ඒ උනාට හැම දෙයම නිකං ඕන
ලිපියට අදාළ නොවන ප්‍රශ්නයක් . රුවන් මේ වන විට පොත් කියක් ලියලා තියනවද.? ඇමසන් එක හරහා මිලදී ගන්න පුළුවන් ද . එසේ නොමැති නම් කරුණාකර ඇමසන් වෙබ් අඩවියේ ඔබගේ පොත් ලැයිස්තු ගත කරන මෙන් ඉල්ලමි.
poth 56 vithra ; https://www.amazon.com/Books-MD-Dr-Ruwan-M-Jayatunge/s?ie=UTF8&page=1&rh=n%3A283155%2Cp_27%3AMD.%20Dr.Ruwan%20M.Jayatunge
මේ ඔක්කොම දේවල් එපා කියන්න පාරට බැස්සම ඕනම කරන එක නිකම්ම නැති වෙනවා. ඒ තමයි ආයෝජකයෝ.
++++++++++
කාර් පර්මිට් එපා..විශ්‍රාම වැටුප එපා..පොහොර සහනාදාරය එපා..ඒවුනාට නිකං දෙනවනං ගොම බෙට්ටක් උනත්..🤔
ha ha ha
එපා කෑල්ල වරහනක් දාලා එළියට ගන්නකෝ!
ඇයි
මධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසරය කර්මාන්ත ශාලා හා අනෙකුත් ආයතන වලින් පරිසරය දුෂනය වෙනවාද සොයා බලනවාද? ---- පිළිතුර -- නැත.සොඛ්‍ය අමාත්‍යංශයෙන් පෞද්ගලික රෝහල් ඩිස්පැන්සිරි වල තත්වය සොයාබලනවාද?---- පිළිතුර -- නැත.අධයාපන අමාත්‍යංශයෙන් පෞද්ගලික පාසල් හා ටියුෂන් ආයතනවල තත්වය සොයාබලනවාද?---- පිළිතුර -- නැත.වෙරළ ආරක්ෂනයෙන් වෙරළ හා සමුදුර ආරක්ෂාව කෙරෙනවාද? ---- පිළිතුර -- නැත. මේ උදාහරන විදිහට ගත් රජයේ ආයතන කිහිපයක් පමණි. මේවායෙන් ඔවුන් යටතට වැටෙන වෙනත් ආයතන ගැන නියාමනයන්, සොයාබැලීම් නොකෙරන නිසා මේ උද්ගෝෂකයින්ගේ මතය වෙන්නෙත් මේවා මුදල පමණක් ගැන සිතන හොර උපාදිකඩයන් ලෙස නේද? අපේ රටේ මැලේරියාව නැති නමුත් මැලේරියා මර්ධන ව්‍යාපාරය, සාගිනි නිවිමේ ව්‍යාපාරය වැනි අටෝරාශියක් නමට හා බොඩ් ලෑලී වලට පමනක් සීමාවු රජයේ ආයතන කොපමන ඇද්ද? ඒවායේ සේවය කරන්නන් අපේ බදු මුදුලින් පිං පඩි කකා සිටිම පමනි. ( සයිටම් එපා යන්නක් මේ කොමෙන්ටුය තුලින් අදහස් නොකරන බව කරුණාවෙන් සලකන්න.)
++++++
පට්ට ගොං
Appreciate your constructive and meaningful comments
ඒ උනාට හැම දෙයම නිකං ඕන
ReplyDeleteලිපියට අදාළ නොවන ප්‍රශ්නයක් . රුවන් මේ වන විට පොත් කියක් ලියලා තියනවද.? ඇමසන් එක හරහා මිලදී ගන්න පුළුවන් ද . එසේ නොමැති නම් කරුණාකර ඇමසන් වෙබ් අඩවියේ ඔබගේ පොත් ලැයිස්තු ගත කරන මෙන් ඉල්ලමි.
ReplyDeletepoth 56 vithra ; https://www.amazon.com/Books-MD-Dr-Ruwan-M-Jayatunge/s?ie=UTF8&page=1&rh=n%3A283155%2Cp_27%3AMD.%20Dr.Ruwan%20M.Jayatunge
Deleteමේ ඔක්කොම දේවල් එපා කියන්න පාරට බැස්සම ඕනම කරන එක නිකම්ම නැති වෙනවා. ඒ තමයි ආයෝජකයෝ.
ReplyDelete++++++++++
Deleteකාර් පර්මිට් එපා..
ReplyDeleteවිශ්‍රාම වැටුප එපා..
පොහොර සහනාදාරය එපා..
ඒවුනාට නිකං දෙනවනං ගොම බෙට්ටක් උනත්..🤔
ha ha ha
Deleteඑපා කෑල්ල වරහනක් දාලා එළියට ගන්නකෝ!
ReplyDeleteඇයි
Deleteමධ්‍යම පරිසර අධිකාරියෙන් පරිසරය කර්මාන්ත ශාලා හා අනෙකුත් ආයතන වලින් පරිසරය දුෂනය වෙනවාද සොයා බලනවාද? ---- පිළිතුර -- නැත.
ReplyDeleteසොඛ්‍ය අමාත්‍යංශයෙන් පෞද්ගලික රෝහල් ඩිස්පැන්සිරි වල තත්වය සොයාබලනවාද?---- පිළිතුර -- නැත.
අධයාපන අමාත්‍යංශයෙන් පෞද්ගලික පාසල් හා ටියුෂන් ආයතනවල තත්වය සොයාබලනවාද?---- පිළිතුර -- නැත.
වෙරළ ආරක්ෂනයෙන් වෙරළ හා සමුදුර ආරක්ෂාව කෙරෙනවාද? ---- පිළිතුර -- නැත.
මේ උදාහරන විදිහට ගත් රජයේ ආයතන කිහිපයක් පමණි. මේවායෙන් ඔවුන් යටතට වැටෙන වෙනත් ආයතන ගැන නියාමනයන්, සොයාබැලීම් නොකෙරන නිසා මේ උද්ගෝෂකයින්ගේ මතය වෙන්නෙත් මේවා මුදල පමණක් ගැන සිතන හොර උපාදිකඩයන් ලෙස නේද? අපේ රටේ මැලේරියාව නැති නමුත් මැලේරියා මර්ධන ව්‍යාපාරය, සාගිනි නිවිමේ ව්‍යාපාරය වැනි අටෝරාශියක් නමට හා බොඩ් ලෑලී වලට පමනක් සීමාවු රජයේ ආයතන කොපමන ඇද්ද? ඒවායේ සේවය කරන්නන් අපේ බදු මුදුලින් පිං පඩි කකා සිටිම පමනි. ( සයිටම් එපා යන්නක් මේ කොමෙන්ටුය තුලින් අදහස් නොකරන බව කරුණාවෙන් සලකන්න.)
++++++
Deleteපට්ට ගොං
ReplyDelete