අමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ සටහන් වන්නේ In god we trust කියා ය. දෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියන්නේ මිත්යාවකි...නැති දෙවියෙකු ව විස්වාස කොරන්වා කියා මුදල් නෝට්ටු වල ගසා ගන්නා ජනතාවම මිත්යාව පසු පස යයි!හැම රටේම බොහෝ මිනිස්සු තම තම නැණ පමනින් මිත්යාවට ආවඩයි. මිත්යාව ශ්‍රී ලාන්කිකයන්ට පමනක් උරුම වූ දෙයක් නොවේ.... විශේසයෙන් ම පිට රටක වාසය කොරනා ශ්‍රී ලාන්කිකයන් මිත්යාව අහක දැමූ කස්ටිය ද නොවේ...ඉතින් තව මොන කතා ද?
agree
ඉතින් ගූරසයෝ බුද්ධාගම විතරද ඇත්ත?
විශේසයෙන් ම පිට රටක වාසය කොරනා ශ්‍රී ලාන්කිකයන් මිත්යාව අහක දැමූ කස්ටිය ද නොවේ. Very true
මේ මොනවා කියනවද. විශ්වාස කරනවද තවමත් අපේ රටේ ඉන්නවා, අඟහරුවාදා/සිකුරාදා නාන්නේ නැති. අඟහරුවාදා/සිකුරාදා මළ ගෙවල් ගන්නේ නැති 'ප්‍රබුද්ධ' ජනතාව.
ඇයි ප්‍රභාකරන් පරද්දන්න බලි යවපු ජෙනරාල්ලා (TTR)
meyada ? http://www.lankaguardian.com/2012/04/exposed.html
හරියට හරි ඇනෝ, එයා තමා 'කොල්ලා'. ගෙදර ටෙලිෆෝන් එකේ අංකය එකතු කලාම 10 එන විදිහට හදලා දෙන්න කියලා ටෙලිකොම් එකත් එක්ක ගෝරියක් දාගත්තා.
මෙහෙමත් චරිත හිටියනේ
ලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය මාස් හිස්ටීරියා තත්වයක්.https://en.wikipedia.org/wiki/Mass_hysteriaඑමනිසා එයට දේශපාලන විසඳුම් දීමට යෑමෙන් සිදුවන්නේ පිස්සු ඩබල් වීම. නමුත් අවාසනාවට කාලෝ ෆොන්සේකා වත් ඕක පිලිගන්නේ නෑ. කාලෝ ෆොන්සේකා ක්‍රිස්තියානි පවුලක හැදුනු අයෙක් නිසා වියයුතුයි. (ක්‍රිස්තියානි කාරයෝ සාමයට කැමතියි).
mmmmm
මුළු ලංකාවම මිත්‍යාවක් බන්...ඉපදිච්ච දා ඉඳන් උගන්නන්නේ මිත්‍යාව...කෙලවෙලා තියෙන්නෙත් ok නිසා තමයි...
සහතික ඇත්ත විභී
ලාංකිකයා තවම ප්‍රතමික යුගයේ ඉන්නේ..මිනිසුන් බුද්ධිමත් වෙනකන් රටක් ගොඩ නැගෙන්නෙත් නැ
Appreciate your constructive and meaningful comments
අමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ සටහන් වන්නේ In god we trust කියා ය.
ReplyDeleteදෙවියන් වහන්සේ කෙනෙක් ඉන්නවා කියන්නේ මිත්යාවකි...
නැති දෙවියෙකු ව විස්වාස කොරන්වා කියා මුදල් නෝට්ටු වල ගසා ගන්නා ජනතාවම මිත්යාව පසු පස යයි!
හැම රටේම බොහෝ මිනිස්සු තම තම නැණ පමනින් මිත්යාවට ආවඩයි. මිත්යාව ශ්‍රී ලාන්කිකයන්ට පමනක් උරුම වූ දෙයක් නොවේ.... විශේසයෙන් ම පිට රටක වාසය කොරනා ශ්‍රී ලාන්කිකයන් මිත්යාව අහක දැමූ කස්ටිය ද නොවේ...
ඉතින් තව මොන කතා ද?
agree
Deleteඉතින් ගූරසයෝ බුද්ධාගම විතරද ඇත්ත?
Deleteවිශේසයෙන් ම පිට රටක වාසය කොරනා ශ්‍රී ලාන්කිකයන් මිත්යාව අහක දැමූ කස්ටිය ද නොවේ. Very true
Deleteමේ මොනවා කියනවද. විශ්වාස කරනවද තවමත් අපේ රටේ ඉන්නවා, අඟහරුවාදා/සිකුරාදා නාන්නේ නැති. අඟහරුවාදා/සිකුරාදා මළ ගෙවල් ගන්නේ නැති 'ප්‍රබුද්ධ' ජනතාව.
ReplyDeleteඇයි ප්‍රභාකරන් පරද්දන්න බලි යවපු ජෙනරාල්ලා (TTR)
Deletemeyada ? http://www.lankaguardian.com/2012/04/exposed.html
Deleteහරියට හරි ඇනෝ, එයා තමා 'කොල්ලා'. ගෙදර ටෙලිෆෝන් එකේ අංකය එකතු කලාම 10 එන විදිහට හදලා දෙන්න කියලා ටෙලිකොම් එකත් එක්ක ගෝරියක් දාගත්තා.
Deleteමෙහෙමත් චරිත හිටියනේ
Deleteලංකාවේ දෙමළ ජනතාවගේ ප්‍රශ්ණය මාස් හිස්ටීරියා තත්වයක්.
ReplyDeletehttps://en.wikipedia.org/wiki/Mass_hysteria
එමනිසා එයට දේශපාලන විසඳුම් දීමට යෑමෙන් සිදුවන්නේ පිස්සු ඩබල් වීම.
නමුත් අවාසනාවට කාලෝ ෆොන්සේකා වත් ඕක පිලිගන්නේ නෑ.
කාලෝ ෆොන්සේකා ක්‍රිස්තියානි පවුලක හැදුනු අයෙක් නිසා වියයුතුයි. (ක්‍රිස්තියානි කාරයෝ සාමයට කැමතියි).
mmmmm
Deleteමුළු ලංකාවම මිත්‍යාවක් බන්...
ReplyDeleteඉපදිච්ච දා ඉඳන් උගන්නන්නේ මිත්‍යාව...කෙලවෙලා තියෙන්නෙත් ok නිසා තමයි...
සහතික ඇත්ත විභී
Deleteලාංකිකයා තවම ප්‍රතමික යුගයේ ඉන්නේ..මිනිසුන් බුද්ධිමත් වෙනකන් රටක් ගොඩ නැගෙන්නෙත් නැ
ReplyDelete