Friday, November 13, 2015

දිනමිණ මෙහෙම නොකරන් අපේ මරාට




දිනමිණ ඒ කාලේ 
අති ගරු ජනාධිපතිතුමා යැයි 
මුව පුරා කියූ ඔබ 
දිනපතා මහින්ද චින්තනය  
පාඨකයන්ට කියවීමට
පළ කල ඔබ 
අද මහින්ද කාටුන් කරන්නේ
පුලන්නෙකු ලෙස හිඟන

6 comments:

  1. ඔය කාටූන් ශිල්පියමයි මරා ට රජා කිය කිය කාටුන් ඇන්දෙ. එක රැයෙන් වෙනස් වෙලා අපහාස කරන්න ගත්ත . ඔය කුරුට්ටො කට්ටක් හම්බවුනහම හපාකන්න පුරුදු වුන එවුන්.

    ReplyDelete
  2. බලය වන්දනා කිරීම

    ReplyDelete
  3. බඩ ගෝස්තරේ උදෙසා ඇඳීම .

    ReplyDelete
  4. Why are you outstanding?
    Come and understand my umbrella!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook