Monday, July 31, 2017

සිංගප්ප‍ුරු වරාය දියුණු කල ආචාර්‍ය එන් එම් පෙරේරා


සිංගප්ප‍ුරු වරාය අන්තර්ජාතිකව දියුණු ලාභ උපදවන වරායක් බවට පත් කිරීම සඳහා ඉමහත් දායකත්වයක් දෙනු ලැබුවේ ආචාර්‍ය එන් එම් පෙරේරා විසිනි. නවසිය පනස් ගණන්වලදී කොළඹ වරාය ඉහළ මට්ටමේ කාර්‍යබහුලත්වයක පසුවෙමින් ර‍ටේ ආර්ථිකයට විශාල ශක්තියක් සැපයූමුත් පනහේ දශකයේ එන් එම් පෙරේරා ගේ මූලිකත්වයෙන් සිදුවූ වර්ජන රැල්ලත් සමඟ කොළඹ වරායට තිබුණු තැන සිංගප්පූරුව අත්පත් කර ගන්නා ලදී. අද අපේ වරායන් මෙන් තිස් හතළිස් ගුණයක ආදායමක් සිංගප්ප‍ුරු වරාය උපයනු ලබයි‍.මේ නිසා සිංගප්ප‍ුරු වරාය එන් එම් පෙරේරා  ගේ පිලිරුවක් ඔවුන් ගේ වරාය අභියස ඉදි කිරීම ගැන සිතිය යුතුය.

35 comments:

  1. ජෝස්තර මහත්වරු (සමාවන්න රුසියන් දොස්තරවරුද) මෙවන් කතා කීම කලකට පෙර නම් මහත් විමතිය දනවන දෙයක් වූවද , දැන් එසේ නොමැත. එය ගොම සංගමය විසින් සාමාන්‍ය දෙයක් බවට පත් කර ඇත.
    සමහරවිට, ස්ටලින්වාදී රටක් නිසා ජෝස්තර කෙනෙක් වූ රුවන් ට්‍රොට්ස්කිවාදීනට එලව එලව අසුචි ප්‍රහාර එල්ල කරන්නේ, එකල සිටම කරගෙනයන කළ ගුණ සැලකීමක්ද විය හැක.
    (හලාවත හෝ පුත්තලම ප්‍රදේශයේ සීමා වාසික සේවය කළ රුවන්වද දන්නා මා මිතුරු MBBS Sri Lanka උපාධිධාරී මිතුරෙක් දිනක් කියා සිටියේ බ්ලොග් රුවන් යනු තමා දරන මතයම අන් අයද දැරිය යුතු යැයි තරයේ සිතන පුද්ගලයෙකු බවයි. එය මේ blog සටහන මගින්ද ඔප්පු වේ).
    එන්.එම්. පෙරේරා සිංගප්පුරුවට උදව් කලාද, සීත යුධ සමයේ ඇමෙරිකානු ප්‍රමුඛ ධනේශ්වරයට රුසියාව, චීනය සහ උතුරු කොරියාව වැනි රටවලට ආසන්නයේ තම මිතුරු රටවල් ශක්තිමත් කිරීමට තිබූ දේශපාලනික අවශ්‍යතාව නිසා සිංගප්පුරුව, මැලේසියාව , දකුණු කොරියාව වැනි රටවලට ඩොලර් කෝටි ප්‍රකෝටි ගණනින් පොම්ප කරමින් එම රටවල ආර්ථිකයට ප්‍රභල ආධාරකයක් වෙමින් තම මිතුරු කදවුර ශක්තිමත් කළාද යන්න රුවනට නොතේරෙන බව වැටහේ. මන්ද ඔහු දේශපාලන වට පිටාවකින් තොර පරිසරයක සිට තම බහු බූත සිතුවිලි බ්ලොගය තුල කොටන නිසාය.
    වඩාත් පරිණත බව වන්නේ "ඇහින්දාස්" අර්ථ නිරූපණය නොව එවකට තිබූ සියලු සාධක විශ්ලේෂණය කර තම අදහස නිර්මාණය කර ගැනීමයි.
    ජෝස්තර සහ දොස්තර අතර වෙනස පෙනෙන්නේ එවිටය. රුවන් විසින් පණ්ඩිතමානී ලෙස දෙසා බාන ඔහුගේ විෂය මූලික රචනද මෙවන් බහු බූත වලින් යුක්තයි සාධරණ සැකයක් මතුවේ.ඒවා පරිශීලනය කරන අයට බුදු සරණයි.
    එන්.එම්. නිසා වෙනත් රටක වරායක් දියුණු වූවායි කීමෙන් රුවන් සහ බස් ගැමුණු අතර ඥානමය තලයේ වෙනසක් නැතිබව පෙනේ. එමෙන්ම එය සිංගප්පුරුවට කළ අවමානයකි.

