Tuesday, October 27, 2015

කෙසේ මදහාස නඟන්ද ගජමන් නෝනා



ක්‍රි. ව. 1758 දී කොල්ලුපිටියේදී උපන් ගජමන් නෝනා හෙවත් දෝන ඉසබෙලා පෙරුමාල් කොර්නේලියා යනු හිටිවන කවි කීම සහ ලිවීම සම්බන්ධයෙන් පැවැති දක්ෂතාව හේතුවෙන් ප්‍රසිද්ධියට පත් ශ්‍රී ලාංකික කිවිඳියකි.  

ගජමන් නෝනා විසින් ලියූ ප්‍රසිද්ධ පැදි 

  • දැඩිතර ශෝක මාලය
  • දෙණිපිටියේ නුග රුක වැනුම
  • පියාගේ මරණය පිළිබඳ ශෝකාලාපය
  • සෙව් වික‍්‍රම ආරච්චි මහතාට සෙත් පතා ලියූ කවි
  • සමරසේකර ගුණවර්ධන ගජනායක අවමඟුල් වරුණ
  • තිලකරත්න දිසානායක ළමාතැනී කළ පින්කම් වැණුම
  • තිලකරත්න මුදලිගෙන් පිහිට පතා යැවූ සන්දේශය
  • මාතර දිසාපති ජෝන් ඩොයිලි වෙත යැවූ පෙත්සම

සිංහල, පාලි, භාෂාවන්ට අමතරව ලන්දේසි භාෂාවද දැනගෙන සිටි ඇය ලන්දේසී පන්නයට හැඳ පැළඳ සිටියේය. වර්ෂ 1800 දී පමණ බෙලිඅත්ත ආසන්නයේ පිහිටි කසාගල වෙහෙර සමීපයේදී ඇතෙකුගේ පහරකට ලක්‌ව ගජමන් නෝනාගේ පියා මියගිය අතර එය ඇයට ඉසිලීමට නොහැකි දුකක්‌ විය. ඒ ගැන නිතර සිහිපත් කරමින් ඇය හැඬුවාය, වැළපුනාය.  ගජමන් නෝනාගේ ජීවිතය දුක වේදනාව ඔස්‌සේ ගලාගෙන ගිය ජීවිතයකි. සිය දිවි මගේ විවිධ අගහිඟකම් වලටද ලක්‌ව දුප්පත්ව සිටි ඇය යම් සහනයක්‌ ලබා ගත්තේ කාව්‍ය ශාස්‌ත්‍රයේ පිහිටෙනි. විසි දෙවැනි වියෙහි පසුවෙද්දී ගාල්ලේ තල්පේ ගාර්දියෙස්‌ ආරච්චි සමඟ විවාහ දිවියට පත්වෙන ගජමන් නෝනාට දරුවෙකු ලැබිණ. දොන් ජුවානිස්‌ අල්විස්‌ නමින් හඳුන්වන මෙම දරුවා උපත ලබා වසරක්‌ පිරෙන විට සිය ස්‌වාමි පුරුෂයා හදිසියේ වියෝ වන්නේ ඇය දුක්‌බර ජීවිතයකට හෙළමිනි. (අහුන්ගල්ලේ දේ. සු. ද සොයිසා).

අද මෙන්ම වැන්දඹු කාන්තාවකට එකල සමාජයේ තනිව ජීවත්වීම අපහසු විය. ගජමන් නෝනා ගේ පහස ලබා ගැනීමට එකල බොහෝ ප්‍රභූවරු උත්සාහ කළහ. එහෙත් ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙමින් ගජමන් නෝනා තමන් ගේ ආත්මගරුත්වය ආරක්‍ෂා කර ගනිමින් ජීවත් වූවා ය. අවසානයේ තම දෙමව්පියන් ගේ ඉල්ලීම පරිදි ඇය දෙවන වරට ද විවාහ වුවාය. ඒ මාතර උයන්වත්තේ විසූ දොන් ග්‍රේබ්‍රියල් හෙන්ද්‍රික්‌ සිරිවර්ධන විජය විමලසේකර මුහම්දිරම් සම`ග ය. ඔහුත් සම`ග සැපවත් ජීවිතයක්‌ ගත කළ ගජමන් නෝනා ගේ දෙවන විවාහය ද අවුරුදු අටකින් කෙළවර විය. එම විවාහයෙන් ලැබූ දොන් ගිරි ගෝරිස්‌a, දොන් දාවිත්a, දොන් දියස්‌ නම් පුතුන් තිදෙනෙකු ද සම`ග ඇය නැවතත් කන වැන්දුමියක්‌ වූවා ය. (රුහුණේ මහා කිවිඳිය ගජමන් නෝනා  එච්.ජී. අනුර ගුණවර්ධන) . ජීවිතයේ අවසාන කාලයේදී දැඩි විශාදයට පත් වූ ගජමන් නෝනා 1814 දෙසැම්බර් මස 15 වැනිදා   දිවි තොර කර ගත්තාය​.



Gajaman Nona - The plight of a Poetess

Dr. Ruwan M Jayatunge

Gajaman Nona was a famous Sinhala poetess who lived during the Dutch and the British Colonial periods. She was born in 1746 in Kollupitiya. Her real name was Dona Isabella Cornelia. Her father Don Francisco Senaratna Kumara Perumal was a government servant and he predominantly worked in Matara District.  Therefore she grew up in Matara.  

From very young age Cornelia showed her aptitude in poetry. She had the ability of reciting impromptu Sinhala poetry in appropriate occasions. She studied under the famous Karatota Dhammarama Thero in Weragampitiya Temple in Matara. Cornelia was a bright student and she had exceptional talents in language.      

During that time period girls' education was not very much tolerated, also co-education in temples was prohibited. Therefore young Cornelia had to disguise herself as a boy to receive the education from Dhammarama Thero. However later she revealed her true identity and asked for forgiveness from Dhammarama Thero.

According to Mahagama Sekara the modern Sinhala poetry began from Matara era and Gajaman Nona (Dona Isabella Cornelia) was one of the pioneers. She is best remembered as a romantic poetess who had outstanding language skills and poetic ability. Her talents were profoundly appreciated by Sir John D’Oyly- the British Colonial Administrator.  Sir John D’Oyly bestowed a land in Ambalantota to Gajaman Nona’s in appreciation of her poetry. This land became known as Nonagama.

Gajaman Nona wrote narrative poems. One long narrative poem titled Dedi Soka Malaya contained 206 verses. In addition Denipitiye Nuga Ruka Vanuma (the banyan tree in Denepitiya), Poetical petition to Sir John D’Oyly became popular among people. The poetry of Gajaman Nona is characterised by human emotions, romanticism and eroticism. Also women attitudes were marked in her poems sometimes challenging patriarchy. In a way Gajaman Nona was a revolutionary who challenged the Victorian society. She had liberal ideas and Gajaman Nona was advanced than the women of her era.

She was beautiful and intelligent, also had a charming personality. She dressed elegantly and the aristocrats adored her. Elapatha Mudaliyar of Ratnapura District wrote to her constantly in attractive verse. She became the brightest star among the Matara poets. Poetesses Ranchagoda Lamaya and other poets were envious of Gajaman Nona’s glory and started spreading rumors about her. Gajaman Nona replied them with witty and sardonic poems.

She got married in very young age to Thalpe Merenchegei Garadiya Arachchi but he died within two years. She became a widow at about twenty two. After a few years, again she was married to Hendrick Siriwardena Wijaya Wimalasekera.  Less than eight years her second husband died leaving young Cornelia with four little children. Gradually life became an immense struggle for her.

In 1801 her father Don Francisco Senaratna Kumara Perumal succumbed to an elephant attack. It was an unbearable devastating event in her life. However her poetic activity did not come to an end. She used poetry to express her grief and emotional pain.  

In later years Gajaman Nona was stricken by poverty. The premature deaths of her children left her immensely sad and destitute. She became isolated. Probably she suffered from Major Depressive Disorder. Feelings of helplessness and hopelessness started hounding her. She became utterly disheartened and took her own life in 1814. She was 57 years old at the time of her death.


6 comments:

  1. ඉන්ටර්නෙට්,බ්ලොග්,ෆේස්බුක් තිබුන නම් ගජමන් නෝනා මදහාස නඟන්න තිබුනා.
    ජයවේවා..!!

    ReplyDelete
  2. Ethakota Alapatha mudali set wenna kohomada? Interesting 😀

    ReplyDelete
    Replies
    1. අන්තිම කාලයේ ඇලපාතත් ඇයව නොසලකා හරිනවා

      Delete
  3. නෝනාගමින් යත්දි නෝනාගෙ පිලිමය නිතර දකිනකොට තමයි ගජමන් නෝනාව ආයෙ මතක් වෙන්නෙ. අපි පාසැල් කාලෙ ඇගේ කවි ආසාවෙන් කියවූ බව මතකයි. කාලෙකින් මතකය අවදිකලාට තුති. ටෙලි නාට්‍යයක් තිබුනා නමුත් දිගටම බලන්න ලැබුනේ නෑ.

    ReplyDelete
  4. Chandi ඇය ඕලන්ද භාෂාවද දැන සිටි උගත් රැඩිකල් කතක්

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook