There can be a Placebo effect even in Marriage if you believe. So don't match Hora-scope nonsense. Scientific DNA and Blood tests before marriage must replace this Hora matching, and that can also take the role of a polite way to say No when necessary. For explanation why Astrology is False please read http://www.sundaytimes.lk/070729/Plus/pls14.html
කතා කරලා වැඩක් නෑ අපේ සමහරක් හණමිටි අදහස් තියෙන උන්දැල ඉන්නකම්.
ReplyDeleteකොච්චර කට්ටිය ඉන්නවද ඔය කෙහෙල්මල නොගැලපෙන හින්දා බදින්න බැරුව.
අපි නම් අපේ බැචෙකුට හොර කේන්දරයක් හදවලා දුන්නා වැඩේ ගොඩ දා ගන්න
ha ha ha
Deleteමගේ යාලුවෙක් පොරොන්දම් වැරදිලා මලා
ReplyDeleteඅම්මප ?
Deleteමගේ පොරොන්දම් 19ක් හරි. දැන් ඩිවෝස්.
ReplyDeleteමල සේක
Deleteලංකාවෙනෙ දොස්තර මහත්තයෝ. අපේ උන් පට්ට මෝඩයි. ඒ වගේම අති පණ්ඩිතයි. ඕව වෙනස් කරන්න බහ.
ReplyDeleteමම දන්නා කොඡ්චාර ඉංජිනේරුවෝ ඉන්නවද නැකත් බලලා වැඩ කටයුතු පටන් ගන්න.
අනේ මේ උඹයි මමයි දන්න ඉංජිනේරුවෝ. උඹල දන්නෙ ඉතින් රසිකලොජිස්ට් වගේ මකබාස්ල එකෙක් දෙන්නෙක් බ්ලොග් වලට පිං සිද්දවෙන්න. උඹ කියනව ඇත්තෙ ලණු අදින බාස්ල ගැන් වෙන්නැති. උන් නම් නැකැත් බලල තමයි ලණු ගහන්න (Setting Out) පටන් ගන්නෙ.
Deleteමම දන්න ඉංජිනේරුවෝ ඉන්නව රස්සාවෙදි නං නැකාත් බලන්නෙ නැද්. ඒත් ගෙදර හදද්දි, නැකැත්, අර දෝෂ, මේ දෝෂ සේරම බලනවා.
Deleteඒව දැක්කම පස්ස පැත්තෙනුත් හිනා යනවා.
AnonymousJune 5, 2016 at 11:21 AM
Deleteතෝ වගේ ගොබ්බයො අඳුනන්නේ ඉතින් ලණු අදින බාස් ල තමයි...
මම දන්නා කොඡ්චාර ඉංජිනේරුවෝ ඉන්නවද නැකත් බලලා වැඩ කටයුතු පටන් ගන්න.////////////// ඇත්ත විභීෂණ මම දන්නා ඉන්ජිනේරුවෙක් නිතිපතා සුබසෙත පත්තරේ ගත්තා
Deleteපොරොන්දම් මදිවට සුදු රෙද්දත් එළන්නෙ.
ReplyDeleteඒක කොරන්නෙ කසාදෙත් ලිව්වට පස්සෙ.
mmmmmmmmmmmmmmmmmm
DeleteThis comment has been removed by the author.
ReplyDeleteසියළු මිත්‍යාවන්ගෙන් ඉතාම භයානකම මිත්‍යාව ජ්‍යොතිෂයයි. ඊට හේතුව එය ව්‍යාජ විද්‍යාවක් වීමයි. යමක් සිදුවූ පසු ඊට හේතු සැපයීමට මිස යමක් සිදුවීමට පෙරපුරෝකථනය කිරීමට ඊට බැරිය. සුනාමිය හා පසුගියකාලයේ ඇතිවූ ජලගැල්ම ගැන කීමට බැරිවුනේද එනිසාය.
ReplyDeleteමෙම කාලකන්නි ශාස්ත්‍රයේ පැවැත්ම ට හේතුව එක බොරුවක් වැරදුන විට තව බොරුවක් යන තියරියයි.
මෙය නිර්මානය කලේ පෙර සිටි රජුන් සිටුන් හොරුන් වැන්නන් උපන් වේලාවල් බලා පොදු ලක්ෂන විමසා බලා නිගමනවලට ඒමයි.එම නිගමන වලින් පුරෝකථන කිරීම කරන ලදී.එසේ නැතිව ඊනිය ඍෂිවරු පහලකලා නොවේ.
මෙහි මූලික වශයෙන් බලන්නේ දළ කේන්ද්‍රයයි. මේ අනුව කරන අනාවැකි වැරදුන විට භාව කේන්ද්‍රය බැලිය යුතු බව කියති. එයද වරදුන විට තත්කාලයයි. එයද වැරදුන විට ග්‍රහයන් සිටින තැන්වල උපාධිපතියා අනුව කිව යුතුලු. මේ අනුව මොනවා කීවත් හරිය.
මේ පට්ටපල් බොරුව ඇස්පනාපිට එක දිගට අතේ කයිතන් වුවද විරාජමානව සිටින්නේ එනිසාය.
excellent 100% agree
DeleteThere can be a Placebo effect even in Marriage if you believe. So don't match Hora-scope nonsense.
ReplyDeleteScientific DNA and Blood tests before marriage must replace this Hora matching, and that can also
take the role of a polite way to say No when necessary.
For explanation why Astrology is False please read http://www.sundaytimes.lk/070729/Plus/pls14.html
agree
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමේක ඇත්තටම වෙන්නේ බොහෝ මිනිසුන් ජ්යෝතිශයේ මූලික පදනම ගැන නොදන්නා නිසා සහ බොහෝ දෙනෙකු පිළිගන්නා නිසා අන්ධයින් සේ පිළිගැනීම නිසායි.ඒත් ඇත්තටම මේරටේ බොහෝ උගතුන් මේ මිත්‍යාව පසුපස යනවා. ඒ ඒකට මක් වෙනවද? ජෝතිශය වැනි මිත්‍යා විද්‍යාවන් පිළිගන්නට එපායැයි කිවූ බුදු හිමියන්ගේ ශ්‍රාවකයින් යැයි කියා ගන්නා බොහෝ චීවර ධාරීන් දරුවෙකු මහන කිරීමට දුන් විට මුලින්ම ඉල්ලනේ කේන්දරය කොට.
ReplyDelete++++++++++++++++++
Deleteඅපේ ගෙදර වාස්තු දෝෂ තිබේදැයි බලන්න ආව එකාගෙන් මම ප්‍රශ්න කීපයක් අහපුවම ඌ යන්න ගියා.
ReplyDeleteනියමයි. උන් මිනිස්සුන්ව හොල්මං කරනවා අතන උළුඅස්ස හොඳ නෑ අතන කාමරයේ පිහිටීම වැරදියි. මෝඩ මිනිස්සු වියදම් කරගෙන ගෙවල් කඩලා ආපහු හදනවා
Deleteමගේ මස්සිනා (අක්කගෙ මහත්තය සයිඩ් බිස්නස් එකක් විදියට කෙන්දර නැකත් බලනවා).
ReplyDeleteඅපිදෙන්න හම්බ වෙන්නෙ අවුරුදු 2ට විතර සැරයක්.
ඒත් ඒ හැම වරක අපි දෙන්න රන්ඩු වෙනවා විතරයි
සයිඩ් බිස්නස් එකක් විදියට කෙන්දර නැකත් බලන එක කමක් නෑ ඒවා විස්වාස නොකර
Deleteවිවාහයක් ලියාපදිංචි කිරීමේදී තැලිසීමියා වැනි තත්ව පිළිබඳ වයිද්‍ය වාර්ථා අනිවාර්ය කලොත් හොඳයි.ගැලපෙන්න ඕන නෑ.ඒත් අවබෝධයක් ලැබෙනවා නෙ.
ReplyDeleteජයවේවා..!!
yes
Delete