Friday, April 21, 2017

කියුබාවක් හදමු



"අපි මේ ධනපති ක්‍රමය වෙනස් කරලා සමාජවාදී ක්‍රමයක් හදන්න ඕනේ කියුබාවේ උතුරු කොරියාවේ වගේ"

"ඇත්ත ධනපති ක්‍රමය අනිවාර්‍යෙන්ම වෙනස් කරන්න ඕනේ. හැබැයි සමාජවාදේ  ගෙනාවම මේ තියන ආර්ථික සමාජ ප්‍රශ්න විසඳෙයිද ? 

"නැතුව දැන් කියුබාවේ ඔක්කොම ආර්ථික සමාජ ප්‍රශ්න විසඳලා තියෙන්නේ සමාජවාදී ක්‍රමය ගෙනල්ලා"

"ඔබතුමා කියුබාවට ගිහිල්ලා තියනවද ?

"මම නම් ගිහිල්ලා නෑ ඒත්  සමුළුවකට සුමාන දෙකකට කියුබාවට ගිය අපේ නායක සහෝදරයෙක් කිව්වා කියුබාව ඉස්තරම් කියලා "

"මේ මහත්තයා කියුබාවට ගිහිල්ලා තියනවද ?

"ම්ම්ම්..... මමද ? මම එහෙ කාලයක් ජීවත් උනා"

" කියුබාවේ ජීවත් උනා ? මොනවද එහෙ කලේ ?

"මම ස්කැන්ඩිනේවියානු දානපතියන් එවපු ඇඳුම් , බෙහෙත් එහෙම දුප්පත් කියුබන් මිනිස්සුන්ට බෙදාහරින ආයතනයක වැඩ කලා "

පරිකල්පනික අතික්රමණය ) 

22 comments:

  1. පරිකල්පනික අතික්‍රමණය = imaginary surpassing ?

    ReplyDelete
  2. Ha, ha, ha ! Typical leftist vocabulary in Sri Lanka. These people never be succeeded in their lives. They are stinking like stagnant water.

    ReplyDelete



  3. http://www.aljazeera.com/archive/2005/09/200841011261947655.html
    Venezuela and Cuba offer US aid
    Venezuela has plans to send 1 million barrels of gasoline to the United States as soon as possible to help victims of Hurricane Katrina, while Cuba has prepared medical aid.
    05 Sep 2005 21:32 GMT


    Unpopular in Washington, both Castro and Chavez hope to help
    Speaking at an oil meeting in Jamaica on Monday, Oil Minister Rafael Ramirez said Venezuela's Citgo Petroleum Corporation would distribute the donated fuel.

    "We're working to put those barrels in place in the shortest time possible", Ramirez said.

    President Hugo Chavez has also offered to send the gasoline plus $5 million in disaster aid and a team of 200 humanitarian workers drawn from a special force of soldiers, firefighters and other specialists.

    At the same time, he has sharply criticised the US government for failing to evacuate the victims before disaster struck.

    Meanwhile, Citgo has set up a centre to help hurricane victims in Corpus Christi, Texas, the Venezuelan-owned company's president Felix Rodriguez said on Sunday in a phone conversation with Chavez during the president's weekly television and radio show.

    Chavez - a close ally of Cuban leader Fidel Castro and a frequent critic of US President George Bush - has said many lives could have been saved if the US government had been better prepared for Katrina.

    Cuban aid

    More than 1500 Cuban doctors are also ready to leave for the US to help Hurricane Katrina victims but Washington has yet to accept the offer of help from its longtime nemesis.

    Cuban President Fidel Castro paraded a small army of doctors, white-coated and carrying green knapsacks of supplies, at the Havana convention centre on Sunday night, after they dutifully reported for duty from all over the island.

    "Forty-eight hours have passed and we have received no response to our offer. We will wait patiently," said Castro, who increased his offer to 1586 doctors and 34 tonnes of medicine while insisting it was not politically motivated.

    "We're ready. There's a disaster in the United States, medical coverage is not sufficient, but ideology stands in the way," said doctor Rafael Vera, 43. "We lament that politics takes precedence while lives are being lost."

    Castro often deploys his doctors around the world and underscores inequities in the US health system, under which 40 million US citizens have inadequate medical care.

    Cuba and its northern neighbour have no diplomatic relations and regularly refuse one another's help. Cuba rejected the $50,000 Washington offered in the wake of hurricanes in 2004 and this year, and Washington declined Cuba's offer of help after the 9/11 attacks.
    Vajira Yapa

    ReplyDelete
    Replies
    1. මාරයි දැන් ඇමරිකන්කාරයෝ කියුබාවේ , වෙනියුසිලාවේ පුරවැසිභාවය ගන්න පොරකනවලු. කියුබාවේ , වෙනියුසිලාවේ දේශසීමා වහලා ඇමරිකන්කාරයෝ හෝ ගාලා එන නිසා

      Delete
  4. එක එක ජාති ලියනවට වැඩිය රාවය 2017/04/23 පුවත්පතේ 05 වන පිටුවේ අශෝක හඳගම විසින් හොඳ ලිපියක් ලියල තියෙනව.මේක හොදට හිතන්න පුළුවන් තැනකට යොමු කරණ ලිපියක් හින්දයි සටහන් කෙලේ.හිතාගන්න බැරි තැනක ඉන්න මිනිස්සුන්ට මෙහි පිළිතුරක් තියෙනව.මිනිස්සුන්ට රාජ්‍ය අංශයේ ඇති සුන්දරත්වය තුල ඇති භීෂණකාරිත්වය ගැන මනාව හිතන්න සලස්වනව.

    ReplyDelete
  5. ඔන්න ඔය ඔබ ගිහින් තියෙනවද, දැකල තියෙනවද කියලා අහන්න පුලුවන් ජනතාවක් හිටියනම් රට ගොඩ..නිකන්ම අහගෙන, ඔලුව උඩ තියාගෙන , හීන දැක දැක ඉදල ඇහරෙනකොට ඉතින් අර කුණු ගොඩ වගේ එකක් නෙවේ දහස් ගානක් වැටිලා, ඒත් පහුවෙනිදා වෙනකොට ආයෙමත් අමතකයි..මට හිතෙන්නෙ අපේ මිනිස්සුන්ට dementia කියලා..

    ReplyDelete
    Replies
    1. අපේ මිනිස්සුන්ට dementia

      Delete
  6. ලෝක යත්ර්තය තමයි දක්සිනාන්ෂික රටවලට වඩා වාමාංශික රටවල මානසික පීඩනය වැඩි වීම. තව විදියකින් කියනවනම් වාමාංශික රටවල මිනිසුන් ද්ක්ෂිනංශික රටවලට පැනගැනීමට උත්සහ කරනවා මින්සක් එකේ අනික් පැත්ත වෙන්නේ නෑ.

    හැබැයි මිනිසුන් හැටියට වාමාංශික රටවල තියන කැමති දෙයක් තමයි සහනාදාර, මිනිස්සු මෙහිදී තේරුම් නොගන්න යත්ර්තය තමයි මේ සහන දෙන්නේ සියලු දෙනාගෙන් බදු ලබාගෙන බව, මෙහි තියන තව ප්‍රශ්නයක් තමයි කොච්චර මහන්සි උනත් එකම මට්ටමේ ආදායම් ලැබීම මෙනිසා රටම අක්කර්යක්ෂම වී කලකදී මුළු රටම දිලිදු වීමයි වෙන්නනේ.

    හැබැයි ලෝකයේ දියුණු වාමාංශික ක්‍රම පවතිනවා උදාහරණ ලෙස Mondragon Corporation මෙහිදී දක්ෂිනාන්සික දියුණු ක්‍රමවිදී පාවිච්චි කරන අතර සම්පත් බෙදීම සාදරනව සිදුකරනවා

    ReplyDelete
    Replies
    1. නෝර්වේ ස්වීඩ්න් වල මානුෂික අර්ථ ක්‍රමය බලන්න

      Delete
  7. Everything is relative, including how you and I think Cuba and US. We must agree to the fact that people who migrated to west think west is the best. However we (who still live in SL) do not have to agree to that, why? our value set is different to western values. DR Ruwan's sarcasm about Americans lining up at the gate to Cuba is also same, what is good for you may not be good for others.

    ReplyDelete
  8. උග්‍ර ධනවාදය හෝ අන්ත සමාජවාදය දෙකෙන් එකක්වත් වැඩක් නැත. සාර්ථකත් නැත. නමුත් අද අපි මෙයින් එකක වත් ප්‍රතිපත්ති හරියට පිළිපදින්නේද නැත. එබැවින් අප රටට කෙළවී ඇත. මේවා මෙම ක්‍රමයන්ගේ දෝෂ නිසා නොව ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නන්ගේ දෝෂය.

    ReplyDelete
    Replies
    1. මම මේ ක්‍රම දෙකේම ජීවත් වූයෙමි. මේ ක්‍රම දෙකේම මිනිසුන් ගේ ප්‍රශ්න වලට පිලියම් නැත

      Delete
  9. ධනවාදය හෝ සමාජවාදය කියන අන්ත දෙකම වැඩක් නැහැ,
    ඊට වඩා අවශ්‍ය වෙන්නේ මිනිසුන්ගේ නිදහස අයිතීන් සුරැකෙන සමාජ ක්‍රමයක්.
    ඒ වගේම ජනතාවට රාජ්‍ය තන්ත්‍රයෙන් අවංක සහයෝගයක් ව්‍යාපාර හා අධ්‍යාපන වැනි ක්ශේත්‍ර සඳහා.
    නොමිලේ හෝ පිනට දෙන දෙයින් තොර වූ සමාජ ක්‍රමයක්.
    අන්න එහෙම වුනු දාට අපේ රටත් දියුනු වේවි.
    හැබැයි සමාජවාදියෝ ඉඩ දෙන එකක් නම් නැහැ.

    ReplyDelete
    Replies
    1. මම මේ ක්‍රම දෙකේම ජීවත් වූයෙමි. මේ ක්‍රම දෙකේම මිනිසුන් ගේ ප්‍රශ්න වලට පිලියම් නැත . මානුෂිකවාදී තෙවන ක්‍රමයක් අවශ්‍යයි

      Delete
  10. පට්ට ... කියුබාවට අත නොතබනු කියලා ජවිපෙන් පෝස්ටරයක් ගහලා තිබ්බා දෙහිඅත්තකණ්ඩියේ

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook