්නා රහසිගත අනාචාර සම්බන්ධයක් නිසා බිරිඳගේ බලපෑම අනුව විදුහල්පතිවරයා ආනන්ද සරත් කුමාරව ප්‍රධාන අමුත්තා ලෙස සුදු හුණු ගල්වා කැඳවා ඇති බවයි.

    ReplyDelete
    Replies
    1. පවුල හරි දීලා තනතුර රැක ගන්න විදුහල්පතිලා

      Delete
  2. It takes all sorts to make a world.

    නැගිටලා යන්න තරම් කොන්දක් තිබුන අර විදුහල්පතිවරු තුන් දෙනාට මගේ ප්‍රනාමය.
    එතකොට ඔය ඉස්කෝලෙ ගුරුමණ්ඩලේ එකෙක් ඉඳල නැද්ද කොන්ද පණ තියෙන ඕකට විරුද්ද වෙන්න? නැතිනම් ඒවා වාර්තාවෙලා නැද්ද?

    ReplyDelete
    Replies
    1. නැගිටලා යන්න තරම් කොන්දක් තිබුන අර විදුහල්පතිවරු තුන් දෙනාට මගේ ප්‍රනාමය++++++++++

      Delete
  3. මටත් මේ නිව්ස් එක දැක්කම අපොයි කියල හිතුන.

    ReplyDelete
  4. මේ පාර නිදහස් උත්සවේ ප්‍රධාන අමුත්තාට මරාව ගෙනාවනම් ඔය වගේම තමයි.

    ReplyDelete
    Replies
    1. එකනෙ නොමර ඉතුරු කරානම් ප්‍රභාව ගෙන්නගන්න තිබ්බනෙ සංහින්දියාව ඇතිවෙන්න!

      Delete
    2. හිරේ ගිහින් ආවට පස්සේ යෝශිතයව ගේමු මචෝ.

      Delete
    3. අය්යො මෙයාල දහම්ව ගේමුකො, හිරේ යන්න කලින්ම!

      Delete
    4. එහෙම නෙවෙයි මචෝ ඌට වැඩිය ප්‍රසිද්ද එකානේ අර අවලමා නාමලා. හෙට අනිද්දා ඌ හිරේ යන්න කලින් ඌව ගේමු

      Delete
    5. අනෙ චතුරිකාට එන්න කියන්නකො, සීදේවි xxx!

      Delete
  5. මේ පුවත් වාර්තාවට රුවන් ගේ එකතුව = පිම්

    ReplyDelete
  6. මේක ඉතාම නරක ප්‍රවනතාවයක්. මේ කරන්නේ මේ ජනාධිපති පිලිගන්නේ නෑ. අපේ ජනාධිපති මහින්ද මහත්තයා කියන එක. එයාගේ අය පාසල් ගානේ පන්සල් ගානේ හැම තැනම රිංගනවා. වොයිස් කට් දෙනවා. මහ එක්කෙනාම පාලම් විවුර්ත කොරනවා එකම කෙලියක්.

    ඇත්තටම මේ පවතින රජයට එරෙහිව කරන රජ්‍ය විරෝධී ක්‍රියා.. ඒ කියන්නේ ත්‍රස්තවාදය.

    වහාම මේ විදුහල්පතිගේ වැඩ තහනම් කොට සේවයෙන් ඉවත් කළ යුතුයි.

    ReplyDelete
    Replies

    1. අනේ නිකන් පලයන් අපතයො යන්න......



      සිරාටයි රනිල්ටයි රට පාලනය කරගන්න බැරි උනාට අනිත් මිනිස්සු පලිද ?


      Delete
    2. ඉස්සරහා සතී කීපයේදී බලා ගනිව්...

      Delete
    3. අනේ ඔව් බලගන්න වෙන්න ඇති රනිල් අර ඉන්දියවෙ කෝවිලකට ගිහිල්ල තිබ්බෙ.ඌ නම් උඹලටම හරියන නායකය! මෙහෙ පන්සල් පල්ලි යන් එවුන්ට අපහාස කරකර ඉන්දියවෙ කෝවිල් අස්සෙ රිංගනව. මාත උඹත් අනිත් උන්ට අපහාස කරකර කෙන්දර බලනව මමන්ඩිව විකුනල. බලනකොට රනිල් අර පොල් හොරකම් කරපු එවුන්ට වඩා අන්තයි! මෙ ගොනා මහජන මුදල් කෝටි ගනන් වියදම් කරලනෙ ඉන්දියවෙ පොල් ගහන්න යන්නෙ!

      Delete
  7. ගැලපෙන හෙඩිමක්..
    ජයවේවා..!!

    ReplyDelete
  8. පින්සිපොලය ආරාදනා කොරල තියෙන්නේ ගුරු මන්දලෙනුත් අනුමැතිය ඇතුවද දන්නැ

    ReplyDelete
    Replies
    1. කියන හැටියට පවුලගේ අනුමැතිය ඇතුව

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook