Tuesday, May 16, 2017

වෛද්‍ය ජී.එම්. හීන්නිලමේ : ඉදිරි දැක්මක් තිබූ වෛද්‍යවරයා


වෛද්‍ය ජී.එම්. හීන්නිලමේ යනු ඉදිරි දැක්මක් තිබූ වෛද්‍යවරයෙකි. 1980 දී ඔහු විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික විශ්ව විද්‍යාලය වූ උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය  North Colombo Medical College (NCMC) ස්ථාපිථ කරනු ලැබීය​. ආරම්භයේදී දේශීය සිසුන් 100 සහ විදෙස් සිසුන් 20 දෙනෙකුගෙන් සමන්විත වූ මෙම පුද්ගලික විශ්ව විද්‍යාලයට බොහෝ විරෝධතා ඇති කොට අවසානයේදී උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය අවලංගු කරන ලදි.   

වසර 37 කට පසුව අපක්‍ෂපාතීව වෛද්‍ය ජී.එම්. හීන්නිලමේගේ උත්සහය පිලිබඳව විග්‍රහ කිරීමේදී පෙනී යන්නේ ලාංකිකයා සුපුරුදු ලෙස වැඩ වරද්දාගත් බවය​. වාමාංශිකයන් ගේ පුහු තර්ක සහ මෙන්ම කෝකටත් විරුද්ධ උද්ගෝෂණ , බමුණු කුලයේ විරක්‍ෂීභාවයන් ,වෛද්‍ය ජී.එම්. හීන්නිලමේ සමග තිබූ පුද්ගලික ආරෝවන් ආදිය නිසා උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය ගබ්සා කරනු ලැබීය​.  

උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය විසින් නිපදවන ලද වෛද්‍යවරු අද දිනයේ සිටින්නේ කොතැනකද ? බොහෝ දෙනෙකු අද වෛද්‍ය විශේෂඥයන් ලෙස ලංකාවේද ලෝකයේ වෙනත් රටවලද සේවය කරති. එසේම මෙම පුද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව අවි අමෝරාගත් නායකයන් ගෙන් බහුතරය තම දූ පුතුන් යවා තිබෙන්නේ මුහුදෙන් එතර පුද්ගලික විශ්ව විද්‍යාල වලටය​. 

උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය ගබ්සා නොකොට පවත්වා ගත්තේ නම් මේ වන විට අන්තර්ජාතිකව ප්‍රසිද්ධවූ,  විදෙස් සිසුන් මෙරට වෛද්‍ය අධ්‍යාපනය  සඳහා එන ලංකාවට විදේශ විනිමය ගෙන එන ආයතනයක් තනා ගැනීමේ හැකියාව තිබුනි. එහෙත් ලංකාව අතපසු කල අවස්ථාව දෝතින් බදාගත් මැලේසියාව , නේපාලය හා බංග්ලාදේශය උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය වැනි ආකෘති හරහා වෛද්‍ය දැණුම ලෝකයට බෙදා දෙති. ලාංකිකයාගේ උපන් ගෙයි ඉරිසියාව , කුහකකම නිසා  මැලේසියාව , නේපාලය හා බංග්ලාදේශය දෝතින් බදාගත් අවස්ථාව ලංකාවට අහිමිවී යන ලදි. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

49 comments:

  1. කියලා වැඩක් නැත. අද ඉයනුත් මේ ගැනම වගේ දෙයක් ලියා තිබුණා.

    ReplyDelete
  2. // උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය විසින් නිපදවන ලද වෛද්‍යවරු අද දිනයේ සිටින්නේ කොතැනකද ? බොහෝ දෙනෙකු අද වෛද්‍ය විශේෂඥයන් ලෙස ලංකාවේද ලෝකයේ වෙනත් රටවලද සේවය කරති. //

    ඇයි ඵයාලට ලන්කාවෙ සේවය කරන්න බැරි?????????

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. ගොමා සංවිධානෙන්ද? අවසාන වසර පරීක්ෂණ තියන්න දුන්නෙ නැතිනිසා ඊට අවුරුදු කීපෙකට පසුව ඇමෙරිකානු වෛද්‍ය විද්‍යාලයක් රාගම සිසුන්ට ඔවුන්ගේ අවසාන වසර පමණක් නැවත කර වෛද්‍ය සුදුස්කම් ලබා දුන්නා. එසේ ලබාගත් කිහිප දෙනෙක් අද ලංකාවේ ඉන්නවා. උදාහරණයකට හෘද රෝග පිලිබඳ විසේසඥ වෛද්‍ය මොහාන් රාජකරුණා. කිහිප දෙනෙක් ඇමෙරිකාවේම රැකියාවල් සොයා ගත්තා. මම දන්න එක්කෙනෙක් ඇමෙරිකානු Vetarans Services වල වෛද්‍යවරයෙක් වගේම ඒ ආඅන්න වෛද්‍ය විද්‍යාලයක කථිකාචාර්‍ය වරයෙන්. ඔහු ඉන්නේ කැන්සාස් වල. තව කීප් දෙනෙක් මේරිලන්ඩ් වල ඉන්නවා වෛද්‍යවරු හැටියට එහි ප්‍රාන්ත රෝහල් වල සේවය කරමින්. ලංකාවේ ඉන්න කීප දෙනාත් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කල රජයේ වෛද්‍ය විද්‍යාලයේ අයත් හරි හරියට ලංකාවේ පෞද්ගලික රෝහල් වල හොඳ බිස්නස් කරනවා.

      Delete
    3. @ AnonymousMay 16, 2017 at 9:14 AM ලිං මැඩියෙක් වෙන්න එපා ගොඩක් අය ලංකාවෙත් සේවය කරනවා

      Delete
    4. @ ඉයන්May 16, 2017 at 10:21 AM මටත් උතුරු ඇමරිකාවෙ NCMC අය හමුවී තිබෙනවා

      Delete
  3. නිමල් ජයසිංහMay 16, 2017 at 9:24 AM

    අද වුවත් බහුතරයකට මේ ඇත්ත තත්වය පෙනෙන්නේ නැත.මෙය නම් සිංහලයාගේ උපන්ගෙයි මෝඩකමක් බවයි මම නම් හිතන්නෙ.අද වෛද්‍ය සිසුනුත් ලිංමැඩියො වෙලා.

    ReplyDelete
    Replies
    1. වෛද්‍ය සිසුනුත් ලිංමැඩියො aniva

      Delete
  4. දොස්තර හින්නිලමේ පදිංචි වෙලා හිටියෙ නාවල ගල්පොත්ත පාරේ දෙවන පටුමගේ කියලයි මට මතක. සයිටම් එකට නවක සිසුන් අයදුම් නොකිරීම පෙන්නුම් කරන්නේ පෞද්ගලික වෙද විදුහල් තවමත් ලාංකික සමාජය ප්‍රතික්ෂේප කරන බවයි. දොස්තර හින්නිලමේ ඔළුව ගැසූ කළු ගලම දොස්තර නෙවිල් ප්‍රනාන්දුත් තෝරගත්ත එකයි පුදුමේ. දැනටත් කතා කරන විදිය බැලුවම තාම පාඩම් ඉගෙනගෙන නෑ වගෙයි!

    ReplyDelete
    Replies
    1. දොස්තර නෙවිල් ප්‍රනාන්දු මෝඩයි ඔය සල්ලි වලින් හෝටලයක් හැදුවනම් ලාබ ගන්න තිබුනා

      Delete
    2. සත්තකින්ම ඩොක්ටර් මටත් මෙහෙම සිතුනු වාර අනන්තයි

      Delete
    3. නිමල් ජයසිංහMay 18, 2017 at 4:05 AM

      ලාංකික සමාජය හරිම ගුප්තයි.තමන්ගෙ අවශ්‍යතාවය ගැන සමාජයේ සාකච්ඡාවට එන්නෙ නැහැ.පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සමාජය ප්‍රතික්ෂේප කරල නැහැ.අන්තවාදීන් කොටසක් විසින් භයකරල තියෙන හින්ද තරමකට මිනිස්සු භයවෙලා ඉන්නෙ. එසේ නැතුව පෞද්ගලික අධ්‍යාපනය කිසිසේත් ලංකාවෙ ප්‍රතික්ෂේප කරලා නැහැ. අද වැඩි මනත් හොද වෘත්තිකයො(වෛද්‍යවරු හැර) බිහිවෙලා ඉන්නෙ පෞද්ගලික අධ්‍යාපන ආයතන හරහා.වෛද්‍යවරුත් හොද තත්වයෙන් බිහිවෙනව පෞද්ගලික අංශය තරගයට ආවොත්.

      Delete
  5. ඇයි ඉන්දියාව ගැන කියන්නේ නැත්තේ, ෂැකද?

    ReplyDelete
    Replies
    1. හා..............හා.............

      Delete
    2. වචන කීපයකින්ම තේරුම් ගන්න පුළුවන් මොහුගේ ආකල්ප. මොහු නොදන්නා දේවල් තමයි ඉන්දියාවේ වෛද්‍ය තාක්ෂනය අපට වැඩිය දියුණුයි. ඉංජිනේරු තාක්ෂනය, රොකට් තාක්ෂණය, න්‍යෂ්ටික තාක්ෂණය සියල්ල දියුණුයි. පොල්කට්ටෙන් වැහුණු අය තවම කතා කරන්නේ ඉන්දියාවේ වැසිකිලි ගැන. විශාල ජනගහනයක් සිටින විශාල රටක් විදියට ඉන්දියාවේ එවැනි ගැටළු තිබෙනවා. චීනයේ වුනත් එහෙමයි අපිරිසිදු කම අල්ලස් දුෂණය වැනි දේ තිබෙනවා. බලන්න TIIKM වගේ නිතර International Conference organize කරන අයගෙන් අහල ඔවුන්ගේ key note speakers කොපමණ ප්‍රතිශතයක් ඉන්දියාවෙන් එනවාද කියල. ඉන්දියාවෙන් එන key note speakers සහ ලංකාවෙන් තෝරාගන්න key note speakersලා ගේ publication/patent record වල වෙනස් කොහොමද කියල ඔවුන්ගෙන් අහල බලන්න.

      මොහුට නම් මේවා කියල වැඩක් නෑ. ඇත්තට නිදි මිනිස්සු ඇහැරවන්න පුළුවන් වුනත් බොරුවට නිදි මිනිස්සු ඇහැරවන්න බෑ.

      Delete
    3. මෙ වගේ බූරුවන්ට උත්තර දෙන්න ඵක අපිට ලැජ්ජාවක් උනත් මුන් කියන ගොන් කතා දකිනකොට උත්තර නොදී ඉන්නත් බැහැ.............

      ඔච්චරර රොකට් හදන ඉන්දියාවේ වසිකිලි නැතිව පාරේ මලපහ කරන මිලියන ගනනාවක් ඉන්නවානම්.................ඔය රොකට් යවපු සන්වර්දනය කා සදහාද????

      මහින්දගෙ සන්වර්දනය වගේ විහිලුවක් නේද?

      රටවල් ලොකු වෙනකොට ජනගහනය වැඩි වෙනකොට අපිරිසිදු වෙන්වලු...............හම්මේ ගොන් කම වෑහෙනවා................ඵහෙනම් ඇමරිකාව රුසියාව කොච්චර අපිරිසිදු දුශිත වෙන්න ඔනද....................ලෝකෙ අපිරිසිදුම නගර 10න් 4ක් ම ඉන්දියාවේ...........ඇමරිකාව,රුසියාව,චීනෙ ඵක නගරයක් වත් නෑ..............

      ගොනා උනාට කමක් නෑ උන්බෑ ගාලා නොදන්න කම ප්‍රදර්ශනය කරන්න ඵපා..........අනේ මන්ද මේ බ්ලොග් ඵකේ ඉන්න මෝඩයොනම්..........ලෝකෙ උගත්ම සෙට් ඵක කියලා හිතාගෙන ඉන්නේ.........ඵ් උනාට කිව්වොත් කියන්නෙ ගොන් කතාවක්........ගහන ගහන ගල උන්ටම කැරකිලා ඵනවා.........



      චීනය ඉන්දියාවට වැඩිය කොච්චර ඉස්සරහින්ද???චීනෙ හොරකමක් කලොත් දඩුවම මරනය.............ඉන්දියාවෙ හොරකමක් කලොත් දඩුවම ඇමතිකමක් දිම..............

      Delete
  6. මේ තමයි දුෂ්කර කොටවා නිසා කැපුණු අයට මුදල් ගෙවා රජයේ වෛද්‍ය විද්‍යාල වලට ඇතුල් වීමේ ක්‍රමයක් ඇති කරන්න සුදුසුම අවස්ථාව,

    ReplyDelete
  7. Marxist ideology has done great harm to this country .Even some politicians from rich families had endorsed marxism and done negative think.Why so many people oppose privatization of institutions such as CTB,CPC,railway,airlanka,CEB ? These a lost making venturs put huge burden on state.Because influence of marxists are so high.

    ReplyDelete
    Replies
    1. Are they Marxist? No they are barbaric bullshits. Please do not insult Karl Marx. You should read Marxism, then it will be realized by you very well. You may not agree 100%. But it will help you to realize these bullshits. Thank you Bro.

      Delete
  8. vadagath venne kohoma hari igeniimai neda. avasthaawa ape ratema dunna nam pitata yana mudhal apitama thiyagena, ratata sevaya kiriemai ne da.

    ReplyDelete
  9. දොස්තර නෙවිල් ප්‍රනාන්දුට බේරුවල පැත්තේ හෝටලයක් තිබුණා "Hotel Swanee" කියලා. ඒවා විකුණලා වෙන්න ඇති මේ බිස්නස් එකට ගියේ. මෝඩ නෑ. මේකෙනුත් ගොඩ ඒවි. බලන්න ආණ්ඩුව කීයක් ගෙවයිද කියලා.

    ReplyDelete
  10. ශ්‍රී ලංකාවේ රජයේ වෛද්‍ය සේවයේ තුන්වැනි පංතියේ පරිපාලකයෙකු කලක් සේවය කර ඉන් ලද ආදායම් මදි වීම නිසා මුදල් සෙවීමට නොයෙක් ආකාරයේ කයිරාටික කම් කල පුද්ගලයෙකි මෙම හීංනිලමේ. පසුව 1975 සිට දඟලා 1980 දී වෛද්‍ය අධ්‍යාපනය විකිණීම සඳහා රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කර මෙරට නිදහස් අධ්‍යාපනයට මරු පහරක් එල්ලේ කිරීමට සැලසුම් කල නමුත් ශිෂ්‍ය ප්‍රජාව ප්‍රමුඛ ලාංකීය ජනතාවගේ විරෝධය හමුවේ හික් මීයෙක් මෙන් පසුබැස ගියේය.

    කෙසේ නමුත් මෙම පුද්ගලයා විස්න් කරන ලද මෙම පාදඩ ක්‍රියාවට එරෙහි වීම නිසා එවකට පැවති රජයේ සහයෝගය ඇතිව පුද්ගලික වෙද විදුහලට එරෙහි වූ වෙද සිසුන් ඇතුලු සිය ගනනක් සරසවි සිසුන් මරා දැමුණේය. වෙද සිසුන් වූ එච්.එම්. පොඩිබණ්ඩා, විමල් කුලතුංග, පාලිත සෙනෙවිරත්න, ජයශ්‍රී ජයසේකර, සිසිර කුමාර, නිශාන්ත තෙන්නකෝන්, උපාලි ජයසේකර, ඒ.එස්.එල්. අතපත්තු, උපුල් ඒකනායක, නීල් හේමන්ත ලියනගේ, සනත් ද සිල්වා, එම්.ඩී. ධර්මපාල, සුනිල් කුමාර, ප්‍රභාත් ආරියචන්ද්‍ර, රිෆ්ති සකාබ්, පූලස්ති ජයසේකර, සුනන්ද ජයවර්ධන, , . වෙනුර එදිරිසිංහ, සරත් කොල්ලුරේ, අතුල සේනාරත්න, සිසිර ජයවර්ධන, පද්මසිරි ත්‍රීමාවිතාරණ, සුගත් අශෝක, නිශාන්ත එදිරිවික්‍රම, වසන්ත කුලතුංග, ලීල් සමරනායක , විපුල ඒකනායක ඇතුළු විශාල පිරිසක් ඝාතනයට ලක් විය.

    හීංනිලමේගේ මජර සිහිනය වූ පෞද්ගලික වෙද වීදුහලට එරෙහි සටනේදී මිය ගිය එම සිසුන් සියලු දෙනාගේ රුධිරය හීංනිලමේගේ දෑතේ තැවරී ඇත.

    එසේ තිබියදීත් , මෙම කාලකණ්නි පුද්ගලයාට ආවඩන සමහර කොන්දොස්තරලා ලංකාවට ලැබෙන්නට තිබූ අවස්ථාව ඊනියා රාගම වෙද කඩය වැසීම නිසා නේපාලයට හා බංග්ලා දේශයට ලැබී ඇතැයි උඩු බුරලයි. වොඋනට කිව යුත්තේ බල්ලන් කොතරම් බිරුවත් නෙවිල් ප්‍රනාන්දුගේ කලු කඩය වසන තෙක් සයිටම් විරෝධී සටන ද ඉදිරියට යන බවයි. මක් නිසා ද යත් කොන්දොස්තරලා බිරුවාට කඳු පාත් නොවන නිසාය. http://bitternight.blogspot.com/

    ReplyDelete
    Replies
    1. ලංකාවේ විස්වවිද්‍යාල වල ඉගෙන ගන්නෙ ගම්වලින් ආපු මැට්ටො මුන් විසයෙන් බාහිරව කිසිම දෙයක් දන්නෙ නැහ.දොස්තර හීන් නිලමෙ මහාචාර්ය වරයෙක් .බලංගොඩ දුස්කර පාසලක ඉගෙන ගෙන ඉදිරියට ආපු බුද්දිමතෙක්,පසුකලෙක ලබාගත් විදේශ අද්‍යාපන නිසා බයියෙක් වෙනුවට බුද්දිමතෙක් උනා.උතුරු කොලඹ වයිද්‍ය විද්‍යාලයට විරුද්ද වුනේ ඒක කොලඹ විස්වවිද්‍යාල යත් අබිබවා යන තැනට පත්වෙමින් තන දැනගෙන හමුවන්න ගියා.ඒ කාලෙ වෙනකොට ජවිපෙ ආරිය බුලේගොඩගෙ පක්සයෙන් මල්බදුන ලකුනින් ජාතිය ගලවාගැනීමේ පෙරමුනින් තරග කරන කාලෙ.අපිටත් නායකත්වය දුන්න මිනිහෙක් නිසා කතාකරන්න ගියේ ආපු මෝඩ කම තේරුනේ ඒවෙලාවෙයි.අර මැරුන කියපු වීරෝධාර දොස්තර මහත්වරුත් අද වෙනකන් හිටියනම් එහෙම තමයි.ඒත් මරාදාපු එක ගැනනම් කනගාටුයි.ඒත් එම සටනින් වෙද සිසුන් පරාද උනා, ජවිපත් පරාද උනා.ඊට පස්සෙ කිසිම ප්‍රස්නයක් නැතු උතුරු කොලඹ විස්වවිද්‍යාය පවත්වන් ගියා.ඊට පසුව බෝම්බෙන් මැරෙන්න කිට්ටුව මෝඩ පේමදාස ඒක රජයට පවරාගත්තා .ඒකෙ ආචාර්‍ය මන්ඩලයවත් දන්නෙ නැහ හීන්නිලමෙට වත් ඇතුලට යන්න දුන්නෙ නැහ STF එකෙන් හරවල යැව්ව.

      Delete
    2. නියම උත්තරය AnonymousMay 18, 2017 at 3:53 AM, බිලි බෝයිස්ලා මරාගත්තේ උන්ව ෆෝම් කරපු අය මිසක හීන් නිලමේ නොවේ

      Delete
    3. මෝඩ ටොයියන්ට මොකඛරි විකුනo කන ඵකෙක් දැක්කම ඊට වඩා ඵකෙක් නෑ ඉතින්...............

      අකෝ මිනිහෙක් ශ්‍රෙශ්ට වෙන්නෙ ගමකින් ආපු නිසා වත් පිට රට ඉගන ගත්ත නිසා වත් නෙවෙයි....................

      ගමකින් අවිත් පිට රට ඉගනගත්ත හොරු කොච්චර ඉන්නවද???

      ටොයි ලොජික් ඉති බයි ලොජික් වගේම තමයි.............


      හැමෝටම නිදහසේ ලැබිය යුතු දෙයක්, සුලු පිරිසකට අයිති බූදලයක් කරලා සල්ලි වලට විකුනන්න හදනවනම් මටනම් වූ ගදයෙක් මිසක් ශ්‍රේශ්ඨයෙක් නෙවෙයි....................

      බුද් හාමුදුරුවො පවා කියලා තියෙන්නෙ ඉගනුම සහ වෙදකම මුදලට නොකරන ලෙසයි................මෙයා දෙකම දීලා තියෙන්නෙ මුදලට......................ඵ් විතරක් නෙවෙයි මෙයාලගෙ වැඩවලින් මරනයට පත් උනේ අහින්සක අම්මලා තාත්තලගෙ දරුවො..............

      ඔය දොස්තර කඩේ ලොකා මෙයා උනාට මෙයා ඵ්ජන්තයා විතරයි.............ඉතුරු ඔක්කොම දේසපාලුවන්ගෙ...............මෙයා ඵතන රූකඩේ විතරයි....................

      බුදු රජානන් වහන්සේ පවා නොවිකුනන ලෙස කී ඉගනුම සහ වෙදකම යන දෙකම විකුනපු වසල වානිජයා, දැන් ඉතින් දෙව්දත් තෙර ගිය තැනටම ගිහිලා ඇති........................


      හොදම ජෝක් ඵක මෝඩ ටොයියන්ගෙ ගොන් ජෝක් වලට ට්‍රාන්සිල්වේනියා ලොක්කා උඩ පැන පැන විසිල් ගගහා අත්පුඩි තලන විගඩමයි..............

      නාකි දනගානකොට අජූවයි..............!!!!!!!!!!!!!!!

      ට්‍රාන්සිල්වේනියා, තරුනයන්ගේ මරන වලට වග කියන්න ඔන , දුප්පත් පන්තියට තියන ඵකම බලාපොරොත්තුව උන නිදහස් අද්‍යාපනයත් සල්ලි වලට විකුනලා ඵ්කටත් කෙලලා දාපු කාලක්න්නි පාලකයො මිසක්, ලමයි නෙවෙයි................

      ඵ් කාලකන්නි පාලකයන්ගෙ කාලකන්නි වැඩ වලට කඩේ යන කාලකන්නින්ගෙ අත්වලත් ලේ තැවරෙන බව මතක තියාගන්න...............

      බන කිව්වට කුහක කම හන්ගන්න බෑ................අමාරුවෙන් අතික්‍රමනය කරපු පන්තිය රකුන්න ගන්න නිර්ලජ්ජිත උත්සාහය ලේ තැවරුනු ඵකක්....................

      Delete
    4. මූ කාලකන්නි ජෙප්පෙක්ද කොහෙද...?දලදාවට බෝම්බ ගහපු මුන් දැන් බුදුන් ගැනත් දොඩවනවා මූට දැන් පිස්සුබලු රෝගය හැදිලා.

      Delete
    5. බොරු ඵපා දලදා මාලිගාවට බෝම්බ ගැහැව්වෙ කොටි කරුණා...........

      උන්ට ඇමතිකම් දුන්නෙ මහින්ද..............

      Delete
    6. " ලංකාවේ විස්වවිද්‍යාල වල ඉගෙන ගන්නෙ ගම්වලින් ආපු මැට්ටො" මෙම ප්‍රකාශය මගින්ම ඔබගේ මන්ද මානසිකත්වය මනාව පිළිබිඹු වනවා. ඔබ තුල ඇති පංති වෛරය සහ මහාමානය නිසා ඔබ මෙම ප්‍රශ්නය දෙස බලන කෝනයම ඇදයි.

      Delete
  11. ඉතිහාසය පුනරාවර්තනය වීම

    ReplyDelete
  12. පාසල් අධ්‍යාපනය නොමිලේ උනාට සිංගප්පූරුව දකුණු කොරියාව චීනය වගේ ලංකාවටත් පහළ තිබිල අද සුපිරි රටවල් වෙලා තියෙන ආසියාවෙ රටවල් දියුණු වෙලා තියෙන්නෙ පිනට උපාධි දීල නෙවෙයි. ලංකාව අවුරුදු 60 ගාණක් තිස්සෙ පිනට උපාධි දීල මොනවද දියුණු වෙලා තියෙන්නෙ? මොනවද පර්යේෂන? මොනවද නව නිපැයුම්? අද දියුණු වේගෙන යන ලංකාවට වඩා ගව් ගාණක් ඉස්සරහින් ඉන්න වියට්නාම් වගේ රටවලුත් පිනට උපාධි දෙන්නෙ නෑ. ලංකාවෙ උන්ට තියෙන්නෙ හිඟන මානසිකත්වය. සල්ලි නැති එවුන් ට රස්සාවක් කරනකොට ගෙවන්න ණය ක්‍රමයකට උපාධි දෙන්න ඕන දියුණු රටවල වගේ. නැත්නම් අගයක් නැහැ මුන්ට.

    ReplyDelete
    Replies
    1. පිනට උපාධි දීල නෙවෙයි. ලංකාව අවුරුදු 60 ගාණක් තිස්සෙ පිනට උපාධි දීල මොනවද දියුණු වෙලා තියෙන්නෙ? මොනවද පර්යේෂන? මොනවද නව නිපැයුම්?///////// mokuth natha

      Delete
    2. වෛද්‍ය ක්ෂේත්‍රය ගැන නොදනිමි. IT සහ ඉංජිනේරු අංශයේ නම් නව නිපැයුම් වසරකට පහක් හයක්වත් එනවා ඉනොවේටිව් ඒවා. අවතක්සේරු කරන්න එපා ඒවා පිනට ලැබුනා කියල. කිසි දෙයක් පිනට ලැබෙන්නේ නැහැ. industry එක ඒවාට ෆන්ඩ් කරනවා.
      මම දන්නා මගේම ෆැකල්ටියේ පිරිමි ළමයෙකු නව නිපැයුම අරගෙන වියානා, ඔක්ස්ෆර්ඩ් විතරක් නෙවෙයි මුළු ලෝකෙම යනවා. ඇයි මේවා ගැන මිනිසුන් දැනුවත් නැත්තේ? අන්න එතැනදී නම් කියන්න වෙන්නේ අන්ධභාවය !

      Delete
    3. ලන්කාවෙ කවුරුත් පිනට උපාදි ගන්නෙ නෑ...............

      රුපියල් 1000කට රුපියල් 66ක් බදු වශයෙන් ආන්ඩුවට ගෙවන්නෙ ඵකට තමා................නැතුව දේසපාලුවන්ට මාටියා ගහන්න නොවෙයි....................

      ඔය කියන රටවල උපාදි සල්ලි වලට දෙන්නෙ නෑ...................ලන්කාවේ නාමල් රාජපක්ශලා උපාදි ගත්තෙ සල්ලි වලට...............ලන්කාවේ උපාදි කඩ කියන්නෙ ජාවාරමක්......................පිට රටවල ජාවාරම් නෑ................ඵ් රටවල විශ්ව විද්‍යාල කියන්නෙ ලාබ ලබන ආයතන නොවෙයි...................වියදම් සදහා මුදල් අය කලත් සල්ලි වලට උපාදි විකිනීමක් නෑ....................

      දැන් අන්තිම අවුරුදු දහයට ප්‍රයිවට් උපාදි කඩ වලින් කී දෙනෙක් ග්‍රැජුවේට් උනාද?????????????

      හරි නම් මුන් කියවන හැටියට ලෝක දැනුම අලුතින් නිර්මානය කරලා තියෙන්න ඔන...............

      කෝ බන් ප්‍රයිවට් පාරිබෝගිකයො කරපු මගුලක් තියනවද???????


      අනේ නිකන් පලයන් බන් යන්න...............සම්පත අතින් කොච්චර අඩු උනත් ලන්කාව මානව සන්වර්දන දර්ශක වල තාමත් උඩින් ඉන්නෙ නිදහස් අද්‍යාපනයෙන් ආපු උන් ටිකක් තාම මේ රටේ ඉන්න නිසයි.........................

      ලෝකෙ වෙන රටවල උන් නිදහස් අද්‍යාපනය ඉල්ලලා සටන් කරනකොට , ලන්කාවේ බුද්දිමත් මහජනතාව ඵ්ක විකුනපල්ලා කියලා කෑ ගහනවා...................

      පු_ සුදු පොශ් හරක් තමා ලන්කාවේ ඉන්නේ පවු යකෝ..........................

      Delete
    4. 'රුපියල් 1000කට රුපියල් 66ක් බදු වශයෙන් '

      නෙවෙයි

      'රුපියල් 100කට රුපියල් 66ක් බදු වශයෙන් ලෙස' නිවැරදි විය යුතුයි

      Delete
  13. ලංකාවේ වමේ ඉන්න සමාජවාදය ගැන කතා කරන ඌරො රැල දන්නෙ නැහ.මහාලොකු චීනෙත් උසස් අද්‍යාපය දෙන්නෙ සල්ලිවලට.සාමාන්‍ය පෙල දක්වා වගේ මූලික අද්‍යාපනයක් විතරයි නොමිලෙ දෙන්නෙ.මේව කිව්වම ජෙප්පෙක් මාත් එක්ක ඇරගන්න ආව .මම කිව්ව උබලගෙ නායකයෙකුට හරි කියපන්,එවිට චීන එම්බසියෙන් හරි අහල කියයි කියල

    ReplyDelete
    Replies
    1. යකෝ චීනෙ බලු මස් කනවා කියලා ලන්කාවෙ ජෙප්පොත් බලු මස් කන්න ඔනද????

      චීනෙ නිදහස් අද්‍යාපනේ මුලික මට්ටම ට විතරයි දෙන්නෙ කියලා අපිත් නිදහස් අද්‍යාපනේ නැති කරගන්න ඔනද???

      ඵතකොට ඵ්ක කරපු ගමන් අපිත් චීනෙ වගේ ලෝකෙ දෙවෙනි ලොකුම ආර්තිකේ වෙයිද????

      තොගෙ මොලේ අදෝ මාර්ගෙද?

      තෝ ජෙප්පත් ඵක්ක වාදෙට ගිහිල්ලා චාටර් උන නිසා මෙතන මරු කියවනවද???

      Delete
    2. ඇයි මිනී මස්කාපු උබලට බලුමස් කන්න අමාරුද

      Delete
    3. 1983 දෙමල මිනිස්සු පන පිටින් පුච්චලා බාබකිව් , ඵ් පිටින් දාලා දෙශපාලන පක්ශ කැලේට තල්ලු කරලා, දඩයම් කරලා හදලා රට මිනීකන්නන්ගෙ දේශය කියලා විරුදාවලිය අරන් දුන්න ටොයියො නේද මිනී ම්ස් වලින් පාට් දැම්මෙ...........ආ.........

      Delete
  14. නෙවිල් ලොක්කා
    මහරජාගේ කාලේ ඔය ප්‍රොපොසල් එක ගේන කොට
    GMOA එක වෛද්‍ය සබාවට
    කරන්න තිබේ
    ඔක අර්ධ රාජ්‍ය කරන්න කියන එක වගේ විසදුමකට යන්න
    ඌට එහෙම විසදුමක් දුන්නා නම්
    බුවා නීතියේ හිල් වලින් නොරින්ගා ඉන්නත් තිබුනා.

    අඩු ගානේ ඒ කාලේ එක වහලා ප්‍රමිතිය හැදුවා නම්
    SAITM එක ගැන වද වෙන්න ඕනා නැහැ.
    ඔය උත්ගොෂණ කරන කට්ටිය එදා හිතුවෙත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනා නැහැ කියලා අද කියන්නෙත් එක.
    ත්‍රිමා ව බිලි දීලා ඊ සටන ජය ගත්තා
    ප්‍රමිතිය හැදුවාද?
    අද කිවුවා කියලා මතක තියා ගන්න.
    SAITM එක වහලා දාලා ඔයාලා ජය ගත්තොත්
    මේ පාරත් ඔය ප්‍රමිතිය හදන්නේ නැහැ.
    ජනාදිපති ගේ පැත්තෙන් දිලා තියෙන විසදුම ගැනත් හිතන්න.
    පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඕනා නැහැ කියලාම නටන්නේ නැතුව.

    ReplyDelete
    Replies
    1. ගම්වලින් එන කාලකන්නින්ට උන්ගෙ හීනමානය නැතිකරගන්න උන්ගෙ පංතියෙ උන්ට චන්ඩිපාට් පෙන්නන්න තියෙන්නෙ ඔය පිනට ලැබෙන උපාඩිය ඒ හින්ද තමයි මුන් ජලබීතිකාව හැදිලවගේ කෑගහන්නෙ.ගෝට හිටිය දවස්වල මුන් නැට්ට පුකේ ගහගෙන හිටියෙ .පොන්සේකට රනිල් වැඩේ බාරදුන්නම ආපහු පුකේ ගහගන්න හැටි බලන්න පුලුවන්

      Delete
  15. උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය ගබ්සා නොකොට පවත්වා ගත්තේ නම් මේ වන විට අන්තර්ජාතිකව ප්‍රසිද්ධවූ, විදෙස් සිසුන් මෙරට වෛද්‍ය අධ්‍යාපනය සඳහා එන ලංකාවට විදේශ විනිමය ගෙන එන ආයතනයක් තනා ගැනීමේ හැකියාව තිබුනි. එහෙත් ලංකාව අතපසු කල අවස්ථාව දෝතින් බදාගත් මැලේසියාව , නේපාලය හා බංග්ලාදේශය උතුරු කොලඹ වෛද්‍ය විද්‍යාලය වැනි ආකෘති හරහා වෛද්‍ය දැණුම ලෝකයට බෙදා දෙති. ලාංකිකයාගේ උපන් ගෙයි ඉරිසියාව , කුහකකම නිසා මැලේසියාව , නේපාලය හා බංග්ලාදේශය දෝතින් බදාගත් අවස්ථාව ලංකාවට අහිමිවී යන ලදි. ...

    ReplyDelete
  16. You know a profession is corrupt when its practitioners surprise the public more when they refuse bribes than when they accept them. Unfortunately, such is the case with the medical profession in India, says Dr. Subrata Chattopadhyay, a former Erasmus Mundas Master of Bioethics Fellow at Italy’s Università degli Studi di Padova.

    “Corruption is endemic,” says Chattopadhyay, who now teaches at an Indian medical college. “If a doctor is corrupt, it doesn’t excite anybody.”

    Whether or not it elicited excitement, the recent arrest of Dr. Ketan Desai, a prominent and powerful Indian physician, has certainly elicited change — the most notable being the dissolution of the Medical Council of India (MCI), a body created in 1933 to regulate education standards in the country’s medical colleges.

    On Apr. 22, Desai and three colleagues were arrested by India’s Central Bureau of Investigation for their alleged roles in a 20-million-rupee ($440 000) bribery case. They are alleged to have accepted a bribe from a medical college that wanted to increase enrolment despite lacking capacity for more students. At the time of his arrest, Desai was the president of the MCI. He subsequently resigned both the presidency and his position as head of the urology department at the B.J. Medical College in Ahmedabad.

    The government of India subsequently dissolved the MCI. On May 15, it ordered council members to vacate their offices immediately, and set up a seven-member board of governors to take over their duties. The situation will be reassessed after a year.

    ReplyDelete
  17. In October, Desai is scheduled to assume the presidency of the World Medical Association (WMA), now led by former CMA president Dr. Dana Hanson. In an email response to CMAJ inquiries, Nigel Duncan, the World Medical Association’s public relations consultant, wrote: “The WMA will not be making any comment while this matter is under investigation. Our understanding is that Dr. Desai is still being investigated and has not been charged. He is due to take over as President at the WMA’s annual General Assembly in Vancouver in October. Any decision on his Presidency rests with the Assembly.”
    An external file that holds a picture, illustration, etc. Object name is 1821023f1.jpg

    Medical professors in India often receive a portion of their pay under the table to avoid income tax.

    The current scandal is not the first time Desai has been accused of corrupt practices. In 2001, the Delhi High Court removed him from the presidency of the MCI after income tax investigators noticed he had received 6.5 million rupees in unexplained gifts. In 2005, however, the case was successfully appealed and dismissed for lack of evidence. By 2009, Desai was again leading the medical council.

    Desai’s alleged misconduct comes as no surprise to critics of the MCI, of which there are plenty, including a neurosurgeon who penned an article entitled the “Medical Council of India: the rot within,” which featured an entire section devoted to the history of controversies surrounding Desai (Indian J Med Ethics 2009;6:125–31)

    “This essay provides data that may help the reader identify the rot within the Council,” wrote Dr. Sunil K. Pandya. “Permitted optimism, we may hope that this essay and similar observations by others will prompt a change for the better. At present such optimism is not justified.”

    Medical education, in particular, lost its way in India when it became a big business, says Dr. Arun Bal, president of the Association for Consumers Action on Safety and Health, a nonprofit organization based in Mumbai.

    “The issue of corruption raised its head when private medical colleges were allowed 25 years ago,” Bal writes in an email. “MCI started giving recognition to these colleges without proper infrastructure and teachers. When Ketan Desai became MCI president in the late nineties this increased sharply.”

    Most of the private colleges were founded by politicians as profit-making entities, says Bal. Many lacked the infrastructure, equipment and expertise to properly train new doctors. Applicants often had to make substantial “donations” to get accepted. Some critics of private medical colleges say professors manipulated exams to allow marginal students to pass. As a result, the quality of medical care in India varies widely.

    When inspectors from the MCI announce a visit to examine an ill-equipped medical college, the ensuing scramble to impress can sometimes veer toward farce. In a commentary — “Black money in white coats: whither medical ethics?” — Chattopadhyay described the typical pre-inspection action at a college seeking council approval: “busloads of patients are mobilised to fill up empty wards, carloads of doctors are paraded before the inspectors (also flown in from abroad), and even instruments are hired during the period to fool the MCI inspectors. Who is in charge of — and participant in — these elaborate set-ups? Doctors, of course.” (Indian J Med Ethics 2008;5:20–1)

    ReplyDelete
  18. Chattopadhyay also described the shady way in which medical professors are paid. During a job interview, he was told he could receive 25% of his salary in cash. He would therefore not have to pay income tax on this portion, which is known in India as “black money.” Many professors accept this arrangement, wrote Chattopadhyay, because the cash amount is not added to their legitimate pay cheques if they refuse: “Therefore, you have two options: ‘enjoy’ the black money and be a part of overwhelming majority of your colleagues, or lose out financially by being ‘honest and isolated’.”

    Cleaning up India’s medical education system won’t be easy, says Chattopadhyay. Though there are medical professionals concerned about ethical misconduct, he says, they tend not to be the ones in the corridors of power. Furthermore, it is difficult to prove that corrupt educators are doing anything wrong because they keep their misconduct well hidden.

    “It is difficult to prove unethical practices,” says Chattopadhyay. “We don’t see them in black and white, or in front of our eyes. We hear stories and rumours and whispers.”

    One way to help bring integrity back to his tainted profession, says Chattopadhyay, is to teach medical ethics to students in medical colleges. In a recent paper, he noted that bioethics is virtually nonexistent in India. And though it is difficult to teach ethics in an unethical environment, there are some people who care enough about cleaning up medicine to make a difference, he wrote. “The humble but spirited efforts of these conscientious physicians and educators may gain momentum and may make a difference to the ethos of medicine” (Indian J Med Ethics 2009;6:93–6).

    Chattopadhyay acknowledges that the effects of teaching students medical ethics may be slight, but says the effort would not be in vain. “Doing nothing will not help either. At least doing something may be helpful. If we teach students ethics, at least we can hope they will be better doctors.”

    A task even more daunting than fixing the problems with medical education in India is cleaning up corruption in the medical profession as a whole. In his email, Bal makes several suggestions, including the creation of laws to ensure the majority of members of influential medical councils are elected rather than appointed by government. But he acknowledges that the challenge ahead is great. “We don’t expect any early, fast and effective resolution of this crisis.”

    ReplyDelete
  19. Rajitha Senaratna was in the forefront of the protests against NCMC then as a unionist. There was a microchip or something like that Company promoted by Bartlett and Company and that too was closed up bybtgd sane political trade unions

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook