Saturday, March 18, 2017

වෛද්‍ය පීඨයේ ජීවක නේවාසිකාගාරයේදී නවක සිසුන් නිරුවත් කලේද ?



කොලඹ  වෛද්‍ය පීඨයේ ජීවක නේවාසිකාගාරයේදී නවක වධය කියමින් නවක සිසුන් නිරුවත් කලේද ? මේ ආකාරයේ වධ බන්ධන තවමත් සිදු වෙනවාද ? මෙවැනි ක්‍ෂිතිමය අත්දැකීම් වලට ලක් වන වෛද්‍ය සිසුන් අනාගතයේදී දොස්තරවරුන් වූ විට රෝගීන් කෙරෙහි කුමන ආකාරයට ක්‍රියා කරයිද ? මේවා අප යට ගසා සැඟවිය යුතුද නැතහොත් එලි පිට කතා කොට මෙවැනි විපරීතයන්ට තිත තැබිය යුතුද ? 

වෛද්‍ය   ශාන්ත හෙට්ටිආරච්චි  මේ ගැන ඔබගේ අදහස් මොනවාද ? 

පහත ලිපිය ලියන ලද්දේ ඩී. සුගත් රාජපක්‍ෂ විසිනි. ඔහු කොලඹ  වෛද්‍ය පීඨයේ ජීවක නේවාසිකාගාරයේදී සිදු වූ නවක වධ ක්‍රියාවලියක් ගැන මෙසේ ලියයි. 

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිළධාරී දොස්තර ශාන්ත හෙට්ටිආරච්චි පවසන අන්දමට (උපුටා ගැනීම ලක්බිම පුවත්පත) කොළඹ වෛද්‍ය පීඨයේ 1978 වසරේදී දී වෛද්‍ය සිසුන් නැවතී සිටි ජීවක නේවාසිකාගාරයේ නවක සිසුන් සම්පුර්ණයෙන්ම නිරුවත් කොට පිරිමින්ගේ ලිංගේන්ද්රියෙහි පෙර සම ඉවත් කිරීමේ සැත්කම බොරුවට රඟ දක්වා තිබේ.   .(වාචික, කායික සහ ලිංගික හිංසනයෙන් සපිරි ශ්‍රී ලාංකික විශ්වවිද්‍යාල | ඩී. සුගත් රාජපක්ෂ   https://www.slguardian.org/si/archives/2237 )    

12 comments:

  1. කිසිවෙකු නොමළ නිවසකින් අබ ඇට කිහිපයක් සොයා දෙන්න.

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම ටිකක් සීරියස් ඒ වගේම වාර්තා කරන්නේ Dr Shantha Hettiarachi

      Delete
    2. me booruwaa wassakatawath lankaawe university ekakata goda nowechchi ekek

      Delete
    3. ඒ කියන්නේ සියඹලා ගෙනල්ලම නෑ

      Delete
  2. නවකවදය සිදුවේ නම් ඵය පිලිකුලෙන් යුතුව හෙලා දැකියයුතු අතර ඵය ක්‍රියාත්මක කරන්නන්ට ඵරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නට බලකල යුතුය..............

    නමුත් මේ දවස්වල අල්ලාගෙන යන නවක වද සීරිස් ඵක දිහා බලීමෙදී මෙකී චෝදනා වල සත්‍ය අසත්‍ය තාවය පිලිබදව දැඩි සැක සන්කා මතුවන බව පෙනේ...........

    බොහෝවිට මෙය අද්‍යාපනය විකිනිම පිලිබද කතිකාවත සමාජගත්වීම වැලක්වීම සදහා රාජ්ය පාර්ශවය විසින් ගෙනයන ගොබෙල්ස්වාදී ප්‍රචාරයක් වීමට ඉඩ ඇත............

    අපේ රටේ බුද්දිමත් ජනතාවද මෙවැනි කොහොල්ලෑ බබෙකු දුටු සැනින් වැලද බදා ගන්නා නිසා ජහමනයා නොමග යැවීමට රජයේ පාර්ශවය කිසින් ඇබරූ තවත් ඵක ගුලියක් වීමට ඉඩ ඇත..................

    ReplyDelete
    Replies
    1. මෙය කියන්නේ වෛද්‍ය ශාන්ත ශාන්ත හෙට්ටිආරච්චි

      Delete
  3. අතීතයේ මිනිස්සු කරපුවා දැන් කරන්නෙ නෑ ඒක ඇත්ත.සමහර විට දැන් කරන දේවල් මොනවද කියල හිතෙනවා අතීතයේදී කරන ලද ඇතැම් දේවල් සමග. ඒක හැම ක්ෂේත්‍රයකටම පොදුයි කියල කියන්න පුළුවන්. මිනිස්සුන්ට විවිධ කෝණ මාන වලින් බලන්න පුළුවන්. 78 දි බොරුවට කරපු එක වර්තමානයේ ඇත්තටම කරන්නත් ඉඩ තියෙනවා.අන්න එහෙම වුණානම් වැඩේ බරපතලයි.ඇත්තටම නවක වදයේ මූලරම්භය කවදද කොහෙදිද කියන එක නොදන්නාමුත් ඒක අදත් තියේවී හෙටත් තියේවී. ශිෂ්‍යයින්ගෙ යහපත් හා අයහපත් ආකල්පමය අදහස් මත යහපත් හා අයහපත් නවක වද සිදු වේවි.මගේ මතය උන්ව අල්ලා පහරදෙන එක නොව ඔවුන් හා සාකච්චා මාර්ගයෙන් හා ඒ සම්බන්ධව යහපත් ක්‍රමවේදයක් ඇති කිරීමට අදාළ බලධාරීන් කටයුතු කිරීම යැයි මට හිතේ

    ReplyDelete
  4. If u r house gets robbed do u suggest to sit down and discuss with th robbers on how to create a yahaptath krama wedayak. Ragging is a criminal offence and needs to be dealth wit th law to protect th law abd order. The only reason for prevailing ragging is th lenience from th government. Th moment pusihments are given according to current law this will be reduced. I wonder how u can look at physical and mental harassment so lightly which ruined countless lives. May b u r one of them

    ReplyDelete
    Replies
    1. No, not at all and try to understand what i said

      Delete
    2. These students hv intelectual capacity to think and act before commiting these crimes. For 13 years u say pansil and do maithree bhawana at school and read n learn harming others are bad but suddently when u enter uni u feel it otherwise. No i dont think so. Lack of rule and control in these confined areas are th problem. They sure can think they sure can understand what more can we do to make them accept that this is wrong. Nothing. Cz thry surely know its wrong but anyway do it as there is no law and order. The moment u make them feel that if u mentally or physically harasss a person u r life is ruined cz the state (which is made out of public) will punish u and lock u away for a long time. U wont do it. Why would a many people who hav violent ideas never do violent acts. Its th fear agains law and order. If u already know what u r doing is wrong and u r still doing it. Only fear of punshment can stop u

      Delete
    3. Please read the act of prohibition of ragging and other forms of violencr in educati9n institubes act no 20 of 1998 if time permits. In my opiniin there is no need for a seperate law. These criminals must b tried wit th existing penal code . Even a simple form of ragging such as dress code ragging needs to stop. Only th insitilution can mandate uniforms not its students. They cant violate persona conaitutional right to where what ever they want.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook