Monday, May 20, 2019

මැදි වයසේ ගැහැණුන් ගේ ආගම් භක්තිය

 
මධ්‍යම වයසේ සමහර ගැහැණුන් ආර්තවහරණයෙන් පසුව එලැඹෙන අාතති අවධිය සහ තම සැමියා දක්වන ලිංගික උදාසීනතාව හෝ ලිංගික බෙලහීනතාව නිසා අසහනයට පත් වෙති. එවැනි ගැහැණුන් තමන් ගේ අවිඥාණික ලිංගික ආශාව සපුරා ගන්නේ පන්සලට හෝ පල්ලියට හේත්තු වීමෙනි. ඔවුන් දුස්සීලයන් ඉදිරියේ වූවද වැඳ වැටෙති. අවිචාරයෙන් තම ආගම අදහති. ඔවුනට ආගමෙන් දෙන ආධ්‍යාත්මික පණිවිඩයට වඩා වටින්නේ තමන් අදහන යතිවරයාගේ පෞරුෂයයි. ඔවුන් ආගම ලෙස ග්‍රහණය කර තමන් අවිඥාණිකව ලිංගිකව ආකර්ශණය වූ යතිවරයාය. (පරිකල්පනික අතික්‍රමණය)

4 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook