Tuesday, May 22, 2018

සංහිඳියාව



" ඒයි සරත් උඹටයි  වික්‍රමටයි කෑම්ප් එක ඉස්සරහ පාරෙන්  අර සැමරීමට යන දෙමල සිවිලියන්ස්ලට බීම අල්ලන්න කියලා ලෙප්ටිනන් පෙරේරා සර් කිව්වා " 

"  ඒක නම් මාර කැටේ කෝපල් උං සමහර වෙලාවට බීම එක බීලා කෝප්පත් පොලවේ ගහනවා අපි ඉස්සරහම " 

"ඒවා මම දන්නේ නෑ  උඹ කියපු එක කරපං. උදේ අට වෙනකොට බීමයි කෝප්පයි එක්ක පාර ලඟ හිටපං "

හොඳයි කෝපල් 

***********************
අඩේ කිරන් 
ආමි කාරයෙක් අත දානවා

නවත්තපං නිකං වෙඩි කන්නේ මොනවටද ?

මේ අපිට බීම බොන්ඩලු 

ඕවට මොනවත් දාලද දන්නේ නෑ ශුවර් නෑ

කමක් නෑ බං බීපං. බැහැ කියලා කියන්ඩ බෑ දැං

*********************
ආ ටැංකිව් ෂර් බීම එකට අපි ගීලා එන්නං

හරි හරි ගිහිල්ල එන්ඩ

3 comments:

  1. ලාංකික දෛමළ ජාතිවාදය ඉහල සිට හසුරුවන දෙයක්. ඔය උපක්‍රමය සාර්ථක නෑ.

    ReplyDelete
  2. මේ අයිඩියා එක දීපු එකා මොකා වුනත් එළ බුවෙක්.. ඌ ඉන්න ඕනා කෑම්ප් එකක නෙමේ පාර්ලිමේන්තුවේ... අන්න එදාට සංහිදියාව යථාර්තයක් වෙයි.......

    ReplyDelete
  3. විය හැකිි/නොහැකි

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook