Sunday, May 5, 2019

සර්වබලධාරී මහා කාරුණික මිකී මවුස් දෙවියන්


විශ්වය මවන ලද්දේ සර්වබලධාරී  මිකී මවුස් දෙවියන් වෙති. මිකී මවුස් දෙවියන් මහා කාරුණිකයාය​. මිකී මවුස් දෙවියන් අදහන්නෝ ස්වර්ගයට යති. මිකී මවුස් දෙවියන් නොඅදහන්නෝ  සදාකාලික නිරයට කැප වෙති. මිකී මවුස් දෙවියන් නොඅහදන අයෙකුගේ බෙල්ල කැපීමෙන් ඔබට ස්වර්ග සැප සම්පත් ලැබේ. 

ඔබට මිකී මවුස් දෙවියන් ගේ පිහිටයි.

2 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook