" සමහර කතෝලිකයන් කතෝලික සභාවෙන් ඈත්වෙලා ඉවත්වෙලා යනවා. මීසම්වල පියතුමන්ලා ඒකාධිපතියෝ වගේ හැසිරෙනවා. ගිහි ජනතාව තඹ දොයිතුවකට මායිම් කරන්නේ නැහැ. දෙවියන්ගේ රාජ්‍යයට සේවය කරන්න ඉන්න ගිහියන්ව මුදල් හම්බ කරන්න යොදවනවා. මුදල් මත්තෙම යැපෙන විවිධ ව්‍යාපෘති සඳහා ජනතාව පොළඹනවා. මිනිස්සුන්ව හරියට රවටනවා. දේව කරුණාව පියතුමන්ලාගෙන් ගිලිහී ගිහිං. මිනිස්සුන්ට කතා කරන්නෙත් තර්ජනය කරලා බියවද්දලා. මීසම්වල ජනතාව ඔවුන්ගේ අවශ්‍යතාව උපයාගෙන එකතු කරගත් මුදල් පියතුමන්ලා තනි කැමැත්තට පාවිච්චි කරලා කාබාසිනියා කරනවා. කතෝලික ජනතාව කතෝලික සභාව අතහැරලා යන්නේ පියතුමන්ලාගේ කල්ක්‍රියාව ගැන කලකිරිලා. මේ නරක හැසිරීම් ඉදිරියේ කතෝලික සභා නායකත්වය තවදුරටත් නිහඬ ප්‍රතිපත්තියක් රකිනවා "
පන්සල් සමාගම ගැන කියන්න තියෙන්නෙත් ඔච්චරම තමයි.
ReplyDelete100% true
ReplyDeleteකඩුවයි බයිබලෙයි කාලෙන් ඉස්සරහට ඇවිත් නිසා හොඳයි.. කොතැනත් ඇති ඇත්ත.
ReplyDeleteජයවේවා..!!