Saturday, July 29, 2017

අයි ඩෝන්ට් නෝ වයි


9 comments:


  1. ඔය කියන නායකයින් හෝ ලන්කාවේ අති බහුතර කිවිවෙක් මෙකී දනවාදී රටවලට ගියා කියා මිදි යුශ බොමින් කලුකුම් මස් ලබෙන්නේ නැත කන්න කන්නට වෙන්නේ ලන්කාවේ සිටින උන්නට් වඩා වැඩි කට්ටකි. . ලන්කාවේ පර්චස් 40ක් ඇති අයෙකුට මොවුන්ට වඩා පහසු ජීවිතයක් ගතකල හැකිය.

    ලන්කාවෙන් දේශපාලන්ක හේතු මත බැහර වෙන නිසාද නැවත දේශපාලනය කිරීමේ අරමුනින් පැමිනෙන නිසාද ලන්කාවේ වැසියන් බහුතරයක් සිටින රටකට පැමිනීම අවශ්‍යය.
    තවද මෙකී රටවල් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් වන නිසා ඵම වාසියද ලබාගත හැකිය.
    ඵ් හෑර ඔය රටවලට ආවා කියා කලුකුම් මස් කමින් මිදි යුශ බොමින් සිටිනවා කීම විහිලුවකි. ලන්කාවෙන් ගිය උන් ඵහෙම ඉන්නවා දැයි ගිය උන් දන්නවා ඇත නැති උන්ට ගිය ඵකෙකුගෙන්ම අසා දැන ගත හැකිය.

    ඇත්තෙන්ම සමාජවාදී රටකට ගියහොත් මීට වඩා ගොඩක් සැනසිල්ලේ සිටිය හැකි වුවද වැඩි දෙනෙකුගේ පොදු යහපත සදහා තමන්ගේ රට වෙනුවෙන් දේශපාලනය කල යුතු නිසා තමුන්ගේ රටේ මිනිසුන් වැඩිපුර සිටින පොදු රාජ්‍ය මන්ඩලීය රටවලට පැමින ලන්කාවේ සිටිනවාටත් වඩා කට්ට කාගෙන ජීවත් වීම වරදක් ලෙස දකින්නේ තර්ක බුද්දියෙන් හීන පිස්සන්ය. මේ පිස්සන්ගේ මොලේ හොදකම නිසා මෙච්චර හොද ලන්කාවට මේ කල ගොස් ඇති බව නොකිවමනාය.

    මෙවන් අතාර්කික මහතුන්ගේ තර්කය හරිනම් දනවාදයේ ලොකු අයියා වූ ඇමරිකාව, කොමියුනිස්ට් යැයි ඔවුන්ම පිලිකෙවුකරන චීනයෙන් ණය හිගාකෑමත් පට්ට පජාත විය යුතුය. ඵ් අනුව බලන කල දනවාදය දැනටමත් කොමියුනිස්ට්වාදයෙන් හිගා කනවා විය යුතුය..................අනේ මන්දා මෙවන් අතාර්කික කෝලම් කාරයින් සිටින රටකට කවදා හරි යයිදැයි කියන්නට බැරිය.




    ReplyDelete
    Replies
    1. ඵ් හෑර ඔය රටවලට ආවා කියා කලුකුම් මස් කමින් මිදි යුශ බොමින් සිටිනවා කීම විහිලුවකි. ලන්කාවෙන් ගිය උන් ඵහෙම ඉන්නවා දැයි ගිය උන් දන්නවා ඇත නැති උන්ට ගිය ඵකෙකුගෙන්ම අසා දැන ගත හැකිය.

      පට්ට සහතික ඇත්ත කියන්ට ලැජ්ජාවේ කරබාගෙන සිටිති

      Delete
    2. ඇමෙරිකාව චීනෙන් හිඟා කෑම ගැන නොව, ලංකාවේ විප්ලවවාදීන්(?) ධනවාදී රටවලට වී කුණු බක්කි අවුස්සා කමින් හෝ ජීවත් වෙමින් තම දරුවන්ද ඒ රටවලට ගෙන්වා ගෙන උගන්වා ඒ රටවල පුරවැසිකමද ලබා ගැනීමට කටයුතු කරනා ඊනියා විප්ලවවාදීන්, ඊනියා සටන්කාමීන් පිළිබඳවයි රුවන් කතාකරන්නේ. ඔයාට ඩෝන් යන්නේ ඔයාත් ඒවගේ ඊනියා පොරක් නේද ?

      Delete
    3. @ AnonymousJuly 30, 2017 at 8:17 AM

      // ඇමෙරිකාව චීනෙන් හිඟා කෑම ගැන නොව, ලංකාවේ විප්ලවවාදීන්(?) ධනවාදී රටවලට වී කුණු බක්කි අවුස්සා කමින් හෝ ජීවත් වෙමින් තම දරුවන්ද ඒ රටවලට ගෙන්වා ගෙන උගන්වා ඒ රටවල පුරවැසිකමද ලබා ගැනීමට කටයුතු කරනා ඊනියා විප්ලවවාදීන්, ඊනියා සටන්කාමීන් පිළිබඳවයි රුවන් කතාකරන්නේ. ඔයාට ඩෝන් යන්නේ ඔයාත් ඒවගේ ඊනියා පොරක් නේද ? //

      මොකද මහත්තයො ඇමරිකාව ගැන කියනකොට ලැජ්ජද? රෙද්ද පල්ලෙන් දනවාදේ බේරෙනවද??
      දනවාදය කරේ තියන් යන වෙන්ඩ පොශ් ගොඩයන්ට තරු පේන්නෙ පට්ට දනවාදී ඇමරිකාව කොමියුනිස්ට් කියලා උන්ම බනින චීනෙන් නය හිගා කනකොට තමයි...................මාක්ස්වාදියෙක් බටහිර රටකට යාම පජාත නම් දනවාදේ ලොක්කා ඇමරිකාව චීනෙන් හිගාකෑම කොච්චර පජාත වෙන්න ඔනද???

      අපේ දුප්පත් මාක්ස්වාදියා ජීව්ත ආරක්ශාව පතා, අපේ මිනිස්සු වැඩිපුර ඉන්න රටකට ගිහින් නොවිදිනා දුක් විදිමින් ජීවත් වීම දනවාදයට සමාජවාදය පාවා දීමලු..................ඵතකොට අච්චර දනවාදී අමරිකාව කොමියුනිස්ට් කියලා උන බනින චීනෙන් නය හිගාකන ඵකට කියන්නේ මොකක්ද??? ඵතකොට දනවාදේ සමාජවාදෙට පජාත වෙන්නෙ ඵහෙම නැද්ද???

      ඔයා කියන විදියට ලන්කාවේ කවුරුත් ඵ් රටවල කුනු බක්කි අවුස්සලා කනවා කියලා නම් මම අහල නෑ. ශ්‍රී ලාන්කිකයො ඵ් ගානට වැටිලා නෑ. ඔයාගේ මේ කතාව ඵ් රටවල දුක් විදිමින් ජීවිකාව කරන වැදගත් මිනිස්සුන්ට කරන අපහාසයක්.
      ඔයාගේ මොඩකා විතරක් නෙවෙයි පහත්කමත් මෙතන පෙන්නුවට ගොඩක් ස්තූතියි..................

      විරුද්දවාදියාගෙන් විතරක් නෙවෙයි දරු පවුලෙන් පවා පලිගන්නා තක්කඩි දේශපාලුවන් ඉන්නා රටක් බවට ලන්කාව පත්ව ඇති නිසා තමාගේ හා සිය දරු පැටවුන්ගේ ආරක්ශාවට පිටරටකට ගොස් දරුපවුල සමග ඉතා දුකසේ ජීවත්වෙනවා මිසක කලුකුම් මස් කකා මිදි යුශ බොනවා නෙවෙයිනේ.

      ඵ් රටවලදී උපදින දරුවන්ට ඵ් රටවල පුරවැසි බාවය හිමි වෙනවා. අනික කුඩා වයසේදී ඵම රටවලට ආපු දරුවන් අවුරුදු 18න් පස්සේ ඵම රටවල ම ජීවත්වෙනවාද කියා තීරනය කරන්නේ ඵම දරුවන් විසින්මයි.
      අනික ඔය තාත්තලාගේ දරුවන් ඵ් රටවල දිගටම රැදී ඉන්න තිරනය කෙරුවත් තමුන්ගේ දෙමාපියන් සහ අනෙක් ශ්‍රීලාන්කිකයන් මෙනම ලන්කාවේ ජීවිතයටත් වඩා අමාරු ජීවිතයක් ම තමා ගත කරන්නේ. ඵහෙම නැතුව ඵ් දරුවන්ට උනත් කලුකුම් මස් නෑ නේ.............................ලන්කාවේ අනිත් උන් කන කට්ටම තමා උනුත් කන්නේ............නැතුව තාත්තලා ලන්කාවේ වාමාන්ශික දේශපාලනය කලා කියලා ඵ් ලමයින්ට කියලා ඵ් රටවල ආන්ඩු සැප දෙනවා කියලා ඔයා හිතන් හිටියද??? උන් කන්නෙත් අනිත් ශ්‍රී ලාන්කිකයන් හැමෝම කන කට්ටම තමයි.

      ලන්කාවේ දනපති පක්ශවල වගේ නායක කම් තාත්තගෙන් පුතාට තනතුරු යන්නේ නෑ නේ. ඵ් නිසා වාමාන්ශික දේශපාලනයේ නියතු පිය වරුන්ගේ දරුවන් දිගටම ඵම රටවල රැදුනත් මෙරටට පැමින දිගටම සිටියත් මේ මොනවා උනත් ඵ්කේ කිසිම දේශපාලන ආදාලත්වයක් නෑ. මොකද දනපති පක්ශ වල වගේ, තාත්තාගේ ඇවෑමෙන් ඔවුන් දේශපාලන පක්ශවල නායකකම් වලට පත් නොවන නිසා.

      අනික ඔය තාත්තලාගේ දරුවන් වුනත් තමුන්ගේ දෙමාපියන් සහ අනෙක් ශ්‍රීලාන්කිකයන් මෙනම ලන්කාවේ ජීවිතයටත් වඩා අමාරු ජීවිතයක් ම තමා ගත කරන්නේ. ඵහෙම නැතුව ඵ් දරුවන්ට උනත් කලුකුම් මස් නෑ නේ.............................ලන්කාවේ අනිත් උන් කන කට්ටම තමා උනුත් කන්නේ.................අනික ඵහේ ඉන්නකොට ඵහේ ඉස්කෝල වලට නොයා ගෙදර ඉන්නත් බෑ නේ....................

      අනේ මන්දා ඔබ තුමාලා වගේ අතාර්කික මිනිස්සු ඉන්න රටකට මෙහෙම කලක් යන ඵක පුදුමයක් නෙවෙයි...................



      Delete
    4. ඇත්තෙන්ම සමාජවාදී රටකට ගියහොත් මීට වඩා ගොඩක් සැනසිල්ලේ සිටිය හැකි වුවද ///////// can you name any socialist country ?

      Delete
  2. ඔබතුමාගෙන් මට දෙයක් දැන ගැනීමට අවශ්‍ය වෙලා තියනවා. එක ඔබගෙන් අහන්න ක්‍රමයක් නැහැ. මම ඩොක්ටර් ගෙ ඊමේල් එකක්වත් දන්නේ නැති නිසා. සමාවන්න මම මේදේ මෙතන පල කරනවට. මේකයි ප්‍රශ්නය. මගේ වයිෆ් සාමාන්‍යයෙන් ඉතා අධිකව කේන්ති ගන්න කෙනෙක්. අද දින කතාවකදී මම විහිලුවට වගේ කිවා මේ ආණ්ඩුව පහුගිය රජයට වඩා ටිකක් හොඳයි කියල. ඒක අහපු ගමන් ඇය ඉතා කෝපාවිෂ්ට උනා. වයිෆ් මට අවට ගෙවල් වල සියලු දෙනාටම ඇහෙන්න කුණු හරුපෙන් බැනගෙන බැනගෙන ගියා. ඩොක්ටර් මම ඊට වඩා දෙයක් කීවේ නැහැ. මම කර බාගත්ත වටේ මිනිස්සුන්ට ඇහෙන්න ලජ්ජා වෙන නිසා. මට හෙනගහල මැරියන් කියලා බැන්න. ඇයට තියෙන්නේ යම් මානසික රෝගී තත්වයක් ද ? මේ පළමු වතාව නොවෙයි . ඇයගේ මතයට විරුද්ධ මතයක් ගියාම සතෙක් වගේ කෑගහනවා. කුණු හරුප කියනවා. දේශපාලන මතයක්ම වෙන්න ඕනේ නැහැ. මගේ gmail එකෙන් මෙය පල කරන්න බැහැ . මගේ නම වැටෙන නිසා. ඔබතුමාගෙන් පිළිතුරක් අපේක්ෂා කරමි.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook