Sunday, May 13, 2018

සත්ව ආහාර අනුභවය සහ පව් සිදුවීම

 


සත්ව ආහාර අනුභව කිරීමේදී සිදුවන පව් - පාප යුනිට් මගින් පහත දැක්වේ

1) හරක් මස් - පාප යුනිට් 1
2) ඌරු මස් - පාප යුනිට් 1
3) කුකුල් මස් (බිත්තරයක් සමග​) - පාප යුනිට් 2
4) ලොකු මාළු - පාප යුනිට් 1
5) පොඩි මාළු - පාප යුනිට් 2 සිට 3 දක්වා
6) හාල් මැස්සන් - පාප යුනිට් 10 - 15 දක්වා 
7) කූණිස්සන් - පාප යුනිට් 50 සිට 100 දක්වා 

11 comments:

  1. හාල් මැස්සො කුනිස්සො කැවම යුනිට් අඩු වෙන්න ඕනෙ මේක අසාධාරණයි.

    මිට
    නිර්මාංශික හැත්ත

    ReplyDelete
  2. I think the scale should be proportional to the effort required to kill the animal not the number of lives. Since the effort is zero for eggs, sin is zero,hehe...

    ReplyDelete
  3. එක පුද්ගලයෙකුට එක හරකෙක් හෝ ඌරෙක් තනියෙන් අනුභව නොකළ හැකි නිසා පාප යුනිට් එකක් දීම අසාධාරනය. එය යුනිට් පංගුවක් විය යුතුය.

    ReplyDelete
  4. මේකේ විද්‍යාත්මක භාවය අපේ ඇමති මණ්ඩලයේ විද්‍යාත්මක භාවය වගේනෙ. හරකෙකුගෙන් මස් කිලෝ පන්සීයක් විතර ලැබෙනවා. ඒ අනුව පාපය පන්සිය දෙනෙකු අතර (එක අයෙක් කිලෝ එකක් ගත්තා කියා උපකල්පනය කලොත්) බෙදී යනවා. එතකොට මයික්‍රෝ යුනිට් 2 (යුනිට් .002) වගේ තමයි එක්කෙනෙකුට ලැබෙන්නේ. ඌරු මස් වලට මිලි යුනිට් එකක් (.01) කීම සාධාරණයි. චිකන් වලට හෝ බිත්තර වලට යුනිට් 1 කීම සාධාරණයි . ලොකු මාලුවෙකුටත් යුනිට් එකකට වඩා අඩු වෙන්න ඕනෑ. පොඩි මාළුන්ට, හාල් මැස්සන්ට, කුනිස්සන්ට එහෙම ලියලා තියන යුනිට් ගාන හරි.

    ReplyDelete
  5. Further to my previous comment, as long as we don't do the killing part there is no sin in eating fish, meat or eggs. That's another good reason to enjoy those.

    ReplyDelete
  6. සතුන් අපේ කෑමට මරණ එක යථාර්ථයක් නිසා නවීන ඝාතක ක්‍රමවලින් කරනව නම් හොඳයි. පිං පව් හින්ද නෙමෙයි. මස් අවශ්‍ය දෙයක්. එය අනවශ්‍ය කෲරත්වයක් නැතුව වේදනා අවමයෙන් (තොරව නෙමෙයි අවමව ) කරන එක.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook