Monday, March 22, 2021

අමාලි චතුරිකා සිසුවියව මරණයේ දොරටුව වෙත තල්ලු කල මාෂා අතුකෝරාළ සහ ඉසුරු අකරවිට




අමාලි චතුරිකා 2015.02.16 වැනි දින ඇය සිය නිවෙසේදී ගෙල වැලලාගෙන මියගොස් තිබිණි. ඇය තම මරණයට හේතුව වශයෙන් දක්වා තිබුණේ දරාගත නොහැකි මානසික පීඩනයකි. සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ මාෂා සහ ඉසුරු නම් ශිෂ්‍යාවන් දෙදෙනකු විසින් ලබා දෙන ලද නවක වධය එම මානසික පීඩාවට හේතුවූ බව ඇය අවසන් වරට ලියන ලද  ලිපියේ සඳහන් කොට ඇත.

ශිෂ්‍යාවන්ගේ නේවාසිකාගාරය තුළදී  මාෂා අතුකෝරාල  සමඟ ඇගේ යෙහෙළියක වූ ඉසුරු අකරවිට නම් ශිෂ්‍යාවද නිතරම අමාලි සොයා ආවාය. නේවාසිකාගාරයේදී මාෂා හා ඉසුරුගේ වධ බන්ධනයන්ට ලක්වන අමාලි එදිනම තම මවට පවසන්නේ තමාව නේවාසිකාගාරයෙන් රැගෙන ගොස් බෝඩිමකට ඇතුළු කරන ලෙසයි. ඒ අනුව ඇයට බෝඩිමක නවාතැන් ලැබුණද ඇගේ ප්‍රශ්නයට එය විසඳුමක් වූවේ නැත. විශ්වවිද්‍යාලය තුළදී මාෂා සහ ඉසුරු නිතරම ඇය සොයා විත් පීඩාවට ලක් කළහ. එහි උච්චතම අවස්ථාව බවට පත්වන්නේ මාෂා හා ඉසුරුගේ ඉල්ලීම අනුව දෙවැනි වසරේ පිරිමි ළමුන් කිහිප දෙනකු අමාලිට නවක වධය දීමයි. ඇය වෛද්‍යවරුන්ට හා පොලිසියට පවසා තිබුණේ ඇය කැන්ටිමේ සිටියදී එතැනට පැමිණි මාෂාගේ හා ඉසුරුගේ පිරිමි යහළුවන් ඇයව එතැනින් ඉවතට රැගෙන ගොස් ඔවුන්ගේ ලැප්ටොප් පරිගණකවල තිබූ කාමුක දර්ශන අඩංගු අසැබි චිත්‍රපට බලන මෙන් ඇයට බල කළ බවත්, ඒවා බැලීමෙන් අනතුරුව ඇයටත් එහි රංගනයේ යෙදෙන නිළියන් මෙන් ශබ්ද නඟන ලෙසටය. එසේ නොකළ විට ඇයව ළඟ තබාගෙන එම සිසුන් අසභ්‍ය වදන්වලින් ඇයට බැනවැදී ඇති අතර ඔවුන් ඇයව අපහසුතාවට පත්වන අන්දමින් අසැබි වදන් කියමින් ඇයව දැඩිසේ මානසික වශයෙන් ලිංගික හිංසනයට ගොදුරු කොට ඇත. ඇය ලබා දුන් කට උත්තරයෙන් පසුව මේ පිළිබඳ විශ්වවිද්‍යාලයේ පීඨාධිපතිටද දැනුම් දෙන්නට අමාලිගේ පාර්ශ්වය කටයුතු කළේය. නමුත් අමාලිට ඔහුගෙන්ද නීතියෙන්ද යහපත් ප්‍රතිචාර ලැබුණේ නැත.

මෙහි සඳහන් මාෂා යනු ඒ.එම්.එම් අතුකෝරාළ හෙවත් මාෂා අතුකෝරාළ ය.   කොළඹ දේවි බාළිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු ශිෂ්‍යාවකි. ඇයගේ ලිපිනය - අංක 324, පිටිපන දකුණ, කිරිවත්තුඩුව වේ   

මෙහි සඳහන් ඉසුරු යනු ඒ.අයි.එන් අකරවිට හෙවත් ඉසුරු අකරවිට ය ඇයගේ ලිපිනය - අංක 170, කැන්දලන්ද, හෝමාගම වේ.  

මොවුන් දෙදෙනා පිරිමි සිසුන් ලවා අමාලි සිසුවියට දැඩි ලිංගික හිංසන පවා සිදු කර තිබේ.  ඇයව පිරිමි සිසුන් වෙත ගෙන ගොස් පරිගණකයකින් අසභ්‍ය ලිංගික ක්‍රියා සහිත දර්ශන පෙන්වමින් එම අසභ්‍ය දර්ශන රඟ දක්වන ලෙස මාෂා සහ ඉසුරු දෙදෙනා බල කර තිබේ. මෙය සිදුකර ඇත්තේ සබරගමු විශ්ව විද්‍යාලයේ ආපනශාලාව අසලදී ය.  අසභ්‍ය චිත්‍රපට නිළියක් සේ හඬ නගන ලෙසත්, එම දර්ශන රඟ දක්වන ලෙසටත් මාෂා සහ ඉසුරු කළ නියෝගය ප්‍රතික්ෂේප කළ විට ඔවුන් ලබා දුන් පීඩනය අමාලි සිසුවියට දරාගත නොහැකි තරම් වී සිය දිවි නසා ගැනීම දක්වා ගොස් ඇත. ඒපමණක් නොවේ. අමාලි සිසුවියගේ නේවාසිකාගාරය තිබූ ගොඩනැගිල්ලේ දෙවන තට්ටුවේ සිට බිමට පැන සිය දිවි නසා ගන්නා ලෙස මේ දාමරික මාෂා සහ ඉසුරු දෙදෙනා අවස්ථා ගණනාවකදී අමාලිට බල කර තිබේ.  දිගින් දිගටම එල්ල වූ කායික හිංසාවන් හා මානසික පීඩාවන් දරාගත නොහැකි වූ අමාලි චතුරිකා 2015 පෙබරවාරි 16 වැනිදා සිය නිවෙසේදී ගෙල වැලලාගෙන සිය දිවි තොර කරගත්තේ තම මරණයට මාෂා සහ ඉසුරු වගකිව යුතු බවත් තමාට ඔවුන් උග්‍ර කායික හා මානසික පීඩා එල්ල කළ බවත් ඒ පිළිබඳ විධිමත්, සර්ව සාධාරණ පරීක්‍ෂණයක් තබා තම මරණයට වගකිවයුත්තන්ට දඬුවම් ලබා දෙන ලෙස ඉල්ලමින් ලිපියක් ලියමින්ය.    

එවකට සබරගමු විශ්ව විද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස කටයුතු කළ මහාචාර්‍ය චන්දන උඩවත්ත එම මරණයට අදාල සාක්‍ෂි පොලිසියට ලබා නොදීම හා සිතාමතා සාක්‍ෂි වසං කිරීම සිදු කරන ලදි.  මේ දක්වා මිය ගිය සිසුවියට සාධාරණය ඉටුවී නැත. 

Sunday, March 14, 2021

කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන් මුලතිව් යුධ හමුදා කඳවුර ත්‍රස්තවාදීන්ට පාවා දුන්නේ නෑ - හිටපු එල්.ටී.ටී.ඊ නායකයෝ පවසති

 


මුලතිව් සිද්ධිය පිළිබඳ පැවැත් වූ විමර්ශන අධිකරණය ඉදිරියෙහි සාක්‍ෂි දුන් එම කඳවුරෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ 25 බලසේනාධිපති කර්නල් යූ. බී. ලෝරන්ස් ප්‍රනාන්දු හා සිංහ බළඇනියේ මේජර් උඵී ගුණරත්න  , කඳවුරෙහි කාලතුවක්කු (ආටිලරි) අංශයේ ප්‍රධානියා වූ කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්  ත්‍රස්තවාදීන්ට ග්‍රිඩ් අංක ලබා දීමෙන් සහ කඳවුරේ ආරක්‍ෂක බංකර වල පිහිටීම ත්‍රස්තවාදීන්ට ලබා දීම නිසා 1996 ජූලි 18 වන බදාදා ත්‍රස්තවාදීන් මුලතිව් යුධ හමුදා කඳවුරට පහර දී එම කඳවුර විනාශ කල බව කීහ​. මේ දක්වා යුද හමුදාව  කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන් ද්‍රෝහියෙකු ලෙස සලකයි. එහෙත් මීට දින කීපයකයට ඉහතදී මා අමතන ලද හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකයෙකු වූ රහීම් ප්‍රකාශ කලේ මුලතිව් යුධ හමුදා කඳවුරට පහර දීමේ සිද්ධියේ දී කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන් කොටින්ට උපකාර නොකල බවයි. තමන් මේ තොරතුර ලබා ගත්තේ හිටපු එල්.ටී.ටී.ඊ නායකයන් කිහිප දෙනෙකු ගෙන් බව  රහීම් වැඩිදුරටත් පැවසීය​. 

තවමත් ජීවතුන් අතර සිටින එල්.ටී.ටී.ඊ දෙවන , තෙවන පෙළ සාමාජිකයන් හරහා ලැබුුණු තොරතුරු අනුව කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්  කොටින්ට  මුලතිව් යුධ හමුදා කඳවුර  විනාශ කිරීමට කිසිදු සහයක් දී නොමැත​. ප්‍රහාරයේදී කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්ව ජීවග්‍රහයෙන් කොටින්ට අසුවී තිබේ. පසුව ඔහුව වධ බන්ධනයට ලක් කොට බලහත්කාරයෙන් කොටි සාමාජිකයන් පුහුණු කිරීමට යොදවාගෙන තිබේ. 2009 යුද්දය අවසානයෙන් පසුව කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්ට සිදුවූ දෙය කිසිවෙකු දන්නේ නැත​. තවමත් ජීවතුන් අතර සිටින එල්.ටී.ටී.ඊ දෙවන , තෙවන පෙළ සාමාජිකයන් සිතන පරිදි ඔහුව කොටින් විසින් මරා දමන ලද හෝ ඔහු යුද්දය අවසානයේදී බටහිර රටකට පලා යන්නට ඇත​. 

නම හෙළි නොකල තවත් යුද හමුදා නිලධාරියෙකු මා හට පැවසුවේ ද කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන් යුධ හමුදා කඳවුර ත්‍රස්තවාදීන්ට පාවා නොදුන් බවයි. මුලතිව් පරාජය නිසා කාට හෝ වරද පැටවීමේ උත්සහයක යෙදුනු උසස් හමුදා නිලධාරීන් කිහිප දෙනෙකු විසින්  අවසානයේදී කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්ට වරද පටවන ලදි. මේ අනුව කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන් Scapegoat කෙනෙකි. 

සිංහ බළඇනියේ මේජර් උඵී ගුණරත්න 2003 වසරේදී මට කොලඹ යුද හමුදා රෝහලේදී හමුවූ අතර මුලතිව් සිද්දිය පිලිබඳව ඒ වන විටත් ඔහු සිටියේ කණගාටුවෙනි. පසුව සුනාමියට හසුව ඔහු මිය යන ලදි.  


මේ සබැඳි ලිපිය ; මුලතිව් යුධ හමුදා කඳවුර ත්‍රස්තවාදීන්ට පාවා දුන් කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන් ; https://transyl2014.blogspot.com/2021/03/blog-post_8.html


Monday, March 8, 2021

මුලතිව් යුධ හමුදා කඳවුර ත්‍රස්තවාදීන්ට පාවා දුන් කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්  



1996 ජූලි 18 වන බදාදා  LTTE ත්‍රස්තවාදීන් මුලතිව් යුධ හමුදා කඳවුරට පහර දෙනු ලැබීය. තිස් වසරක ඊලාම් යුද්දයේ ලංකාවේ හමුදාව ලද දරුණුම පරාජය මුලතිව් යුධ හමුදා කඳවුර විනාශය සමග සනිටුහන් විය.  දින 12 ක් පුරා පැවිති මෙම සටනේදී සෙබළුන් බොහෝ දෙනෙකු මිය යන ලදි. මුලතිවු කදවුරේ සෙබළුන් 1407ක් සිටි අතර ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්තේ නිලධාරීන් 2 සහ සෙබළුන් 60 දෙනෙකු පමණි. ත්‍රිවිධ පහර ක්‍රියාන්විතයෙන් කඳවුර මුදාගැනීමට උත්සාහ කිරීමේදී සෙබළුන්ගෙන් 100ක් මිය ගිය අතර සෙබළුන් 1443 ක් මුලතිවු සටනේදී මිය යන ලදි. 

මෙම ප්‍රහාරය සාර්ථක කරගැනීමට කොටි ඔත්තු කරරුවෙකු ලෙස කඳවුරේ කාලතුවක්කු භාරව සිටි කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්  ත්‍රස්තවාදීන්ට උපකාර කරන ලදි. මුලතිව් සිද්ධිය පිළිබඳ පැවැත් වූ විමර්ශන අධිකරණය ඉදිරියෙහි සාක්ෂි දුන් එම කඳවුරෙහි ප්‍රධානියා ලෙස කටයුතු කළ 25 බලසේනාධිපති කර්නල් යූ. බී. ලෝරන්ස් ප්‍රනාන්දු හා සිංහ බළඇනියේ මේජර් උඵී ගුණරත්න  , කඳවුරෙහි කාලතුවක්කු (ආටිලරි) අංශයේ ප්‍රධානියා වූයේ දෙමළ හමුදා නිලධාරියකු බවත් ඔහුගේ ක්‍රියාකාරිත්වය සමස්ත කඳවුරටම තර්ජනයක් වූ බවත් ප්‍රකාශ කළේය. එහෙත් එවකට සිටි හමුදා බලධාරීන් මේ පිලිබඳව පියවරක් ගත්තේ නැත.  2009 යුද ජයග්‍රහනයෙන් පසු  කපිතාන් සුරේෂ් රාජා ධර්මේන්ද්‍රන්ට සිදු වූයේ කුමක්ද යන්න පිලිබඳව තවමත් පැහැදිලි වාර්තා ලැබී නොමැත.

Friday, March 5, 2021

Adel Balasingam is a War Criminal

 


Adele Balasingham was responsible for recruiting child soldiers and tying a vile of cyanide around their necks.

Adel Balasingam is a war criminal, but the West would never bring her to the Hague Tribunal. The US and UK had secret dealings with the LTTE. If you have seen the movie Munich, it highlights that the CIA paid a large amount of money to Black September to keep US citizens safe. Similarly, the US and UK had secret connections with the LTTE, and Anton Stanislaus Balasingham, the chief negotiator for the Liberation Tigers of Tamil Eelam and Adel Balasingam's husband, was a major part of these discussions. Adel Balasingam is aware of her husband's dealings with the West. If the Western countries try to bring Adel Balasingam to justice, it would be a major scandal, and Adel might open her mouth and reveal some dirty secrets. If she tries to publish her memoir, the Western powers would impose heavy censorship on it. If she tries to overrule it, it can cause an accidental death or a suicide (remember what happened to Rudolf Hess at Spandau Prison). 

Find Us On Facebook