    ReplyDelete
    Replies
    1. ලෝක සිතියමක් අරන් සිංගප්පූරු වරාය තිබෙන තැන බලන්න. ඍජු මුහුදු මාර්ගයක නෙමෙයි. සිංගප්පූරුවේ ප්‍රධානම ආදායම් සේවා සැපයීමෙන් නාහිරින් ලැබෙන ධනය මිස එරට නිශ්පාදන නෙමෙයි. ඉතින් සිංගප්පූරුවට වරාය කියන්නෙ සංවර්ධන ක්‍රියාවලියේ වැදගත්ම දෙයක්. කොළඹ වරාය තමයි ඔවුන්ට හෙනේට හිටියෙ. එන් එම් ලා සිංගප්පුරුව ගොඩනැංවීමේ පතාක යෝධයන් වූ බව කියන්නෙ ඒකයි. ඇත්තෙන්ම එන් එම් ලා මීට වඩා සිංගප්පූරු ජනතාවගේ ආදරයට ලක් විය යුතුයි. එන් එම් ලා නොහිටින්න අද සිංගප්ප්පූරුව තිබෙන තැන තියෙන්නෙ ලංකාව වෙන්නත් ඉඩ තිබුනා. එහෙම වුනානම් මොන අපරාධයක්ද . බෝනික්කො වගෙ ලස්සන සිංගප්පූරු කෙල්ලන්ට කොච්චර දුක හිතෙයිද.
      එන් එම් ලව මෙහෙම පෝස්ට් මගින් හෝ ඇගයීමක් කල යුත්තෙ ඒකයි.

      Delete
    2. This comment has been removed by a blog administrator.

      Delete
    3. මධ්‍යස්ථ මතධාරියා,

      //ලෝක සිතියමක් අරන් සිංගප්පූරු වරාය තිබෙන තැන බලන්න. ඍජු මුහුදු මාර්ගයක නෙමෙයි.// Are you sure? Please refer the following map, learn about what is Malacca Strait.

      http://www.payer.de/thailandchronik/images6/thai03789.jpg

      Read the following comments also;

      //Lankika Sithuwili,

      ඔබයි මෙතන විහිළු කතා කියන්නේ, බලන්න නේවල් රූට්ස් සහ නේවල් ට්‍රැෆික් යන්නේ කොහොමද කියා?

      https://goo.gl/5FdJwU

      https://goo.gl/kYWBeP

      https://goo.gl/Qs9Dh5

      https://goo.gl/Uzd3U5

      චීනය ජපානය හොංකොං ඇතුළු සමස්ත ප්‍රබල වෙළඳපොළවල් වල සිට යුරෝපා/ මධ්‍ය සහ දකුණු ආසියා/ අප්‍රිකා රටවලට එන සියලුම නැව් සිය කෙටිම මග වැටී ඇත්තේ මලක්කා සමුද්‍ර සන්ධිය ඔස්සේ. චීනය, ජපානය, කොරියාව, ඉන්දුනීසියාව, පිලිපීනය, වියට්නාමය, ලාඕසය, කාම්බෝජය, තායිලන්ත ඇතුළු මුළු මහත් නැගෙනහිර ආසියාවේ සියලුම රටවල නැව් එන්නේ චීන මුහුද ඔස්සේ සිංගප්පූරුවට. සිංගප්පූරුව ඔස්සේ තමයි ඔවුන් ලෝකයේ අනිත් පැත්තට යන්න ඕන. අද සිංගප්පූරුව ලබලා තියෙන ආර්ථික දියුණුවේ මූලික රහස සිංගප්පූරු වරාය. ලෝකයේ නැව් බඩු හුවමාරු කරන වරාය අතරින් වඩාත් කාර්ය බහුල වරාය තමයි සිංගප්පූරු වරාය. ඒ වගේ ම ලෝකයේ වඩාත් කාර්යබහුල වරාය අතරින් තුන්වැන්න තමයි සිංගප්පූරු වරාය. වරායකට නැතිව ම බැරි ගුවන්තොටුපළක් ඔවුන් හැදුවා. ඒ සමග ගොඩනැඟූ සිංගප්පූරු ගුවන් සේවාව අද ලෝකයේ දැවැන්ත ගුවන් සේවාවක් බවට පත්වෙලා. අපේ ඒක පුද්ගල ආදායම යන්තම් ඇ. ඩො. 3,835ක් වෙද්දි සිංගප්පූරුවේ ඒක පුද්ගල ආදායම ඇ. ඩො. 52,960ක්. ඒ තරම් දුරක් යන්න සිංගප්පුරුව යොදා ගත්තේ තමන්ගේ රටේ පිහිටීමයි.

      ක්‍රා ඇළ හැදුණොත් මෙතෙක් සේද මාවතේ සිංගප්පූරු වරායට හිමි තැන සේද මාවතට සැතපුම් කිහිපයක් මෑතින් පිහිට හම්බන්තොට වරායට ලැබෙනවා. එහෙම වුණොත් දැනට හම්බන්තොට වරායේ සිදුවන මෙහෙයුම් කටයුතු විශාල වශයෙන් ඉහළ ගොස් හම්බන්තොට ලොව කාර්යබහුතම වරායවල් අතරින් එකක් බවට පත්වෙනවා. දිනකට නව සේද මාවත ඔස්සේ නැව් 200ක් 250ක් හම්බන්තොට වරාය අසලින් ගමන් කරනවා. මේ නැව්වලින් හතරෙන් එකක් (25%) හම්බන්තොට නතර කරගත්තත් එම ආදායමින් තවමත් ඇ. ඩො. 4,000ක් නොවුණු අපේ ඒක පුද්ගල ආදායම වසර කිහිපයක් තුළ ඇ. ඩො. 15,000 සීමාවට අරන් යන්න පුළුවන්. ඒ සඳහා හම්බන්තොට වරාය වගේ ම මත්තල ගුවන්තොටුපල අප සතුව තියෙන්න ඕන. අනාගත ලංකාවේ ආර්ථික ආර්ථික හදවත තමයි හම්බන්තොට වරාය. මෙහෙම වැඩිපුරම ඉක්මණින් යෑමට අවශ්‍ය චීනය හොංකොං ජපානය ඇතුළු කලාපයටම බලශක්තිය සපයන ටෑන්කර්ස් හෙවත් තෙල් රැගත් විශාල බත්තල් (තෙල් නැව්). ඉතින් අපට මැදපෙරදිගින් බොර තෙල් ගෙනත් මෙතන පිරිපහදුවක් හැදුවොත් කොහොම ලාභයක් ගතහැකිදැයි කල්පනා කර බලන්න. ආචාර්ය කුමාරටත් මීට යමක් එකතුකල හැකියි.

      හම්බන්තොට වරාය පාඩු ලබන බවත් විශාල ණය මුදලක් ගෙවීමට ඇති බවත් කියන පාඩු ලබන කතාව මේ විකුණා දැමීමේ ද්‍රෝහී ක්‍රියාව සාධාරණීකරණය සඳහා කියන පට්ටපල් බොරුවක්.

      2011 වසරේ රු. මි. 11ක ආදායමක් ලබපු හම්බන්තොට වරායේ ආදායම 2012 රු. මි. 135ක්, 2013 රු.මි. 565ක්, 2014 රු.මි. 1,277ක් සහ 2015 රු.මි. 2,145ක් විදිහට ඉහළ ගියා.

      ඒ වගේ ම 2016 වසරේ වරාය අධිකාරිය රු.බි. 44ක ආදායමක් ලැබුවා. එහිදී වරාය අධිකාරිය රු.මි. 16,700ක් ණය පොලී ගෙව්වා. ඊට 2016 වසර සඳහා රු.මි.7,100ක් වූ හම්බන්තොට ණය පොලී වාරිකයත් ඇතුළත්.

      සියලු වියදම් සහ ණය පොලී ගෙව්වාට පස්සේ 2016 වසරේ වරාය අධිකාරියේ ශුද්ධ ලාභය රු.බි. 11යි. (රු.මි. 11,000ක්).

      හම්බන්තොට වරායේ 2015 වසරට සාපේක්ෂව රු.බි. 5කින් ලාභ ඉහළ ගියා. මේ විදිහට රටට මුදල් හම්බ කරලා දෙන වරාය තමයි රු.බි. 165කට විකුණා දමන්න හදන්නේ. එම සම්පූර්ණ මුදලම ණය ගෙවන්න වෙන් කළත් සමස්ථ රාජ්‍ය ණයවලින් ගෙවන්න පුළුවන් 1.7%ක් විතරයි.

      වසර 15ක් පුරා සහන පොලී මත ගෙවන්න ගත් මේ ණය පොලී හම්බන්තොට වරායේ ආදායමින් ගෙවන්න පුළුවන්. එහෙම නොකර වරාය විකුණ ගෙන කෑම රත්තරන් බිජු දමන කිකිළිය මරාගෙන කෑමක්.//

      Delete
    4. Reply to that stupid AnonymousJuly 31, 2017 at 12:54 PM

      My education and Training

      I have MD from Vinnitsa medical University Ukraine 1986 - 1993
      BA Psychology - York University Canada
      MCP - Split Program ( Washburn University Kansas USA)
      Advanced Certificate in Child Psychology - Barnsley College England
      Diploma in SSW (Seneca College ) Canada
      PDC in Psycho Social Rehabilitation - Humber College Canada
      Cert in Occupational Medicine - University of Colombo

      currently I am a PhD Candidate in SFM University Vienna

      Training
      Trained in EMDR - under Dr Susan Rogers Coatesville VA Philadelphia / Dr Nancy Errebo
      Trained in CBT - under Professor Allison J. Ouimet, Ph.D., University of Ottawa
      Trained in DBT Under Dr Sheri Van Dijk - Toronto
      Trained in Meditation and Neuroscience by Prof Robert McFadden - University of Toronto
      Trained in Addiction Psychology - Dr Ivan Perusco - Addiction Consultant Toronto Canada



      Registered Mental Heath Therapist in Ontario
      Registered EMDR Theapist in Canada
      A member of the International Scientific Committee of the Posttraumatic embitterment disorder (PTED) panel- Representing Canada
      Independent PTSD Researcher and the author of Shell Shock to Palali Syndrome / PTSD in the USSR
      Also working as a visiting lecturer


      I was the former

      MOIC RH Kolongoda 1995
      MOH Minipe 1996
      SHO G & O Negombe Hospital 1998
      MO Anesthesia Chillaw Hospital 2000
      Mo Mental Heath ; Army Hospital Colombo ; 4 year training in Psychiatry under Dr Neil J Fernando - Psychiatrist 2002 -2006
      MO Mental Health Focal Point in Puttalm District 2007-2009

      Delete
    5. (හලාවත හෝ පුත්තලම ප්‍රදේශයේ සීමා වාසික සේවය කළ රුවන්වද දන්නා මා මිතුරු MBBS Sri Lanka උපාධිධාරී මිතුරෙක් දිනක් කියා සිටියේ බ්ලොග් රුවන් යනු තමා දරන මතයම අන් අයද දැරිය යුතු යැයි තරයේ සිතන පුද්ගලයෙකු බවයි. එය මේ blog සටහන මගින්ද ඔප්පු වේ).////////////////ඔය කතාව ඔබට කියන්නෙ වෛද්‍ය බුද්ධික විජේරත්නයි ; හේතුව ඔහු මාතෘ වන්දනා කියා දිස්ත්‍රික්කයේ ගැබිනි මව්වරුන් ඔහුගේ පී පී එක ගෙන්වා ගැනීමට කල ක්‍රියාව මම විවේචනය කල නිසාය

      Delete
    6. AnonymousJuly 31, 2017 at 2:06 PM,

      ඔබේ අදහස සමග සම්පුර්ණයෙන්ම එකගයි නමුත් ඔබ මගේ කොමෙන්ටුව හරියට කියවල නෑ

      Delete
  2. සිංගප්පූරු ජනතාව එන් එම් පෙරේරාගේ සේවය නිසිලෙස අගයනවාද. ඔහු ලී ක්වාන් යූ තරමටම සිංගප්පූරු ජනතාවවට සේවය කල අයෙක්. සිංගප්පූරුවේ ඉහලම සම්මානයෙන් පිදුම් ලැබිය යුත්තෙක්.

    මේ රටේ නිර්ධන පන්තිය යනු වරාය සේවකයන් ,විදුලිබල සේවකයන් හා පෙට්‍රෝලියම් සේවකයන්. මේ රටේ වාමාංශික ව්‍යාපාරය මේ නිර්ධනයන්ට වැඩ නොකර ඕ ටී ගන්න ක්‍රම , අති විශාල වැටුප් ආදිය ලබා දුන්නා. i o c එක ලාභ ලබන විට පෙට්‍රෝලියම් එක පාඩු ලබන්නෙ එහි නිර්ධනයන්ගෙ විප්ලවීය ජීව ගුණය නිසයි. ඇන් ඇම් ලා ප්‍රමුඛ වමාංශිකයන් වර්ජන රැලි තුලින් ඉතා අසාධාරන වරප්‍රසාද මේ නිර්ධනයන්ට ලබා දී තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. එන් එම් පෙරේරා ලී ක්වාන් යූ තරමටම සිංගප්පූරු ජනතාවවට සේවය කල අයෙක්.

      Delete
  3. 1978දි ලලිත් ඇතුලත්මුදලි ගත්ත ක්රියා මාර්ග නිසා දකුණු ආසියාවේ හොදම වරාය ලෙස කොලඹ වරාය කාලයක් වැඡබුන බව මතක් කරමි.

    ReplyDelete
  4. රුවන් මැක්සිම් ගෝර්කිගේ "ඉසෙර්ගිල් මැහැල්ල"කෙටිකතාව ඔබතුමා කියවා ඇතැයි සිතමි මැදිහත්ව එන්.එම්.ගේ ජීවිතය අධ්‍යයනය කරන්නෙකුට එම කෙටිකතාවේ දාන්කෝගේ ගිනිගත් හදවත එන්.එම්.ගේ ජීවිතය හා සමකිරීම අතිශයෝක්තියක් නොවනු ඇත. එන්.එම්.පෙරේරා යනු ස්වකිය ජිවිත කාලය පුරාම සියළු ධනපති පුවත්පත් මගින් නොනවත්වාම එල්ල කරනු ලැබූ මඩ,අවළාද,ද්වේශසහගත අපහාස මගින් විනාශ කර දමනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී බුද්ධිමතෙකි සාමාන්‍ය මධ්‍යම පන්ති පවුලක උපත ලබා තම දක්ෂතා මත ලැබූ ශිෂ්‍යත්ව මගින් 1930 දසකයේ ආචාර්ය උපාධි ද්විත්වයක් ලැබූ ඇති දක්ෂයෙකි ශ්‍රීලංකාව තුල එවකට ගොඩනැගෙමින් පැවති ධනපති පන්තියට ඔහුව මිලදී ගැනීමට නොහැකිවිය ඒ තබා නිලධාරිවාදී සෝවියට් ස්ටලින්වාදයට ඔහු ගැති නොවිය 1940 පමණ අතීතයේ ඔහු නිලධාරිවාදී සෝවියට් ස්ටලින්වාදයේ විනාශකාරී ස්වභාවය එළිදරව් කරමින් ඊට එරෙහිව ක්‍රියාකළේය එබැවින් සෝවියට් කඳවුරෙන් ඔහුගේ පක්ෂය සහ ඔහු විනාශ කරදැමීම සඳහා සිතල යුද උපක්‍රම ස්ථානගතකොට ඒවා සඳහා රූබල් පොම්ප කරනු ලැබීය.
    එවකට වරායේ වෘත්තීය සමිති බලය පවත්වා ගෙන ගියේ පිලිප් ගුණවර්ධනගේ මහජන එක්සත්පෙරමුණ පක්ෂය විසිනි පිලිප් බණ්ඩාරනායක ආණ්ඩුවේ සිටිමින් කේවල් කිරීම සඳහා වර්ජන ආයුධය කොට ගත්තේය ප්‍රතිපත්තියක් නොමැතිව සිටි බණ්ඩාරනායක ලවා ප්‍රගතිශීලි ජනසතුකිරීම් ඉටුකරවා ගනු ලැබුවේ වර්ජන මගිනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දොඩන සියළු ප්‍රගතිශීලි කටයුතු බණ්ඩාරනායක ට ඉටු කිරීමට වාමාංශිකයන් බලකෙරුනු දේ බව අතිශයෝක්තියක් නොවේ.
    ශ්‍රි ලාංකීය කම්කරුවන් අද විඳින අයිතිවාසිකම් ඉතා දුෂ්කරතත්වයන් යටතේ දිනාගැනීමට වැඩවර්ජන දක්වා ගමන් කිරීමට සිදුවිය සුදුකරපටි පැළඳි වරප්‍රසාද ලත් නිලධාරින් බැංකු සේවකයන් ආදීහු එදත් වරප්‍රසාද ලත් සේවකයෝ වුහ එන්.එම්.සටන් කලේ ජාති භේදයකින් තොරව පිඩිත කම්කරු පාන්තිකයන් නගා සිටුවා රදළයන්ගේ පීඩනයෙන් ගම්බද ගොවියා ආරක්ෂා කොට යටත්විජිත ග්‍රහණයෙන් ශ්‍රීලංකා ව මුදවා ගෙන සංවර්ධනයේ ප්‍රතිපල සාධාරණ ලෙස බෙදාහැරීමේ ක්‍රමවේදයක් නිර්මාණය කරගැනීම සඳහාය රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ස්ථාපිත කොට ජනජීවිත වඩා යහපත් කරලීම සඳහාය
    මේ මහා ප්‍රාඥයා ශ්‍රීලංකාවේ සැබැ විරුවෙකි ඔබ වැනි වියතුන් එන්.එම්.පෙරේරා නැවත කියවීමට ලක් කළ යුතුය අනගාරික ධර්මපාල (වෙනස්කම් බොහෝය) පුවත් පත් මගින් විනාශයට පත් කලේ යම් සේද එන්.එම්.පෙරේරා විෂයෙහි එයට වඩා දැඩි ප්‍රහාර එල්ල කරන ලදී එහෙත් ඔහු ධර්මපාල තුමා මෙන් පළා ගියේ නැත මියයන තෙක්ම ප්‍රතිගාමිත්වයටත් අතිවාමාංශික අවස්තාවාදයටත් එරෙහිව සටනේ යෙදුනේය ජාති කුළ ආගම් බේද නොසැලකූ ඔහු ප්‍රායෝගික බෞද්ධයෙක් විය.ඔහුගෙන් වැරදී සිදුවන්නට ඇත ඒවා මේ ශ්‍රීලංකාවේ එවකට පැවති වාස්තවික තත්ත්ව යටතේ විමර්ශනය කිරීමේදී මේ මහා පුරුෂයා වඩවඩාත් ශ්‍රේෂ්ඨත්වයට පත්වනු ඇත.

    ReplyDelete
    Replies
    1. AnonymousJuly 31, 2017 at 10:55 AM,

      serendipityJuly 31, 2017 at 10:39 AM,

      //මධ්‍යම පන්ති පවුලක උපත ලබා තම දක්ෂතා මත ලැබූ ශිෂ්‍යත්ව මගින් 1930 දසකයේ ආචාර්ය උපාධි ද්විත්වයක් ලැබූ ඇති දක්ෂයෙකි//

      ලොක්ක දක්ෂය, කොච්චර දක්ශයද කියනවනම් රටේ මිනිසුන්ට හාල් පොලු දාල මිනිසුන්ට කුනුබක්කි අවුස්සලා කෑම කන්න උගන්නුවේ මේ උතුමෝ තමයි, අන්තිමට මතිනිගේ ආණ්ඩුව විනාශවෙන තැනට ගෙනයාමට දැනුම තිබුනේ මෙතුමා ව කොච්චර මිනිසුන්ට තිත්ත උනාද කියනවනම් අවුරුදු 17ක් විපක්ෂේ ඉන්න අඩිතාලම ශ්‍රීලංකා නිදහස් පක්ෂයට දාල දුන්න

      // බණ්ඩාරනායක ලවා ප්‍රගතිශීලි ජනසතුකිරීම් ඉටුකරවා ගනු ලැබුවේ වර්ජන මගිනි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද දොඩන සියළු ප්‍රගතිශීලි කටයුතු බණ්ඩාරනායක ට ඉටු කිරීමට වාමාංශිකයන් බලකෙරුනු දේ බව අතිශයෝක්තියක් නොවේ. //

      ඔය කියන ජනසතු කිරීම ගැන බලමු ගන්න බස් ජනසතුව අද බස් එකකට සේවකයන 6 පමණ සිටිනවා මේ අතිරේක මුදල ගෙවන්නේ රජය විසින් (රජය ගෙවනවා කියන්නේ ජනතාව ගෙවනවා කියන එකයි )
      අද ජනසතු කල සියලුම වියාපර පාඩු ලබනවා අක්ර්යක්ෂමය අතින් ඉහලයි.

      දැන් සිංගප්පුරුවයි ලංකාවයි පොඩ්ඩක් බලමු NM පෙරේරා වර්ජන වලින් සේවක අයිතිවාසිකම් සේවකයන්ට ලබාදෙන විට සිංගප්පුරුවේ ලී කවන් යු සේවක අයිති වාසිකම් අහෝසි කරනවා. වසර 50 ට පසු සිංගප්පුරුවේ කම්කරුවෙක් සහ අයිතිවාසිකම් ලැබූ ශ්‍රී ලංකාවේ කම්කරුවෙක් සංසන්දනය කලහම කොටිපතියක් සහ හිගන්නෙක් තමයි පෙන්නේ (කෝටිපතිය කවුද හිගන්න කවුද කියල අවන්කවම තමුන්ගේන් අහන්න )

      වරක් ධනපති වගේම සල්ලාලයෙක් ලෙස හදුන්වපු හිටපු අගමැති ජෝන් කොතලාවල මෙහෙම කියනවා nm ගැන "උත් දනපතිය මාත් දනපතිය, මම එළිපිට නැටුව උ හොරෙන් නැටුව "

      ලි කවන් යු NM ගැන කිව්වේ නැතත් කියල තිබුන " ශ්‍රිලංකාවේ ප්‍රතිපත්තිය තම දියුණුවට උපකාර උනබව ඔහු කිව්වා මතකයි "

      Delete
    2. එන් එම් උගතෙක් ; ඇකඩමික් කෙනෙක් නමුත් ප්‍රායෝගික අතින් ජී.එල් පීරිස් වගේ ගොබ්බයෙක්

      Delete
    3. එන්.එම්.ගේ දේශපාලනය සහ ආශිර්වාද ලත් ජි.එල්.පිරිස් මහතාගේ දේශපාලනය අහසට පොලොව මෙනි

      Delete
  5. මධ්‍යස්ථ මතධාරී මහතාට කිවයුත්තේ ඔබ වරායේ අඟුරු මඩුව ගැන කරුණු ටිකක් හොයන්න වරායේ වැඩට අධිරාජ්‍යවාදීන් මෙහි ගෙන ආ කොචින් ජාතිකයන් (කොච්චියෝ)ගැනත් බලන්න සුමතිපාල වැනි රේස් බුකිකාරයන්ගේ බිහිවීම ගැනත් මුට්ටිකාසිකාරයන් ගැනත් වරාය කම්කරුවා එදා විඳි දුක් ගැහැට වලින් ඔවුන් මුදවාගැනීමට කම්කරු නායකයන්ට සිදුවිය. වරාය දියුණු කිරීමකදී කිසිවිටක කම්කරුවන් අකුල්හෙලා නැත ඔවුන් විරුද්ධ වුයේ සංවර්ධනය මුවාවෙන් ගසාකෑම් කළ උදවියටය ලලිත්ගේ කාලය වරායේ සංවර්ධනය සිදුවූ යුගයක් විය.කම්කරුවන්ගේ අදහස් ද සැලකිල්ලට ගැනුනි සියල්ල කණපිට හැරෙන්නේ බලයේ සිටින අය වරායෙන් ගසාකෑම් කරමින් කම්කරුවන් පිට වරද පටවනවිටය සිංගප්පුරුව ගැන බොහෝදෙ කිව හැක එකක් පමණක් දක්වමි සිංගප්පුරුවට ලික්වාන් යු සිටියේය අපේ රටේ සිටියේ කවුද වාරයේ නොව ඕනෑම තැනක හොර OT කාරයන් සිටිය හැක විදුලිබල මණ්ඩලය පාඩු ලබන්නේ කම්කරුවන්ගේ වරදින් නොවේ එහි ඇත්තේ ඉංජිනේරු මාෆියාවක් මගින් ගෙනයන බඩගෝස්ත්රවාදී පාලනයකි සියළු වෘත්තීන් පරිපාන මුදල් පිරිස් ආදී සියළු අංශ සඳහා පත්කර ගෙන ඇත්තේ ඉංජිනේරුවන්ය එයට කම්කරුවන් හෝ ආචාර්ය ඇන්.ඇම්.පෙරේරා වගකිවයුතුද?

    ReplyDelete
  6. ලෝක විශ්ව විද්‍යාල වර්ගීකරණයේ මුල් 2500 ටවත් නැති තුන්වෙනි ලෝකේ ඉතියෝපියාවටත් සෝමාලියාවටත් පරාද විශ්ව විද්‍යාල වලින් නෙවෙයි අපේ දොස්තර මහත්තයට ඩිග්‍රි තියෙන්නේ පළවන ලෝකේ විශ්ව විද්‍යාල වලින් හරිද ; ඒවා මුළු ලෝකෙම රෙකග්නයිස් කරන උපාධි

    ReplyDelete
  7. Wow Ruwan ; You have many degrees and diplomas from the Developed World with the training from excellent mentors. Wish you all the best for your PhD and other studies.

    ReplyDelete
  8. ශ්‍රී ලංකාවේ මන්දපෝෂණය තුරන් කිරීම සඳහා ලංකාවට පරිප්පු හඳුන්වා දුන්නේ එන් එම් පෙරේරා යයි මා අසා ඇත.

    ReplyDelete
    Replies
    1. දීලීප ඔබ ඔයකියන දෙයද ඉතිහාසගත කරුණකි ආචාර්ය එන්.එම් පෙරේරාට පරිප්පු මහත්තයා යනුවෙන් 1930 දසකයේ දී නම පටබැඳුනේ මෙසේය සුදු අධිරාජ්‍යවාදීන් ගේ වැවිලිකරය ගොඩනැගීම සඳහා ගම්බද ඉඩම් මංකොල්ල කෑමෙන් ගම්මුන්ගේ වගාබිම් වලින් ඔවුන් එලවා දමා තිබුණි එකවිට පැමිණි සාගතය ට සහ මැලේරියා වසංගතය ට මුහුණදීමට මන්ද පෝෂණයෙන් පෙළුණු දුප්පත් ජනතාවට නොහැකිවීම හේතුවෙන් දුප්පතුන් දහස් ගණනින් මියයමින් තිබුණු කාලයක් විය ඩි.එස්.සේනානායක ද ඇමති වරයෙකු වශයෙන් කටයුතු කළ රැජිනගේ ආණ්ඩුවට වැඩ පිලිවෙලක් නොතිබිණි එන්.එම්.පෙරේරා නාගරික තරුනජනතාව පුබුදුවාගෙන දුප්පතුන් දහස් ගණනින් මියයමින් තිබුණු ගම්බිම් කරා ගොස් මළසිරුරු භූමිදානය කරමින්ද ප්‍රදේශ නිවාස පිරිසිදු කරදුන් අතර ජනයාට බෙහෙත් ආහාර ලබාදෙන ලදී එම ආහාර අතර මන්දපෝෂණය දුරු කරදැමීම සඳහා පරිප්පු විශේෂ යෙන් භාවිතයට ගෙන තිබුණි ධනපති මාධ්‍ය විසින් එන්,එම්,ට පරිප්පුවා යැයි න පට බන්දන ලදී.

      Delete
    2. එන්.එම් පෙරේරාට පරිප්පු මහත්තයා කියන්නේ 1930 ගනං වල මැලේරියා වසංගතය කාලේ ක්‍රන ලද සේවය නිසාය

      Delete
  9. රුවන් මට නම් හිතෙන්නේ මේවා නිකං ප්‍රලාප සහ මඩ විතරයි කියායි. ඔබ කිසිම මූලාශ්‍රයක් හෝ කටකතාවක්වත් සඳහන් කර නෑ. අඩු වශයෙන් ලි ක්වාන් යූ ගේ හැමෝම කතා කරන පොතෙන්වත් උදෘතයක් දෙන්න තිබුණා නේද?

    ReplyDelete
    Replies
    1. කොලඹ වරායේ එන් එම් විසින් කරන ලද වර්ජන් ඉතිහාසය හදාරන්න

      Delete
    2. බොහොම හොඳ අදහසක් හැදැරීම් තුලින් පරිනතභාවය ජනනය වේ අද පවතින්නේ හැදැරීම් වලින් තොරව මඩ විදීමේ ක්‍රීඩාවන්ය

      හදාරන්න ඩි.ජි.විලියම්,පැන්ටිස් ,ජේමිස් කාරියවසම් ,ජි.ඊ.එච්.පෙරේරා, පිළිබඳවත්

      Delete
    3. රුවන්
      කොලඹ වරායේ එන් එම් විසින් කරන ලද වර්ජන් ඉතිහාසය ඔබ හැදෑරූ මූලාශ්‍ර කිව්වොත් මට හදාරන්න ලේසි වේවි.

      Delete
    4. කොලඹ පුස්තකාලයේ විමර්ශන ඒකකයට යන්න
      National Archives යන්න
      පැරණි පුවත්පත් බලන්න

      Delete
    5. හරියට මූලාශ්‍රය දෙන්න බැරිද? රිසර්ච් පේපර් ලියද්දි citations දාන්නෙත් ඔහොමද?

      Delete
    6. රසිකලොජිස්ට් ඔබගේ උනන්දුව අගයමි මා කියවා ඇති ඇතැම් මුලාශ්‍ර ඔබගේ දැනගැනීමට මෙහි දක්වමි
      "The Nation" NewsPaper articles 1949-1960 SLNational Archives
      Bracegirdle commission Report SL National Archives 2016 released secret doc:
      https://www.marxists.org/history/etol/writers/goonewardene/1960/lssp.htm
      Leslie Goonewardena, A Short History of the Lanka Sama Samaja Party accessed 4 November 2005
      George Jan Lerski, Origins Of Trotskyism In Ceylon accessed 4 November 2005
      Robert J. Alexander, Ceylon/Sri Lanka: The Rise of the Lanka Sama Samaja Party accessed 25 December 2005
      James Jupp, Sri Lanka — Third World Democracy, Frank Cass, London, 1978.
      Y. Ranjith Amarasinghe, Revolutionary Idealism & Parliamentary Politics - A Study Of Trotskyism In Sri Lanka, Colombo, 1998.
      Wesley S. Muttiah and Sydney Wanasinghe, We Were Making History - Saga of the Hartal of August 1953, Colombo, 2002.


      Delete
    7. රසික වැඩිදුරටත් ඔබට අවශ්‍යවේ නම් තවත්මුලාශ්‍ර ඔබගේ දැනගැනීමට මෙහි දක්වමි
      Leslie Goonewardene"A Short History of the Lanka Sama Samaja Party". Marxists Internet Archive(MIA).
      Charles Wesley Ervin, Tomorrow is Ours:the Trotskyist Movement in India and Ceylon, 1935-48, Colombo: Social Scientists Association, 2006
      "Dr.N.M.Perera 1905-1979:An honest and upright politician". Sunday Observer. 15 August 2004.
      "Hartal!". revolutionary-history.co.uk.
      "Divisions in the left emerge". BBC News. 1 October 2005.
      "Ceylon/Sri Lanka: The Rise of the Lanka Sama Samaja Party". Marxists Internet Archive(MIA).
      "Lanka Sama Samaja Party and the working class". Daily News. 24 December 2007.
      "Origins Of Trotskyism In Ceylon". Marxists Internet Archive(MIA).
      "The Struggle for Trotskyism in Ceylon". International Bolshevik Tendency (IBT).
      Blows aginst the empire-(British secret letters banned in sri lanka)-Wesley S. Muttiah

      Delete
  10. meya nodanna deyak na ..
    meka nama boruwka meyage hithaluwak.

    ReplyDelete
  11. රසික ඔබ නිවැරදියි මගේ ප්‍රණාමය මුලාශ්‍ර සොයාගෙන යායුතුයි අප වටා ගොඩ නගා ඇති තිමිර පටල බිඳදා සත්‍යය හෙළිදරව් කරගතයුතුයි මතුපිට පහුරුගා කිසිදිනක සත්‍යය අවබෝධ කරගත නොහැක 1930 -1970 දක්වා යුගය ලංකාවේ රෝදර්ෆර්ඩ් සාමි වරයා ලෙස වරක් එන්.එම්. පෙරේරා විසින් හඳුන්වා දෙනු ලැබූ ඩි.ආර්.ව්ජෙවර්ධනට අවශ්‍යවූ සත්‍යය ඔහුගේ පුවත්පත් ඒකාධිකාරය මගින් ලාංකික ජනයා වෙත මුදලට අලෙවිකරණ ලද කාලයයි ප්‍රමුඛ ජනමාධ්‍ය සියල්ල සැමවිටම සේවය කර ඇත්තේ සත්‍යය යටපත් කොට මිත්‍යාව වපුරා මාධ්‍ය හිමිකරුවන්ගේ අභිලාශ ඉටු කිරීමටය ඝාතනය කරනු ලැබූ සත්‍යය මෙම බ්ලොග් අවකාශ මගින් හෝ සොයා ගොස් නිවැරදි කිරීම තුලින් ප්‍රථමයෙන්ම අපගේ චින්තනය නිවහල් කරගතහැක.

    ReplyDelete
  12. ow oba niwaradi.. esmond wicramasinghge jeewitha kathawa hoyala baluwoth dana ganna ganna puluwan ohu awanka minisununta pahara gahapu hati martin wickramasinghe wage aya allagena.

    ReplyDelete
  13. To the stupid moron who is asking about my work in Sri Lanka and professional registrations etc : my answers are;

    1) I understand your jealousy and inferiority complex ; since you are a coward who come as Anonymous I will not release my information to you. If you want it contact me directly as a man, then I can give you the relevant info . I know you are afraid of me and you have no back bone to face me., simply you fear me. what a jerk, your father was a coward too. So you would not get anything, sorry.

    2) I am a Canadian citizen and I have no interest the professional bodies of the 3rd World under developed countries. I have my professional registrations in the North America - the developed world.

    3) I know you could not pass IELTS and migrate to the 1st World and you are suffering in a backward county. You have self loathing and you feel that you are permanently trapped in a forsaken country that is ruled by the idiots. In your life you have no money and luxuries. You always think why people like me are doing well and why you fucked up your life. That is Karma man. I feel sorry about your pathetic condition. අන්‍යන්ට ඉරිසියා නොකර Pl get a life

    ReplyDelete
  14. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. Ruwan ; this guy is a liar . I don’t think he is living in Australia ; ask him to post a picture on his face book with a background scenery and send the link

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook