Saturday, March 4, 2017

වික්ටර් රත්නායක සහ Paul McCartney



Paul McCartney ගේ බිරිඳ වූ ලින්ඩා පිළිකාවකින් මිය ගිය පසු ඔහු යලිත් වරක් විවහා විය​. එහෙත් එය ඔහුගේ රසිකයන්ට ප්‍රශ්නයක් නොවීය​. නමුත් වික්ටර් රත්නායක තම බිරිඳ මිය ගිය පසු යලි කසාද බැඳීම වික්ටර් රත්නායක ගේ බොහෝ රසිකයන්ට ප්‍රශ්නයක් වී තිබේ.

20 comments:

  1. පුතෙක්ට විතරයි නේද ප්‍රශ්ණයක් වුනේ?

    ReplyDelete
    Replies
    1. ඇයි C NEWSකාරයා ඇතුලු එ්කාබද්දෙ සිල්වතුන්ට.

      Delete
    2. දේපළ ප්‍රශ්නයක්

      Delete
  2. වික්ටර් විතරක් නොවෙ, මේ පීඩනයට කිසිම දෙමව්පියෙක් ඇතුලුවිය යුතු නොවේ. එක ඒජ් එකකින් පසු අප දරුවන්ගේ ජීවිතවලට ඇඟිලි නොගසනවා මෙන්ම, දරුවන්ද දෙමව්පියන්ගේ පෞද්ගලික ජීවිත තුලට ඇඟිලි නොගැසිය යුතුය. මා මෙන්ම වැඩිහිටියෙක් මෙන්ම රසවන්තයෙක්දවන ලෙලුම් මෙවන් ක්‍රියාවක් කිරීම යුතු නොවේය. ලෙලුම්ලා අම්මාට බොහෝ ආදරය කරනවා විය යුතුය. ඔහුට එය රිදුම් දෙන්නට ඇත. මගේ බිරිඳ මිය ගිය පසු, ඒ මහා අතීතය මවිසින් අමතක කරදා, වෙනත් ගැහැනියක් හා සරන ගියොත්, අපේ දුවටත්, ලෙලුම් මෙන්ම හිත වාවගනු බැරිවිය හැක. මෙය ඉතාමත් අතිශය සංවේදී මානුශික පටලැවිල්ලකි. මෙය මාකට් නොකරන්න. මම රුවන්ට පමනක් කියනාවා නොවේ. මිනිසුන්ගේ අතිශය පෞද්ගලික ජීවිත තුලට එබී බැලීමත් පාපයකි. ඒ පාප කර්මයට මූලික අත පෙවීම කෙරු ලෙලුම්ට මගේ අනුකම්පාව සහ විරෝධය දන්වමි. ගෙදර ගිනි සහ පිට ගිනි දෙකක් යයි හඳුනාගැනීම, ගිනි භාවිතයේදි වැදගත් වේ. මේ ෆේස්බුක් සහ මයින්ඩ්බුක් එකේ අතර වෙනස බව මම නිතර කියන්නෙමි අපි කවුරුත් මිනිස්සුන්ය. ලිංගික එහා මෙහා වීම් වලටත් වඩා, තමන්ට රැකවරනයක් සහ පාලුවට කවුරුත් සිටිය යුතු බව ලෙලුම් දිනෙක වික්ටර්වූ මොහොතක වටහා ගනු ඇත. රුවන්..ජීවිතය කියන්නේ අත්දැකීම්. එකම වරද දෙවරක් සිදු නොකිරීමට අප වග බලාගත යුතුය. ලෙලුම් දැන් පසුතැවිලි වෙනවා ඇත. ඔහුට ඒ සඳහා ඉඩ දෙන්න. අප අත පෙවිය යුතු නැත.

    ReplyDelete
    Replies
    1. ලෙලුම්ට තව දෙයක් කියන්නට සිතේ. තමන්ට නොදැණෙනා සියල්ල දැණෙන්නට පටන්ගන්නේ, තමන්ට පෞද්ගලිකව රිදුම් දෙන විටය. එය ඇත්තකි. බෞද්ධ චක්‍රය පැලඳගත යුත්තේ බෙල්ලේ නොව හදවතේය. මේවා මෙහෙම කතා කරන්නට බැරිය. ලෙළුම් රත්නායක, ඉදිරිගාමි සංගීතඥයෙක් ලෙස රස විඳින්නෙමි. ඒ පිලිබඳ විවාදයක් නැත.

      Delete
    2. අරුණ ලියු දෙයට සම්පුර්ණයෙන් එකඟයි

      Delete
  3. කියන්න ඕනි ටික අතිවිශිෂ්ට ලෙස අරුණ තුමා කියා ඇත.

    එය ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්නයකි.

    මෙය ලේ රසට මස් රසට පමණක් ඇළුම් කරන ශ්‍රී ලාංකික බඩගින්නේ සිටි කොටසකට ලැබුණු මස් කට්ටක් වැනිය.

    ලින්ගිකත්වයත් පුද්ගල සම්බන්දතා ත් පෞද්ගලික දේවල් ය.

    අනික හැම දෙයක්ම මාද්‍ය සංදර්ශන ලෙස කරන ලංකාවේ, වික්ටර් ගේ පුතා සමාජ මාද්‍ය ජාලා වෙත නිකුත් කර ඇති තවත් එක වීඩියෝවක් අප්පිරියාවෙන් නැරබු මට ඔහු ගැනත් කළකිරීමක් ඇති උනා.

    ඔව්වා නිතිය ඉදිරියේ ප්‍රකාශ කල යුතු ඒවාය. ඔහු කරන්නේ සමාජය ඉදිරියේ ඔහුත් ඔහුගේ සහෝදර සහෝදරියන් වගේම පියාත් පියාගේ අලුත් බිරිඳත් ජනතාව ඉදිරියේ නිරුවත් කිරීමයි.

    සමාජයට පිළිතුරු දිය යුතු නැත. සමාජය බලාගෙන ඉන්නේ මේවගේ දේවල් වෙනකන්ය.

    අනික් කරුණ වන්නේ ලංකාවේ ඇති විශාල මිනිස් ප්‍රතිශතයක් ෆේස් බුක් එක ඩයරියක් ලෙස සිතා සිටීමයි.

    ඕං මං ගියා..

    👊🏽

    ReplyDelete
  4. 1.ආචාර්ය වික්ටර් රත්නායක අදටත් මගේ ජිවනවිඩාව නිවන සංගීතඥයාය.
    2.ආචාර්ය වික්ටර් රත්නායකගෙ දරුවන් තම පියාගෙන් යැපීමේ මානසිකත්වයෙන් යුතුව මෙවැනි පහත්පෙලෙ වැඩ කිරීම මම හෙලාදකිමි.

    ---------අඹ ගස් යට -----------

    අඹ ගස් යට මල් හැලිලා - සුවඳේ බැරුවා ඉඳින්ට
    ඒ අඹ මල් සුවඳ දිගේ - වන බඹරෝ රොනට එන්න

    මගෙ බඹරිය කැලේ දමා- එන්නට බෑ අඹ වනයට
    මුසා බසින් මා නොතලා - එන්න සුවඳ මල් හෙවනට

    බඹරු නැද්ද අඹ වනයේ - ඔබේ සිතට ගතට ඔබින
    අන් බඹරුන් ඕනෑ නෑ - ඔබයි මගේ පැතුම් විමන

    ගේය පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
    සංගීතය සහ ගායන -ආචාර්ය වික්ටර් රත්නායක
    සහාය ගායන- නිර්මලා රණතුංග

    ReplyDelete
  5. මමහිතන්නේ රසිකයෝ ඔක්කොම වික්ටර් ගේ පැත්තේ කියල. මම කොහෙවත් දැක්කේ නැහැ අක්වුරුත් වික්ටර් ට විරුද්ධව මොකවත් කියල තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඒත් සමහරු කියූ කතා ...............

      Delete
  6. රසිකයන්ට නෙමේ පුත්‍රයාටනේ ප්‍රශ්ණයක් වුනේ...මේ ලෝකේ ගෑණි මැරුනට පස්සේ කසාදයක් බැඳපු ප්‍රථම සහ එකම පිරිමියා වික්ටර් නෙමේනෙ..

    අනවශ්‍යය කුණු ගොඩක් ! ඔයිට වැඩිය ගැට තියනවා අපිට ලෙහා ගන්න...

    ReplyDelete
  7. I dont think they have any issue in him getting married, their issue is that he got married to a gold digger.. it breaks child heart to see his parent not spending time with them, whether young or old children need their parents, victor seems to have stayed with his daughter before moving out with the gold digger. when you grow old bitches dont matter spending time with your children matter, as a father i would not want a cent of my money to be owned by low life bitch who only comes after me for my money, id rather spend it on my children who were born becz of me. when victor grows further old and becomes more weak and dependant on some one else to look after him see if this bitch stays with him if she has sucked away all his money, once this bitch eats aways his money its his children who will have to take care of him ,and im sure they will. he like a fool is spending his fortune on a woman who is only after his money, how can u imagine that a 33 year old woman sleeping witha 75 year old man for any other reason, my worry is after she sucks all the money out unsuspecting children will have to take care of him. since its gonna happen eventually why give his fortune to the bitch

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook