Thursday, October 22, 2015

යුධ අපරාධකරුවන් සහ යුධ විරුවන්


වියට්නාම් යුද්දයේදී ලුතිනන් විලියම් කෙලී My Lai ප්‍රදේශයේ කල සංහාරයකින් නිරායුධ මහල්ලන් , කාන්තාවන් හා ළමයින් 347 කට ආසන්න පිරිසක් මරා දැමීය. එ් අවස්ථාවේදී හෙලිකොප්ටර් නියමු ග්ලෙන් ඇන්ඩ්‍රියොටා එම ස්ථානයට නොපැමිනෙන්න ලුතිනන් විලියම් සහ ඔහුගේ සොල්දාදුවන්  තවත් සිවිල් වැසියන් පිරිසක් මරා දැමීමට සූදානම්ව සිටියෝය​. ග්ලෙන් ඇන්ඩ්‍රියොටා  එම සිවිල් වැසියන් බේරා ගත්තේය​. තවද My Lai ඝාතන යට ගැසීමට නොහැකි වූයේ හෙලිකොප්ටර් නියමු ග්ලෙන් ඇන්ඩ්‍රියොටා ඒ පිළිබඳව ඉහල නිලධාරීන් දැණුවත් කිරීම නිසාය​. මේ නිසා  ලුතිනන් විලියම් කෙලීට විරුද්ධව යුද අපරාධ නඩුවක් ගොණු විය​. නඩුවේදී ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඞුවමක් ලැබුනද ජනාධිපති නික්සන් ඔහුට සමාව ප්‍රධානය කලේය.​එබැවින්  නිසා ලුතිනන් විලියම් කෙලී සුමානයක් වත් හිර ගෙදර ගියේ නැත​. 

My Lai ඝාතනයේදී තම දිවි නොතකා සිවිල් වැසියන් පිරිසක් බේරාගෙන යුද අපරාධ කළ  ලුතිනන් විලියම් කෙලීට නීතියෙන් බේරී යාමට ඉඩ නොදුන් හෙලිකොප්ටර් නියමු ග්ලෙන් ඇන්ඩ්‍රියොටා සමූලඝාතනයෙන් මාස කීපයකට පසු ක්‍රියාන්විතයේදී මිය යන ලදි. මිය යන විට ඔහුට වයස (ආසන්න වශයෙන්)  අවුරුදු 21 කි. ලුතිනන් විලියම් කෙලී දැන් අවුරුදු 72 මහල්ලෙකි. ඔහු ඇමරිකාවේ ජෝජියා හි ජීවත් වේ. 




My Lai සංහාරයේදී නිරායුධ මිනිසෙකු සහ ඔහුගේ දරුවා මරා තිබූ ආකාරය 






ලුතිනන් විලියම් කෙලී 








හෙලිකොප්ටර් නියමු ග්ලෙන් ඇන්ඩ්‍රියොටා









Glenn Andreotta : The Forgotten Hero of My Lai











8 comments:

  1. මෙහේදී වුනත් වෙන්නේ ඕකම තමයි "යුද අපරාධ"චෝදනා දේශපාලන චෝදනා ලෙස සලකා රජය කටයුතු කරයි.තමන්ට ඕනේ අය බේරා ගනීවි.අනෙක් අයව ගිලිටිනය කරා ගෙන යාවි.

    ReplyDelete
  2. මේ සිද්ධිය චිත්‍රපටියක් වුණාද කොහෙදෝ...
    ආආආ... නෑ මේක නෙමෙයි...
    වියට්නාම් යුද්ධෙදි ඇමෙරිකා හමුදාවේ අය වියට්නාම් කෙල්ලෙක් දූෂණය කරපු එකක් ඒ හමුදාවේ හිටපු කෙනෙක් ම එළි කරන එකක් චිත්‍රපටියේ
    තිබුණේ...
    \\ Chathuranga BuddhikaOctober 19, 2015 at 3:29 AM
    27 ශ‍්‍රී 2727 නියම අංකය...

    AnonymousOctober 18, 2015 at 1:39 PM ට එකඟයි...

    "ඉල් මහේ බිලි ගත් විප්ලවවාදියෙකුගේ අවසන් හෝරාව" කියලා "ඉරිදා ලංකාදීප" පත්තරේ "දියත" කියන අතිරේකයේ "ප්‍රසන්න සංජීව තෙන්නකෝන්" කියන කෙනා දාපු ලිපි පෙලේ තිබුණා රෝහණ විජේවීර කියන කෙනා අත් අඩංගුවට අරන් මරලා දාපු එක ගැන එක ගැන කතාවක්...
    එයා අත් අඩංගුවට පත් වෙලා අරන් එන කොට හමුදාවේ කෙනෙක් අහනවා (ලු )
    "විජය කුමාරතුංග මැරුවේ කවුද???"
    කියලා...
    විජේවීර කියන කෙනා ගේ උත්තරය වෙලා තිබිලා තියෙන්නේ
    "ඒක මෙතන ඉන්න මහත්වරු මට වඩා හොඳට දන්නවා නේ"
    වගේ එකක්...
    ඒ ගැන ඔයා ගේ අදහස මොකක් ද?

    ReplyDelete
    Replies

    Trans SylvaniaOctober 19, 2015 at 6:02 PM
    ඕකට කියන්නේ ෆ්ලැට් න්‍යායෙන් උත්තර දෙනවා කියලා //


    ඔයාත් මෙතන ඒ දේම තමයි කරලා තියෙන්නේ...
    ෆ්ලැට් න්‍යායෙන් උත්තර දීලා...
    මට දැන ගන්න ඕනේ වුනේ එහෙම කියන කොට හමුදා අයට උත්තර නැති වෙලා තියෙන එකට හේතුව...

    ReplyDelete
  3. එය වෙන චිත්‍රපටයක්

    ReplyDelete
  4. හපොයි.අරූ ආයෙ කීදෙනෙක් මැරුවද දන්නෑ

    ReplyDelete
  5. American sunil rathnayaka namuth srilankan glenn kenek nane

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook