Thursday, July 27, 2017

මා විසින් ලියන ලද නවතම පොත




මා විසින් ලියන ලද නවතම පොත " Essays on Psychology " ලියා අවසන් කරා. මෙම පොතේ මනෝ විද්‍යා මාතෘකා ගනනාවක් පිලිබඳව ලිපි අඩංගුයි. මෙම පොත සඳහා මනෝ වෛද්‍ය මහාචාර්‍ය දයා සෝමසුන්දරම් , මනෝ වෛද්‍ය උපාලි පීරිස් , මනෝ වෛද්‍ය ලෝරන්ට් කරීලා (ප්‍රංශය​) , මනෝ වෛද්‍ය රාමි ලලීල් ( ලෙබනනය​) , ආචාර්‍ය ඇමී වචෝල්ට්ස් (ඇමරිකාව​) , අචාර්‍ය මොන්ඩේ ඉග්වේ (නයිජීරියාව​) යන විද්වතුන් සමග මා විසින් ලියන ලද ලිපිද අඩංගු වෙනවා. මේ පොතට පෙරවදන සපයන ලද්දේ පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය (PTSD ) පිලිබඳ ලෝ ප්‍රකට විද්වතෙකු වන මහාචාර්‍ය මයිකල් ලින්ඩෙන් විසින්. එම පෙරවදන පහත දැක්වේ.

" Essays on Psychology " ග්‍රන්ථය ඉදිරි කාලයේදී පාඨයන් අතට පත් කිරීම සඳහා කටයුතු යොදා තිබේ.
Foreword

The book “Essays on Psychology”, by Ruwan M Jayatunge M.D., is written for psychology undergrads and also people who are interested in psychology. As the title states this a compilation of “essays” on a very heterogeneous spectrum of topics. There are short texts on selected mental disorders like OCD, PTSD, pain, substance abuse, or schizophrenia. There are others on treatments like EMDR, DBT, meditation, or cannabis. There are several texts on psychodynamic therapy. You can find also pathographias of Gogol, Hemingway and others. Finally there are also essays on cultural or philosophical questions. There are many topics one would not find in other psychology books, from nymphomania to matricide. More important is that the essays regularly refer to Asian concepts of mental illness and treatment, which are often unfamiliar to western readers. The book is no textbook but a stimulating book which covers new topics or gives new perspectives on well known topics. It is stimulating and can therefore be recommended if you want to widen your own horizon and if you are happy to read thoughts different from what you may read otherwise.
Prof. Dr. Michael Linden
Charité University Medicine Berlin

8 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook